Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
insight car එක ගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Good point, machan. මේක තව එකෙක් කාර් එකක යනව දකිනවට ඉරිසියාවක් තියෙන නිසාවත්, ලොකු කමකටවත් කියන දෙයක් නෙමෙයි. මම හිතන්නේ වාහනයක් ගන්නවනම් යන්තමට වාහනේ ගන්න සල්ලි ටික විතරක් එකතු කරගෙන මදි. හදිසියේ ලොකු repair එකක් ආවොත් ඒකට ලක්ශයක් දෙකක්, full insurance එකක් දාන්න සල්ලි, හැම මාසෙකම තෙල් ගහන්න අමතර මුදලක්, වාහනේ වෙලාවට service කරන්න, running repairs ටික කරන්න, හරි කාලෙට tyre ටික දාගන්න වගේ දේවල් වලටත් ලෑස්ති වෙන්න ඕනෙ. කොටින්ම කියනවානම් තමන් වාහනයක් පාවිච්චි කරන්න සුදුසු තත්වෙට එන්න ඕනෙ.

කන්න බොන්න තියෙන සල්ලි ටික එකතු කරලා leasing ගෙවන්නවත්, කාර් එක ගෙදර තියලා යන ගමන් ටික බස් එකේ යන්නවත්, 3rd party insurance දාගෙන ගිහින් හැප්පුනොත් ඒක හදන්න loan එකක් ගන්නවත්, repair එකක් අාවම ඒක කරගන්න විදිහක් නැතුව මාස ගනන් ගෙදර park කරල තියන්නවත් වාහන අරගෙන වැඩක් නෑනෙ.

I'm not the guy U R thinking about. I didn't born RICH. වාහනයක් ගන්න එක හැමෝගෙම dream එකක්. ඒකට ලොකු පොඩි වෙනසක් නෑ. 2nd hand මරුටියක් එකක් ගන්න එකාටයි, brand new Benz එකක් ගන්න එකාටයි දෙන්නටම තියෙන්නෙ එකම thrill එක.

[QUOTE="Deepallasantha, post: 19254700, member: 69810"] [SIZE="4"]Good point, machan. මේක තව එකෙක් කාර් එකක යනව දකිනවට ඉරිසියාවක් තියෙන නිසාවත්, ලොකු කමකටවත් කියන දෙයක් නෙමෙයි. මම හිතන්නේ වාහනයක් ගන්නවනම් යන්තමට වාහනේ ගන්න සල්ලි ටික විතරක් එකතු කරගෙන මදි. හදිසියේ ලොකු repair එකක් ආවොත් ඒකට ලක්ශයක් දෙකක්, full insurance එකක් දාන්න සල්ලි, හැම මාසෙකම තෙල් ගහන්න අමතර මුදලක්, වාහනේ වෙලාවට service කරන්න, running repairs ටික කරන්න, හරි කාලෙට tyre ටික දාගන්න වගේ දේවල් වලටත් ලෑස්ති වෙන්න ඕනෙ. කොටින්ම කියනවානම් තමන් වාහනයක් පාවිච්චි කරන්න සුදුසු තත්වෙට එන්න ඕනෙ. කන්න බොන්න තියෙන සල්ලි ටික එකතු කරලා leasing ගෙවන්නවත්, කාර් එක ගෙදර තියලා යන ගමන් ටික බස් එකේ යන්නවත්, 3rd party insurance දාගෙන ගිහින් හැප්පුනොත් ඒක හදන්න loan එකක් ගන්නවත්, repair එකක් අාවම ඒක කරගන්න විදිහක් නැතුව මාස ගනන් ගෙදර park කරල තියන්නවත් වාහන අරගෙන වැඩක් නෑනෙ.[/SIZE] [SIZE="4"]I'm not the guy U R thinking about. I didn't born RICH. වාහනයක් ගන්න එක හැමෝගෙම dream එකක්. ඒකට ලොකු පොඩි වෙනසක් නෑ. 2nd hand මරුටියක් එකක් ගන්න එකාටයි, brand new Benz එකක් ගන්න එකාටයි දෙන්නටම තියෙන්නෙ එකම thrill එක.[/SIZE] :yes: [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom