Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Insurance
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපහු එළකිරි එන්න පරක්කු උනා

Insurance එකේ ගාන හැදෙන ප්‍රධාන කොටස් 9ක් තියනවා... එක එක insurance කොම්පැනි එක අනුව පොඩි පොඩි වෙනස් කම් තිබ්බට බෙසික් එකය්

1) premium for basic cover - 100ක් ලෙස ගමු ( sum insured එකෙන් % ක්. .02% කියමු ලේසියට

2) SRCC - sum insured එකෙන් 0.2%

3) TC - sum insured එකෙන් 0.05% (අත්‍යවශ්‍ය නැ)

4) අමතර කවර් ( windscreen, towing lot more)

5) lease cover - Basic එකෙන් 37% විතර

6) rent a car - - Basic එකෙන් 37% විතර

7) පොලිසි fee & Process charges

8) no claim bonus

9) [1+2+3+4+5+6+7-8] වල එකතුවට tax (nbt 2% + VAT15%)

එතකොට 4,000,000 වලට කවර් කලොත් 5, 6 නැතිව ගත්තම 100,000ක් 120,000ක් එනවා... එත් market එකේ අනිත් company අඩුවට දෙන නිසා අංක 8ට මොනවා හරි ඩිස්කවුන්ට් එකක් දාල ගාන match කරනවා.... සෙලින්කෝ ඕක කරන්නේ අඩුවෙන්

ලක්ෂ 50කට market rate එක 95,000 සිට 140,000 අතර යනවා කම්පැනි එක අනුව ලීස් එක එක්ක.., [මම කොම්පැනි 4කින් check කරලා තියෙන්නේ]

කිසි වෙලාවක වාහනේ වටිනාකම අඩු කරලා cover කරන්න එපා... ටික දවසක් යනකොට doller එක වැඩි වෙලා, tax වැඩි වෙලා නිකන්ම price ඉහල යනවා.. එතකොට accident එකේ claim එක ගන්න දවසේ වෙනසට උන් උබට ෂොට් එක දෙනවා... කොහොමත් cover එක ගන්නකොට කියපුව පස්සේ නෑ.. නැතත් cover එක වටිනාකම බලලා කපන්න තමා බලාගෙන ඉන්නේ

වහනයක් ඉන්සුවර් කරලා පළවෙනි අවුරුදු 2-3 විතරය් 100% claim එක ලැබෙන්නේ. එකියන්නේ unregistered වාහනයකට පළමු අවුරුදු 2 -3 ( depending on company /Ceylinco 3, Sri Lanaka 2) තමා full හම්බ්න්නේ.. පහුවෙනකොට ක්ෂයවීම කියල කපනවා

වාහනේ පරණ නම් කොහොමත් කවදාවත් 100% ගන්න බෑ. company නොවන පිට garage එකක bill එකන් සෙල්ලම් දාලා නම් 100% ගන්න පුළුවන්. එත් එක garage කාරයාගේ දක්ෂකමය්, accident එකේ හැටියටය්

insurance කාරයෝ එක්ක දන්නේ නැතිව වැඩිය කේවල් කරන්න යන්න එපා. උන් business එක ගන්න එක එක සෙල්ලම් දාල අඩුවට දෙයි.. හැබය් claim එක ගන්නකොට ඒ අඩුවිල්ලට වඩා කපෙය් උදා. excess කියල % ගානක් දානවා ගානක්. මේක වැඩි කලාම policy එකේ ගාන අඩු උනාට claim ගෙවන දාට ඒ % කපල දානවා

එකී මෙකි නොකී insurance සෙල්ලම් ගොඩය්...

අර කාලෙකට කලින් තිබ්බා ඔරුවෙන් එක්ක ගිහින් ගග මැදට, ගාන වෙනස් කරලා තමන්ට පීනලා ගොඩට යන්න කියලා add එකක්.. එක තමා ඇත්ත

ceylinco, SLIC, Janashkthi, CO-OP, Continental කෝකත් එකය්.. ceylinco පොඩ්ඩක් ලේසිය් claim ගන්න. එත් ලොකූ වෙනසක් නෑ.. claim එක ගන්න එක උබේ / garage කාරයාගේ පළපුරුද්ද තමා ඉතින්

[QUOTE="wqe123, post: 20953910, member: 545828"] [SIZE=4]අපහු එළකිරි එන්න පරක්කු උනා Insurance එකේ ගාන හැදෙන ප්‍රධාන කොටස් 9ක් තියනවා... එක එක insurance කොම්පැනි එක අනුව පොඩි පොඩි වෙනස් කම් තිබ්බට බෙසික් එකය් 1) premium for basic cover - 100ක් ලෙස ගමු ( sum insured එකෙන් % ක්. .02% කියමු ලේසියට 2) SRCC - sum insured එකෙන් 0.2% 3) TC - sum insured එකෙන් 0.05% (අත්‍යවශ්‍ය නැ) 4) අමතර කවර් ( windscreen, towing lot more) 5) lease cover - Basic එකෙන් 37% විතර 6) rent a car - - Basic එකෙන් 37% විතර 7) පොලිසි fee & Process charges 8) no claim bonus 9) [1+2+3+4+5+6+7-8] වල එකතුවට tax (nbt 2% + VAT15%) එතකොට 4,000,000 වලට කවර් කලොත් 5, 6 නැතිව ගත්තම 100,000ක් 120,000ක් එනවා... එත් market එකේ අනිත් company අඩුවට දෙන නිසා අංක 8ට මොනවා හරි ඩිස්කවුන්ට් එකක් දාල ගාන match කරනවා.... සෙලින්කෝ ඕක කරන්නේ අඩුවෙන් ලක්ෂ 50කට market rate එක 95,000 සිට 140,000 අතර යනවා කම්පැනි එක අනුව [COLOR=MediumTurquoise]ලීස් එක එක්ක.., [මම කොම්පැනි 4කින් check කරලා තියෙන්නේ][/COLOR] කිසි වෙලාවක වාහනේ වටිනාකම අඩු කරලා cover කරන්න එපා... ටික දවසක් යනකොට doller එක වැඩි වෙලා, tax වැඩි වෙලා නිකන්ම price ඉහල යනවා.. එතකොට accident එකේ claim එක ගන්න දවසේ වෙනසට උන් උබට ෂොට් එක දෙනවා... කොහොමත් cover එක ගන්නකොට කියපුව පස්සේ නෑ.. නැතත් cover එක වටිනාකම බලලා කපන්න තමා බලාගෙන ඉන්නේ වහනයක් ඉන්සුවර් කරලා පළවෙනි අවුරුදු 2-3 විතරය් 100% claim එක ලැබෙන්නේ. එකියන්නේ unregistered වාහනයකට පළමු අවුරුදු 2 -3 ( depending on company /Ceylinco 3, Sri Lanaka 2) තමා full හම්බ්න්නේ.. පහුවෙනකොට ක්ෂයවීම කියල කපනවා වාහනේ පරණ නම් කොහොමත් කවදාවත් 100% ගන්න බෑ. company නොවන පිට garage එකක bill එකන් සෙල්ලම් දාලා නම් 100% ගන්න පුළුවන්. එත් එක garage කාරයාගේ දක්ෂකමය්, accident එකේ හැටියටය් insurance කාරයෝ එක්ක දන්නේ නැතිව වැඩිය කේවල් කරන්න යන්න එපා. උන් business එක ගන්න එක එක සෙල්ලම් දාල අඩුවට දෙයි.. හැබය් claim එක ගන්නකොට ඒ අඩුවිල්ලට වඩා කපෙය් උදා. excess කියල % ගානක් දානවා ගානක්. මේක වැඩි කලාම policy එකේ ගාන අඩු උනාට claim ගෙවන දාට ඒ % කපල දානවා එකී මෙකි නොකී insurance සෙල්ලම් ගොඩය්... අර කාලෙකට කලින් තිබ්බා ඔරුවෙන් එක්ක ගිහින් ගග මැදට, ගාන වෙනස් කරලා තමන්ට පීනලා ගොඩට යන්න කියලා add එකක්.. එක තමා ඇත්ත ceylinco, SLIC, Janashkthi, CO-OP, Continental කෝකත් එකය්.. ceylinco පොඩ්ඩක් ලේසිය් claim ගන්න. එත් ලොකූ වෙනසක් නෑ.. claim එක ගන්න එක උබේ / garage කාරයාගේ පළපුරුද්ද තමා ඉතින් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom