Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Increase your Laps battary power for another 1 or 2 hours with linux
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

meya kiyaveemata nohAkinam karunaakara www.siyabas.com magin Sinhala Unicode damaganna. pasuwa pasuthavenna epa. adhama baa ganna.

ලැප්ටොප්. නෙට් බුක්ස් එහෙම පාවිච්චි කරන එයට තියෙන ලොකුම ගැටලුවක් තමයි බැටරි බලය බොහොම සීමාසහිත වීම. ගොඩක් අය ලඟ තියන ලැප් වලට උපරිමෙන් වින්ඩෝස් එක්ක පැය 1 1/2 - 2 1/2 වගේ විතරයි භාවිතා කරන්න පුලුවන් ලිනක්ස් එක්ක ඒ ප්*රමානෙ මඳක් වැඩී. පැය 3. සමහරවිට 4-5 විතර ධාරිතාවක් තියෙන එව්ව තිබුනත්. ඒව බොහොම මිල අධිකයි. පුද්ගලිකව මාත් මුහුණදෙන අවුලක් තමයි ඒ. මම විසඳුමක් හැටියට .. අමතර බැටරි 3ක් ගෙනියනව. ඒත් බැටරි මාරුකරන්න ගියාම. ආරෝපනය කරන්න ගියාම ලැප් කෙරුවාව එපා වෙන එක අහන්න දෙයක් නෑනෙ

ලිනක්ස් වල වැඩකරනකොට තියන ලොකුම වාසිය වෙන. අලුත් අලුත් අපූරු දේවල්, මුණගැහීමේ හා අත්හදාබැලීමේ වාසනාව, නිසා. මේ ගැටලුවට යම් පමනක විසඳුමක් තියෙනව.

මම කියන්න යන්නෙ.පියවර දෙකකින් කොහොමද. අපිට වැඩිකාලයක් වැඩකරන්න පුලුවන්. ලැපක් සකසන්නෙ කියල.

මේ කියන පියවර 1. සමහරුන්ට එච්චර අල්ලන්නෙ නැති වෙන්න පුලුවන්.ඒත් ඒකෙන් තව අමතර විනාඩි කිහිපයක් එක්කරගන්ට පුලුවන්.. පරිගනකයේ පැවැත්මටත් එක අතකින් හොඳයි.

පියවර 1

පරිගනකයට. අඩු බරකින් වැඩ කරන ලිනක්ස් සංස්කරනයක් දමාගන්ට. DSL (Damn Small Linux) නම් වඩා හොඳයි. ඒත් මම භාවිතා කරන්නෙ Xubuntu, ඒක උබුන්ටු ඩිස්ට්*රො එකක් නිසා මාරුවීමේදී අවුලක් වෙන්නෙ නෑ, Xfce තිර මුහුණත හා හැකිලවූ (compressed) පද්ධතිය නිසා බැටරි කාලයත්, පරිගනකයේ. රැම්, CPU ආදියේ බලයත් ඉතා අඩුවෙන් පාවිච්චි වෙනව. ඉතා පැරණි පරිගනක වලත් සාර්ථකව අත්හදා බලල තියනව.

පියවර 2

අපිට පොඩි මෘදුකාංගයක් භාවිත කරන්න වෙනව. ඒක තමයි PowerTop කියන්නෙ. සරලව කිව්වොත් මේ මෘදුකාංගයෙන් කරන්නෙ. හැම තත්පර 5කට වරක් පරිගනකය පිරික්සා, අපි භාවිතයට නොගන්නා. ඒත් බැටරි බලය වැයවන උපකරන හඳුනාගෙන. අපිට පෙන්වීම. වැදගත්ම දේ තමයි. ඒ පෙන්වීමත් එක්කම. අපිට ඒ අනවශ්*ය උපාංගවලට බලය කපාහරින්න පුලුවන් පහසුවෙන්ම. ශෝර්ට් කට් කීස් මගින්.

මෙමගින්. අපි භාවිතයට නොගන්න ඒත් බලය වැයවෙන ඔප්ටිකල් ඩ්*රයිව් (සීඩී, ඩීවීඩී ඩ්*රයිව්) WIFI,. හා පෙන් ඩ්*රයිව්ස් වල බලය කපාහැරල, උපරිම බැටරි බලයක් ක්*රියාකරන උපාංග වලට ලබාදෙනව,

මම ලැප් වර්ග දෙකක (Acer/Fujitsu)කල පිරික්සුම් අනුව,සාමාන්*ය මෙහෙයුම් තත්ව යටතේ විනාඩි 45 සිට පැයක් හෝ ඊටත් මඳක් වැඩි කාලයක් ඉතුරු කරගන්ට පුලුවන්. එහෙත් මම දුටුවා HP ට්*රැවල් මේට් පරිගනකයක් සමග කල පිරික්සුමකදී අමතර පැය 2කට ආසන්න කාලයක් දක්වා දීර්ඝ වූ අයුරු

එහනම් මෙන්න පියවර..

උබුන්ටු repositories එක්ක PT නිතැතින්ම එන නිසා, අන්තර්ජාල සබඳ කමක් ඇති කර. Terminal හි

sudo aptitude install powertop

යනුවෙන් නිවේශනය කරන්න..

ඉන්පසු. පරිගනකයට බලය සුරැකුමට අවශ්*ය ඕනෑ ම වේලාවක Terminal හි

sudo powertop

යනුවෙන් නිවේශනය කර. බලය රැක ගන්න පුලුවන්..

ඇයි මේ සංකීර්ණ බැටරි වලින් අපිව නවත්තන්නෙ?

අදම Power Top වලට මාරු වෙන්න.

ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක් ද?

ඉදිරියට නිකුත් වීමට නියමිත Helabuntu beta 3 සංස්කරනයේ සිට ඉදිරියට සෑම Helabuntu සංස්කරණයකම. PowerTop නිතැතින්ම ස්ථාපනය කර ඇති බව කරුණාවෙන් සලකන්න..

සැකසුම = ගයාන් කල්හාර

උපුටා ගැනීම = ගයාන් කල්හාරගේ බ්ලොග් අඩවිය

වැඩි විස්තර = http://ubuntu-tutorials.com/2008/06/19/extend-your-battery-life-with-powertop/

[QUOTE="gayan kalhara, post: 4155683, member: 60168"] [CENTER][SIZE=3][COLOR=Red][B]meya kiyaveemata nohAkinam karunaakara [URL="http://www.siyabas.com"]www.siyabas.com[/URL] magin Sinhala Unicode damaganna. pasuwa pasuthavenna epa. adhama baa ganna.[/B][/COLOR][/SIZE] [SIZE=3]-----------------------------[/SIZE] [/CENTER] [SIZE=3]ලැප්ටොප්. නෙට් බුක්ස් එහෙම පාවිච්චි කරන එයට තියෙන ලොකුම ගැටලුවක් තමයි බැටරි බලය බොහොම සීමාසහිත වීම. ගොඩක් අය ලඟ තියන ලැප් වලට උපරිමෙන් වින්ඩෝස් එක්ක පැය 1 1/2 - 2 1/2 වගේ විතරයි භාවිතා කරන්න පුලුවන් ලිනක්ස් එක්ක ඒ ප්*රමානෙ මඳක් වැඩී. පැය 3. සමහරවිට 4-5 විතර ධාරිතාවක් තියෙන එව්ව තිබුනත්. ඒව බොහොම මිල අධිකයි. පුද්ගලිකව මාත් මුහුණදෙන අවුලක් තමයි ඒ. මම විසඳුමක් හැටියට .. අමතර බැටරි 3ක් ගෙනියනව. ඒත් බැටරි මාරුකරන්න ගියාම. ආරෝපනය කරන්න ගියාම ලැප් කෙරුවාව එපා වෙන එක අහන්න දෙයක් නෑනෙ ලිනක්ස් වල වැඩකරනකොට තියන ලොකුම වාසිය වෙන. අලුත් අලුත් අපූරු දේවල්, මුණගැහීමේ හා අත්හදාබැලීමේ වාසනාව, නිසා. මේ ගැටලුවට යම් පමනක විසඳුමක් තියෙනව. මම කියන්න යන්නෙ.පියවර දෙකකින් කොහොමද. අපිට වැඩිකාලයක් වැඩකරන්න පුලුවන්. ලැපක් සකසන්නෙ කියල. මේ කියන පියවර 1. සමහරුන්ට එච්චර අල්ලන්නෙ නැති වෙන්න පුලුවන්.ඒත් ඒකෙන් තව අමතර විනාඩි කිහිපයක් එක්කරගන්ට පුලුවන්.. පරිගනකයේ පැවැත්මටත් එක අතකින් හොඳයි. පියවර 1 පරිගනකයට. අඩු බරකින් වැඩ කරන ලිනක්ස් සංස්කරනයක් දමාගන්ට. DSL (Damn Small Linux) නම් වඩා හොඳයි. ඒත් මම භාවිතා කරන්නෙ Xubuntu, ඒක උබුන්ටු ඩිස්ට්*රො එකක් නිසා මාරුවීමේදී අවුලක් වෙන්නෙ නෑ, Xfce තිර මුහුණත හා හැකිලවූ (compressed) පද්ධතිය නිසා බැටරි කාලයත්, පරිගනකයේ. රැම්, CPU ආදියේ බලයත් ඉතා අඩුවෙන් පාවිච්චි වෙනව. ඉතා පැරණි පරිගනක වලත් සාර්ථකව අත්හදා බලල තියනව. පියවර 2 අපිට පොඩි මෘදුකාංගයක් භාවිත කරන්න වෙනව. ඒක තමයි PowerTop කියන්නෙ. සරලව කිව්වොත් මේ මෘදුකාංගයෙන් කරන්නෙ. හැම තත්පර 5කට වරක් පරිගනකය පිරික්සා, අපි භාවිතයට නොගන්නා. ඒත් බැටරි බලය වැයවන උපකරන හඳුනාගෙන. අපිට පෙන්වීම. වැදගත්ම දේ තමයි. ඒ පෙන්වීමත් එක්කම. අපිට ඒ අනවශ්*ය උපාංගවලට බලය කපාහරින්න පුලුවන් පහසුවෙන්ම. ශෝර්ට් කට් කීස් මගින්. මෙමගින්. අපි භාවිතයට නොගන්න ඒත් බලය වැයවෙන ඔප්ටිකල් ඩ්*රයිව් (සීඩී, ඩීවීඩී ඩ්*රයිව්) WIFI,. හා පෙන් ඩ්*රයිව්ස් වල බලය කපාහැරල, උපරිම බැටරි බලයක් ක්*රියාකරන උපාංග වලට ලබාදෙනව, මම ලැප් වර්ග දෙකක (Acer/Fujitsu)කල පිරික්සුම් අනුව,සාමාන්*ය මෙහෙයුම් තත්ව යටතේ විනාඩි 45 සිට පැයක් හෝ ඊටත් මඳක් වැඩි කාලයක් ඉතුරු කරගන්ට පුලුවන්. එහෙත් මම දුටුවා HP ට්*රැවල් මේට් පරිගනකයක් සමග කල පිරික්සුමකදී අමතර පැය 2කට ආසන්න කාලයක් දක්වා දීර්ඝ වූ අයුරු එහනම් මෙන්න පියවර.. උබුන්ටු repositories එක්ක PT නිතැතින්ම එන නිසා, අන්තර්ජාල සබඳ කමක් ඇති කර. Terminal හි sudo aptitude install powertop යනුවෙන් නිවේශනය කරන්න.. ඉන්පසු. පරිගනකයට බල[/SIZE][SIZE=3]ය[/SIZE][SIZE=3] සුරැකුමට අවශ්*ය ඕනෑ ම වේලාවක Terminal හි sudo powertop යනුවෙන් නිවේශනය කර. බලය රැක ගන්න පුලුවන්.. ඇයි මේ සංකීර්ණ බැටරි වලින් අපිව නවත්තන්නෙ? අදම Power Top වලට මාරු වෙන්න. ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක් ද?[/SIZE] [CENTER][COLOR=Red]----------------------- ඉදිරියට නිකුත් වීමට නියමිත Helabuntu beta 3 සංස්කරනයේ සිට ඉදිරියට සෑම Helabuntu සංස්කරණයකම. PowerTop නිතැතින්ම ස්ථාපනය කර ඇති බව කරුණාවෙන් සලකන්න.. ----------------------- [/COLOR][/CENTER] සැකසුම = ගයාන් කල්හාර උපුටා ගැනීම = [URL="http://www.galleman.com"]ගයාන් කල්හාරගේ බ්ලොග් අඩවිය[/URL] වැඩි විස්තර = [URL="http://ubuntu-tutorials.com/2008/06/19/extend-your-battery-life-with-powertop/"]http://ubuntu-tutorials.com/2008/06/19/extend-your-battery-life-with-powertop/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom