Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
India should never get UN seat otherwise it will invade neighbours
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බලන්න දැන් නේපාලයට වෙලා තියෙන දේ...

නේපාලයේ ඉන්දියාවට කිට්ටු පැති වලට ඉන්දියන් කාරයින්ව ටික ටික යැව්වා....ඊට පස්සේ පදිංචි කරලා නේපාල සිටිසන්ලා කරා...ඒ කියන්නේ ඉන්දිය සම්බවයකින් ඉන්න නේපාල ජාතිකයින් ගාන වැඩි කරා දැන් 40% කිට්ටු වෙන්න ඉන්නවා ලු..........

නේපාලය අලුතින් ව්‍යවස්තාවක් ගෙනාවා...ඒක ෆෙඩරල් ව්‍යවස්තාවක් ඒ රටේ විවිධ ජන වර්ග වලට බලය බෙදා දෙන..........

දැන් ඉන්දියාව මේකට විරුද්ධයි....හේතුව අර ඉන්දියානු සම්බවයකින් ඉන්න නේපාල අයට වෙනම ප්‍රාන්තයක් දිලා බලය බෙදා නොහැරීම නිසා..........

දැන් ඉන්දියාව කියනවා නේපාලයට ඔය ව්‍යවස්තාව සම්මත කරන්න එපා කියලා..........

නේපාලය ඇහුවේ නැ......

නේපාලයට භාන්ඩ සැපයුම් මාර්ග තියෙන්නේ ඉන්දියාව පැත්තෙන් විතරයි.....

උතුරින් බටහිරින් කඳු.............දකුනින් නැගෙනහිරින් ඉන්දියාව.............

දැන් තමන් කියන දේ අහන්නේ නැති නිසා....ඉන්දියාව සති 3ක් තිස්සේ නේපාලනය බඩු යවන මාර්ග අවහිර කරලා...නොනිල වශයෙන්............

තෙල් නම් කොහොමත් යවන්නේ නැ....

ඒ නිසා නේපාලය දැන් ලොකු භාන්ඩ අර්බුදයක...තෙල් අර්බුදයක හිර වෙලා ඉන්නවා.........

[QUOTE="saradiel1, post: 19101263, member: 465221"] [SIZE="5"]බලන්න දැන් නේපාලයට වෙලා තියෙන දේ... නේපාලයේ ඉන්දියාවට කිට්ටු පැති වලට ඉන්දියන් කාරයින්ව ටික ටික යැව්වා....ඊට පස්සේ පදිංචි කරලා නේපාල සිටිසන්ලා කරා...ඒ කියන්නේ ඉන්දිය සම්බවයකින් ඉන්න නේපාල ජාතිකයින් ගාන වැඩි කරා දැන් 40% කිට්ටු වෙන්න ඉන්නවා ලු.......... නේපාලය අලුතින් ව්‍යවස්තාවක් ගෙනාවා...ඒක ෆෙඩරල් ව්‍යවස්තාවක් ඒ රටේ විවිධ ජන වර්ග වලට බලය බෙදා දෙන.......... දැන් ඉන්දියාව මේකට විරුද්ධයි....හේතුව අර ඉන්දියානු සම්බවයකින් ඉන්න නේපාල අයට වෙනම ප්‍රාන්තයක් දිලා බලය බෙදා නොහැරීම නිසා.......... දැන් ඉන්දියාව කියනවා නේපාලයට ඔය ව්‍යවස්තාව සම්මත කරන්න එපා කියලා.......... නේපාලය ඇහුවේ නැ...... නේපාලයට භාන්ඩ සැපයුම් මාර්ග තියෙන්නේ ඉන්දියාව පැත්තෙන් විතරයි..... උතුරින් බටහිරින් කඳු.............දකුනින් නැගෙනහිරින් ඉන්දියාව............. දැන් තමන් කියන දේ අහන්නේ නැති නිසා....ඉන්දියාව සති 3ක් තිස්සේ නේපාලනය බඩු යවන මාර්ග අවහිර කරලා...නොනිල වශයෙන්............ තෙල් නම් කොහොමත් යවන්නේ නැ.... ඒ නිසා නේපාලය දැන් ලොකු භාන්ඩ අර්බුදයක...තෙල් අර්බුදයක හිර වෙලා ඉන්නවා.........[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom