Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Instagram: 'තරුණ මනසට අහිතකරම සමාජ මාධ්‍ය ජාලය'
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Instagram: 'තරුණ මනසට අහිතකරම සමාජ මාධ්‍ය ජාලය'

සමාජ මාධ්‍ය ජාලා අතරින් තරුණ තරුණියන්ගේ මානසික සෞඛ්‍යයට අහිතකර ම සමාජ මාධ්‍ය ජාලය 'ඉන්ස්ටග්‍රෑම්' බව සමීක්ෂණයකින් හෙළිවී වෙයි.

මහා බ්‍රිතාන්‍යයේ සිදුකළ මෙම සමීක්ෂණය සඳහා වයස අවුරුදු 14ත් 24ත් අතර තරුණ තරුණියන් 1479 දෙනෙකුගේ මතය විමසා තිබේ.

සාංකාව, විෂාදය, තනිකම සහ මානසික හිරිහැර වැනි ගැටලු ඇතිකරවන ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලා අනුපිළිවෙලින් දක්වන ලෙස සමීක්ෂකයෝ ඔවුන්ගෙන් ඉල්ලා සිටියහ.

අන්තර්ජාලය ඔස්සේ කරන ලද මෙම මත විමසුමේ දී සැලකිල්ලට ගෙන ඇත්තේ YouTube, Instagram, Snapchat, Facebook සහ Twitter වැනි සමාජ ජාලා මගින් තරුණ තරුණියන්ට ඇතිවන බලපෑම ය.

එම සමාජ ජාලා භාවිත කිරීම තුළින් තමන්ගේ සෞඛ්‍යයට හෝ යහපැවැත්මට යම් හානියක් සිදුවී ඇත්දැයි සෞඛ්‍ය ගැටලු 14ක ලැයිස්තුවක් ඉදිරිපත් කරමින් මෙහිදී සමීක්ෂකයෝ විමසා සිටියහ.

ඊට ලැබුණු ප්‍රතිචාර සහ ඇගයීම් තක්සේරු කළවිට පෙනීගොස් ඇත්තේ මානසික සෞඛ්‍යයට වැඩිම ධනාත්මක බලපෑමක් ඇතිවන්නේ YouTube සමාජ මාධ්‍යය තුළින් බවය. එහි දෙවැනි සහ තුන්වැනි ස්ථානය අනුපිළිවෙලින් Twitter සහ Facebook මාධ්‍ය ජාලාවලට හිමිවී තිබේ.

ඒ අනුව වැඩිම සෘණාත්මක මානසික බලපෑම සිදුවන සමාජ මාධ්‍ය ජාලය Instagram බව බහුතරයගේ මතය විය. එහි දෙවැනි තැනට Snapchat මාධ්‍ය ජාලය දැක්වෙයි.

කෙසේ නමුත් Instagram පවසන්නේ තම මාධ්‍යය භාවිතා කරන්නන්ගේ ආරක්ෂාව ප්රමුඛකොට සලකන බවය.

Source : http://www.bbc.com/sinhala/world-39977629

[QUOTE="mashh, post: 21659705, member: 183353"] [b]Instagram: 'තරුණ මනසට අහිතකරම සමාජ මාධ්‍ය ජාලය'[/b] [B][SIZE="5"][SIZE="4"]සමාජ මාධ්‍ය ජාලා අතරින් තරුණ තරුණියන්ගේ මානසික සෞඛ්‍යයට අහිතකර ම සමාජ මාධ්‍ය ජාලය 'ඉන්ස්ටග්‍රෑම්' බව සමීක්ෂණයකින් හෙළිවී වෙයි.[/SIZE][/SIZE][/B][SIZE="5"] මහා බ්‍රිතාන්‍යයේ සිදුකළ මෙම සමීක්ෂණය සඳහා වයස අවුරුදු 14ත් 24ත් අතර තරුණ තරුණියන් 1479 දෙනෙකුගේ මතය විමසා තිබේ. සාංකාව, විෂාදය, තනිකම සහ මානසික හිරිහැර වැනි ගැටලු ඇතිකරවන ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලා අනුපිළිවෙලින් දක්වන ලෙස සමීක්ෂකයෝ ඔවුන්ගෙන් ඉල්ලා සිටියහ. [SIZE="5"][COLOR="Blue"][B]අන්තර්ජාලය ඔස්සේ කරන ලද මෙම මත විමසුමේ දී සැලකිල්ලට ගෙන ඇත්තේ YouTube, Instagram, Snapchat, Facebook සහ Twitter වැනි සමාජ ජාලා මගින් තරුණ තරුණියන්ට ඇතිවන බලපෑම ය.[/B][/COLOR][/SIZE] එම සමාජ ජාලා භාවිත කිරීම තුළින් තමන්ගේ සෞඛ්‍යයට හෝ යහපැවැත්මට යම් හානියක් සිදුවී ඇත්දැයි සෞඛ්‍ය ගැටලු 14ක ලැයිස්තුවක් ඉදිරිපත් කරමින් මෙහිදී සමීක්ෂකයෝ විමසා සිටියහ. ඊට ලැබුණු ප්‍රතිචාර සහ ඇගයීම් තක්සේරු කළවිට පෙනීගොස් ඇත්තේ මානසික සෞඛ්‍යයට වැඩිම ධනාත්මක බලපෑමක් ඇතිවන්නේ YouTube සමාජ මාධ්‍යය තුළින් බවය. එහි දෙවැනි සහ තුන්වැනි ස්ථානය අනුපිළිවෙලින් Twitter සහ Facebook මාධ්‍ය ජාලාවලට හිමිවී තිබේ. [SIZE="5"][COLOR="Navy"]ඒ අනුව වැඩිම සෘණාත්මක මානසික බලපෑම සිදුවන සමාජ මාධ්‍ය ජාලය Instagram බව බහුතරයගේ මතය විය. එහි දෙවැනි තැනට Snapchat මාධ්‍ය ජාලය දැක්වෙයි.[/COLOR][/SIZE] [B]කෙසේ නමුත් Instagram පවසන්නේ තම මාධ්‍යය භාවිතා කරන්නන්ගේ ආරක්ෂාව ප්රමුඛකොට සලකන බවය. [/B] Source : [url]http://www.bbc.com/sinhala/world-39977629[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom