Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ingress - මේ ගේම් එක ගහන්න එන්න - GPS Based Android/IOS Game - Google
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Ingress - මේ ගේම් එක ගහන්න එන්න - GPS Based Android/IOS Game - Google

මචන්ලා Ingress Game එක Play කරලා තියෙනෙවද? Ingress කියල කියන්නේ GPS එක්ක වැඩ කරන Location Based Game එකක්.. Google එකෙන් තමයි මේ Game එක Run කරන්නේ.. Android වලටයි Apple වලටයි Application එක Download කරගන්න පුළුවන්... ලෝකේ පුරාම කෝටි ගානක් Players ල මේ Game එක Play කරනවා.. ලංකාවෙත් අම්බානක කට්ටිය මේක Play කරනවා.. මෙන්න තියෙනවා Intro එක.. ඒක බලන්න මුලින්ම..

[YOUTUBE]92rYjlxqypM[/YOUTUBE]

මේකේ කියන හැටියට Niantic Project කියන එකෙන් හොයාගන්නවා අමුතුම ජාතියේ Energy එකක් මෙය ලෝකෙට ඇවිත් කියල.. ඒ Energy එකට කියනවා XM කියල.. මේ XM අපි ඉන්න පරිසරයේ හැම තැනම තියෙනවා.. ඒ XM එන්නේ Portals කියල ජාතියකින්.. පොර්ටල්ස් කියන්නේ ගොඩක් වෙලාවට විශේෂ ස්ථාන.. පිළිම, Architectural Design, Sculptures වගේ දේවල්.. මේ තියෙන්නේ පොර්ටල් එකක ෆොටෝ එකක්.. ලංකාවේ එකක්..

මේවගේ පොර්ටල්ස් දහස් ගානක් ලංකාවේ තියෙනවා..

හරි.. ලෝකේ ඉන්න එක කොටසක් විශ්වාස කරනවා මේ XM කියන එක මිනිස්සුන්ට හොඳ නෑ කියල.. එයාලගේ නම තමයි Resistance ල.. Team එක විශ්වාස කරනවා මේ XM ලෝකේ මිනිස්සුන්ට හොඳක් කරනවා කියල.. එයාලගේ නම තමයි Enlightened..

Team Agents ලට තියෙන්නේ අනිත් Team එකේ පොර්ටල්ස් අල්ලගන්න එක.. ඒවා එකකට එකක් Link කරන එක.. අනිත් Team එකේ පොර්ටල්ස් අල්ලගන්න නම් ඒවාට Weapons වලින් ගහන්න ඕනේ.. මෙන්න මේක බලන්න එතකොට Weapons ගැන තේරෙයි.. XM කියල කියන්නේ අර වටේට වැටිලා තියෙන සුදු පට තිත් වගේ ඒවාට.. අපි පොර්ටල් එකක් ලඟට ගියාම ඒවා Collect වෙනවා..

[YOUTUBE]GVRosEF-1PY[/YOUTUBE]

XMP Bursters වලින් තමයි අනිත් Team එකේ පොර්ටල්ස් වලට Attack කරන්නේ.. තව Weapons ජාති ගොඩක් තියෙනවා..

අපි පොර්ටල් එකක් අල්ලගත්තම එක ආරක්ෂා කරගන්න වටේට Resonators කියල ජාතියක් දානවා.. බලන්න යට ෆොටෝ එක..

Resonators 8ක් දන්නා ඕන එක පොර්ටල් එකකට..

පොර්ටල් එකක් තවත් ආරක්ෂා කරගන්න නම් අපිට එකට Portal Shields දාන්න පුළුවන්.. තව එක එක ජාති ගොඩක් දාල පොර්ටල් එකක් ආරක්ෂා කරගන්න පුළුවන්..

මෙතන තියෙන්නේ ෆොනේ එකේ Application එක වැඩ කරන විදිය ගැන.. පොර්ටල් එකක් ගාවට ගිහින් එක Click කලාම මෙන්න මෙහෙමයි එන්නේ.. පොර්ටල් එක Hack කලාම අපිට එක එක Items එනවා.. Weapons, Resonators, Shields, Power Cubes.. තව ගොඩක් දේවල්.. Deploy කියන Option එකෙන් තමයි Resonators දාන්නේ..

හොඳම Tutorial එක මෙතනින් බලන්න.. කොහොමද Ingress Play කරන්නේ කියල..

[YOUTUBE]SOAy-_GUQ1Q[/YOUTUBE]

මේකේ තව Story එකක් තියනවා.. කවුද Niantic Project කියන්නේ.. කවුද XM හොයාගත්තේ.. තනිකරම Film එකක් වගේ යන Game එකක්..

[YOUTUBE]_sv1wDdOxuM[/YOUTUBE]

මෙතනින් බලන්න.. දැන් Episodes 39ක් ඇවිත්..

[HTML]http://www.youtube.com/user/ingress[/HTML]

Enlightened කට්ටිය සෙට් උන වෙලාවක් GallFace එකේ..

Level 1 ඉඳන් Level 8 වෙනකන් කට්ටිය දැන් ලංකාවේ ඉන්නවා.. ලෙවෙල් 8 උන අය තමයි ගොඩක්ම Powerful.. හැමෝටම පටන් ගන්න වෙන්නේ ලෙවෙල් 1 ඉඳන් තමයි.. Phone App එකෙන් පුළුවන් හැමෝම එක්ක Chat කරන්න.. අලුත් කට්ටිය අඳුරගන්න... ළඟ ඉන්න Agents la එක්ක කතා කරන්න.. Team Work එකක් තනිකරම....

Android , Apple Phone තියෙන කට්ටිය එන්න Play කරන්න... මම නම් Enlightened කෙනෙක්..

[CODE]https://plus.google.com/communities/108195509670373338348[/CODE]මේවත් බලන්න..

[HTML]www.ingress.com/intel[/HTML][HTML]www.nianticproject.com[/HTML]Application එක Download කරගන්න...

Android

[CODE]https://play.google.com/store/apps/details?id=com.nianticproject.ingress[/CODE]IOS

[CODE]http://www.appstore.com/ingrios[/CODE]

[QUOTE="Roamstar, post: 16116124, member: 412394"] [b]Ingress - මේ ගේම් එක ගහන්න එන්න - GPS Based Android/IOS Game - Google[/b] [CENTER][IMG]https://lh5.googleusercontent.com/-U3oAbBtQCe0/UKe-u6s2nnI/AAAAAAABTKc/0peIoAV8GAM/w506-h380/photo.jpg[/IMG] [LEFT][SIZE=5] මචන්ලා Ingress Game එක Play කරලා තියෙනෙවද? Ingress කියල කියන්නේ GPS එක්ක වැඩ කරන Location Based Game එකක්.. Google එකෙන් තමයි මේ Game එක Run කරන්නේ.. Android වලටයි Apple වලටයි Application එක Download කරගන්න පුළුවන්... ලෝකේ පුරාම කෝටි ගානක් Players ල මේ Game එක Play කරනවා.. ලංකාවෙත් අම්බානක කට්ටිය මේක Play කරනවා.. මෙන්න තියෙනවා Intro එක.. ඒක බලන්න මුලින්ම..[/SIZE] [CENTER][YOUTUBE]92rYjlxqypM[/YOUTUBE] [LEFT][SIZE=5]මේකේ කියන හැටියට Niantic Project කියන එකෙන් හොයාගන්නවා අමුතුම ජාතියේ Energy එකක් මෙය ලෝකෙට ඇවිත් කියල.. ඒ Energy එකට කියනවා XM කියල.. මේ XM අපි ඉන්න පරිසරයේ හැම තැනම තියෙනවා.. ඒ XM එන්නේ Portals කියල ජාතියකින්.. පොර්ටල්ස් කියන්නේ ගොඩක් වෙලාවට විශේෂ ස්ථාන.. පිළිම, Architectural Design, Sculptures වගේ දේවල්.. මේ තියෙන්නේ පොර්ටල් එකක ෆොටෝ එකක්.. ලංකාවේ එකක්.. [/SIZE] [/LEFT] [IMG]http://i44.tinypic.com/9tlpg2.jpg[/IMG] [LEFT][SIZE=5]මේවගේ පොර්ටල්ස් දහස් ගානක් ලංකාවේ තියෙනවා.. [/SIZE] [IMG]http://i39.tinypic.com/315mw41.jpg[/IMG] [SIZE=5]හරි.. ලෝකේ ඉන්න එක කොටසක් විශ්වාස කරනවා මේ XM කියන එක මිනිස්සුන්ට හොඳ නෑ කියල.. එයාලගේ නම තමයි Resistance ල.. Team එක විශ්වාස කරනවා මේ XM ලෝකේ මිනිස්සුන්ට හොඳක් කරනවා කියල.. එයාලගේ නම තමයි Enlightened..[/SIZE] [IMG]http://i44.tinypic.com/vfl6v5.jpg[/IMG] [SIZE=5] Team Agents ලට තියෙන්නේ අනිත් Team එකේ පොර්ටල්ස් අල්ලගන්න එක.. ඒවා එකකට එකක් Link කරන එක.. අනිත් Team එකේ පොර්ටල්ස් අල්ලගන්න නම් ඒවාට Weapons වලින් ගහන්න ඕනේ.. මෙන්න මේක බලන්න එතකොට Weapons ගැන තේරෙයි..[/SIZE] [SIZE=5]XM කියල කියන්නේ අර වටේට වැටිලා තියෙන සුදු පට තිත් වගේ ඒවාට.. අපි පොර්ටල් එකක් ලඟට ගියාම ඒවා Collect වෙනවා..[/SIZE] [CENTER][YOUTUBE]GVRosEF-1PY[/YOUTUBE] [LEFT][SIZE=5]XMP Bursters වලින් තමයි අනිත් Team එකේ පොර්ටල්ස් වලට Attack කරන්නේ.. තව Weapons ජාති ගොඩක් තියෙනවා.. [/SIZE] [CENTER][IMG]http://www.android-apk.com/wp-content/uploads/2012/11/ingress-xmp.jpg[/IMG] [/CENTER] [SIZE=5]අපි පොර්ටල් එකක් අල්ලගත්තම එක ආරක්ෂා කරගන්න වටේට Resonators කියල ජාතියක් දානවා.. බලන්න යට ෆොටෝ එක.. [/SIZE] [CENTER][IMG]http://ingressto.files.wordpress.com/2013/01/wpid-screenshot_2013-01-25-11-00-14.png[/IMG] [/CENTER] [SIZE=5]Resonators 8ක් දන්නා ඕන එක පොර්ටල් එකකට..[/SIZE] [CENTER][IMG]http://www.android-apk.com/wp-content/uploads/2012/11/ingress-portal-link.jpg[/IMG] [LEFT] [SIZE=5]පොර්ටල් එකක් තවත් ආරක්ෂා කරගන්න නම් අපිට එකට Portal Shields දාන්න පුළුවන්.. තව එක එක ජාති ගොඩක් දාල පොර්ටල් එකක් ආරක්ෂා කරගන්න පුළුවන්..[/SIZE] [SIZE=5] මෙතන තියෙන්නේ ෆොනේ එකේ Application එක වැඩ කරන විදිය ගැන.. පොර්ටල් එකක් ගාවට ගිහින් එක Click කලාම මෙන්න මෙහෙමයි එන්නේ.. පොර්ටල් එක Hack කලාම අපිට එක එක Items එනවා.. Weapons, Resonators, Shields, Power Cubes.. තව ගොඩක් දේවල්.. Deploy කියන Option එකෙන් තමයි Resonators දාන්නේ..[/SIZE] [IMG]http://rootzwiki.com/news/wp-content/uploads/2013/12/Ingress-game-gameplay.jpg[/IMG] [SIZE=5]හොඳම Tutorial එක මෙතනින් බලන්න.. කොහොමද Ingress Play කරන්නේ කියල..[/SIZE] [CENTER][YOUTUBE]SOAy-_GUQ1Q[/YOUTUBE] [/CENTER] [SIZE=5]මේකේ තව Story එකක් තියනවා.. කවුද Niantic Project කියන්නේ.. කවුද XM හොයාගත්තේ.. තනිකරම Film එකක් වගේ යන Game එකක්..[/SIZE] [CENTER][YOUTUBE]_sv1wDdOxuM[/YOUTUBE] [/CENTER] [SIZE=5]මෙතනින් බලන්න.. දැන් Episodes 39ක් ඇවිත්..[/SIZE] [CENTER][HTML]http://www.youtube.com/user/ingress[/HTML][/CENTER] [SIZE=5]Enlightened කට්ටිය සෙට් උන වෙලාවක් GallFace එකේ..[/SIZE] [IMG]https://lh4.googleusercontent.com/-UlXSrBuQlD0/UqPpI1Wb0RI/AAAAAAAABJI/nU0RX6T2_qE/w702-h404-no/DSCN6921.JPG[/IMG] [SIZE=5]Level 1 ඉඳන් Level 8 වෙනකන් කට්ටිය දැන් ලංකාවේ ඉන්නවා.. ලෙවෙල් 8 උන [/SIZE][SIZE=5][SIZE=5]අ[/SIZE]ය තමයි ගොඩක්ම Powerful.. හැමෝටම පටන් ගන්න වෙන්නේ ලෙවෙල් 1 ඉඳන් තමයි.. Phone App එකෙන් පුළුවන් හැමෝම එක්ක Chat කරන්න.. අලුත් කට්ටිය අඳුරගන්න... ළඟ ඉන්න Agents la එක්ක කතා කරන්න.. Team Work එකක් තනිකරම.... [/SIZE] [SIZE=5]Android , Apple Phone තියෙන කට්ටිය එන්න Play කරන්න... මම නම් Enlightened කෙනෙක්.. :)[/SIZE] [CODE]https://plus.google.com/communities/108195509670373338348[/CODE][SIZE=5]මේවත් බලන්න..[/SIZE] [HTML]www.ingress.com/intel[/HTML][HTML]www.nianticproject.com[/HTML][SIZE=5]Application එක Download කරගන්න...[/SIZE] [SIZE=5]Android[/SIZE] [CODE]https://play.google.com/store/apps/details?id=com.nianticproject.ingress[/CODE][SIZE=5]IOS[/SIZE] [CODE]http://www.appstore.com/ingrios[/CODE][/LEFT] [/CENTER] [/LEFT] [/CENTER] [/LEFT] [/CENTER] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom