Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
info about japan & indian bikes::ජපන් සහ ඉන්දියන් බයික් ගැන තොරතුරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

YAMAHA FZ-16

ඔන්න අද මම කියන්න යන්නේ මගේ ලගත් තියනය YAMAHA FZ-16 බයික් එක ගැන

YAMAHA FZ 16

කියන්නේ ඉන්දියන් බයික් වලින් මගේ හිතට අල්ලපු හොද බයික් එකක්.මේකෙ තියෙන්නේ 150CC එන්ජිමක්.ඒ වගෙම තනි සිලන්ඩරේ බයික් එකක් ජපන් බයික් වලට වඩා තෙල්නන් වැඩ කරනව.මේ බයික් එක නිශ්පාදනය කරන්න ගත්තේ 2008 ඉදන් මේ වෙනකොට මේක මාදිලි දෙකකින් එනව FZ-16 සහ FZS-16 බයික් දෙකේ වෙනසක් නෑ එකම තමයි

මේ බයික් එක හදල තියෙන්නෙ ජපානයේ නිශ්පාදනයවෙන FZ 1000cc මාදිලියට අනුව ජපන් තාක්ශනයත් යොදාගෙන තියනව

මොනෝ ශොකට් එක නිසා වැඩි සැප පහසුවකුත් බයික් එකේ බැලන්සින් උසස් තත්වයක තියනව

තව ටයර් සයිස් වැඩි වීම නිසත් බැලන්සින් හොදයි

තව බයින් එකෙ මස්කියුලර් ටයිප් නිසා බයික් එක පදවන්නාට හොද සැපහසුවක් දැනෙනවා දුර ගමන් යන්නත් පුලුවන්

තව බයික් එකේ උසස් සහ ස්පෝට් ලුක් එකක් තියනව අනික් ඉන්දියන් බයික් මග ගත්තම නිමාව හොදයි හුරු බුහුටි පෙනුමක් තියනව

තව බයික් එකෙ ටොප් ස්පීඩ් එක 120ක් විතර තියනව පදින කෙනාගෙ බර අනුව එය තීරනය වෙන්නෙ

තෙල් වැඩ කරන ප්රමානය ගත්තොත් 35ත් 45ත් අතර තමයි

තව බයික් එක ස්ටන්ට් වලට එහෙම ගොඩක් පහසුයි ඉදිරි පස බ්රේක් පද්දතිය හොදටම තියනව

බයික් එකේ දුර්වලතා

මුල්ම දුර්වලතාව අනිත් ඉන්ඩියන් බයික් එක්ක ගත්තම තෙල් වැඩ කරනව ගොඩක් මදි

තව පාට්ස් ගොඩාක් ගනන්

තව බයික් එකෙ එයාර් ෆිල්ටර් එක තියන තැන නිසා බයික් එක මිස් කරන්න ගන්නව(පොප් පොප්)ගාල යනව බයික් එක එක තැන හිටිනව හරවද්දි එහෙම

තව එන්ජින් එක පවර් ෆුල් මදි පල්සර් එන්ජින් එක තරන් එන්ජිම හොද නෑ

ඕව තමා මූලික දුර්වලතා

තව බයින් එක ඩබල් ස්යිලන්සර් කරන් එපා පිකප් අඩු වෙනව බැලන්සින් අවුල් යනව

10000 බයික් එක පැද්දම අනිවාර්යයෙන් කාබලේටර් එක ගලවල සුද්ද කරන්න

තව දෙයක් බයික් එක හුලන් අඩුවෙන් පදින් එපා ඒතකොට ටයර් එක හද්ද චොස් විඩිහට ගෙවෙන්න ගන්නව

අලුතෙන් බයික් ගන්න අය මුල් 1500km යනකන් RPM 4ට අඩුවෙන් යන්න

කට්ටියට තව බයික් එක ගැන දැන ගන්න දේවල් තියනන් මට මැසේජ් එකක් දාන්න වැඩේ හොදනන් කමෙන්ට් එකක් දාල යන්න බලපු ඔක්කොටම ස්තූතී

[QUOTE="kasuncj, post: 10341189, member: 124966"] [b]YAMAHA FZ-16[/b] [SIZE="4"]ඔන්න අද මම කියන්න යන්නේ මගේ ලගත් තියනය YAMAHA FZ-16 බයික් එක ගැන [COLOR="Red"]YAMAHA FZ 16[/COLOR] [IMG]http://img862.imageshack.us/img862/2207/22802721286654212311383.jpg[/IMG] කියන්නේ ඉන්දියන් බයික් වලින් මගේ හිතට අල්ලපු හොද බයික් එකක්.මේකෙ තියෙන්නේ 150CC එන්ජිමක්.ඒ වගෙම තනි සිලන්ඩරේ බයික් එකක් ජපන් බයික් වලට වඩා තෙල්නන් වැඩ කරනව.මේ බයික් එක නිශ්පාදනය කරන්න ගත්තේ 2008 ඉදන් මේ වෙනකොට මේක මාදිලි දෙකකින් එනව FZ-16 සහ FZS-16 බයික් දෙකේ වෙනසක් නෑ එකම තමයි මේ බයික් එක හදල තියෙන්නෙ ජපානයේ නිශ්පාදනයවෙන FZ 1000cc මාදිලියට අනුව ජපන් තාක්ශනයත් යොදාගෙන තියනව මොනෝ ශොකට් එක නිසා වැඩි සැප පහසුවකුත් බයික් එකේ බැලන්සින් උසස් තත්වයක තියනව තව ටයර් සයිස් වැඩි වීම නිසත් බැලන්සින් හොදයි තව බයින් එකෙ මස්කියුලර් ටයිප් නිසා බයික් එක පදවන්නාට හොද සැපහසුවක් දැනෙනවා දුර ගමන් යන්නත් පුලුවන් තව බයික් එකේ උසස් සහ ස්පෝට් ලුක් එකක් තියනව අනික් ඉන්දියන් බයික් මග ගත්තම නිමාව හොදයි හුරු බුහුටි පෙනුමක් තියනව තව බයික් එකෙ ටොප් ස්පීඩ් එක 120ක් විතර තියනව පදින කෙනාගෙ බර අනුව එය තීරනය වෙන්නෙ තෙල් වැඩ කරන ප්රමානය ගත්තොත් 35ත් 45ත් අතර තමයි තව බයික් එක ස්ටන්ට් වලට එහෙම ගොඩක් පහසුයි ඉදිරි පස බ්රේක් පද්දතිය හොදටම තියනව [IMG]http://img215.imageshack.us/img215/4755/22274520003318929731383.jpg[/IMG] [IMG]http://img840.imageshack.us/img840/6343/25502143262113814813115.jpg[/IMG] [COLOR="red"]බයික් එකේ දුර්වලතා[/COLOR] මුල්ම දුර්වලතාව අනිත් ඉන්ඩියන් බයික් එක්ක ගත්තම තෙල් වැඩ කරනව ගොඩක් මදි තව පාට්ස් ගොඩාක් ගනන් තව බයික් එකෙ එයාර් ෆිල්ටර් එක තියන තැන නිසා බයික් එක මිස් කරන්න ගන්නව(පොප් පොප්)ගාල යනව බයික් එක එක තැන හිටිනව හරවද්දි එහෙම තව එන්ජින් එක පවර් ෆුල් මදි පල්සර් එන්ජින් එක තරන් එන්ජිම හොද නෑ ඕව තමා මූලික දුර්වලතා තව බයින් එක ඩබල් ස්යිලන්සර් කරන් එපා පිකප් අඩු වෙනව බැලන්සින් අවුල් යනව 10000 බයික් එක පැද්දම අනිවාර්යයෙන් කාබලේටර් එක ගලවල සුද්ද කරන්න තව දෙයක් බයික් එක හුලන් අඩුවෙන් පදින් එපා ඒතකොට ටයර් එක හද්ද චොස් විඩිහට ගෙවෙන්න ගන්නව අලුතෙන් බයික් ගන්න අය මුල් 1500km යනකන් RPM 4ට අඩුවෙන් යන්න කට්ටියට තව බයික් එක ගැන දැන ගන්න දේවල් තියනන් මට මැසේජ් එකක් දාන්න වැඩේ හොදනන් කමෙන්ට් එකක් දාල යන්න බලපු ඔක්කොටම ස්තූතී[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom