Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
Insurance
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුබ උදෑසනක් හැමෝටම

මම අද කියන්න යන්නේ ඉන්ෂුරන්ස් ගැන උබලා දන්න හෝ නොදන්නා කරුණු කිහිපයක් ගැන

රක්ෂණයක් කියන්නේ මොකද්ද ?

පුද්ගලයකුගේ ජිවිතයට , ශරීරයට හෝ දේපල වලට සිදුවන අවධානම නිසා ඇතිවන්නාවූ අලාභයට වන්දි ලබා ගැනීමේ ක්රමය රක්ෂණයයි.

මමත් කලින් ඕක ගැන එච්චර පැහැදීමක් තිබ්බේ නැ කට්ටිය කියන ඒවත් එක්ක බලද්දී .... එත් මට ඉන්ෂුරන්ස් කොම්පැනි එකකට යන්නම උනා එකේ තියෙන වැදගත්කම සහ අපේ කට්ටියගේ තියෙන වැරදි වැටහීම මොකද්ද යන්න තේරුම් ගන්න

මම දැන් වැඩ කරන්නේ Asian Alliance Insurance තියෙන ආයතනයේ ... මුල් 5දෙනා අතර ඉන්න පහුගිය අවුරුදු 3 ඇතුලත ශිග්ර වර්ධනයක් සමග ඉදිරියට එන ආයතනයක්.

එකට එක හේතුවක් වෙලා තියෙන්නේ අපේ තියෙන family insurance plan එක. එක තමා දැනට ලංකාවේ තියෙන හොදම plan එක . හැම දෙයක්ම අන්තර්ගත වෙනවා එකේ

හරි දැනට තියෙන පොදු ප්රශ්න වගයකට එමු

01. මගේ ඉන්සුරන්ස් එකෙන් මට ගෙව්වේ නැ . වැඩක් නැ .......

මේකට හේතු කිහිපයක් බලපානවා .... එකම සහ ආසන්නතම හේතුව වන්නේ මාසයකට හෝ වැඩි කාලයක් ගෙවීම පැහැර හැරීම.

එතකොට අහන්න පුළුවන් හැම මාසෙම හොදට ගෙවාගෙන ඇවිල්ලා එකක් මිස් උනොත් මෙහෙම වෙනවද කියලා

ඔව් එහෙම වෙන්න පුළුවන් . මොකද හුගක් වෙලාවට අපේ ආයතනයේ නම් මාස 6ක් දක්වා හොස්පිටල් කවර් එක අයින් වෙනවා .

02. ලොකු Premium එකක් ගෙවන්න ගැනීම

හුගක් අය අනාගන්නේ ඔතනදි. තමන්ට මාසෙට වෙන් කරගන්න පුළුවන් ගානකට යන එක තමා වඩාත් සුදුසු .. මොකද අදායම වැඩි වෙන විට තමන්ගේ ඉන්ෂුරන්ස් එකේ සමහර දේවල් වැඩි කරගන්න පුළුවන් නිසා මුලින්ම තමන්ට මාසෙට දැරිය හැකි මුදලකට යන එක තමා සුදුසු

03. හොස්පිටල් බිල සම්පුර්ණයෙන් ගෙවීමක් නොවීම

මේකට හුගක් වෙලාවට බලපානවා Grace Period (අනුග්රාහක කාලය) ඇතුලත ගෙවාගෙන යාම.

උදාහරණයක් විදියට ගත්තොත් ගෙවන්න තියෙන දවසට ගෙවන්නේ නැතුව පහු උන දවසක ගෙවාගෙන යාම. එතකොට හොස්පිටල් කවර් එකක් අරගෙන තියෙනවනම් ගෙවීම බලලා එකෙන් තමා කියක් ගෙවෙනවද කියලා තීරණය කරන්නේ

සමහර වෙලාවට හොස්පිටල් කවර එක අරගෙන නැ

ඔන්න ඔය වගේ ප්රශ්න තමා සැහෙන බහුලව පවතින්නේ

තව වරද්දගන්න තැනක් තමා තමන්ට ඕන covers ටික හරියට දාගන්නේ නැතුව පසු කාලෙකදී ඒ ගැන අහලා එක දැම්මේ නැත්තේ ඇයි කියලා කොම්පැනි එකත් එක්ක ප්රශ්න දාගන්න එක

මෙතැනදී හුගක් අයට අමතක වෙනවා තමන් එකග උන covers ටික සහ අදාල වටිනාකම් සමග ගිවිසුම් පොතක් ආයතනයෙන් ලබාදෙන වග . එකේ කල්පිරිමේදී ලැබෙන මුදලත් ඔක්කොම සදහන් වෙනවා

මගේ ආයතනයේ නම් අවුරුද්දකට පස්සේ policy එක Service කරන්න වෙනවම කණ්ඩායමක් ඉන්නවා .. එක නිසා Client ට හොද සේවාවක් ගෙදරටම ලැබෙනවා. එතැනදී client වා දෙපාරක්ම තමන්ට තියෙන Benefit ටික ගැන දැනුවත් වෙනවා. ගෙවීම් කිරීමේදී සහ medical Claims ලබාගැනිමේදීත් උදව් කරනවා

තව විස්තර පසුවට දාන්නම්. අප ආයතනේ රක්ෂණයක් සදහා කැමැත්තක් තියෙනවා නම් PM එකක් දාන්න

ඔක්කොටම සුබ දවසක්

මේ ඔක්කොම දෙවල් ගැන දැනුවත් වෙලා මමත් එකක් දැම්මා මගේ ආයතනයේම ... හොද covers ටිකක් තියෙනවා වෙන ඒවත් එක්ක බලද්දී .. මාසෙට ගෙවන ගානත් සැහෙන සාදාරනයි. මොකද මට මොනවා හරි උනොත් ළමයට සහ වයිෆ් ට තියනවනේ එක ..... එක නිසා බයක් නැ

[QUOTE="dj gamaya, post: 20545747, member: 61857"] [CENTER][B][SIZE=4]සුබ උදෑසනක් හැමෝටම [/SIZE][/B] [SIZE=4]මම අද කියන්න යන්නේ ඉන්ෂුරන්ස් ගැන උබලා දන්න හෝ නොදන්නා කරුණු කිහිපයක් ගැන [/SIZE] [COLOR=DarkGreen][B][SIZE=4]රක්ෂණයක් කියන්නේ මොකද්ද ?[/SIZE][/B][/COLOR] [SIZE=4][COLOR=Blue]පුද්ගලයකුගේ ජිවිතයට , ශරීරයට හෝ දේපල වලට සිදුවන අවධානම නිසා ඇතිවන්නාවූ අලාභයට වන්දි ලබා ගැනීමේ ක්රමය රක්ෂණයයි.[/COLOR][/SIZE][COLOR=Blue] [SIZE=4]මමත් කලින් ඕක ගැන එච්චර පැහැදීමක් තිබ්බේ නැ කට්ටිය කියන ඒවත් එක්ක බලද්දී .... එත් මට ඉන්ෂුරන්ස් කොම්පැනි එකකට යන්නම උනා එකේ තියෙන වැදගත්කම සහ අපේ කට්ටියගේ තියෙන වැරදි වැටහීම මොකද්ද යන්න තේරුම් ගන්න [/SIZE] [SIZE=4]මම දැන් වැඩ කරන්නේ Asian Alliance Insurance තියෙන ආයතනයේ ... මුල් 5දෙනා අතර ඉන්න පහුගිය අවුරුදු 3 ඇතුලත ශිග්ර වර්ධනයක් සමග ඉදිරියට එන ආයතනයක්.[/SIZE] [SIZE=4]එකට එක හේතුවක් වෙලා තියෙන්නේ අපේ තියෙන family insurance plan එක. එක තමා දැනට ලංකාවේ තියෙන හොදම plan එක . හැම දෙයක්ම අන්තර්ගත වෙනවා එකේ [/SIZE] [SIZE=4]හරි දැනට තියෙන පොදු ප්රශ්න වගයකට එමු [/SIZE] [SIZE=4][COLOR=DarkGreen]01. මගේ ඉන්සුරන්ස් එකෙන් මට ගෙව්වේ නැ . වැඩක් නැ .......[/COLOR][/SIZE] [SIZE=4]මේකට හේතු කිහිපයක් බලපානවා .... එකම සහ ආසන්නතම හේතුව වන්නේ මාසයකට හෝ වැඩි කාලයක් ගෙවීම පැහැර හැරීම. [/SIZE] [SIZE=4]එතකොට අහන්න පුළුවන් හැම මාසෙම හොදට ගෙවාගෙන ඇවිල්ලා එකක් මිස් උනොත් මෙහෙම වෙනවද කියලා [/SIZE] [SIZE=4]ඔව් එහෙම වෙන්න පුළුවන් . මොකද හුගක් වෙලාවට අපේ ආයතනයේ නම් මාස 6ක් දක්වා හොස්පිටල් කවර් එක අයින් වෙනවා .[/SIZE] [SIZE=4][COLOR=DarkGreen]02. ලොකු Premium එකක් ගෙවන්න ගැනීම [/COLOR][/SIZE] [SIZE=4]හුගක් අය අනාගන්නේ ඔතනදි. තමන්ට මාසෙට වෙන් කරගන්න පුළුවන් ගානකට යන එක තමා වඩාත් සුදුසු .. මොකද අදායම වැඩි වෙන විට තමන්ගේ ඉන්ෂුරන්ස් එකේ සමහර දේවල් වැඩි කරගන්න පුළුවන් නිසා මුලින්ම තමන්ට මාසෙට දැරිය හැකි මුදලකට යන එක තමා සුදුසු [/SIZE] [SIZE=4][COLOR=DarkGreen]03. හොස්පිටල් බිල සම්පුර්ණයෙන් ගෙවීමක් නොවීම [/COLOR][/SIZE] [SIZE=4]මේකට හුගක් වෙලාවට බලපානවා Grace Period (අනුග්රාහක කාලය) ඇතුලත ගෙවාගෙන යාම.[/SIZE] [SIZE=4]උදාහරණයක් විදියට ගත්තොත් ගෙවන්න තියෙන දවසට ගෙවන්නේ නැතුව පහු උන දවසක ගෙවාගෙන යාම. එතකොට හොස්පිටල් කවර් එකක් අරගෙන තියෙනවනම් ගෙවීම බලලා එකෙන් තමා කියක් ගෙවෙනවද කියලා තීරණය කරන්නේ [/SIZE] [SIZE=4]සමහර වෙලාවට හොස්පිටල් කවර එක අරගෙන නැ [/SIZE] [SIZE=4]ඔන්න ඔය වගේ ප්රශ්න තමා සැහෙන බහුලව පවතින්නේ [/SIZE] [SIZE=4]තව වරද්දගන්න තැනක් තමා තමන්ට ඕන covers ටික හරියට දාගන්නේ නැතුව පසු කාලෙකදී ඒ ගැන අහලා එක දැම්මේ නැත්තේ ඇයි කියලා කොම්පැනි එකත් එක්ක ප්රශ්න දාගන්න එක [/SIZE] [SIZE=4]මෙතැනදී හුගක් අයට අමතක වෙනවා තමන් එකග උන covers ටික සහ අදාල වටිනාකම් සමග ගිවිසුම් පොතක් ආයතනයෙන් ලබාදෙන වග . එකේ කල්පිරිමේදී ලැබෙන මුදලත් ඔක්කොම සදහන් වෙනවා [/SIZE] [SIZE=4]මගේ ආයතනයේ නම් අවුරුද්දකට පස්සේ policy එක Service කරන්න වෙනවම කණ්ඩායමක් ඉන්නවා .. එක නිසා Client ට හොද සේවාවක් ගෙදරටම ලැබෙනවා. එතැනදී client වා දෙපාරක්ම තමන්ට තියෙන Benefit ටික ගැන දැනුවත් වෙනවා. ගෙවීම් කිරීමේදී සහ medical Claims ලබාගැනිමේදීත් උදව් කරනවා [/SIZE] [SIZE=4]තව විස්තර පසුවට දාන්නම්. අප ආයතනේ රක්ෂණයක් සදහා කැමැත්තක් තියෙනවා නම් PM එකක් දාන්න [/SIZE] [SIZE=4]ඔක්කොටම සුබ දවසක් [SIZE=3][COLOR=Black]මේ ඔක්කොම දෙවල් ගැන දැනුවත් වෙලා මමත් එකක් දැම්මා මගේ ආයතනයේම ... හොද covers ටිකක් තියෙනවා වෙන ඒවත් එක්ක බලද්දී .. මාසෙට ගෙවන ගානත් සැහෙන සාදාරනයි. මොකද මට මොනවා හරි උනොත් ළමයට සහ වයිෆ් ට තියනවනේ එක ..... එක නිසා බයක් නැ [/COLOR][/SIZE] [/SIZE] [/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom