Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Yesterday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Intel-Amazing
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අප වර්තමානයේ භාවිතා කරන පරිගණකය, නැතහොත් පරිගණක තාක්ෂණය යනු එක් පුද්ගලයෙක් හෝ එක් සමාගමක් මගින් දියුණු කරන ලද දෙයක් නොවේ. පරිගණකය අද පවතින තත්ත්වයට දියුණු කිරීම සඳහා ශ්රමයෙන් මෙන්ම සිය නුවණින් ද බොහෝ දෙනෙක් දායක වී ඇත. පරිගණක තාක්ෂණය වැඩි දියුණු කිරීම සඳහා සිය දායකත්වය සපයමින් පරිගණක ක්ෂේත්රය තුල වැදගත් මෙන්ම විප්ලවීය සොයාගැනීම් කිහිපයකම අයිතිකරු වූ එවැනි සුවිශේෂී පුද්ගලයෙක් පිළිබඳවයි මේ සටහන...

පරිගණකය හා බාහිර උපාංග ඈඳීමේ දී වර්තමානයේ බහුලවම භාවිතා කරන ජනප්රියම ක්රමවේදය නම් USB තාක්ෂණයයි. ඕනෑම බාහිර උපාංගයක් පරිගණකය සමග සම්බන්ධ කිරීමේදී සම්මතය ලෙස යොදා ගන්නේ USB තාක්ෂණයයි. මේ ආශ්චර්යය ජනක තාක්ෂණික ක්රමවේදය සොයාගැනීම සඳහා සිය කාලය, ශ්රමය වැය කරමින් මේ තාක්ෂණය ලොවට දායාද කල මහා විද්යාඥයා නම් USB තාක්ෂණයේ පියා ලෙස හැඳින්වෙන අජේ බාත් නම් අපේ අසල්වැසි ඉන්දියානු පරිගණක ඉංජිනේරුවරයායි.

අජේ බාත් උපතින් ඉන්දියන් ජාතිකයෙකි. දැනට ඇමරිකාවේ ඔරිගන් ප්රාන්තයේ පදිංචි ඔහු වෘත්තියෙන් ලෝ ප්රසිද්ධ Intel සමාගමේ සේවාග්රාහක නිර්මාණ සැලසුම් (Client Platform architecture) අංශයේ ප්රධානියා ලෙස සේවය කරයි. ඉන්දියාවේ බැරෝඩා හි මහාරාජා සයාජිරාවෝ විශ්ව විද්යාලයෙන් සිය මූලික උපාධිය ලබා ඇමරිකාවේ නිව්යෝක් නගර විශ්වවිද්යාලයෙන් සිය විශේෂඥ උපාධිය සම්පූර්ණ කල අජේ බාත්, ඉන්ටෙල් ආයතනය හා සම්බන්ධ වූයේ 1990 දීයි. චිප්සෙට් නිර්මාණ සැලසුම් කණ්ඩායමේ ජේ්යෂ්ඨ සැලසුම් ශිල්පියෙක් ලෙස සිය වෘත්තිය ජීවිතය ආරම්භ කළ ඔහු එතැන් පටන් නොයෙකුත් සොයා ගැනීම් රැසකටම සිය දායකත්වය සපයා තිබේ.

මව් පුවරුව (Mother Board) හා සම්බන්ධිත දත්ත හුවමාරු තාක්ෂණයන් කිහිපයකම හිමිකාරීත්වය අජේ බාත් සතුවේ. USB තාක්ෂණය හැරුනු විට AGP (Accelerated Graphics Port), PCI Express යන තාක්ෂණයන් ද ඇතුළුව බල කළමණාකරණ හා චිප්සෙට් වැඩිදියුණු කිරීම් රැසක්ම ඔහුගේ විස්කම් නිර්මාණයන් වේ. විවිධ තාක්ෂණික නිර්මාණ සඳහා අදාල පේටන්ට් බලපත්ර 9 ක් ඔහු සතු අතර තවත් පේටන්ට් බලපත්ර 3 ක් අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබේ. 1998, 2003 හා 2004 යන වර්ෂයන්හි ඇමරිකාවේ හා ආසියාවේ විශේෂ විශ්ව විද්යාලයන් කිහිපයකම පැවැත්වූ විශ්ෂ්ඨ දේශණ මාලාවකට ද අජේ බාත් නම් කෙරිණි. PCI Express තාක්ෂණය වෙනුවෙන් 2002 දී ඔහු Achievement in Excellence යන සම්මානයෙන් ද පිදුම් ලැබීය. අනාගත මව්පුවරු හා චිප්සෙට් සඳහා වන ආදාන / ප්රතිදාන උපක්රම පිළිබඳ සැලසුම් කිරීම හා එම තාක්ෂණයන් වැඩි දියුණු කිරීම මේ වන විට ඔහුගේ ප්රධාන රාජකාරිය බවට පත්ව තිබේ...

මේක මට ලැබුන E-Mail පණිවිඩයකින් 100% උපුටා ගන්නාලද දෙයකි.මෙහි හිමිකාරිත්වය මුල් රචකයා සතුවේ...

[QUOTE="kavindagk, post: 14638744, member: 153528"] [SIZE="5"] අප වර්තමානයේ භාවිතා කරන පරිගණකය, නැතහොත් පරිගණක තාක්ෂණය යනු එක් පුද්ගලයෙක් හෝ එක් සමාගමක් මගින් දියුණු කරන ලද දෙයක් නොවේ. පරිගණකය අද පවතින තත්ත්වයට දියුණු කිරීම සඳහා ශ්රමයෙන් මෙන්ම සිය නුවණින් ද බොහෝ දෙනෙක් දායක වී ඇත. පරිගණක තාක්ෂණය වැඩි දියුණු කිරීම සඳහා සිය දායකත්වය සපයමින් පරිගණක ක්ෂේත්රය තුල වැදගත් මෙන්ම විප්ලවීය සොයාගැනීම් කිහිපයකම අයිතිකරු වූ එවැනි සුවිශේෂී පුද්ගලයෙක් පිළිබඳවයි මේ සටහන... [IMG]http://jaypeeonline.net/images/ajay_bhatt.jpg[/IMG] පරිගණකය හා බාහිර උපාංග ඈඳීමේ දී වර්තමානයේ බහුලවම භාවිතා කරන ජනප්රියම ක්රමවේදය නම් USB තාක්ෂණයයි. ඕනෑම බාහිර උපාංගයක් පරිගණකය සමග සම්බන්ධ කිරීමේදී සම්මතය ලෙස යොදා ගන්නේ USB තාක්ෂණයයි. මේ ආශ්චර්යය ජනක තාක්ෂණික ක්රමවේදය සොයාගැනීම සඳහා සිය කාලය, ශ්රමය වැය කරමින් මේ තාක්ෂණය ලොවට දායාද කල මහා විද්යාඥයා නම් USB තාක්ෂණයේ පියා ලෙස හැඳින්වෙන අජේ බාත් නම් අපේ අසල්වැසි ඉන්දියානු පරිගණක ඉංජිනේරුවරයායි. [IMG]http://blog.brickhousesecurity.com/wp-content/uploads/2009/09/744px-usb-logo_genericsvg.png[/IMG] [IMG]http://upload.wikimedia.org/wikipedia/en/3/35/PCI_Express_logo.svg[/IMG] [IMG]http://www.seeklogo.com/images/A/AGP-logo-B1C7F069EC-seeklogo.com.gif[/IMG] අජේ බාත් උපතින් ඉන්දියන් ජාතිකයෙකි. දැනට ඇමරිකාවේ ඔරිගන් ප්රාන්තයේ පදිංචි ඔහු වෘත්තියෙන් ලෝ ප්රසිද්ධ Intel සමාගමේ සේවාග්රාහක නිර්මාණ සැලසුම් (Client Platform architecture) අංශයේ ප්රධානියා ලෙස සේවය කරයි. ඉන්දියාවේ බැරෝඩා හි මහාරාජා සයාජිරාවෝ විශ්ව විද්යාලයෙන් සිය මූලික උපාධිය ලබා ඇමරිකාවේ නිව්යෝක් නගර විශ්වවිද්යාලයෙන් සිය විශේෂඥ උපාධිය සම්පූර්ණ කල අජේ බාත්, ඉන්ටෙල් ආයතනය හා සම්බන්ධ වූයේ 1990 දීයි. චිප්සෙට් නිර්මාණ සැලසුම් කණ්ඩායමේ ජේ්යෂ්ඨ සැලසුම් ශිල්පියෙක් ලෙස සිය වෘත්තිය ජීවිතය ආරම්භ කළ ඔහු එතැන් පටන් නොයෙකුත් සොයා ගැනීම් රැසකටම සිය දායකත්වය සපයා තිබේ. මව් පුවරුව (Mother Board) හා සම්බන්ධිත දත්ත හුවමාරු තාක්ෂණයන් කිහිපයකම හිමිකාරීත්වය අජේ බාත් සතුවේ. USB තාක්ෂණය හැරුනු විට AGP (Accelerated Graphics Port), PCI Express යන තාක්ෂණයන් ද ඇතුළුව බල කළමණාකරණ හා චිප්සෙට් වැඩිදියුණු කිරීම් රැසක්ම ඔහුගේ විස්කම් නිර්මාණයන් වේ. විවිධ තාක්ෂණික නිර්මාණ සඳහා අදාල පේටන්ට් බලපත්ර 9 ක් ඔහු සතු අතර තවත් පේටන්ට් බලපත්ර 3 ක් අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබේ. 1998, 2003 හා 2004 යන වර්ෂයන්හි ඇමරිකාවේ හා ආසියාවේ විශේෂ විශ්ව විද්යාලයන් කිහිපයකම පැවැත්වූ විශ්ෂ්ඨ දේශණ මාලාවකට ද අජේ බාත් නම් කෙරිණි. PCI Express තාක්ෂණය වෙනුවෙන් 2002 දී ඔහු Achievement in Excellence යන සම්මානයෙන් ද පිදුම් ලැබීය. අනාගත මව්පුවරු හා චිප්සෙට් සඳහා වන ආදාන / ප්රතිදාන උපක්රම පිළිබඳ සැලසුම් කිරීම හා එම තාක්ෂණයන් වැඩි දියුණු කිරීම මේ වන විට ඔහුගේ ප්රධාන රාජකාරිය බවට පත්ව තිබේ...[/SIZE] -------------------------------------------------------------- මේක මට ලැබුන E-Mail පණිවිඩයකින් 100% උපුටා ගන්නාලද දෙයකි.මෙහි හිමිකාරිත්වය මුල් රචකයා සතුවේ... [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom