Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
india vs australia indian batting collapse 7/11
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෝලි 0යි – ලකුණු 11ක් තුළ ඉන්දියානුවන් 7දෙනෙකු දැවේ – වාර්තාවක්ද තබමින් කැන්ගරුවෝ ඉන්දියානුවන් අසරණ කළ හැටි මෙන්න

සංචාරක ඕස්ට්‍රේලියානු කන්ඩායම හා ඉන්දියානු කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරඟය මේ වන විට පැවැත්වේ.

එහිදී ඉන්දියානු පළමු ඉනිම ලකුණු 105කට සීමා කිරීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් විය.

වරෙක ලකුණු 93කට කඩුලු 3ක් පමණ බිඳ වැටී තිබු ඉන්දියානු කණ්ඩායමේ අවසන් කඩුලු 7 ලකුණු 11 තුළ බිඳ වැටුණි.

එය වාර්තා පොත් අතරට එක් වූයේ ඉන්දියානු කණ්ඩායමක් අඩුම ලකුණු ගණනකදී වැඩිම කඩුලු ගණනක් බිඳ වැටුණු අවස්ථාව ලෙසය.

සුපිරි පිතිකරු විරාට් කෝලි මිචෙල් ස්ටාර්ක්ගේ පන්දුවක් හමුවේ ලකුණු නොලබා දැවී ගියේය.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ස්ටීව් ඕ කීෆේ ලකුණු 35කට කඩුලු 6ක් බිඳ දැමුවේය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 260ක් ලබාගත්තේය.මේ වන විට දෙවන ඉනිම ක්‍රීඩා කරන ඔවුන් එක් කඩුල්ලක් දැවී ලකුණු 19ක් ලබාගෙන සිටී.

ලකුණු 11ක් තුළ ඉන්දියානු පිතිකරුවන් 7දෙනෙකු දැවී ගිය අයුරු පහතින් නරඹන්න…

[YOUTUBE]3iDIwn-PKF4[/YOUTUBE]

[QUOTE="Rasthiyadu padanama, post: 21281892, member: 555877"] [SIZE="3"][COLOR="Black"][SIZE="5"][COLOR="Black"]කෝලි 0යි – ලකුණු 11ක් තුළ ඉන්දියානුවන් 7දෙනෙකු දැවේ – වාර්තාවක්ද තබමින් කැන්ගරුවෝ ඉන්දියානුවන් අසරණ කළ හැටි මෙන්න[/COLOR][/SIZE] සංචාරක ඕස්ට්‍රේලියානු කන්ඩායම හා ඉන්දියානු කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරඟය මේ වන විට පැවැත්වේ. එහිදී ඉන්දියානු පළමු ඉනිම ලකුණු 105කට සීමා කිරීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් විය. වරෙක ලකුණු 93කට කඩුලු 3ක් පමණ බිඳ වැටී තිබු ඉන්දියානු කණ්ඩායමේ අවසන් කඩුලු 7 ලකුණු 11 තුළ බිඳ වැටුණි. එය වාර්තා පොත් අතරට එක් වූයේ ඉන්දියානු කණ්ඩායමක් අඩුම ලකුණු ගණනකදී වැඩිම කඩුලු ගණනක් බිඳ වැටුණු අවස්ථාව ලෙසය. සුපිරි පිතිකරු විරාට් කෝලි මිචෙල් ස්ටාර්ක්ගේ පන්දුවක් හමුවේ ලකුණු නොලබා දැවී ගියේය. විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ස්ටීව් ඕ කීෆේ ලකුණු 35කට කඩුලු 6ක් බිඳ දැමුවේය. ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 260ක් ලබාගත්තේය.මේ වන විට දෙවන ඉනිම ක්‍රීඩා කරන ඔවුන් එක් කඩුල්ලක් දැවී ලකුණු 19ක් ලබාගෙන සිටී. ලකුණු 11ක් තුළ ඉන්දියානු පිතිකරුවන් 7දෙනෙකු දැවී ගිය අයුරු පහතින් නරඹන්න…[/COLOR][/SIZE] [CENTER][YOUTUBE]3iDIwn-PKF4[/YOUTUBE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom