Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Insurance OR Pension plan ???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් අයට තියෙන ප්රශ්නයක් තමයි ගන්නේ insurance එකක්ද නැත්තම් බැංකුවක් හරහා pension ප්ලෑන් එකක්ද කියන එක. ගොඩ කාලෙකට පස්සේ එළකිරි එකට අව උනත්, මේ සම්බන්දයෙන් යම් අත්දැකීම් ඇති නිසා පුංචි සටහනක් තබන්නම්.

Insurance එකෙයි pension ප්ලෑන් එකෙයි තියෙන ප්රධාන වෙනස් කම් කිහිපයක්ම තියෙනවා

සමාන්යයෙන් අපි pension age එක විදිහට ගණන් ගන්නේ 55. නමුත් ඔයා කරන රැකියාව අනුව මේ වයස වෙනස් වෙන්ඩත් පුළුවන්.

Insurance plan එකක් ගතොත්ත් ඒ පලන් එක හදන ක්රම දෙකක් තියෙනවා ;

1. ඔයාට මාසෙකට insurance policy එකට ගෙවන්ඩ පුළුවන් ප්රමාණය

2. policy එක කල්පිරන විට ඕනේ ගණන (අපි මේක maturity benifit කියල හදුන්වමු.) අනුව කාලයත් එක්ක ගෙවන්ඩ ඕනේ ගාන තීරණය කිරීම.

Insurance එකක් කියුවම ඉතින් අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැනේ, එකෙත් යම් යම් කොන්දේසි (ගෙවන හේතු සහ නොගෙවන හේතු ) තියෙනවා. ඉතින් මෙව්වා ගැන කියවලා තෙරුම් අරගන්ඩ ඕනේ policy එක ගන්ඩ කළින් .මොකද Policy එක agreement එකක් නිසා එකක් අතරමගදී වෙනස් කරන එක ටිකක් අමාරු වැඩක්.

Pension plan එකක් හුගක් වෙලාවට හදන්නේ උඩ මම දාල තියෙන point no .2 ක්රමයට. ( වැරද්දක් තියෙනවනම් correct කරන්ඩ ) . අනික මේක හදන්නේ අවුරුදු 55 base කරගෙන. එකෙන් දැන් වයස අඩු කරලා බලන්චේ එකට ගෙවන්ඩ ඕනේ ගාණ adjust කරලා. calculation එක නම් ඉල්ලන්ඩ එපා, ඒක කට්ටියගෙන් කට්ටියට වෙනස්.

හරි දැන් වැඩේට බහිමු.

ලංකාවේ මුදල් (රුපියල්) වල අගය ගත්තොත් සාපේක්ෂව අඩු වන බව අපි කවුරුත් දන්නවා.

මීට අවුරුදු 10කට කලින් රුපියල් 10කට තිබ්බ දෙයක් අද ගන්ඩ ගියොත් සමහර විට රුපියල් 100ක් නැත්තම් සමහර විට රුපියල් 1000ක් වෙන්ඩත් පුළුවන්. ඉතින් මේක ඉතාම වැදගත් කරුණ'විදියට මම දකිනවා future ඉන්වෙස්ට්මෙන්ට් එකක් කරනකොට.

අද වියදමේ හැටියට retirement එකේදී අපි හිතමු 50,000/- ඇති කියල. එත්, ඔයාගේ වයස දැන් 25 නම්, තව අවුරුදු 30ක් තියෙනවා 55 වෙන්ඩ . එදාට රුපියල් 50,000/- ඇතිද? කීයක් ඕන වෙයිද? හරියටම උත්තර දෙන්ඩ අමාරු ප්රශ්නයක්.

ඉතින් ඔයා තව අවුරුදු 30කින් මාසෙට රුපියල් 75,000/-ක් නැත්තම් රුපියල් 100,000/- ලැබෙන විදිහට ප්ලැන් එකක් දැම්මත් ඒ කාලේ වෙනකොට ඒක මදි වෙන්ඩ පුළුවන්.

ඉතින් මොකද්ද මේකට විසදුම

1. insurance plan එකක් ගන්නවානම්

*. වයස 30ට වගේ අඩු නම්, plan ඒක අවුරුදු 10-15 වගේ කාලයකට ගන්ඩ . පුළුවන් නම් ඉන්වෙස්ට්මෙන්ට් සයිඩ් එකට ගෙවන premium එක වැඩි කරලා plan එක හදලා පෙන්නන්ඩ කියල ඔයාගේ agent ට කියන්ඩ. මම මෙහෙම කියුවේ සාපේක්ෂව මෙම වයස් සීමාවේ කස්ටියගේ heath condition හොදයි වගේම ලැබෙන අදායමත් සාපේක්ෂව අඩු නිසා. ඉතින් ලොකු ගානක commitment එකක් ගත්තොත් එක ටිකක් අමාරු වෙන්ඩ පුළුවන්. එතකොට අපරදෙ.

* රැකියවක් කරන කොට කොහොමත් මේ අවුරුදු 10-15 අතර පඩි වැඩි වීම්, අමතර අදායම් , වගේ දෙවල් හින්ද අපිට තව ටිකක් වැඩිපුර ගෙවන්ඩ පුළුවන් වෙනවා . අන්න වෙලාව. තව ඉන්වෙස්ට්මෙන්ට් policy එකක් ගත්තට පාඩු නෑ . කලින් එක දැම්මේ 15ට නම් මේක 10කට වගේ දාන්න. එතකොට matururity එක වෙන්නේ එකලග දවස් වල . එක පාර වැඩිපුර ගානක් අතට ගන්ඩත් පුළුවන්.

* ඔන්න දැන් අවුරුදු 40 වගේ වෙනකොට නොදනිම හොදගානක් අතට ඇවිත්. හැබැයි ඉතින් ඒ කාලේ වෙනකොට ඒක සොච්චම් ගාණක් වෙයිද කියල මට කියන්ඩ amarui.

* හොදට කල්පනා කරලා මේ මුදල නැවත ඉන්වෙස්ට් කරන්ඩ ඊලාග අවුරුදු 15ට. (retirement එක 55 විදියට හිතල). FD , Property , උනත් හොදා හොදට බලල තීරණය කරන්ඩ

* වැඩිපුර බෝනස් , guranteed dividant rate සහ නොමිළේ ලබාදෙන අමතර ආවරණ සහ සේවා ගැනත් පොඩ්ඩක් හිතන්න .

* 40 පැනල ගන්න policy එකේ මතක ඇතිව critical illnness ගන්ඩ ඒ කාලේ හැටියට ගැලපෙන ලිමිට් එකකට

** හොද reputed insurance company එකක දානවනම් හොදයි.

ශ්රී ලංකා insurance එකයි Ceylinco එකයි තමා දැන් උඩින්ම සහ වැඩිම බෝනස් මුදල දෙන්නේ .

2. බෑන්ක් එකකින් retirement plan එකක් gannawanam

* මේකත් හොදයි හැබැයි ඉතින් අන්තිමට හම්බෙන ගාන බලන්ඩ ඕනේ අපි අවුරුදු 30ක් තිස්සේ ගෙවන ගානයි , 55 ඉදලා අපිට ගෙවන ගානයි . (ගෙවන්නේ අවුරුදු 70 වෙනකම් නම්, (70-55)*12 months ගත්තම අපිට ලැබෙන ගාන එනවා . Insurance එකේදී වගේ මේකෙදි අපිට බෝනස් මුදලක් ලැබෙන්නේ නැහැ මම දන්නා විදියට

* tax එකක් වදිනවද කියල හොයල බලන්ඩ (withholding tax වගේ). මම දන්නා විදියට life insurance එකට නම් tax වදින්නේ නැහැ.

ප .ලි . මම බැංකුවක හෝ රක්ෂණ ආයතනක වැඩ නොකරන බව කරුණාවෙන් සලකන්න.

[QUOTE="shiran987, post: 21162254, member: 90350"] ගොඩක් අයට තියෙන ප්රශ්නයක් තමයි ගන්නේ insurance එකක්ද නැත්තම් බැංකුවක් හරහා pension ප්ලෑන් එකක්ද කියන එක. ගොඩ කාලෙකට පස්සේ එළකිරි එකට අව උනත්, මේ සම්බන්දයෙන් යම් අත්දැකීම් ඇති නිසා පුංචි සටහනක් තබන්නම්. Insurance එකෙයි pension ප්ලෑන් එකෙයි තියෙන ප්රධාන වෙනස් කම් කිහිපයක්ම තියෙනවා සමාන්යයෙන් අපි pension age එක විදිහට ගණන් ගන්නේ 55. නමුත් ඔයා කරන රැකියාව අනුව මේ වයස වෙනස් වෙන්ඩත් පුළුවන්. Insurance plan එකක් ගතොත්ත් ඒ පලන් එක හදන ක්රම දෙකක් තියෙනවා ; 1. ඔයාට මාසෙකට insurance policy එකට ගෙවන්ඩ පුළුවන් ප්රමාණය 2. policy එක කල්පිරන විට ඕනේ ගණන (අපි මේක maturity benifit කියල හදුන්වමු.) අනුව කාලයත් එක්ක ගෙවන්ඩ ඕනේ ගාන තීරණය කිරීම. Insurance එකක් කියුවම ඉතින් අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැනේ, එකෙත් යම් යම් කොන්දේසි (ගෙවන හේතු සහ නොගෙවන හේතු ) තියෙනවා. ඉතින් මෙව්වා ගැන කියවලා තෙරුම් අරගන්ඩ ඕනේ policy එක ගන්ඩ කළින් .මොකද Policy එක agreement එකක් නිසා එකක් අතරමගදී වෙනස් කරන එක ටිකක් අමාරු වැඩක්. Pension plan එකක් හුගක් වෙලාවට හදන්නේ උඩ මම දාල තියෙන point no .2 ක්රමයට. ( වැරද්දක් තියෙනවනම් correct කරන්ඩ ) . අනික මේක හදන්නේ අවුරුදු 55 base කරගෙන. එකෙන් දැන් වයස අඩු කරලා බලන්චේ එකට ගෙවන්ඩ ඕනේ ගාණ adjust කරලා. calculation එක නම් ඉල්ලන්ඩ එපා, ඒක කට්ටියගෙන් කට්ටියට වෙනස්. හරි දැන් වැඩේට බහිමු. ලංකාවේ මුදල් (රුපියල්) වල අගය ගත්තොත් සාපේක්ෂව අඩු වන බව අපි කවුරුත් දන්නවා. මීට අවුරුදු 10කට කලින් රුපියල් 10කට තිබ්බ දෙයක් අද ගන්ඩ ගියොත් සමහර විට රුපියල් 100ක් නැත්තම් සමහර විට රුපියල් 1000ක් වෙන්ඩත් පුළුවන්. ඉතින් මේක ඉතාම වැදගත් කරුණ'විදියට මම දකිනවා future ඉන්වෙස්ට්මෙන්ට් එකක් කරනකොට. අද වියදමේ හැටියට retirement එකේදී අපි හිතමු 50,000/- ඇති කියල. එත්, ඔයාගේ වයස දැන් 25 නම්, තව අවුරුදු 30ක් තියෙනවා 55 වෙන්ඩ . එදාට රුපියල් 50,000/- ඇතිද? කීයක් ඕන වෙයිද? හරියටම උත්තර දෙන්ඩ අමාරු ප්රශ්නයක්. ඉතින් ඔයා තව අවුරුදු 30කින් මාසෙට රුපියල් 75,000/-ක් නැත්තම් රුපියල් 100,000/- ලැබෙන විදිහට ප්ලැන් එකක් දැම්මත් ඒ කාලේ වෙනකොට ඒක මදි වෙන්ඩ පුළුවන්. ඉතින් මොකද්ද මේකට විසදුම 1. insurance plan එකක් ගන්නවානම් *. වයස 30ට වගේ අඩු නම්, plan ඒක අවුරුදු 10-15 වගේ කාලයකට ගන්ඩ . පුළුවන් නම් ඉන්වෙස්ට්මෙන්ට් සයිඩ් එකට ගෙවන premium එක වැඩි කරලා plan එක හදලා පෙන්නන්ඩ කියල ඔයාගේ agent ට කියන්ඩ. මම මෙහෙම කියුවේ සාපේක්ෂව මෙම වයස් සීමාවේ කස්ටියගේ heath condition හොදයි වගේම ලැබෙන අදායමත් සාපේක්ෂව අඩු නිසා. ඉතින් ලොකු ගානක commitment එකක් ගත්තොත් එක ටිකක් අමාරු වෙන්ඩ පුළුවන්. එතකොට අපරදෙ. * රැකියවක් කරන කොට කොහොමත් මේ අවුරුදු 10-15 අතර පඩි වැඩි වීම්, අමතර අදායම් , වගේ දෙවල් හින්ද අපිට තව ටිකක් වැඩිපුර ගෙවන්ඩ පුළුවන් වෙනවා . අන්න වෙලාව. තව ඉන්වෙස්ට්මෙන්ට් policy එකක් ගත්තට පාඩු නෑ . කලින් එක දැම්මේ 15ට නම් මේක 10කට වගේ දාන්න. එතකොට matururity එක වෙන්නේ එකලග දවස් වල . එක පාර වැඩිපුර ගානක් අතට ගන්ඩත් පුළුවන්. * ඔන්න දැන් අවුරුදු 40 වගේ වෙනකොට නොදනිම හොදගානක් අතට ඇවිත්. හැබැයි ඉතින් ඒ කාලේ වෙනකොට ඒක සොච්චම් ගාණක් වෙයිද කියල මට කියන්ඩ amarui. * හොදට කල්පනා කරලා මේ මුදල නැවත ඉන්වෙස්ට් කරන්ඩ ඊලාග අවුරුදු 15ට. (retirement එක 55 විදියට හිතල). FD , Property , උනත් හොදා හොදට බලල තීරණය කරන්ඩ * වැඩිපුර බෝනස් , guranteed dividant rate සහ නොමිළේ ලබාදෙන අමතර ආවරණ සහ සේවා ගැනත් පොඩ්ඩක් හිතන්න . * 40 පැනල ගන්න policy එකේ මතක ඇතිව critical illnness ගන්ඩ ඒ කාලේ හැටියට ගැලපෙන ලිමිට් එකකට ** හොද reputed insurance company එකක දානවනම් හොදයි. ශ්රී ලංකා insurance එකයි Ceylinco එකයි තමා දැන් උඩින්ම සහ වැඩිම බෝනස් මුදල දෙන්නේ . 2. බෑන්ක් එකකින් retirement plan එකක් gannawanam * මේකත් හොදයි හැබැයි ඉතින් අන්තිමට හම්බෙන ගාන බලන්ඩ ඕනේ අපි අවුරුදු 30ක් තිස්සේ ගෙවන ගානයි , 55 ඉදලා අපිට ගෙවන ගානයි . (ගෙවන්නේ අවුරුදු 70 වෙනකම් නම්, (70-55)*12 months ගත්තම අපිට ලැබෙන ගාන එනවා . Insurance එකේදී වගේ මේකෙදි අපිට බෝනස් මුදලක් ලැබෙන්නේ නැහැ මම දන්නා විදියට * tax එකක් වදිනවද කියල හොයල බලන්ඩ (withholding tax වගේ). මම දන්නා විදියට life insurance එකට නම් tax වදින්නේ නැහැ. ප .ලි . මම බැංකුවක හෝ රක්ෂණ ආයතනක වැඩ නොකරන බව කරුණාවෙන් සලකන්න. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom