Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Insurance
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙම නැහැ බන් මම දාලා තියෙන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, ක්ලේම් නම් කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ මට. මම දෙපාරක් ක්ලේම් කලා වාහනේ කෙලින්ම කම්පැණි දැම්මේ, කිසිම අවුලක් උනේ නැහැ බන්.

උබ මුලින්ම මෙහෙම කරපන් හැම කම්පැනියකින්ම කොටේෂන් ගනින්. ඒ හැම තැනටම උබ කලින් ගත්තු කොටේෂන් පෙන්නපන්, එතකොට උන් තව කීයක් හරි අඩු කරනවා. බිස්නස් එක උන්ට කොහොමහරි ගන්න ඕනා නිසා. ඊට අමතරව ඔය අනවශ්‍ය කවර් අයින් කරපන්, ස්වාභාවික විපත් නම් අයින් කරන්න එපා. වාහනේ වටිනා කමින් 85%ට වාහනේ ඉන්ෂුවරන්ස් කරපන්. 85% දැම්මා කියලා ක්ලෙම් එක අඩු කරන්නේ නැහැ. (පොඩ්ඩක් උබ ඉන්ෂුවරන්ස් එක දාන කම්පැනියත් එක්ක කතා කරපන් 85% අඩු කරහම එන ගානට වාහනය ඉන්ෂුවරන්ස් කලොත් ක්ලෙම් එක අඩු වෙන්නේ නැහැ නේද කියලා) වින්ඩ්ස්ක්‍රීන් එකට වෙනම කවර් එකක් දාන්න එපා. කොහොමත් කවර් එකට වින්ඩ්ස්ක්‍රීන් එක ඇතුලත්.තව තියෙනවා ක්ලෙම් ප්‍රොටෙක්ෂන් කියලා, එක උබට අවශ්‍ය නම් විතරක් දාපන්, එකෙන් කෙරෙන්නේ උබ මොකක් හරි ක්ලෙම් එකක් ගත්තත් ඊලඟ පාර ඉන්සුවරන්ෂ් එක අළුත් කරද්දි උබගේ නොක්ලෙම් එකට උබ ගත්තු ක්ලේම් වලින් බලපෑමක් වෙන්නේ නැති එක, ඒ කිව්වේ උබගේ නොක්ලෙම් එක උබට ඊලඟ අවුරුද්දටත් ලැබෙන එක.

මොනා කලත් මුලින්ම ගාන ටිකක් වැඩී, පරිස්සමෙන් වාහනය පැදපන්, ඉන්ෂුවරන්ස් කරලා කියලා අනක්ගුනක් නැතුව පදින්න එපා. නොක්ලෙම් එක ගැන ටිකක් හිතපන් එතකොට අව් රුද්දක් දෙකක් යනකොට ඕක සමාන්‍ය ගානකට එනවා,

වැරදිලාවත් ඇක්ෂිඩන්ට් එකක් උනොත් වැරැද්ද අනිත් එකාගෙ නම් උගෙන් මුළු ක්ලෙම් එකම ගන්න යන්න එපා, උබ ක්ලෙම් එක දැම්මම උබට ඉන්ෂුවරන්ස් එකෙන් නැති වෙන නොක්ලෙම් එකයි, මොනව හරි අඩු කිරිම් තියෙනවනම් අන්න ඒවටයි සාධාරණ ගානක් විතරක් උගෙන් ගන්න බලපන්,. වැරැද්දත් කරලා ඌ තව කියවන්නත් එනවනම් පොලිසියට කොල් කරපන්, එතකොට ඌට පොලිසියෙන් දඩයක් හරි ගහයි.

[QUOTE="chathupatiya, post: 20948263, member: 48903"] [COLOR="Purple"][SIZE="4"]එහෙම නැහැ බන් මම දාලා තියෙන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, ක්ලේම් නම් කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ මට. මම දෙපාරක් ක්ලේම් කලා වාහනේ කෙලින්ම කම්පැණි දැම්මේ, කිසිම අවුලක් උනේ නැහැ බන්. උබ මුලින්ම මෙහෙම කරපන් හැම කම්පැනියකින්ම කොටේෂන් ගනින්. ඒ හැම තැනටම උබ කලින් ගත්තු කොටේෂන් පෙන්නපන්, එතකොට උන් තව කීයක් හරි අඩු කරනවා. බිස්නස් එක උන්ට කොහොමහරි ගන්න ඕනා නිසා. ඊට අමතරව ඔය අනවශ්‍ය කවර් අයින් කරපන්, ස්වාභාවික විපත් නම් අයින් කරන්න එපා. වාහනේ වටිනා කමින් 85%ට වාහනේ ඉන්ෂුවරන්ස් කරපන්. 85% දැම්මා කියලා ක්ලෙම් එක අඩු කරන්නේ නැහැ. (පොඩ්ඩක් උබ ඉන්ෂුවරන්ස් එක දාන කම්පැනියත් එක්ක කතා කරපන් 85% අඩු කරහම එන ගානට වාහනය ඉන්ෂුවරන්ස් කලොත් ක්ලෙම් එක අඩු වෙන්නේ නැහැ නේද කියලා) වින්ඩ්ස්ක්‍රීන් එකට වෙනම කවර් එකක් දාන්න එපා. කොහොමත් කවර් එකට වින්ඩ්ස්ක්‍රීන් එක ඇතුලත්.තව තියෙනවා ක්ලෙම් ප්‍රොටෙක්ෂන් කියලා, එක උබට අවශ්‍ය නම් විතරක් දාපන්, එකෙන් කෙරෙන්නේ උබ මොකක් හරි ක්ලෙම් එකක් ගත්තත් ඊලඟ පාර ඉන්සුවරන්ෂ් එක අළුත් කරද්දි උබගේ නොක්ලෙම් එකට උබ ගත්තු ක්ලේම් වලින් බලපෑමක් වෙන්නේ නැති එක, ඒ කිව්වේ උබගේ නොක්ලෙම් එක උබට ඊලඟ අවුරුද්දටත් ලැබෙන එක. මොනා කලත් මුලින්ම ගාන ටිකක් වැඩී, පරිස්සමෙන් වාහනය පැදපන්, ඉන්ෂුවරන්ස් කරලා කියලා අනක්ගුනක් නැතුව පදින්න එපා. නොක්ලෙම් එක ගැන ටිකක් හිතපන් එතකොට අව් රුද්දක් දෙකක් යනකොට ඕක සමාන්‍ය ගානකට එනවා, වැරදිලාවත් ඇක්ෂිඩන්ට් එකක් උනොත් වැරැද්ද අනිත් එකාගෙ නම් උගෙන් මුළු ක්ලෙම් එකම ගන්න යන්න එපා, උබ ක්ලෙම් එක දැම්මම උබට ඉන්ෂුවරන්ස් එකෙන් නැති වෙන නොක්ලෙම් එකයි, මොනව හරි අඩු කිරිම් තියෙනවනම් අන්න ඒවටයි සාධාරණ ගානක් විතරක් උගෙන් ගන්න බලපන්,. වැරැද්දත් කරලා ඌ තව කියවන්නත් එනවනම් පොලිසියට කොල් කරපන්, එතකොට ඌට පොලිසියෙන් දඩයක් හරි ගහයි.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom