--Institute HElp---

itguy

Active member
  • Sep 3, 2009
    736
    40
    28
    Hi Machanla,

    NEXT School of Business (Pvt) Ltd
    327, Havelock Road, Colombo 6
    Sri Lanka.

    next.lk

    me institute eka hoda ekakda kiyala kawuru hari dannawada.pls help ekak denawada??

    tx

    itguy
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    මචන් මම දන්නා එකෙක් ඕකේ cim කළා දැන් අවුරුද්දකට විතර කලින්.ඌ හොදයි කිව්වා. :)
     

    Baboon

    Member
    Jan 5, 2012
    633
    104
    0
    ගස් උඩ
    මෙහෙමයි මචන්. ඔය මොන එකත් සල්ලි ටිකක් හොයාගන්න තමයි දාල තියෙන්නේ. ඉතින් කාලෙන් කාලෙට හොඳ ගුරුවරුත් ඉන්නවා. කිසිම වැඩකට නැති අයත් ඉන්නවා. ICBT. BCAS , ACBT ඔය ඔක්කොම එකයි. පත්තරේ ඇඩ් එකක් දාල අඩුම ගානට එන ගුරුවරයා ගන්නවා. මම නම් ඕක ගැන අහලත් නෑ.