Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Infinity War Ending එක ගැන පැහැදිළි කරපංකෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබේ ප්රශ්න ඔක්කොටම උත්තර දෙන්න තරන් නම් Marvel Comics ගැන දන්නේ නෑ.. හැබැයි මට හිතෙන දේවල් ටිකක් තියෙනවා..

1. Avengersල Thanos එක්ක ෆයිට් කරන්න කලින් Dr. Strange Time Stone එක පාවිච්චි කරලා අනාගතේ බලනවා නේ.. ඒම බලල තම පොර කියන්නේ Thanos පරදින්න පුළුවන් එකම විදියයි තියෙන්නේ කියල... ඊට පස්සේ Iron Manව බේරන්න කියල තමා Dr. Strange Time Stone එක Thanos අතට දෙන්නේ.. සමහර විට Dr. Strange දැකපු Thanos පරදින අනාගතේ ඇති වෙන්න නම් මේ සැරේ ෆයිට් එකේ Avengersල පරදින්න ඕනි ඇති, ඒ වගේම Iron Man බේරෙන්න ඕනිත් ඇති...

2. Film එකේදිම Thanos Time Stone එක පාවිච්චි කරලා විනාස කරපු Mind Stone එක ආපහු ගන්නවා... සමහර විට ඒ විදියටම කවුරු හරි ඇවිල්ලා Time Stone එක අරන් අතීතෙට ගිහින් ඔක්කොම වෙනස් කරන්න පුළුවන්... අන්න ඒ වැඩේට හරියන කෙනෙක් තමා කොමික් වල ඉන්න Captain Marvel... Captain marvel ට පුළුවන් එක එක විදියේ Energy types Absorb කරන්න.. Time Stone එකේ Energy එක Absorb කරගන්න පුලුවන්නම්අ තීතෙට ගිහින් ඔක්කොම වෙනස් කරන්න පුළුවන්...

3. Infinity war එකේ සෑහෙන හීරෝස් ල ප්රමාණයක් මැරුණට, Original Avengers Team එකේ සෙට් එකේ එකෙක්වත් මරුනේ නෑ නේ.. Iron man, Captain America, Black Widow, Thor, Hulk, War Machine ඔය සෙට් එකම තාම ඉන්නවා...ඔය සෙට් එක එක්ක Captain Marvel සෙට් උනාම සෑහෙන දේවල් ගොඩක් වෙන්න පුළුවන්...

4. ෆිල්ම් එකේ අන්තිමට Fury Contact කරගන්න හදන්නේ Captain Marvel ව.. Captain Marvel කියන්නේ Marvel Comics වල ඉන්න Powerfulම හීරෝස්ල ගෙන් එක්කෙනෙක්...

5. Ant man, Hawk eye දෙන්නම මිසින් ෆිල්ම් එකෙන්... සමහර විට උන් දෙන්නව හොර ගේමක් දෙන්න යවල වෙන්න පුළුවන්...

[QUOTE="Cookie Monster, post: 23153292, member: 556911"] [COLOR="Blue"][SIZE="3"]උබේ ප්රශ්න ඔක්කොටම උත්තර දෙන්න තරන් නම් Marvel Comics ගැන දන්නේ නෑ.. හැබැයි මට හිතෙන දේවල් ටිකක් තියෙනවා.. 1. Avengersල Thanos එක්ක ෆයිට් කරන්න කලින් Dr. Strange Time Stone එක පාවිච්චි කරලා අනාගතේ බලනවා නේ.. ඒම බලල තම පොර කියන්නේ Thanos පරදින්න පුළුවන් එකම විදියයි තියෙන්නේ කියල... ඊට පස්සේ Iron Manව බේරන්න කියල තමා Dr. Strange Time Stone එක Thanos අතට දෙන්නේ.. සමහර විට Dr. Strange දැකපු Thanos පරදින අනාගතේ ඇති වෙන්න නම් මේ සැරේ ෆයිට් එකේ Avengersල පරදින්න ඕනි ඇති, ඒ වගේම Iron Man බේරෙන්න ඕනිත් ඇති... 2. Film එකේදිම Thanos Time Stone එක පාවිච්චි කරලා විනාස කරපු Mind Stone එක ආපහු ගන්නවා... සමහර විට ඒ විදියටම කවුරු හරි ඇවිල්ලා Time Stone එක අරන් අතීතෙට ගිහින් ඔක්කොම වෙනස් කරන්න පුළුවන්... අන්න ඒ වැඩේට හරියන කෙනෙක් තමා කොමික් වල ඉන්න Captain Marvel... Captain marvel ට පුළුවන් එක එක විදියේ Energy types Absorb කරන්න.. Time Stone එකේ Energy එක Absorb කරගන්න පුලුවන්නම්අ තීතෙට ගිහින් ඔක්කොම වෙනස් කරන්න පුළුවන්... 3. Infinity war එකේ සෑහෙන හීරෝස් ල ප්රමාණයක් මැරුණට, Original Avengers Team එකේ සෙට් එකේ එකෙක්වත් මරුනේ නෑ නේ.. Iron man, Captain America, Black Widow, Thor, Hulk, War Machine ඔය සෙට් එකම තාම ඉන්නවා...ඔය සෙට් එක එක්ක Captain Marvel සෙට් උනාම සෑහෙන දේවල් ගොඩක් වෙන්න පුළුවන්... 4. ෆිල්ම් එකේ අන්තිමට Fury Contact කරගන්න හදන්නේ Captain Marvel ව.. Captain Marvel කියන්නේ Marvel Comics වල ඉන්න Powerfulම හීරෝස්ල ගෙන් එක්කෙනෙක්... 5. Ant man, Hawk eye දෙන්නම මිසින් ෆිල්ම් එකෙන්... සමහර විට උන් දෙන්නව හොර ගේමක් දෙන්න යවල වෙන්න පුළුවන්...[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom