Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Infolinks ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම හිත්නව මේක අලුත් දැන්වීම කලාවක් කියල.ඔන්න දැන් අර ගොඩක් කස්ටිය කරන Google Adsense වලින් Infolinks වලට මාරුවෙන බව පේනව. මේකත් මම දන්න තරමින් හොද ආදායමක් ලබාගන්න පුලුවන්. අපි මේ වල ලියාපදිංචිවීම සිදුකලහොත් එම අපවිසින් අයදුම්කල අයදුම්පත්රතයට ඔවුන් එකවීමට ව්යානපාරික දින දෙකක් ගතවෙනව. හැබැයි මේකෙත් පොඩි පරහක් තියනව,ඒකියුවෙ මේක සිංහල බ්ලොග්වලට වැඩකරන්නේ නෑ. නමුත් වැඩකරන විදියට භාවිතාකරන්න පුලුවන්. හැබැයි තව දෙයක් අපි මේ Infolinks Sing Up වීමදී ඔවුන් අපෙන් අපසතු වෙබ් අඩවියක් විමසනව.අන්න එතනදි අපි සිංහල බ්ලොග් අඩවියක් නොදී English භාෂාවෙන් ලියවුනු වෙබ් අඩවියක් පෙන්විය යුතුයි. ඒසේ එම අඩවියතුල වෙනත් දන්වීම වර්ග තිබීම ප්රlශ්ණයක් නොවේ. ව්යා්පාරික දිනදෙකක් ගත්වූපසු ඔවුන් විසින් අපගේ E-mail ලිපිනයට පනිවුඩයක් එවීම සිදුවේ.අප සිහල බ්ලොග් එකේ යම් ලිපියක් පිවීමදී නොයකුත් ඉංග්රීූසි වචන භාවිතාකලහොත්(මාතෘකාවට ගැලපෙන) අපට අපගේ සිංහල අඩවියටත් මෙය භාවිතා කිරීම සිදුකල හැකිය.

ඔන්න ඔයටික තමා මේකෙ මූලික කරුනු ටික. දැන් බලමු මෙක වැඩකරන්නේ කොහොමද කියල. මෙකෙදි සිදුවන්නේ මෙම Infolinks අඩවිය විසින් අපට ලබාදෙන JavaScript එක අපගෙ බ්ලොග් හෝ වෙබ් අඩවියේ ස්තාපනය කලයුතුයි. මෙහිදී Wordpress මගින් ලියනා අඩවි සඳහා වෙනම Plug-in එකක් තිබේ,ඔබ Wordpress භාවිතා කරනවනම් ඔබට මෙම එක භාවිතාකල හැකිය. මේ ඉන්ෆොලින්ක්ස් සඳහා වෙනම Key Wordතිබෙනු දැකිය හැක. ඒ කියුවෙ අපි අර ගූගල් ඇඩ්සෙන්ස් ගිනුම් සඳහා වැඩිපුර මුදල් ගෙවනා Key Word භාවිතා කරනවා මෙන් මේකෙත් වැඩිපුර මුදල් ගෙවනා Key Word තිබේ.

මේකෙන් මුදල් ගෙවීම සිදුකරන්නේ කොහොමද?

මේකෙ මුදල් ගෙවීම සිදුකරන්න ක්රරවම 4ක් පමන තිබුම්නත් මෙයින් හොදම ක්රීම 2 ලෙස මට හැගුනේ Payoneer මගින් ලබාදෙන කාඩ්පතක් භාවිතා කිරීම හෝ පේපෑල් ගිනුමකට අපගේ මුදල් කෙලින්ම බැර කරගැනීමයි.$50 වූවිට මෙමගින් මුදල් ලබාගතහැකිය. Payoneer කඩපතක් නොමිලේ ලබාගැනීමට හැකිනිසා මෙය අපටද ගොඩක් ප්රතයෝජනවත් බව තහවුරුවෙනවා නේද......?

www.slbloggs.com

[QUOTE="slbloggs, post: 7945981, member: 284599"] [IMG]http://4.bp.blogspot.com/_q-ULpJPCOSU/S9ph9HnH2SI/AAAAAAAAArI/sVxfBEqevio/s320/Image_00006.png[/IMG]මම හිත්නව මේක අලුත් දැන්වීම කලාවක් කියල.ඔන්න දැන් අර ගොඩක් කස්ටිය කරන Google Adsense වලින් Infolinks වලට මාරුවෙන බව පේනව. මේකත් මම දන්න තරමින් හොද ආදායමක් ලබාගන්න පුලුවන්. අපි මේ වල ලියාපදිංචිවීම සිදුකලහොත් එම අපවිසින් අයදුම්කල අයදුම්පත්රතයට ඔවුන් එකවීමට ව්යානපාරික දින දෙකක් ගතවෙනව. හැබැයි මේකෙත් පොඩි පරහක් තියනව,ඒකියුවෙ මේක සිංහල බ්ලොග්වලට වැඩකරන්නේ නෑ. නමුත් වැඩකරන විදියට භාවිතාකරන්න පුලුවන්. හැබැයි තව දෙයක් අපි මේ Infolinks Sing Up වීමදී ඔවුන් අපෙන් අපසතු වෙබ් අඩවියක් විමසනව.අන්න එතනදි අපි සිංහල බ්ලොග් අඩවියක් නොදී English භාෂාවෙන් ලියවුනු වෙබ් අඩවියක් පෙන්විය යුතුයි. ඒසේ එම අඩවියතුල වෙනත් දන්වීම වර්ග තිබීම ප්රlශ්ණයක් නොවේ. ව්යා්පාරික දිනදෙකක් ගත්වූපසු ඔවුන් විසින් අපගේ E-mail ලිපිනයට පනිවුඩයක් එවීම සිදුවේ.අප සිහල බ්ලොග් එකේ යම් ලිපියක් පිවීමදී නොයකුත් ඉංග්රීූසි වචන භාවිතාකලහොත්(මාතෘකාවට ගැලපෙන) [IMG]http://www.fileden.com/files/2009/8/19/2548276/Skype%20Emoticons/emoticon-0111-blush.gif[/IMG]අපට අපගේ සිංහල අඩවියටත් මෙය භාවිතා කිරීම සිදුකල හැකිය. [IMG]http://1.bp.blogspot.com/_q-ULpJPCOSU/S9ph9b6DhYI/AAAAAAAAArQ/UlnsnpyhJgA/s320/Image_00007.png[/IMG]ඔන්න ඔයටික තමා මේකෙ මූලික කරුනු ටික. දැන් බලමු මෙක වැඩකරන්නේ කොහොමද කියල. මෙකෙදි සිදුවන්නේ මෙම Infolinks අඩවිය විසින් අපට ලබාදෙන JavaScript එක අපගෙ බ්ලොග් හෝ වෙබ් අඩවියේ ස්තාපනය කලයුතුයි. මෙහිදී Wordpress මගින් ලියනා අඩවි සඳහා වෙනම Plug-in එකක් තිබේ,ඔබ Wordpress භාවිතා කරනවනම් ඔබට මෙම එක භාවිතාකල හැකිය. මේ ඉන්ෆොලින්ක්ස් සඳහා වෙනම Key Wordතිබෙනු දැකිය හැක. ඒ කියුවෙ අපි අර ගූගල් ඇඩ්සෙන්ස් ගිනුම් සඳහා වැඩිපුර මුදල් ගෙවනා Key Word භාවිතා කරනවා මෙන් මේකෙත් වැඩිපුර මුදල් ගෙවනා Key Word තිබේ.[IMG]http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/4.gif[/IMG] [IMG]http://1.bp.blogspot.com/_q-ULpJPCOSU/S9ph9mxmRoI/AAAAAAAAArY/0csgJIdCgDs/s320/Image_00008.png[/IMG]මේකෙන් මුදල් ගෙවීම සිදුකරන්නේ කොහොමද? මේකෙ මුදල් ගෙවීම සිදුකරන්න ක්රරවම 4ක් පමන තිබුම්නත් මෙයින් හොදම ක්රීම 2 ලෙස මට හැගුනේ Payoneer මගින් ලබාදෙන කාඩ්පතක් භාවිතා කිරීම හෝ පේපෑල් ගිනුමකට අපගේ මුදල් කෙලින්ම බැර කරගැනීමයි.$50 වූවිට මෙමගින් මුදල් ලබාගතහැකිය. Payoneer කඩපතක් නොමිලේ ලබාගැනීමට හැකිනිසා මෙය අපටද ගොඩක් ප්රතයෝජනවත් බව තහවුරුවෙනවා නේද......? [URL="http://slbloggs.com"]www.slbloggs.com[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom