Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Insurance ප්රශ්ණයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Sri Lanka Insurance දැම්මා . බම්පියකින් හරි උදව් කරපු හැම එකාටම රෙප් දීලා ඇති, වැරදිලා හරි හම්බුනේ නැත්තන් කියන්න, 9+ දෙන්නං  .

මේ ටික දාන්නේ මං වගේ අලුතෙන් insurance දාන්න යන අයටයි.

මං quotation ගත්තා Sri Lanka Insurance, Janashakthi, Ceylinco තැන් තුනෙන්ම. තැන් තුනෙන්ම කිව්වේ පොතේ මගෙ නම තියෙන්න ඕන නෑ කියලා මගේ නමට insurance එක දාන්න. තැන් තුනේ විස්තරේ මෙහෙමයි.

Sri Lanka Insurance - ලක්ෂ 15කට value කලාම 36දාස් ගානක් ගෙවන්න ඕන. වාරිකේ ගෙවන්න මාසයක් කල් දෙනවා. ඒ මාසෙ ඇතුලත කොටස් වශයෙන් ගෙවන්න පුලුවන්.

Ceylinco - ලක්ෂ 13.50කට value කලාම 42,051 ගෙවන්න ඕන. වාරිකේ ගෙවන්න මාස 2 කල් දෙනවා. ඒ මාස 2 ඇතුලත කොටස් වශයෙන් ගෙවන්න පුලුවන්.

Janashakthi - ලක්ෂ 13.50කට value කලාම 35,609 ගෙවන්න ඕන. ලක්ෂ 16.50කට value කලාම 43,412 ගෙවන්න ඕන. Head office එකත් එක්ක කතා කරලා ගනන් එහෙ මෙහෙ කරගන්න පුළුවන් කියල කිව්වා.

මේ තුනේම ගනන් ආවේ ස්වාභාවික අනතුරු cover වෙන එකයි, කැරලි කෝලාහල cover වෙන එකයි එක්ක. ඇදගෙන යාම add කරනවනං තව 1000ක් එකතු වෙනවා. උපරිමය 10,000ක් වෙනකන් ඇදගෙන යාමට claim කරන්න පුලුවන්ලු.

[QUOTE="dj_ishan, post: 17687291, member: 10716"] [SIZE="4"]Sri Lanka Insurance දැම්මා :D. බම්පියකින් හරි උදව් කරපු හැම එකාටම රෙප් දීලා ඇති, වැරදිලා හරි හම්බුනේ නැත්තන් කියන්න, 9+ දෙන්නං :yes: . මේ ටික දාන්නේ මං වගේ අලුතෙන් insurance දාන්න යන අයටයි. මං quotation ගත්තා Sri Lanka Insurance, Janashakthi, Ceylinco තැන් තුනෙන්ම. තැන් තුනෙන්ම කිව්වේ පොතේ මගෙ නම තියෙන්න ඕන නෑ කියලා මගේ නමට insurance එක දාන්න. තැන් තුනේ විස්තරේ මෙහෙමයි. Sri Lanka Insurance - ලක්ෂ 15කට value කලාම 36දාස් ගානක් ගෙවන්න ඕන. වාරිකේ ගෙවන්න මාසයක් කල් දෙනවා. ඒ මාසෙ ඇතුලත කොටස් වශයෙන් ගෙවන්න පුලුවන්. Ceylinco - ලක්ෂ 13.50කට value කලාම 42,051 ගෙවන්න ඕන. වාරිකේ ගෙවන්න මාස 2 කල් දෙනවා. ඒ මාස 2 ඇතුලත කොටස් වශයෙන් ගෙවන්න පුලුවන්. Janashakthi - ලක්ෂ 13.50කට value කලාම 35,609 ගෙවන්න ඕන. ලක්ෂ 16.50කට value කලාම 43,412 ගෙවන්න ඕන. Head office එකත් එක්ක කතා කරලා ගනන් එහෙ මෙහෙ කරගන්න පුළුවන් කියල කිව්වා. මේ තුනේම ගනන් ආවේ ස්වාභාවික අනතුරු cover වෙන එකයි, කැරලි කෝලාහල cover වෙන එකයි එක්ක. ඇදගෙන යාම add කරනවනං තව 1000ක් එකතු වෙනවා. උපරිමය 10,000ක් වෙනකන් ඇදගෙන යාමට claim කරන්න පුලුවන්ලු.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom