Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Intel announces Core i9 Processor
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පරිගණක ලොව උඩු යටිකුරු කරමින් කරලියට එන Intel Core i9

පසුගිය දා Intel® Core™ X-series එකෙහි මීලග Processors එක ලෙස Intel Core i9-7900X එළිදක්වනු ලැබුවා.. Core i3, i5 සහ i7අතරට එකතුවන මෙම අලුත් සාමාජිකයාගේ මූලික සකසන වේගය (Base Clock-Speed) 3.3GHz වලින් ආරම්භ වෙනවා.. Turbo Boost 2.0 තාක්ෂනය යටතේ 4.3GHz දක්වා ද, Turbo Boost Max 3.0 තාක්ෂනය යටතේ 4.5GHz දක්වා සකසන වේගයක් දක්වා ද මෙම අලුත් Processor එකට ලගාවිය හැකියි.. ඒ වගේම ද්‍රව නයිට්රජන් යොදාගනිමින් දැනට සිදු කර ඇති OverClock Testing වලදී (Asus Rampage VI Apex X299 Gaming මදර්බෝර්ඩ් එකක් + 12GB G.Skill TridentZ රැම් මතකයක් සහ GeForce GTX 1080 Ti යටතේ) මේ Processor එක 5.7GHz වගේ උපරිම අගයකට ඇවිත් තියනවා..

ඒ වගේම මේ නවතම i9 Procesessor එක Cores 10 සිට 18 දක්වා වෙළඳපොලෙන් ලබාගන්න පුළුවන්.. i9 ප්‍රොසෙසර් එකට එකවර Thread 20 - 36 අතර ප්‍රමාණයක් Handle කරන්න පුළුවන්කමක් තිබෙනවා.. 128GB දක්වා DDR4 ram මතකයක් එක්ක වැඩ කරන්න හැකියාවක් තියන මෙම Processor එකෙහි මූලික L3 Cache එක 13.75MBක් වෙනවා..

කෙසේ නමුත් දැනට මෙම Core i9 Processor නිකුත් වී ඇත්තේ Desktop පරිගණක සඳහා පමණයි.. එමෙන්ම මේ වනවිටත් i9 සඳහා සුදුසු පරිගණක මවුපුවරු සහ අනෙකුත් උපාංග වෙළදපොලට පැමිණ ඇති නිසා ඔබටත් ඔබේ i9 Gaming Rig එක නිර්මාණය කිරීමට දැන් අවස්තාව තියනවා..

© රෂාන් හසරංග

[QUOTE="D T, post: 21734986, member: 559031"] [SIZE="3"]පරිගණක ලොව උඩු යටිකුරු කරමින් කරලියට එන Intel Core i9 😍💞 =============== පසුගිය දා Intel® Core™ X-series එකෙහි මීලග Processors එක ලෙස Intel Core i9-7900X එළිදක්වනු ලැබුවා.. Core i3, i5 සහ i7අතරට එකතුවන මෙම අලුත් සාමාජිකයාගේ මූලික සකසන වේගය (Base Clock-Speed) 3.3GHz වලින් ආරම්භ වෙනවා.. Turbo Boost 2.0 තාක්ෂනය යටතේ 4.3GHz දක්වා ද, Turbo Boost Max 3.0 තාක්ෂනය යටතේ 4.5GHz දක්වා සකසන වේගයක් දක්වා ද මෙම අලුත් Processor එකට ලගාවිය හැකියි.. ඒ වගේම ද්‍රව නයිට්රජන් යොදාගනිමින් දැනට සිදු කර ඇති OverClock Testing වලදී (Asus Rampage VI Apex X299 Gaming මදර්බෝර්ඩ් එකක් + 12GB G.Skill TridentZ රැම් මතකයක් සහ GeForce GTX 1080 Ti යටතේ) මේ Processor එක 5.7GHz වගේ උපරිම අගයකට ඇවිත් තියනවා.. 🤗 ඒ වගේම මේ නවතම i9 Procesessor එක Cores 10 සිට 18 දක්වා වෙළඳපොලෙන් ලබාගන්න පුළුවන්.. i9 ප්‍රොසෙසර් එකට එකවර Thread 20 - 36 අතර ප්‍රමාණයක් Handle කරන්න පුළුවන්කමක් තිබෙනවා.. 128GB දක්වා DDR4 ram මතකයක් එක්ක වැඩ කරන්න හැකියාවක් තියන මෙම Processor එකෙහි මූලික L3 Cache එක 13.75MBක් වෙනවා.. 💗 කෙසේ නමුත් දැනට මෙම Core i9 Processor නිකුත් වී ඇත්තේ Desktop පරිගණක සඳහා පමණයි.. එමෙන්ම මේ වනවිටත් i9 සඳහා සුදුසු පරිගණක මවුපුවරු සහ අනෙකුත් උපාංග වෙළදපොලට පැමිණ ඇති නිසා ඔබටත් ඔබේ i9 Gaming Rig එක නිර්මාණය කිරීමට දැන් අවස්තාව තියනවා.. ✌️🤗[/SIZE] © රෂාන් හසරංග [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom