Innovex IVC001JI Vacuum cleaner (Rs. 7,775) ගැන දන්නවද

skyhawk

Member
Mar 7, 2015
14
1
3
Innovex IVC001JI Vacuum cleaner (Rs. 7,775) ගැන දන්නවද

මචන්ල කවුරුහරි Innovex IVC001JI Vacuum cleaner (Rs. 7,775) ගැන දන්නවද?

IVC001JI
Rs. 7,775
Max 1600 W, 230V AC 50Hz, Reusable dust bag, Speed controllable

ivc001ji.jpg


http://innovex.lk/vacuum_cleaners.html


මේකට ගොඩක් current බිල යනවද?
මේකෙන් හොදට vacuum වෙනවද?

මම අඩු ගානකට vacuum cleaner එකක් තමයි හොයන්නෙ

Thanks.


 

Sonica123

Member
Nov 29, 2014
1,453
129
0
Colombo
Math gatta habai oka name 8000k wage giye. 1200w loku besama thiyena eka. Awlak nam ne thama. Wahale makulu dal kadanna maru ban.