Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Institutional trading Free bootcamp.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Trading ගැන අලුතින් ඉගන ගන්න කෙනෙක්ට ගොඩක් වැදගත් වෙන දෙයක්. Forex, Stocks, Crypto, Commodities මේ ඕනේ එකකට පාවිච්චි කරන්න පුලුවන් දේවල් ටිකක් නොමිලේ කරනවා හෙටයි අනිද්දයි.. කට්ටිය පුලුවන් නම් වෙලාව වෙන් කරල තියාගන්න. එක දිගට පැය 6 ගානේ දවස් දෙකක්. වෙලාව මදි උනොත් වෙන දවසකත් කරන්න හිතාගෙන ඉන්නෙ Shashi Fernando. කරන කෙනා කිසිම මූල්‍යමය දෙයක් බලපොරොත්තුවෙන් කරන දෙයක් නෙවෙයි මේක. Links පස්සේ දාන්නම්, පෝස්ට් එක අයින් උනා කීප වතාවක්, ලින්ක්ස් දාන්න ගිහින්. (උඩ ටැග් කරල තියෙන කෙනාගේ ප්‍රොෆයිල් එකට ගිහින් පහලට ගියොත් වැඩි විස්තර හොයාගන්න පුලුවන්.

කඩ්ඩ ප්‍රශ්නයක් කරගන්න එපා.. සින්හලෙන් කරන්නේ.

--- Copied from [USER=225983]@Shashi Fernando[/USER]

මම මේ group වල වැඩිය post දාන කෙනෙක් නෙමෙයි. හැබයි මේ post එක දාන්නෙ, මෙකෙන් ගොඩක් අයට දෙයක් කරගන්න පුලුවන් වෙයි කියලා හිතන නිසා. මම මිට කලින් මේ group වල post එකක් දැම්ම මගෙ journal එකට join වෙන්න කියලා, ඒ වගෙම ඒකට සැහෙන පිරිසක් join වෙලා තිබුනා. එකෙන් සැහෙන දෙයක් කරගත්තු පිරිසකුත් ඉන්නවා.

දැන් ඒ journal එකේ 175 කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගෙම දැන් අලුතින් trading සහ Institutional trading වලට ගොඩක් අය enter වෙන trend එකකුත් තියෙනවා. ඒක පාවිච්චි කරලා, එ අලුත් අයව රවට්ටන පිරිසකුත් ඉන්නවා. මන් කලින් post එකේ කිව්වා වගෙම, ඇත්තටම වටින course කරන ඉතාම අඩු පිරිසකුත් ඉන්නවා.

ඉතින් දැන් මන් හදපු journal එකේ, එකට trade කරන සෙට් එකකුත් ඉන්න නිසා අලුතින් එන අයට FREE BOOTCAMP එකක් කරන්න අපි තිරණය කලා. මේකෙදි මුල ඉදන් සරලව හැමදෙම අපි උගන්වන්න බලපොරොත්තු වෙනවා. අපි උත්සාහ කරනවා, ලංකවේ අතුලෙ තියෙන paid courses බොහොමයකට වඩා වටින දැනුම සම්බාරයක් මේ FREE BOOTCAMP එකෙන් ලබා දෙන්න. අපිත් තවම ඉගෙන ගන්නවා, හැබයි ඒ ඉගෙන ගන්න ගමන් අලුත් අයට යම් වටිනකමක් නොමිලේ දෙන්න පුලුවන් කියලා අපි හිතනවා.

දවස් 2 කට කඩලා කරන්න තමයි හිතන් ඉන්නෙ. මොකුත්ම නොදන්න කෙනෙක්ට කියලා දෙනවා වගෙ කියලා දෙන්න උත්සහා කරනවා. මුලම ඉදන් කෙනෙක්ට තමුන්ගෙම trading strategy එකක් සහා plan එකක් හදා ගන්න ඕන වෙන දැනුම, අපිට පුලුවන් උපරිම විදියට දෙන්න අපි බලපොරොත්තු වෙනවා. දවස්. 2 ට වඩා යනවනම් , ඒකටත් විදියක් ලැස්ති කරනවා. ඒ ඔක්කොම FREE. Weekends වල කරන්න බලපොරොත්තු වෙනවා. ගොඩ අයට ඒ දවස් ලෙසි නිසා.

මෙකට join වෙන්න කැමති අය, පහලින් තියෙන Telegram Channel එකට join වෙන්න. මේක ගැන updates ටික අපි ඉස්සරහට ඒ channel එකේ දානවා.

එහෙනම් , සැමට ජය !

Basic Plan for the BOOTCAMP.

DAY 01

1. Introductory Session - What to expect from this Bootcamp.

2. Retail Trading

- Basic Concepts

- Support and Resistance

- Trendlines

- Fibonacci

- Break and Retest

- Putting everything together

- Why it isn't really accurate

- Why you shouldn't be paying for it

3. Institutional Trading

- A basic overview of institutional trading

- Basic SMC Concepts

- Market Structure

- Liquidity Concepts

- Imbalances and Voids

- Stop Hunts

- BOS / RTO Entry Styles

- Formulating a Basic SMC Strategy

DAY 02

4. Additional Concepts to finetune SMC Strategies

- Institutional Order Flow

- M/W/D Opens, Lows, and Highs

- Utilizing the Asian Range

- The Power of 03

- Market Cycle (MMBM / MMSM)

- PD Array Matrix

- ICT Killzones (or 12 candle windows)

5. Blending Everything Together

6. A little bit on Trading Psychology

7. Where can you learn more - for free?

8. Question and Answer Session

7. Concluding Session

අද 2.30 ට තමා පටන් ගත්තේ.. දැන් 5PM ට වැදගත්ම ටික පටන් ගන්නවා. කැමති අය join වෙලා ඉගන ගන්න..

https://plymouth.zoom.us/j/99256723731

රෙකෝඩ් කලොත් මේ ටෙලිග්‍රම් චැනල් එකේ දාවි. https://t.me/Skorpio_Trading

------ Post added on [DATETIME="UT"]1622892519[/DATETIME]

[QUOTE="fdx, post: 26506738, member: 529577"] Trading ගැන අලුතින් ඉගන ගන්න කෙනෙක්ට ගොඩක් වැදගත් වෙන දෙයක්. Forex, Stocks, Crypto, Commodities මේ ඕනේ එකකට පාවිච්චි කරන්න පුලුවන් දේවල් ටිකක් නොමිලේ කරනවා හෙටයි අනිද්දයි.. කට්ටිය පුලුවන් නම් වෙලාව වෙන් කරල තියාගන්න. එක දිගට පැය 6 ගානේ දවස් දෙකක්. වෙලාව මදි උනොත් වෙන දවසකත් කරන්න හිතාගෙන ඉන්නෙ [URL='https://www.facebook.com/groups/172049482926284/user/100004634778074/?__cft__[0]=AZUSwSYvCMpcjvZsvfjLnH6IW1OW7LTbN4fNfxAgJ_sEvH6N5Q9PSt3HAdTO2t77btXT51C74gRaov02d4bQl6xT832L2sf37nykYvlq2MlicnwWhX6jdjb9aryKB8IjX9xs0J3HgmQ-3ttsiZZEVcBH&__tn__=-]K-R']Shashi Fernando[/URL]. කරන කෙනා කිසිම මූල්‍යමය දෙයක් බලපොරොත්තුවෙන් කරන දෙයක් නෙවෙයි මේක. Links පස්සේ දාන්නම්, පෝස්ට් එක අයින් උනා කීප වතාවක්, ලින්ක්ස් දාන්න ගිහින්. (උඩ ටැග් කරල තියෙන කෙනාගේ ප්‍රොෆයිල් එකට ගිහින් පහලට ගියොත් වැඩි විස්තර හොයාගන්න පුලුවන්. කඩ්ඩ ප්‍රශ්නයක් කරගන්න එපා.. සින්හලෙන් කරන්නේ. --- Copied from [USER=225983]@Shashi Fernando[/USER] මම මේ group වල වැඩිය post දාන කෙනෙක් නෙමෙයි. හැබයි මේ post එක දාන්නෙ, මෙකෙන් ගොඩක් අයට දෙයක් කරගන්න පුලුවන් වෙයි කියලා හිතන නිසා. මම මිට කලින් මේ group වල post එකක් දැම්ම මගෙ journal එකට join වෙන්න කියලා, ඒ වගෙම ඒකට සැහෙන පිරිසක් join වෙලා තිබුනා. එකෙන් සැහෙන දෙයක් කරගත්තු පිරිසකුත් ඉන්නවා. දැන් ඒ journal එකේ 175 කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගෙම දැන් අලුතින් trading සහ Institutional trading වලට ගොඩක් අය enter වෙන trend එකකුත් තියෙනවා. ඒක පාවිච්චි කරලා, එ අලුත් අයව රවට්ටන පිරිසකුත් ඉන්නවා. මන් කලින් post එකේ කිව්වා වගෙම, ඇත්තටම වටින course කරන ඉතාම අඩු පිරිසකුත් ඉන්නවා. ඉතින් දැන් මන් හදපු journal එකේ, එකට trade කරන සෙට් එකකුත් ඉන්න නිසා අලුතින් එන අයට FREE BOOTCAMP එකක් කරන්න අපි තිරණය කලා. මේකෙදි මුල ඉදන් සරලව හැමදෙම අපි උගන්වන්න බලපොරොත්තු වෙනවා. අපි උත්සාහ කරනවා, ලංකවේ අතුලෙ තියෙන paid courses බොහොමයකට වඩා වටින දැනුම සම්බාරයක් මේ FREE BOOTCAMP එකෙන් ලබා දෙන්න. අපිත් තවම ඉගෙන ගන්නවා, හැබයි ඒ ඉගෙන ගන්න ගමන් අලුත් අයට යම් වටිනකමක් නොමිලේ දෙන්න පුලුවන් කියලා අපි හිතනවා. දවස් 2 කට කඩලා කරන්න තමයි හිතන් ඉන්නෙ. මොකුත්ම නොදන්න කෙනෙක්ට කියලා දෙනවා වගෙ කියලා දෙන්න උත්සහා කරනවා. මුලම ඉදන් කෙනෙක්ට තමුන්ගෙම trading strategy එකක් සහා plan එකක් හදා ගන්න ඕන වෙන දැනුම, අපිට පුලුවන් උපරිම විදියට දෙන්න අපි බලපොරොත්තු වෙනවා. දවස්. 2 ට වඩා යනවනම් , ඒකටත් විදියක් ලැස්ති කරනවා. ඒ ඔක්කොම FREE. Weekends වල කරන්න බලපොරොත්තු වෙනවා. ගොඩ අයට ඒ දවස් ලෙසි නිසා. මෙකට join වෙන්න කැමති අය, පහලින් තියෙන Telegram Channel එකට join වෙන්න. මේක ගැන updates ටික අපි ඉස්සරහට ඒ channel එකේ දානවා. එහෙනම් , සැමට ජය ! Basic Plan for the BOOTCAMP. [IMG alt="📘"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t3f/2/16/1f4d8.png[/IMG]DAY 01 1. Introductory Session - What to expect from this Bootcamp. 2. Retail Trading - Basic Concepts - Support and Resistance - Trendlines - Fibonacci - Break and Retest - Putting everything together - Why it isn't really accurate - Why you shouldn't be paying for it 3. Institutional Trading - A basic overview of institutional trading - Basic SMC Concepts - Market Structure - Liquidity Concepts - Imbalances and Voids - Stop Hunts - BOS / RTO Entry Styles - Formulating a Basic SMC Strategy [IMG alt="📘"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t3f/2/16/1f4d8.png[/IMG] DAY 02 4. Additional Concepts to finetune SMC Strategies - Institutional Order Flow - M/W/D Opens, Lows, and Highs - Utilizing the Asian Range - The Power of 03 - Market Cycle (MMBM / MMSM) - PD Array Matrix - ICT Killzones (or 12 candle windows) 5. Blending Everything Together 6. A little bit on Trading Psychology 7. Where can you learn more - for free? 8. Question and Answer Session 7. Concluding Session අද 2.30 ට තමා පටන් ගත්තේ.. දැන් 5PM ට වැදගත්ම ටික පටන් ගන්නවා. කැමති අය join වෙලා ඉගන ගන්න.. [URL]https://plymouth.zoom.us/j/99256723731[/URL] [HR][/HR] රෙකෝඩ් කලොත් මේ ටෙලිග්‍රම් චැනල් එකේ දාවි. [URL]https://t.me/Skorpio_Trading[/URL] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1622892519[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom