Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
Impreza කතා වස්තුව . . .
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සහෝදරවරුනි...

මේ සූදානම් වෙන්නේ Automobile Section එකේ මාගේ අවසන් හුය ගෙත්තම් කිරීමටයි . . .

අවසන් වශයෙන් HONDA HORNET සහෝදරයට කල පොරොන්දුව ඉෂ්ඨ කිරීමටයි මේ සූදානම . . .

මේ ආරම්භ වන්නේ සියලු Sport Car කැමති කොල්ලන්ගේ හීනය වන

Subaru Impreza හි

කතා වස්තුවයි . . .

වසර කීපයක් World Rally Championship එකට තරඟ වැදුනු Fuji Heavy Industries සමාගම් සමූහයට අයත් Subaru සමාගම තීරණය කරනවා තමන්ට මේ තරඟාවලියේ ජයග්‍රහණයක් අවශ්‍යනම් එවකට භාවිතා කල Subaru Leone සහ Subaru Legacy රථ දෙකටම වඩා වේගවත්, පහසුවෙන් හැසිරවිය හැකි රථයක් අවශ්‍යයි කියල. . . ඒ අනුව Subaru Leone සහ Subary Legacy රථ දෙකටම වඩා වෙනස් රථයක් ඔවුන් නිර්මාණය කරනවා . . . ඒ තමයි ලෝකේ පුරාම මීටර් 100ක් දුරින්, නොපෙනෙන ලෙස ගමන් කරත් ශබ්ධයෙන් පවා හඳුනාගන්නා Subaru Impreza රථය . . .

WRC හි තරඟ කිරීම සඳහා භාවිතා කල තාක්ෂණය අන්තර්ගත Production Car එකක් විදියට 1992 වසරේදී සුබාරු සමාගම මේ හැමෝගෙම සිත් ගත් මෝටර් රථය ලෝකෙට ඉදිරිපත් කරනවා. . .

කෙසේ වෙතත් සමාගමක් වශයෙන් පැවැත්මක් අවශ්‍යනම් ස්පෝර්ට් කාර් පිස්සන් වගේම, එදිනෙදා භාවිතයට මෝටර් රථයක් සොයන පුද්ගලයින්ද ඉලක්ක කරගනිමිනුයි සුබාරු මෙම මෝටර් රථයහඳුන්වා දෙනු ලැබුවේ . .

කෙසේ වෙතත් 1993 දී මේ හැඩකාරි තමන්ගේ WRC සම්ප්‍රාප්තිය සනිටුහන් කරනවා. . Subaru World Rally කණ්ඩායමේ (SWRT) ආරම්භය සිදුවන්නේ ද මේ හා සමගාමීවයි . .

Subaru Legacy RS, Subaru Vivio සහ Subaru Impreza කියන රථ සියල්ල සමග Colin McRae, Ari Vatanen ඇතුළුව ධාවකයින් කීපදෙනෙක් භාවිතා කරමින් SWR කණ්ඩායම සමත්වනවා 1993 වසරේදී නිෂ්පාදකයින්ගේ ශුරතාවයේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට . . .

එතැන් පටන් වසර 15ක් නොකඩවා 2008 වසරතෙක් SWR කණ්ඩායම 1994 සිට Subaru Impreza රථය පමණක් භාවිතා කරමින් WRCහි තරඟ වදිනවා . .

Carlos Sainz, Colin McRae, Kenneth Eriksson, Piero Liatti, Richard Burns, Juha Kankkunen, Tommi Mäkinen, Petter Solberg වැනි ප්රමුඛ පෙලේ ධාවකයින් මේ වසර 15 තුල වරින් වර Subaru World Rally Team එක වෙනුවෙන් තරඟ වදිනවා . .

1995,1996,1997 වසරවල් වල Manufactures Championship එකත්, තම කන්ගායමේ ධාවකයින්ට 1995,2001,2003 වසරවල් වල Drivers Championship එක දිනා ගැනීමටත් මේ Subaru Impreza මෝටර් රථය ඉවහල් වෙනවා . . .

Manufacturers' Championship

1993- 3rd

1994- 2nd

1995- 1st

1996- 1st

1997- 1st

1998- 3rd

1999- 2nd

2000- 3rd

2001- 4th

2002- 3rd

2003- 3rd

2004- 3rd

2005- 4th

2006- 3rd

2007- 3rd

2008- 3rd

මෙන්න මේ විදියට WRC ධාවන පථයේ වැඩ දාපු පැටිකිරියක් තියෙන හැඩකාරියක් තමයි Subaru Impreza කියන්නේ . . .

ඉතින් මේ හැඩකාරි WRC ධාවන පථයට පමණක් සීමානොවී මෝටර් රථ වලට ඇලුම් කරන පිරිස වෙනුවෙනුත් සුබරු සමාගම නිෂ්පාධනය කළා . . .

මේ හුයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ හැඩකාරියේ පලවෙනි පරම්පරාව ගැනයි. . .

මේ හැඩකාරිගේ පළමු පරම්පරාව 1992 සිට 2000 වසර දක්වා Compact Car වර්ගයට අයත් මෝටර් රථයක් වශයෙන් නිෂ්පාධනය වෙනවා. . .

සාමාන්‍ය රථයක් බලාපොරොත්තුවන පාරිභෝගිකයින් වෙනුවෙන් ටර්බෝ රහිත, 2WD රථයක්ද, AWD අවශ්‍යතාවයන් ඇති අය වෙනුවෙන් ටර්බෝ රහිත AWD රථත්, සාමාන්‍ය මෝටර් රථයකට වඩා වේගවත් Sport රථයක් අවශ්‍ය අය වෙනුවෙන් ටර්බෝ සහිත AWD (WRX) රථයක් සහ මං වැනි High Performance අනාතයින් වෙනුවෙන් Performance සඳහාම විශේෂයෙන් නවීකරණය කරන ලද ටර්බෝ සහිත AWD රථයක්ද (STI) ඔවුන් නිෂ්පාධනය කරනවා . .

මීට අමතරව අනෙකුත් විශේෂ අවශ්‍යතා වෙනුවෙන් මාදිලි කීපයකුත්, ප්‍රමාණය සීමා කරන ලද විශේෂ රථ කීපයකුත්, විවිධ සංවත්සරයන් සමරමින් රථ කීපයකුත් ආදී වශයෙන් තවත් විශේෂ රථ කීපයකුත් සුබාරු සමාගම නිර්මාණය කරනවා. . .

ඒ අනුව 1992-2000, එසේත් නැතිනම් පළමු පරම්පරාව පහත අයුරින් සංශිප්තව සඳහන් කල හැකියි. . .

චැසි මාදිලිය

GC = Sedan

GF = Wagon

චැසි මාදිලි හා අනෙකුත් පිරිවිතර

GC1 1.5L EJ15 2WD SOHC

GC2 1.5L EJ16 4WD SOHC

GC3 1.6L EJ16 2WD SOHC

GC4 1.6L EJ17 4WD SOHC

GC5 1.8L EJ18 2WD SOHC

GC6 1.8L EJ19 4WD SOHC

GC8 ♥♥ 2.0L EJ20 4WD DOHC, Turbo

චැසි මාදිලිය හා නිෂ්පාදිත වර්ෂය

GCXA 1993

GCXB 1994

GCXC 1995-1996

GCXD 1997

GCXE 1998

GCXF 1999

GCXG 2000

X = 1,2,3,4,5,6,8

2001 වසරේ සිට දෙවන පරම්පරාවේ GD චැසි මාදිලිය ආරම්භ වේ.

කලින් සඳහන් කල පරිදි විවිධ මාදිලි කීපයක් සුබාරු සමාගම ඉදිරිපත් කලත් ලොව වටා Subaru Impreza රථය ප්‍රචලිත වන්නේ එහි WRX නමින් හඳුන්වාදුන් High Performance මාදිලිය නිසාවෙනි. මෙම WRX මාදිලියේ ම නවීකරණය කල, කලින් සඳහන් කල පරිදි විශේෂ මාදිලි කීපයක් සුබාරු සමාගම හඳුන්වා දුන්නා ... පොදුවේ මෙම WRX රථ සියල්ල GC8 චැසි මාදිලිය භාවිතා කරයි . .

චැසි මාදිලිය, නිෂ්පාදිත වර්ෂය හා අනෙකුත් විශේෂ මාදිලි

GC8A 1993 WRX, WRX TYPE RA

GC8B 1994 WRX, WRX TYPE RA, WRX STI

GC8C 1995

WRX, WRX TYPE RA, WRX V-LIMITED, TYPE RA STI 2

GC8C 1996

WRX, WRX TYPE RA, WRX STI 2, STI 2 555 Edition,

WRX TYPE RA STI 2, WRX TYPE RA STI V-LIMITED

GC8D 1997

WRX, WRX TYPE RA, WRX TYPE R STI 3, STI 3,

WRX TYPE RA STI 3, WRX STI 3 V-LIMITED

GC8E 1998

WRX, WRX TYPE RA, WRX TYPE R V-LIMITED,

WRX TYPE R STI 4, WRX TYPE R STI 4 V-LIMITED,

WRX STI 4, WRX TYPE RA STI 4, 22B STI,

WRX TYPE RA STI 4 V-LIMITED

GC8F 1999

WRX, WRX TYPE RA, WRX TYPE R STI 5,

WRX TYPE R STI 5 LIMITED, WRX TYPE R LIMITED,

WRX STI 5, WRX TYPE RA STI 5, WRX TYPE RA STI 5 LIMITED

GC8G 2000

WRX TYPE R STI 6, WRX TYPE R STI 6 LIMITED, WRX TYPE RA,

WRX TYPE RA LIMITED, WRX, WRX STI 6, WRX TYPE RA STI 6,

WRX TYPE RA STI 69 LIMITED

සමස්තයක් වශයෙන් මෙම විශේෂ මාදිලිවල විශේෂත්වයන් පහත පරිදි ඉදිරිපත් කල හැක.

Type RA = Race and Rally Version

Reduced Weight, DCCD, Close Ratio Gearbox, No Power Windows,

No A/C, No ABS

V- Limited = Limited Edition

Painted with Rally Blue Colour, Blue Colour Seats, Race Decals ,

WRX STI 555 = 500 cars only

22B = 2.2L, IHI VF23 Turbo, 2 Door Coupe, Different Suspensions, Wide Body

424 Cars Only

Type R = 2 Door, No ABS

STI

WRX මාදිලියේම නමුත් Subaru Tecnica International ආයතනය විසින් වෙන් වෙන් වශයෙන්, එක් එක් රථය බැගින් රැගෙන විශේෂයෙන් නවීකරණය කල රථ WRX STI ලෙස හැඳින්වේ.

WRX STI වර්ගයේ රථවල WRX රථ වලට සාපේක්ෂව දැකිය හැකි වෙනස්කම්,

STI 1 vs WRX

Forged pistons, Carbon-fibre tower bar, Large intercooler with water spray, larger rear spoiler, Fujitsubo Muffler, DCCD,

STI 2 vs WRX and STI 1

Increased boost (From 0.8 to 0.93 Bar )

STI 3 vs WRX, STI 2 and STI 1

EJ20K Engine, IHI VF22 Turbo, 1.07 bar boost, Larger Intercooler, Larger Brakes, Molybdenum Piston Coating

STI 4 vs WRX,STI 3, STI 2 and STI 1

IHI VF24 Turbo, Suretrac torque-biasing LSD, 2-piston rear brake system

STI 5 vs WRX, STI 4, STI 3, STI 2 and STI 1

EJ207 Engine, Inverted suspension struts, IHI VF28 Turbo, ABS, larger rear spoiler, Larger Front Brakes,

STI 6 vs WRX, STI 5, STI 4, STI 3, STI 2 and STI 1

IHI VF29 Turbo, Different Front Spoiler,

STI 5

STI 6

මීට අමතරව මේ Impreza සඳහා භාවිතා කල එන්ජින් අතරද වෙනස්කම් දැකිය හැක.

EJ20G

92-96 WRX, 93-96 STI

Closed Deck, Hydraulic Lash adjuster type (Hydraulic tappet), Coil on Plug Design

EJ20K

STI 3, STI 4

Open Deck, Shim Over Bucket Type, Coil pack on manifold,

EJ205

WRX 1999+

Coil on plug, Open deck,

EJ207

STI 1999+

Coil pack on manifold (Off Center), Red Colour Manifold,

ඉතින් සහෝදරවරුනි . . . . මෙන්න මේ විදියට මේ Rally Racing සඳහාම උපන් හැඩකාර, වැඩකාර, Ferrari, Lamborghini අයියලාව ළිං පතුලේ සඟවන, සුකුමාල Impreza දේවියගේ පළමු පරම්පරාවේ කතා වස්තුව අවසන් වෙනවා . . .

අවසන් වශයෙන් Impreza දේවිය ගැන කතා කරනකොට කතා නොකරම බැරි තවත් එක සුරූපිනියක් ඉන්නවා . . . ඒ තමා මේ වසරේ අවසන් ගමන් යන Mitsubishi Lancer Evolution දේවිය . . . ජපානේ ඉපදිල, ලෝකෙම හොල්ලගෙන ඉන්න දෙන්නෙක් තම මේ දෙන්න . . .

එහෙනම් අපි සමුගන්නවා . . . . .

කොහේ හෝ වැරද්දක් තියෙනවා නම් දන්නා කෙනෙක් නිවැරදි කරන්න.

හැමෝටම සුභ රාත්‍රියක් . . .

මීට

One & Only හොන්ඩා අනාතයා,

~mahesh1297~

[QUOTE="mahesh1297, post: 19145594, member: 309741"] [COLOR="Magenta"][CENTER][SIZE="3"]සහෝදරවරුනි... මේ සූදානම් වෙන්නේ Automobile Section එකේ මාගේ අවසන් හුය ගෙත්තම් කිරීමටයි . . . අවසන් වශයෙන් HONDA HORNET සහෝදරයට කල පොරොන්දුව ඉෂ්ඨ කිරීමටයි මේ සූදානම . . .[/SIZE][/CENTER][/COLOR] [COLOR="Red"][SIZE="3"][CENTER]මේ ආරම්භ වන්නේ සියලු Sport Car කැමති කොල්ලන්ගේ හීනය වන [SIZE="5"][COLOR="Blue"]Subaru Impreza[/COLOR][/SIZE] හි කතා වස්තුවයි . . . [/CENTER][/SIZE][/COLOR] [CENTER][IMG]http://i83.photobucket.com/albums/j291/48NGR/badges/DSC07069.jpg[/IMG][/CENTER] [COLOR="Red"][SIZE="4"]වසර කීපයක් World Rally Championship එකට තරඟ වැදුනු Fuji Heavy Industries සමාගම් සමූහයට අයත් Subaru සමාගම තීරණය කරනවා තමන්ට මේ තරඟාවලියේ ජයග්‍රහණයක් අවශ්‍යනම් එවකට භාවිතා කල Subaru Leone සහ Subaru Legacy රථ දෙකටම වඩා වේගවත්, පහසුවෙන් හැසිරවිය හැකි රථයක් අවශ්‍යයි කියල. . . ඒ අනුව Subaru Leone සහ Subary Legacy රථ දෙකටම වඩා වෙනස් රථයක් ඔවුන් නිර්මාණය කරනවා . . . ඒ තමයි ලෝකේ පුරාම මීටර් 100ක් දුරින්, නොපෙනෙන ලෙස ගමන් කරත් ශබ්ධයෙන් පවා හඳුනාගන්නා Subaru Impreza රථය . . . WRC හි තරඟ කිරීම සඳහා භාවිතා කල තාක්ෂණය අන්තර්ගත Production Car එකක් විදියට 1992 වසරේදී සුබාරු සමාගම මේ හැමෝගෙම සිත් ගත් මෝටර් රථය ලෝකෙට ඉදිරිපත් කරනවා. . . කෙසේ වෙතත් සමාගමක් වශයෙන් පැවැත්මක් අවශ්‍යනම් ස්පෝර්ට් කාර් පිස්සන් වගේම, එදිනෙදා භාවිතයට මෝටර් රථයක් සොයන පුද්ගලයින්ද ඉලක්ක කරගනිමිනුයි සුබාරු මෙම මෝටර් රථයහඳුන්වා දෙනු ලැබුවේ . . කෙසේ වෙතත් 1993 දී මේ හැඩකාරි තමන්ගේ WRC සම්ප්‍රාප්තිය සනිටුහන් කරනවා. . Subaru World Rally කණ්ඩායමේ (SWRT) ආරම්භය සිදුවන්නේ ද මේ හා සමගාමීවයි . . Subaru Legacy RS, Subaru Vivio සහ Subaru Impreza කියන රථ සියල්ල සමග Colin McRae, Ari Vatanen ඇතුළුව ධාවකයින් කීපදෙනෙක් භාවිතා කරමින් SWR කණ්ඩායම සමත්වනවා 1993 වසරේදී නිෂ්පාදකයින්ගේ ශුරතාවයේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට . . . එතැන් පටන් වසර 15ක් නොකඩවා 2008 වසරතෙක් SWR කණ්ඩායම 1994 සිට Subaru Impreza රථය පමණක් භාවිතා කරමින් WRCහි තරඟ වදිනවා . . Carlos Sainz, Colin McRae, Kenneth Eriksson, Piero Liatti, Richard Burns, Juha Kankkunen, Tommi Mäkinen, Petter Solberg වැනි ප්රමුඛ පෙලේ ධාවකයින් මේ වසර 15 තුල වරින් වර Subaru World Rally Team එක වෙනුවෙන් තරඟ වදිනවා . . 1995,1996,1997 වසරවල් වල Manufactures Championship එකත්, තම කන්ගායමේ ධාවකයින්ට 1995,2001,2003 වසරවල් වල Drivers Championship එක දිනා ගැනීමටත් මේ Subaru Impreza මෝටර් රථය ඉවහල් වෙනවා . . . [/SIZE][/COLOR] [B][COLOR="Blue"][SIZE="3"]Manufacturers' Championship[/SIZE][/COLOR][/B] [COLOR="Orange"][SIZE="3"]1993- 3rd 1994- 2nd 1995- 1st 1996- 1st 1997- 1st 1998- 3rd 1999- 2nd 2000- 3rd 2001- 4th 2002- 3rd 2003- 3rd 2004- 3rd 2005- 4th 2006- 3rd 2007- 3rd 2008- 3rd[/SIZE][/COLOR] [IMG]http://cdn.images.autosport.com/specials/60years/photos/large/mcrae95.jpg[/IMG] :eek::eek::eek: [COLOR="Red"][SIZE="3"]මෙන්න මේ විදියට WRC ධාවන පථයේ වැඩ දාපු පැටිකිරියක් තියෙන හැඩකාරියක් තමයි Subaru Impreza කියන්නේ . . .[/SIZE][/COLOR] [COLOR="Purple"][SIZE="3"]ඉතින් මේ හැඩකාරි WRC ධාවන පථයට පමණක් සීමානොවී මෝටර් රථ වලට ඇලුම් කරන පිරිස වෙනුවෙනුත් සුබරු සමාගම නිෂ්පාධනය කළා . . . මේ හුයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ හැඩකාරියේ පලවෙනි පරම්පරාව ගැනයි. . . මේ හැඩකාරිගේ පළමු පරම්පරාව 1992 සිට 2000 වසර දක්වා Compact Car වර්ගයට අයත් මෝටර් රථයක් වශයෙන් නිෂ්පාධනය වෙනවා. . . සාමාන්‍ය රථයක් බලාපොරොත්තුවන පාරිභෝගිකයින් වෙනුවෙන් ටර්බෝ රහිත, 2WD රථයක්ද, AWD අවශ්‍යතාවයන් ඇති අය වෙනුවෙන් ටර්බෝ රහිත AWD රථත්, සාමාන්‍ය මෝටර් රථයකට වඩා වේගවත් Sport රථයක් අවශ්‍ය අය වෙනුවෙන් ටර්බෝ සහිත AWD (WRX) රථයක් සහ මං වැනි High Performance අනාතයින් වෙනුවෙන් Performance සඳහාම විශේෂයෙන් නවීකරණය කරන ලද ටර්බෝ සහිත AWD රථයක්ද (STI) ඔවුන් නිෂ්පාධනය කරනවා . . මීට අමතරව අනෙකුත් විශේෂ අවශ්‍යතා වෙනුවෙන් මාදිලි කීපයකුත්, ප්‍රමාණය සීමා කරන ලද විශේෂ රථ කීපයකුත්, විවිධ සංවත්සරයන් සමරමින් රථ කීපයකුත් ආදී වශයෙන් තවත් විශේෂ රථ කීපයකුත් සුබාරු සමාගම නිර්මාණය කරනවා. . . ඒ අනුව 1992-2000, එසේත් නැතිනම් පළමු පරම්පරාව පහත අයුරින් සංශිප්තව සඳහන් කල හැකියි. . .[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="3"][B]චැසි මාදිලිය [/B][/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="3"]GC = Sedan GF = Wagon[/SIZE][/COLOR] [B][SIZE="3"][COLOR="Blue"]චැසි මාදිලි හා අනෙකුත් පිරිවිතර[/COLOR][/SIZE][/B] [SIZE="3"][COLOR="Red"]GC1 1.5L EJ15 2WD SOHC GC2 1.5L EJ16 4WD SOHC GC3 1.6L EJ16 2WD SOHC GC4 1.6L EJ17 4WD SOHC GC5 1.8L EJ18 2WD SOHC GC6 1.8L EJ19 4WD SOHC GC8 ♥♥ 2.0L EJ20 4WD DOHC, Turbo[/COLOR][/SIZE] [COLOR="blue"][B][SIZE="3"]චැසි මාදිලිය හා නිෂ්පාදිත වර්ෂය[/SIZE][/B][/COLOR] [COLOR="red"][SIZE="3"]GCXA 1993 GCXB 1994 GCXC 1995-1996 GCXD 1997 GCXE 1998 GCXF 1999 GCXG 2000[/SIZE][/COLOR] [COLOR="Orange"][SIZE="2"]X = 1,2,3,4,5,6,8[/SIZE][/COLOR] [COLOR="DarkOrchid"][SIZE="3"]2001 වසරේ සිට දෙවන පරම්පරාවේ GD චැසි මාදිලිය ආරම්භ වේ. [/SIZE][/COLOR] [COLOR="DarkOrchid"][SIZE="3"]කලින් සඳහන් කල පරිදි විවිධ මාදිලි කීපයක් සුබාරු සමාගම ඉදිරිපත් කලත් ලොව වටා Subaru Impreza රථය ප්‍රචලිත වන්නේ එහි WRX නමින් හඳුන්වාදුන් High Performance මාදිලිය නිසාවෙනි. මෙම WRX මාදිලියේ ම නවීකරණය කල, කලින් සඳහන් කල පරිදි විශේෂ මාදිලි කීපයක් සුබාරු සමාගම හඳුන්වා දුන්නා ... පොදුවේ මෙම WRX රථ සියල්ල GC8 චැසි මාදිලිය භාවිතා කරයි . . [/SIZE][/COLOR] [COLOR="Blue"][B][SIZE="3"]චැසි මාදිලිය, නිෂ්පාදිත වර්ෂය හා අනෙකුත් විශේෂ මාදිලි[/SIZE][/B][/COLOR] [COLOR="Red"][SIZE="3"]GC8A 1993 WRX, WRX TYPE RA GC8B 1994 WRX, WRX TYPE RA, WRX STI GC8C 1995 WRX, WRX TYPE RA, WRX V-LIMITED, TYPE RA STI 2 GC8C 1996 WRX, WRX TYPE RA, WRX STI 2, STI 2 555 Edition, WRX TYPE RA STI 2, WRX TYPE RA STI V-LIMITED GC8D 1997 WRX, WRX TYPE RA, WRX TYPE R STI 3, STI 3, WRX TYPE RA STI 3, WRX STI 3 V-LIMITED GC8E 1998 WRX, WRX TYPE RA, WRX TYPE R V-LIMITED, WRX TYPE R STI 4, WRX TYPE R STI 4 V-LIMITED, WRX STI 4, WRX TYPE RA STI 4, 22B STI, WRX TYPE RA STI 4 V-LIMITED GC8F 1999 WRX, WRX TYPE RA, WRX TYPE R STI 5, WRX TYPE R STI 5 LIMITED, WRX TYPE R LIMITED, WRX STI 5, WRX TYPE RA STI 5, WRX TYPE RA STI 5 LIMITED GC8G 2000 WRX TYPE R STI 6, WRX TYPE R STI 6 LIMITED, WRX TYPE RA, WRX TYPE RA LIMITED, WRX, WRX STI 6, WRX TYPE RA STI 6, WRX TYPE RA STI 69 LIMITED[/SIZE][/COLOR] [COLOR="DarkOrchid"][SIZE="3"]සමස්තයක් වශයෙන් මෙම විශේෂ මාදිලිවල විශේෂත්වයන් පහත පරිදි ඉදිරිපත් කල හැක.[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="3"]Type RA = Race and Rally Version Reduced Weight, DCCD, Close Ratio Gearbox, No Power Windows, No A/C, No ABS V- Limited = Limited Edition Painted with Rally Blue Colour, Blue Colour Seats, Race Decals , WRX STI 555 = 500 cars only 22B = 2.2L, IHI VF23 Turbo, 2 Door Coupe, Different Suspensions, Wide Body 424 Cars Only Type R = 2 Door, No ABS[/SIZE][/COLOR] [COLOR="Blue"][B][SIZE="4"]STI[/SIZE][/B][/COLOR] [COLOR="DarkOrchid"][SIZE="3"]WRX මාදිලියේම නමුත් Subaru Tecnica International ආයතනය විසින් වෙන් වෙන් වශයෙන්, එක් එක් රථය බැගින් රැගෙන විශේෂයෙන් නවීකරණය කල රථ WRX STI ලෙස හැඳින්වේ. WRX STI වර්ගයේ රථවල WRX රථ වලට සාපේක්ෂව දැකිය හැකි වෙනස්කම්,[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="3"][COLOR="Blue"][SIZE="3"][B]STI 1 vs WRX[/B][/SIZE][/COLOR] Forged pistons, Carbon-fibre tower bar, Large intercooler with water spray, larger rear spoiler, Fujitsubo Muffler, DCCD, [COLOR="blue"][SIZE="3"][B]STI 2 vs WRX and STI 1 [/B][/SIZE][/COLOR]Increased boost (From 0.8 to 0.93 Bar ) [COLOR="blue"][SIZE="3"][B]STI 3 vs WRX, STI 2 and STI 1[/B][/SIZE][/COLOR] EJ20K Engine, IHI VF22 Turbo, 1.07 bar boost, Larger Intercooler, Larger Brakes, Molybdenum Piston Coating [COLOR="blue"][SIZE="3"][B]STI 4 vs WRX,STI 3, STI 2 and STI 1[/B][/SIZE][/COLOR] IHI VF24 Turbo, Suretrac torque-biasing LSD, 2-piston rear brake system [COLOR="blue"][SIZE="3"][B]STI 5 vs WRX, STI 4, STI 3, STI 2 and STI 1[/B][/SIZE][/COLOR] EJ207 Engine, Inverted suspension struts, IHI VF28 Turbo, ABS, larger rear spoiler, Larger Front Brakes, [B][COLOR="blue"][SIZE="3"]STI 6 vs WRX, STI 5, STI 4, STI 3, STI 2 and STI 1[/SIZE][/COLOR][/B] IHI VF29 Turbo, Different Front Spoiler, [COLOR="Red"][SIZE="5"][B]STI 5[/B][/SIZE][/COLOR] [IMG]http://www.subaru-impreza.de/STi-Versionen/STi5/STi5-720c.jpg[/IMG] [COLOR="red"][SIZE="5"][B]STI 6[/B][/SIZE][/COLOR] [IMG]http://www.subaru-impreza.de/STi-Versionen/STi6/STi6-720.jpg[/IMG][/SIZE][/COLOR] [COLOR="DarkOrchid"][SIZE="3"] මීට අමතරව මේ Impreza සඳහා භාවිතා කල එන්ජින් අතරද වෙනස්කම් දැකිය හැක.[/SIZE][/COLOR] [COLOR="red"][SIZE="3"]EJ20G 92-96 WRX, 93-96 STI Closed Deck, Hydraulic Lash adjuster type (Hydraulic tappet), Coil on Plug Design [/SIZE][/COLOR] [SIZE="3"][COLOR="Red"]EJ20K STI 3, STI 4 Open Deck, Shim Over Bucket Type, Coil pack on manifold,[/COLOR][/SIZE] [IMG]http://i116.photobucket.com/albums/o34/funkybud/the%20L%20project/theLv4stienginebay002.jpg[/IMG] [COLOR="red"][SIZE="3"]EJ205 WRX 1999+ Coil on plug, Open deck, [/SIZE][/COLOR] [IMG]http://i349.photobucket.com/albums/q381/capasbucket/subie%20for%20sale/enginebay.jpg[/IMG] [COLOR="red"][SIZE="3"]EJ207 STI 1999+ Coil pack on manifold (Off Center), Red Colour Manifold, [/SIZE][/COLOR] [IMG]http://i106.photobucket.com/albums/m249/bmxlude/V5%20JDM%20STi%20swap/stiswap.jpg[/IMG] [COLOR="red"][SIZE="3"]ඉතින් සහෝදරවරුනි . . . . මෙන්න මේ විදියට මේ Rally Racing සඳහාම උපන් හැඩකාර, වැඩකාර, Ferrari, Lamborghini අයියලාව ළිං පතුලේ සඟවන, සුකුමාල Impreza දේවියගේ පළමු පරම්පරාවේ කතා වස්තුව අවසන් වෙනවා . . . අවසන් වශයෙන් Impreza දේවිය ගැන කතා කරනකොට කතා නොකරම බැරි තවත් එක සුරූපිනියක් ඉන්නවා . . . ඒ තමා මේ වසරේ අවසන් ගමන් යන Mitsubishi Lancer Evolution දේවිය . . . ජපානේ ඉපදිල, ලෝකෙම හොල්ලගෙන ඉන්න දෙන්නෙක් තම මේ දෙන්න . . .[/SIZE][/COLOR] [IMG]https://c2.staticflickr.com/4/3747/8993164979_453514401f_b.jpg[/IMG] [COLOR="Red"][SIZE="3"]එහෙනම් අපි සමුගන්නවා . . . . . :( කොහේ හෝ වැරද්දක් තියෙනවා නම් දන්නා කෙනෙක් නිවැරදි කරන්න. :) හැමෝටම සුභ රාත්‍රියක් . . .[/SIZE][/COLOR] [CENTER][COLOR="Blue"][B]මීට One & Only හොන්ඩා අනාතයා, ~mahesh1297~ [/B][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom