Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IMPORTANT : resolving ගෝඨාබය factor
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යූටිටුබ් එකේ වීඩියෝ දැම්ම කියල රටක් බාර දෙන්න පුලුවන්ද? සුරංගනා ලෝකෙක ඉඳන් කතා කලාට ප්‍රායෝගික අත්දැකීම් තියනවද? තමන්ට කරන්න පුළුවන් දේවල් ප්‍රායෝගිකව ඔප්පු කරල තියනවද? මිනිහ හරියට නොහඳුනන නිසා හොරෙක් නෙමෙයි මිනීමරුවෙක් නෙමෙයි කියල කිව්වත් හරියට හඳුනගත්තට පස්සෙ මිනිහ ගැන හිතාගෙන ඉන්න විදිය වෙනස් වෙන්න පුළුවන් නේද?

ඉම්රාන් කාන් ආවෙත් බිම් මට්ටමේ ඉඳන් අල්ලගෙන මුල ඉඳන් දේශපාලනේ පටන් අරන්. එකපාරටම වීඩියෝ ටිකක් දාල ජනාදිපති වෙන්න ට්‍රයි කලේ නෑ නේද? කාලයක් තිස්සෙ තමන්ගෙ හැකියාව නොහැකියාව ප්‍රායෝගිකව ඔප්පු කරල නේද ආවෙ. හිට්ලර් උනත් එහෙමයි. කොච්චර හොඳ කතිකයෙක් උනත් බලේට එන්න අවුරුදු 10ක් ගියා මම දන්න විදියට. ඒ තමන්ගෙ මතේ සමාජගත කරන්න ප්‍රායෝගිකව කරන්න ඕන දෙයක් නිසා.

චතුරගෙ ඉන්ටවිව් එකකින් ඇවිල්ල මතයක් හදල රට අල්ලන්න යන්නෙ උන්ට රට අල්ලන්න බෑ කියල නොදැන නෙමෙයි. දැනගෙන. තියෙන්නෙ වෙනම අරමුනක්. ඒකයි පලාත්සභා, ප්‍රාදේශීය සභා අත ඇරල එකපාරටම ජනාදිපති වෙන්න හදන්නෙ. අපේ ලණු කන්නම උපන් උගත් යැයි සිතා සිටින දේශපලන ලදරුවො ටිකක් ඉන්නව උන් හිතන්නෙ සමාජ ජාල රාමුවෙන් විතරයි.

තව දෙයක් මේ ප්‍රශ්නෙට උත්තර.

ආරක්ශාව - ගෝඨා හැර වෙනත් අය සිටීද?

ආර්තිකය - 2005-2014 ආර්තික දර්ශක වල වෙනස සැසඳුවනම් උත්තරෙ හම්බෙවි,.

නීතිය සහ ස්වාදිපත්‍ය - ගූඇන්පිය වගේම අල්ලෙ නටවන්න හදාවි.

දූශනය - මහින්ද ගෙ රනිල් ගෙ යුගයට වඩා අඩු වේවි. ඒත් තියේවි. මොකද අර රත්තරන් ල අලුත්ගමගේලා පොල් ගෙඩි අරන් කන කට්ටට සැපක් දෙන්න වෙනව.

අධ්‍යාපනය - දැනට වඩා නම් හොඳ වේවි. මොකද, රාජ්‍ය විශ්වවිද්‍යාල වල සිට පෞද්ගලික දක්වා සමබර ප්‍රතිපත්තියක් තියන නිසා. ගූඇන්පිය වගේ පෞද්ගලික විතරක් අල්ලන් දඟලන්නෙ නෑ.

කාර්මික - තොරතුරු තාක්ෂණය මෙච්චර දියුණු උනෙත් මහින්ද යටතෙ. 2005 අඩියෙ තිබ්බ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය 2015 වෙද්දී පීක් එකකට ගියා. මේ ආණ්ඩුව යටතේ ඒව ආයිත් ඉංදියාවට ගියත්.

තව දෙයක් - බදියුදීන් සම්බන්දන් වගේ ජාතිවාදී චන්ද මත පදනම්ව චන්ද කරන අය මහින්ද පිලට හේත්තු වෙන්න නැඹුරුවක් නැති වෙන්න හේතුවක් තියනව. උන් ඉල්ලන දේ ගන්න ලේසි වෙන්නෙ නෑ කියල උන් දන්න නිසා. ගූ ඇන් පියෙන් ලේසි නිසා.ඒක තමයි මම ගෝටට චන්දෙ දෙන්න හේතුව. යූ ඇන්පිය හැමදාමත් විරුද්ධ පාර්ශවයට ජාතිවාදී ලේබල් ගහල සුළු ජාතින් තුල ජාතිවාදය වපුරල සුළු ජාතික චන්ද ඩැහැගන්න පක්ෂයක්. ලන්කාවට වැඩිම හානියක් කල වගේම, ලංකාවේ ජාතිවාදී චන්ද වැඩිවශයෙන්ම ලැබෙන පක්ෂය තමයි ගූඇන්පිය.

[QUOTE="TommyJ, post: 24817063, member: 563865"] [SIZE="4"]යූටිටුබ් එකේ වීඩියෝ දැම්ම කියල රටක් බාර දෙන්න පුලුවන්ද? සුරංගනා ලෝකෙක ඉඳන් කතා කලාට ප්‍රායෝගික අත්දැකීම් තියනවද? තමන්ට කරන්න පුළුවන් දේවල් ප්‍රායෝගිකව ඔප්පු කරල තියනවද? මිනිහ හරියට නොහඳුනන නිසා හොරෙක් නෙමෙයි මිනීමරුවෙක් නෙමෙයි කියල කිව්වත් හරියට හඳුනගත්තට පස්සෙ මිනිහ ගැන හිතාගෙන ඉන්න විදිය වෙනස් වෙන්න පුළුවන් නේද? ඉම්රාන් කාන් ආවෙත් බිම් මට්ටමේ ඉඳන් අල්ලගෙන මුල ඉඳන් දේශපාලනේ පටන් අරන්. එකපාරටම වීඩියෝ ටිකක් දාල ජනාදිපති වෙන්න ට්‍රයි කලේ නෑ නේද? කාලයක් තිස්සෙ තමන්ගෙ හැකියාව නොහැකියාව ප්‍රායෝගිකව ඔප්පු කරල නේද ආවෙ. හිට්ලර් උනත් එහෙමයි. කොච්චර හොඳ කතිකයෙක් උනත් බලේට එන්න අවුරුදු 10ක් ගියා මම දන්න විදියට. ඒ තමන්ගෙ මතේ සමාජගත කරන්න ප්‍රායෝගිකව කරන්න ඕන දෙයක් නිසා.[/SIZE] [SIZE="4"]චතුරගෙ ඉන්ටවිව් එකකින් ඇවිල්ල මතයක් හදල රට අල්ලන්න යන්නෙ උන්ට රට අල්ලන්න බෑ කියල නොදැන නෙමෙයි. දැනගෙන. තියෙන්නෙ වෙනම අරමුනක්. ඒකයි පලාත්සභා, ප්‍රාදේශීය සභා අත ඇරල එකපාරටම ජනාදිපති වෙන්න හදන්නෙ. අපේ ලණු කන්නම උපන් උගත් යැයි සිතා සිටින දේශපලන ලදරුවො ටිකක් ඉන්නව උන් හිතන්නෙ සමාජ ජාල රාමුවෙන් විතරයි. [/SIZE] තව දෙයක් මේ ප්‍රශ්නෙට උත්තර. [SIZE="4"][COLOR="Red"]ආරක්ශාව [/COLOR]- ගෝඨා හැර වෙනත් අය සිටීද? ආර්තිකය - 2005-2014 ආර්තික දර්ශක වල වෙනස සැසඳුවනම් උත්තරෙ හම්බෙවි,. [COLOR="red"]නීතිය සහ ස්වාදිපත්‍ය [/COLOR]- ගූඇන්පිය වගේම අල්ලෙ නටවන්න හදාවි. [COLOR="red"]දූශනය[/COLOR] - මහින්ද ගෙ රනිල් ගෙ යුගයට වඩා අඩු වේවි. ඒත් තියේවි. මොකද අර රත්තරන් ල අලුත්ගමගේලා පොල් ගෙඩි අරන් කන කට්ටට සැපක් දෙන්න වෙනව. [COLOR="red"]අධ්‍යාපනය[/COLOR] - දැනට වඩා නම් හොඳ වේවි. මොකද, රාජ්‍ය විශ්වවිද්‍යාල වල සිට පෞද්ගලික දක්වා සමබර ප්‍රතිපත්තියක් තියන නිසා. ගූඇන්පිය වගේ පෞද්ගලික විතරක් අල්ලන් දඟලන්නෙ නෑ. [COLOR="red"]කාර්මික [/COLOR]- තොරතුරු තාක්ෂණය මෙච්චර දියුණු උනෙත් මහින්ද යටතෙ. 2005 අඩියෙ තිබ්බ තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය 2015 වෙද්දී පීක් එකකට ගියා. මේ ආණ්ඩුව යටතේ ඒව ආයිත් ඉංදියාවට ගියත්.[/SIZE] [COLOR="Blue"][SIZE="4"]තව දෙයක් - බදියුදීන් සම්බන්දන් වගේ ජාතිවාදී චන්ද මත පදනම්ව චන්ද කරන අය මහින්ද පිලට හේත්තු වෙන්න නැඹුරුවක් නැති වෙන්න හේතුවක් තියනව. උන් ඉල්ලන දේ ගන්න ලේසි වෙන්නෙ නෑ කියල උන් දන්න නිසා. ගූ ඇන් පියෙන් ලේසි නිසා.ඒක තමයි මම ගෝටට චන්දෙ දෙන්න හේතුව. යූ ඇන්පිය හැමදාමත් විරුද්ධ පාර්ශවයට ජාතිවාදී ලේබල් ගහල සුළු ජාතින් තුල ජාතිවාදය වපුරල සුළු ජාතික චන්ද ඩැහැගන්න පක්ෂයක්. ලන්කාවට වැඩිම හානියක් කල වගේම, ලංකාවේ ජාතිවාදී චන්ද වැඩිවශයෙන්ම ලැබෙන පක්ෂය තමයි ගූඇන්පිය.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom