Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Indian පට්ට පට පට technology eka.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කියල වැඩක් නෑ බන්..

බජාජ් සේවා නියෝජිතයෝ කියල ජාතියක් ඉන්නවා උන්නම් මෙලෝ රහක් නෑ..

මගේ පල්සර් 135 එක ලගකදී ඉදලා ස්පීඩ් කරනකොට ගැස්සෙන ගතියක් අවා..

ගිහින් පෙන්නුවා..

ඌ පැදලා බලලා කිව්වා Swing Arm Bush සවුත්තු වෙලා කියලා..

අනේ ඉතින් 20,000 Km පැනල නිසා මාත් හිත හදාගෙන බුෂ් හොයන්න ගියා..

බඩු නෑ..

ඒ පාර නියෝජිතයා කිව්වා පට්ටලේට දීලා නයිලෝන් වලින් බුෂ් ගහන් එන්න කියලා..

මාත් ගියා. පට්ටලේ එකා මගේ යාලුවා.. ඌ බලලා කිව්වා බුෂ් වල අවුලක්නම් පෙන්නේ නෑ මචන් කියලා.. (මහරගම නදී එක)

එත් දැන් ඉතින් ගලවන් ආපු එකනේ කියලා කමක් නෑ කියලා මම කිව්වා ගහපන් කියලා..

ගහල ගෙනල්ලා වීරයා වගේ හයි කරගෙන ගියා. දවසම ඉවරයි.. රුපියල් 1500 කට විතර කෙල උනා.. දවසක් නිවාඩු දාන්න උනා..

අනේ දවසයි ගියේ තිබුන වගේම ගහනවා.. නිකන් කොත්තු ගහනවා වගේ..

ගියා නියෝජිතයා ගාවට උගේ පවුලම මතක් කරගෙන..

ගියාම නියෝජිතයා කියනවා "මේක හරියන්නේ නැත්නම් ඔරිජිනල් බුෂ් ගහමු කියලා " ... අනේ ඉතින් මට උගේ හත්මුතු පරම්පරාවම මතක් උනා..

මල පැනල කතා කරලා වලි දා ගැනීමේ ආසාවක් නොමැති බැවින් කටයි අහවල් එකයි වහගෙන ආවා..

නිකමට අපේ බාප්පට පෙන්නුවා.. ඌ ජපන් බයික් හදනවා..

අනේ සහෝදරවරුනි කියන්න දුකයි.. බාප්පට විනාඩි 10 ක් යන්න කලින් ලෙඩේ අහු උනා..

එන්ජින් මවුන්ට් බුරුල් වෙලා..

විනාඩි 5 යි ගියේ ඒ ටික තද කරන්න..

දැන් 80 ට 90 ට ස්පීඩ් කරනවා ගින්නක් නැතුව.

බලපන් ඉතින් මේවා කාට කියන්නද?

ඉන්දියන් බයික් වල කියන තරම් ලොකු අවුලක් නෑ හරියට වෙලාවට සර්විස් කරලා පාවිච්චි කරනවානම්..

තව තියෙනවා.. වෙලාවක් තියෙන වෙලාවක දාන්නම්...

[QUOTE="badcJamiga, post: 11105689, member: 322236"] [CENTER][SIZE=6][COLOR=Red][B]කියල වැඩක් නෑ බන්.. [/B][/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red][B] බජාජ් සේවා නියෝජිතයෝ කියල ජාතියක් ඉන්නවා උන්නම් මෙලෝ රහක් නෑ.. [/B][/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red][B] මගේ පල්සර් 135 එක ලගකදී ඉදලා ස්පීඩ් කරනකොට ගැස්සෙන ගතියක් අවා.. [/B][/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red][B] ගිහින් පෙන්නුවා..[/B][/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red][B] ඌ පැදලා බලලා කිව්වා Swing Arm Bush සවුත්තු වෙලා කියලා..[/B][/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red][B] අනේ ඉතින් 20,000 Km පැනල නිසා මාත් හිත හදාගෙන බුෂ් හොයන්න ගියා..[/B][/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red][B] බඩු නෑ..[/B][/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red][B] ඒ පාර නියෝජිතයා කිව්වා පට්ටලේට දීලා නයිලෝන් වලින් බුෂ් ගහන් එන්න කියලා..[/B][/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red][B] මාත් ගියා. පට්ටලේ එකා මගේ යාලුවා.. ඌ බලලා කිව්වා බුෂ් වල අවුලක්නම් පෙන්නේ නෑ මචන් කියලා.. (මහරගම නදී එක)[/B][/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red][B] එත් දැන් ඉතින් ගලවන් ආපු එකනේ කියලා කමක් නෑ කියලා මම කිව්වා ගහපන් කියලා.. [/B][/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red][B] ගහල ගෙනල්ලා වීරයා වගේ හයි කරගෙන ගියා. දවසම ඉවරයි.. රුපියල් 1500 කට විතර කෙල උනා.. දවසක් නිවාඩු දාන්න උනා..[/B][/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red][B] අනේ දවසයි ගියේ තිබුන වගේම ගහනවා.. නිකන් කොත්තු ගහනවා වගේ..[/B][/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red][B] ගියා නියෝජිතයා ගාවට උගේ පවුලම මතක් කරගෙන.. [/B][/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red][B] ගියාම නියෝජිතයා කියනවා "මේක හරියන්නේ නැත්නම් ඔරිජිනල් බුෂ් ගහමු කියලා " ... අනේ ඉතින් මට උගේ හත්මුතු පරම්පරාවම මතක් උනා..[/B][/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red][B] මල පැනල කතා කරලා වලි දා ගැනීමේ ආසාවක් නොමැති බැවින් කටයි අහවල් එකයි වහගෙන ආවා..[/B][/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red][B] නිකමට අපේ බාප්පට පෙන්නුවා.. ඌ ජපන් බයික් හදනවා.. [/B][/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red][B] අනේ සහෝදරවරුනි කියන්න දුකයි.. බාප්පට විනාඩි 10 ක් යන්න කලින් ලෙඩේ අහු උනා..[/B][/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red][B] එන්ජින් මවුන්ට් බුරුල් වෙලා..[/B][/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red][B] විනාඩි 5 යි ගියේ ඒ ටික තද කරන්න..[/B][/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red][B] දැන් 80 ට 90 ට ස්පීඩ් කරනවා ගින්නක් නැතුව.[/B][/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red][B] බලපන් ඉතින් මේවා කාට කියන්නද?[/B][/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red][/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red][B] [U][COLOR=Blue]ඉන්දියන් බයික් වල කියන තරම් ලොකු අවුලක් නෑ හරියට වෙලාවට සර්විස් කරලා පාවිච්චි කරනවානම්..[/COLOR][/U][/B][/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red][/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red][B] තව තියෙනවා.. වෙලාවක් තියෙන වෙලාවක දාන්නම්...[/B][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom