Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
info about japan & indian bikes::ජපන් සහ ඉන්දියන් බයික් ගැන තොරතුරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාලෙකට පස්සේ ඉඩක් ලැබුනු නිසා තවත් බයික් එකක් ගැන විස්තර දාන්න හිතුව

yamaha TW 200

yamaha TW කියුවම නොදන්න කෙනෙක් නෑ නේ ගොඩටයි මඩටයි හොද බයික් එකක් තමයි යමහ එක හැබැයි මඩටනන් ගොඩාක් හොදයි.

මේ බයික් එකේ එන්ජින් දාරිතාව 200සීසී

තනි කාබලේටරයයි ඒ වගේමයි තනි සිලින්ඩරයයි

ඒක නිසා හොදට පෙට්රල් කරනව ලීටර් එකකින් 40ක් වගේ වැඩ

ඒ වගෙමයි හොද සැප පහසු බයික් එකක්

කන්ට්රෝලින් හොදටම හොදයි

මේකෙ මුලින්ම හදන්න පටන් අරන් තියෙන්නෙ 1987 ඒවගෙමයි කියන්න සතුටුයි මේ බයික් එක තාම නිශ්පාදනය වෙනව ඒ කියන්නෙ 2011 මොඩල් එකකුත් එනව

මේකෙ පරන මොඩල් වල ඉස්සරහ ඩිස්ක් බ්රේක් එන්නෙ නෑ එන්නෙ හබ් බ්රේක්

අලුත් එකේ ඩිස්ක් බ්රේක් එනව

තව එකක් පරන එකේ ඉස්සරහ ලයිට් එක රවුන්

අලුත් එකේ කොටු ලයිට් එන්නේ

මේ පල්ලෙහා තියෙන්නෙ 2011 මොඩල් එක

ඒ වගේමයි මේකෙ පිටිපස්සේ ටයර් එක ගොඩාක් පලලයි ඒක නිසා ඕෆ් රෝඩ් ගමන් වලදි ගැස්සෙනව ගොඩාක් අඩුයි

ඒ වගෙමයි මේ බයික් එක ගොඩාක් ලෙඩ අඩු බයික් එකක්

මාත් පවුද්ගලිකව මේ බයික් එකට ගොඩක් ආසයි

මේ බයික් එකේ ලන්කාවට ගොඩක් එන්නේ රීකන්ඩිශන් එවා අලුත් 2011 මාදිලියනන් මම ලන්කාවේ දකලම නෑ

නෝමල් unregisterd මාකට් එක 3laks වලට ලන් වෙනව

ඒ ගානට පාඩුවක් නැති බයික් එකක්

සමහර වෙලාවට දැන් ගාන ඊටත් අඩු ඇති

[QUOTE="kasuncj, post: 9639581, member: 124966"] [COLOR="red"][CENTER]කාලෙකට පස්සේ ඉඩක් ලැබුනු නිසා තවත් බයික් එකක් ගැන විස්තර දාන්න හිතුව[/CENTER] [/COLOR] [SIZE="6"][COLOR="Red"]yamaha TW 200[/COLOR][/SIZE] [IMG]http://www.encyclomoto.com/wp-content/uploads/2007/10/tw200_2.jpg[/IMG] [SIZE="5"]yamaha TW කියුවම නොදන්න කෙනෙක් නෑ නේ ගොඩටයි මඩටයි හොද බයික් එකක් තමයි යමහ එක හැබැයි මඩටනන් ගොඩාක් හොදයි. මේ බයික් එකේ එන්ජින් දාරිතාව 200සීසී තනි කාබලේටරයයි ඒ වගේමයි තනි සිලින්ඩරයයි ඒක නිසා හොදට පෙට්රල් කරනව ලීටර් එකකින් 40ක් වගේ වැඩ ඒ වගෙමයි හොද සැප පහසු බයික් එකක් කන්ට්රෝලින් හොදටම හොදයි මේකෙ මුලින්ම හදන්න පටන් අරන් තියෙන්නෙ 1987 ඒවගෙමයි කියන්න සතුටුයි මේ බයික් එක තාම නිශ්පාදනය වෙනව ඒ කියන්නෙ 2011 මොඩල් එකකුත් එනව මේකෙ පරන මොඩල් වල ඉස්සරහ ඩිස්ක් බ්රේක් එන්නෙ නෑ එන්නෙ හබ් බ්රේක් අලුත් එකේ ඩිස්ක් බ්රේක් එනව තව එකක් පරන එකේ ඉස්සරහ ලයිට් එක රවුන් අලුත් එකේ කොටු ලයිට් එන්නේ මේ පල්ලෙහා තියෙන්නෙ 2011 මොඩල් එක [IMG]http://www.yamaha-motor.com/assets/content/images/250/11MS_TW200_wht_S4_4c9c6fc4.jpg[/IMG] ඒ වගේමයි මේකෙ පිටිපස්සේ ටයර් එක ගොඩාක් පලලයි ඒක නිසා ඕෆ් රෝඩ් ගමන් වලදි ගැස්සෙනව ගොඩාක් අඩුයි ඒ වගෙමයි මේ බයික් එක ගොඩාක් ලෙඩ අඩු බයික් එකක් මාත් පවුද්ගලිකව මේ බයික් එකට ගොඩක් ආසයි මේ බයික් එකේ ලන්කාවට ගොඩක් එන්නේ රීකන්ඩිශන් එවා අලුත් 2011 මාදිලියනන් මම ලන්කාවේ දකලම නෑ නෝමල් unregisterd මාකට් එක 3laks වලට ලන් වෙනව ඒ ගානට පාඩුවක් නැති බයික් එකක් සමහර වෙලාවට දැන් ගාන ඊටත් අඩු ඇති [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom