Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Indian පට්ට පට පට technology eka.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Indian පට්ට පට පට technology eka.........

ඔන්න මචන්ලා මීට මාස 4 කට විතර කලින් මමත් ගත්තා මෝටර් සයිකලයක්(Discover 150cc).........

මීට මාසයක විතර ඉඳන් ඒකෙ self start වදින්නෙ නැතුව ගියා(බැටරියත් හොඳට තිබ්බා)......ඒත් සමහර වෙලාවට වදිනවා සමහර වෙලාවට ටුක් ටුක් ගානවා විතරයි start වෙන්නෙ නෑ.....ඒ වෙලාවට මුලු ඉන්දියාවම මතක් වුනෙ නැතුව එහෙම නෙවේ. මේ මගුල හරිගියේම නැති නිසා බයික් එකත් අරන් ගියා ලඟ ඉන්න මක බාස් උන්නැහේ කෙනෙක් ලඟට. ඌ මේක බලල, Starter relay එකේ කාබන් බැඳිල කියල මොකද්ද කුණුහබ්බයක් කිව්වා. ඒක මාරු කරන්න වෙනවලු.

ඔය පිච්චරේ තියෙන්නෙ ඒක තමයි

එතකොට මම ඌට කිව්ව අය්යෙ මේක අලුත් බයිසිකලයක්නේ, කොහොමද එහෙම වෙන්නෙ කියල. එතකොට ඌ කියපි, නෑ මල්ලි ඉන්දියන් බයික් අලුත් කියන්නෙ මාසයක් යනකන් විතරයි කියා. මට කියවුනා, එහෙම වෙන්නෙ කොහොමද රෙද්ද කියලා. ඌටත් මල පැනල වගේ දැක්ක නිසා මම, නෑ අය්යෙ කමක් නෑ කියල එතනින් මාරුවෙලා spare parts කඩේකට ගියා starter relay එකක් ගන්න. Rs:1100.00 ක්, මොනව කරන්නද......හදපු එකාගෙ පවුලම මතක් කර කර ඒක අරන් ගෙදර ගියා, මමම හයිකරන්නම් කියල හිතාගෙන. මටත් මල පැනල හිටපු නිසා ගෙදර ගියපු ගමන් පරන කෑල්ල ගලවල තුන් පාරක් විතර ටිකක් වේගයෙන් අපේ මාතෘ භූමිය සිපගන්න සලස්වල වීසි කරන්නත් හදල නිකමට වගේ ආයෙ හයි කරල බැලුවා.......අම්මටසිරි මෙන්න ගිනි ගින්දර වගේ වැඩ. කීප සැරයක් start කර කර බැලුවා, අවුලක් නෑ තිබුනා වගෙම නියමෙට වැඩ.....දැන් මචන්ලා සතියක් විතර වෙනවා කිසි අවුලක් නැතුව වැඩ, අලුතෙන් ගත්ත එක තවම මේස ලාච්චුවේ...............කොහොමද පට්ට පට පට Indian Technology එක..........

එලකිරියෙ ඉන්දියන් බයික් පාවිච්චිකරන අපේ සහෝදරයෙකුගෙ බයික් එකකත් ඔයවගේ ලෙඩක් ආවොත් දන්නවනෙ කරන්න ඕනෙ දේ.........

අත්දුටුවයි ප්රත්යක්ෂයි.............

කට්ටිය මොනවහරි කියලම යමු එහෙනම්........

[QUOTE="amila256, post: 11102381, member: 300758"] [b]Indian පට්ට පට පට technology eka.........[/b] [CENTER][SIZE=4]ඔන්න මචන්ලා මීට මාස 4 කට විතර කලින් මමත් ගත්තා මෝටර් සයිකලයක්(Discover 150cc)......... :dull:[/SIZE] [SIZE=4]මීට මාසයක විතර ඉඳන් ඒකෙ self start වදින්නෙ නැතුව ගියා(බැටරියත් හොඳට තිබ්බා)......ඒත් සමහර වෙලාවට වදිනවා සමහර වෙලාවට ටුක් ටුක් ගානවා විතරයි start වෙන්නෙ නෑ.....ඒ වෙලාවට මුලු ඉන්දියාවම මතක් වුනෙ නැතුව එහෙම නෙවේ:growl:. මේ මගුල හරිගියේම නැති නිසා බයික් එකත් අරන් ගියා ලඟ ඉන්න මක බාස් උන්නැහේ කෙනෙක් ලඟට. ඌ මේක බලල, Starter relay එකේ කාබන් බැඳිල කියල මොකද්ද කුණුහබ්බයක් කිව්වා. ඒක මාරු කරන්න වෙනවලු.:angry:[/SIZE] [SIZE=5]ඔය පිච්චරේ තියෙන්නෙ ඒක තමයි[/SIZE] [IMG]http://img801.imageshack.us/img801/7136/img0810ug.jpg[/IMG] [SIZE=4] එතකොට මම ඌට කිව්ව අය්යෙ මේක අලුත් බයිසිකලයක්නේ, කොහොමද එහෙම වෙන්නෙ කියල. එතකොට ඌ කියපි, නෑ මල්ලි ඉන්දියන් බයික් අලුත් කියන්නෙ මාසයක් යනකන් විතරයි කියා:growl:. මට කියවුනා, එහෙම වෙන්නෙ කොහොමද රෙද්ද කියලා. ඌටත් මල පැනල වගේ දැක්ක නිසා මම, නෑ අය්යෙ කමක් නෑ කියල එතනින් මාරුවෙලා spare parts කඩේකට ගියා starter relay එකක් ගන්න. Rs:1100.00 ක්, මොනව කරන්නද......හදපු එකාගෙ පවුලම මතක් කර කර ඒක අරන් ගෙදර ගියා, මමම හයිකරන්නම් කියල හිතාගෙන:angry:. මටත් මල පැනල හිටපු නිසා ගෙදර ගියපු ගමන් පරන කෑල්ල ගලවල තුන් පාරක් විතර ටිකක් වේගයෙන් අපේ මාතෘ භූමිය සිපගන්න සලස්වල වීසි කරන්නත් හදල නිකමට වගේ ආයෙ හයි කරල බැලුවා.......අම්මටසිරි මෙන්න ගිනි ගින්දර වගේ වැඩ:shocked:. කීප සැරයක් start කර කර බැලුවා, අවුලක් නෑ තිබුනා වගෙම නියමෙට වැඩ.....දැන් මචන්ලා සතියක් විතර වෙනවා කිසි අවුලක් නැතුව වැඩ, අලුතෙන් ගත්ත එක තවම මේස ලාච්චුවේ:frown:...............කොහොමද පට්ට පට පට Indian Technology එක..........:growl::growl:[/SIZE] [SIZE=4]එලකිරියෙ ඉන්දියන් බයික් පාවිච්චිකරන අපේ සහෝදරයෙකුගෙ බයික් එකකත් ඔයවගේ ලෙඩක් ආවොත් දන්නවනෙ කරන්න ඕනෙ දේ......... :D:D[/SIZE] [SIZE=4]අත්දුටුවයි ප්රත්යක්ෂයි.............:P[/SIZE] --------------------------------------------------------------------------------------------------- [SIZE=4]කට්ටිය මොනවහරි කියලම යමු එහෙනම්........[/SIZE]:D[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom