Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
insurance advice
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචංල අදත් මම දැක්ක එළකිරියේ යාළුවෙක්ගේ ෂොප් එකක් ගිණි අරන් එයාට one million විතර පාඩුවක් වෙලා තියෙනව. මටත් මේක දැක්කම අැඟ සීතල වෙලා ගියා

මචංලා මමත් රෙන්ට් එකට ගත්තා ගොඩනැගිල්ලක් අවුරුදු කීපයකට.

ඒකට මම දැම්මා විද්යුත් උපකරණ සහ ඔෆිස් ෆර්නිචර්.

මේ ඔක්කොමට මට කොස්ට් උනා ලක්ෂ 8.50 ක් වගේ.

මචංලා මටත් හිතුනා ඉන්ෂුවරන්ස් එකක් ගන්න. එතකොට හිතේ බයක් නැතිව ඉන්න පුලුවන්. මම රෑට ඒකේ නෑ. හොරු බිඳින්නත් ඉඩ තියෙනව. තාම cctv මුකුත් නෑ

මට ඕන මේ වගේ ඉන්ෂුවරන්ස් එකක්.

ගොඩ නැගිල්ල හැර මම ඒකට දාපු මගේ විද්යුත් උපකරණ වලට සහ ඔෆිස් ෆර්නිෂර් වලට අලාබ හානියක් උනොත් සම්පූර්ණයෙන් කවර් වෙන එකක්.

මේව වලින් කවර් වෙන්න ඕන.

01 අනිවාර්යයෙන් හොරු විසින් හොරා ගැනීම් මගින්.

02 ගිණ්නෙන් (මොනයම් හෝ)

03 ජල ගැලීමෙන්

04 පුද්ගලයන් විසින් සිදු කරන ප්රහාරයන් මගින්.

මචංල ඕවා වලින් ආරක්ෂාව දෙන රක්ෂන තියෙනවද? මොනවද හොඳ ආයතන? කිරියේ මොනව හරි ෂොප් එකක් කරන යාලුවො ඉන්නව නම් උපදෙස් ටිකක් දෙනවද?

මම නය වෙලා මේක කරන්නේ. මොනව හරි දැන්ම උනොත් මට ආයි නැගිටින්නවත් හිතන්න බැරි වෙයි

ඒ වගේම ලක්ෂ 8.5ක වගේ වටිනාකමක් තියෙන දේවල්වලට අවුරුද්දකට ඉන්ෂුවරන්ස් රෙන්ටල් එක කීයක් විතර වෙයිද ආසන්න වශයෙන්.

තෑන්ක්ස්

[QUOTE="කඩ්ඩ බැරි එකා, post: 18136909, member: 493001"] [SIZE="3"]මචංල අදත් මම දැක්ක එළකිරියේ යාළුවෙක්ගේ ෂොප් එකක් ගිණි අරන් එයාට one million විතර පාඩුවක් වෙලා තියෙනව. මටත් මේක දැක්කම අැඟ සීතල වෙලා ගියා :dull: මචංලා මමත් රෙන්ට් එකට ගත්තා ගොඩනැගිල්ලක් අවුරුදු කීපයකට. ඒකට මම දැම්මා විද්යුත් උපකරණ සහ ඔෆිස් ෆර්නිචර්. මේ ඔක්කොමට මට කොස්ට් උනා ලක්ෂ 8.50 ක් වගේ. මචංලා මටත් හිතුනා ඉන්ෂුවරන්ස් එකක් ගන්න. එතකොට හිතේ බයක් නැතිව ඉන්න පුලුවන්. මම රෑට ඒකේ නෑ. හොරු බිඳින්නත් ඉඩ තියෙනව. තාම cctv මුකුත් නෑ :dull::no: මට ඕන මේ වගේ ඉන්ෂුවරන්ස් එකක්. ගොඩ නැගිල්ල හැර මම ඒකට දාපු මගේ විද්යුත් උපකරණ වලට සහ ඔෆිස් ෆර්නිෂර් වලට අලාබ හානියක් උනොත් සම්පූර්ණයෙන් කවර් වෙන එකක්. මේව වලින් කවර් වෙන්න ඕන. 01 අනිවාර්යයෙන් හොරු විසින් හොරා ගැනීම් මගින්. 02 ගිණ්නෙන් (මොනයම් හෝ) 03 ජල ගැලීමෙන් 04 පුද්ගලයන් විසින් සිදු කරන ප්රහාරයන් මගින්. මචංල ඕවා වලින් ආරක්ෂාව දෙන රක්ෂන තියෙනවද? මොනවද හොඳ ආයතන? කිරියේ මොනව හරි ෂොප් එකක් කරන යාලුවො ඉන්නව නම් උපදෙස් ටිකක් දෙනවද? :D මම නය වෙලා මේක කරන්නේ. මොනව හරි දැන්ම උනොත් මට ආයි නැගිටින්නවත් හිතන්න බැරි වෙයි :dull: ඒ වගේම ලක්ෂ 8.5ක වගේ වටිනාකමක් තියෙන දේවල්වලට අවුරුද්දකට ඉන්ෂුවරන්ස් රෙන්ටල් එක කීයක් විතර වෙයිද ආසන්න වශයෙන්. :nerd: තෑන්ක්ස් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom