Indian's get angry against Tennis Player Maria Sharapova

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    meka mara scene ekak ney ooi , mey loke inna okkoma un Sachiwa danagnea inna oonada?
    Sachin thiya loke godak minissu Cricket kiyala ekak tiynewa da kiyala danneth naha

    මාලිංග කිවුවා වගේ " ඇයි මාව මීට කලින් දැකල නැද්ද? "කියල මෙම්ස් ටිකක් හදලා දාන්න තියෙන්නේ ඉංදියන් සයිට් වල
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    Brj94DtCYAAAA0y.jpg:medium
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,500
    113
    Auckland
    so ? even I dont know many of the cricket players even in Sri Lankan team :lol:

    making big deal out of such smmall shit WTF people :lol: there are real problems no ?
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඉන්දියන් උන්ගේ බුද්දීමට්ටම පිළිබද හොද උදාහරණයක් මේක:lol::lol::lol:
    නැත්නම් ඉතින් හාමතේ මහමග මැරෙන්න වැටිලා ඉන්න උන් ක්‍රිකට් ගහල මිලියනර්සලා වුන උන් දෙයියෝ කියල අතින් වියදම් කරන් පූජා පවත්වයිද ?:lol::lol::lol:
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    මරුසිරා;16852632 said:
    ඉන්දියන් උන්ගේ බුද්දීමට්ටම පිළිබද හොද උදාහරණයක් මේක:lol::lol::lol:
    නැත්නම් ඉතින් හාමතේ මහමග මැරෙන්න වැටිලා ඉන්න උන් ක්‍රිකට් ගහල මිලියනර්සලා වුන උන් දෙයියෝ කියල අතින් වියදම් කරන් පූජා පවත්වයිද ?:lol::lol::lol:

    :yes::yes::yes:
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,690
    2,140
    113
    Nugegoda
    ඔය ඉනිදියන් අනාත සොන්නයොන්ට හොඳටම රිදිල. මං උදාහරණයක් කියන්නම් cricinfo සයිට් එකේ සහ උන්ගෙ ෆේස්බුක් පේජ් එකේ කොමෙන්ට් දානකොට ලංකාව මැච් එකක් දිනුවත් මුන් ඒ ගැන දාන්නෙ ලංකාව දිනුවෙ වාසනාව, අහඹු සිදුවීමක්, පින්න, පිච් එකේ හැසිරීම, එක් ක්‍රීඩකයෙක්ගෙ දුර්වලතාවයක් (ෆයිනල් එකේ යුවරාජ්ගෙ සිදුවීම), වැරදි ක්ණ්ඩායමක් තේරීම, අම්පයර්ගෙ වැරදි ඔය වගේ වෙන වෙන හේතු නිසා තමයි. මෑත කාලයෙ ලංකාව මැච් හරි ටූනමන්ට් එකක් දිනුවහම බංගලාදේශ, පාකිස්තාන් විතරක් නෙමෙයි නේපාල, අය පවා සුභ පතනව. කලාතුරකින් ඉන්දියන් කෙනෙක් සුභ පතනව තමයි නමුත් වැඩිහරියක් ඉන්දියන් අය නෝන්ඩ්ය දාන්නමයි බලන්නේ.:nerd: