හෙන පොඩි කාලෙ බන් ඔය film එක බැලුවෙ සිරවටටම හිටියෙ නැද්ද? :shocked: එතකොට අර නැව ගිලිච්ච තැනට එක්කන් යන ආච්චි කවුද බන් ?:oo: මම හිතුවෙ එයා තමා Rose කියල :P ewa camaron uncle athin daala kusuma kiyala ekkenek hitiya kiyala tham sadahan wenne:P