Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Interesting !!! About Lord Buddha !!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

I have copied this from facebook buddhist page.(bowdyaa)

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

ලොව්තුරු බුදුවරු

අප ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ බුදුවීම ට ප්‍රථම ව නියත විවරණ ලද දීපංකර බුදුරජාණන් වහන්සේ ගේ බුද්ධ වංශයේ සිට අප ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ බුද්ධ වංශය දක්වා වන බුදුවරු විසිපස්නම පිළිබඳ තොරතුරු මේ අනුව සකස් කර ඇත. මේ ලිපිය ඒ පිළිබඳ පුර්විකාවකි.

තුන්ලොව ට ම අතිශ්‍රේෂ්ඨ, අතිදුර්ලබ, උත්තරීතර පදවිය ලෙස ලොවුතුරු සම්මා සම්බුද්ධත්වය හැඳින්විය හැකි ය. බුදුවරයකු ගේ ශ්‍රේෂ්ඨත්වය නිවැරදි ව දේශනා කළ හැක්කේ තව ත් බුදුවරයකු ට ම පමණකි. බුදුගුණ අනන්ත ය. බුදු කෙනෙකුන් කල්පයක් තිස්සේ වෙනත් කිසි ම දෙයක් දේශනා නො කර බුදුගුණ පමණක් දේශනා කළ ත්, කල්පය නිමාවට පත් වනවා මිසක බුදුගුණ නිමාවට පත් නො වේ. එ මෙන් ම බුදුරජාණන් වහන්සේලා දෙනමක් අතර කාල පරතරය අවුරුදුවලින් මෙ පමණකැ යි දැක්විය නො හැකි තරම් ඉතා දීර්ඝ ය. සමහර කල්පවල බුදුවරු පහළ වන්නේ සිව් නමකි. එය “ සාරමණ්ඩ කල්පය" නමින් හඳුන්වනු ලැබේ. “වර” නමින් හඳුන්වන කල්පයෙහි බුදුවරු තුන් නමක් පහළ වෙති. “මණ්ඩ “කල්පයෙහි පහළ වන්නේ බුදුවරු දෙනමකි. එක බුදුකෙනෙක් පහළ වන කල්පය “සාර” නමින් හඳුන්වනු ලැබේ. තව ද, බොහෝ කල්පයන් බුදුවරු පහල නො වන "ශුන්‍ය කල්ප" බව ත්, බුදුවරු උපරිම ව පහල වන මහභාද්‍රකල්පයේ වුව ද, චතුරාර්ය සත්‍ය කතා කෙරෙන කාලය ඉතා අල්ප බව ත් දැක් වේ. මේ කරුණු කිහිපය සැලකිල්ල ට ගත කල ලොව උතුම් ම සේ ම දුර්ලබ ම පදවිය ලෙස ලොවුතුරු සම්මා සම්බුද්ධත්වය හැඳින්විය හැකි ය.

සම්මා සම්බුද්ධත්වය පතා පෙරුම් පුරන මේ සෑම බෝසත්වරයකු ම බුදු බව ලැබීමට නම් බුදුරජාණන් වහන්සේ ගෙන් නියත විවරණ ලැබිය යුතු ය. නියත විවරණය ලබාගැනීම ට පෙර සෑම බෝසත්වරයෙක් ම මනෝ ප්රණිධානය හා වාග් ප්රණිධානය සම්පූර්ණ කොට තිබිය යුතු ය. මනෝ ප්රණිධානය යනු පුණ්‍ය කර්ම කොට මේ පිනින් මට බුදුබව ලැබේ වා යි සිතින් සිතීම යි. මේ මනෝ ප්රණිධානය බෝසත්වරයකු විසින් සත් අසංඛ්‍ය කල්ප ලක්ෂයක් සම්පූර්ණ කළ යුතු වේ. මෙ සේ මනෝ ප්රණිධානය සම්පූර්ණ කළ බෝසත්වරයා ඊළඟ ට වාග් ප්රණිධානය පුරන්න ට පටන් ගනියි. වාග් ප්රණිධානය යනු පින්කම් සිදුකොට “ මට මේ පිනෙන් බුදුබව ලැබේ වා! යැ යි වචනයෙන් ම ප්‍රකාශ කිරීම යි. මෙ සේ වාග් ප්රණිධානය නව අසංඛ්‍ය කල්ප ලක්ෂයක් සම්පූර්ණ කළ යුතු ය.

එක් කලෙක දී බ්‍රහ්ම ලෝකය හිස් ව යන්නට විය. සිටින බ්‍රහ්මයන් ගේ ආයුෂ ගෙවී බඹ ලොවින් චුතවෙයි. නැවත බඹ ලොව උපදින බ්‍රහ්මයෙක් ද නැත. එක්තරා බ්‍රහ්මයෙක් මෙය ට හේතුව කුමක් දැ යි විමසා බලන විට බුද්ධ ශූන්‍ය කල්ප බොහෝ ගණනක් ගත වී ඇති බව පෙනුණි. බුදු බව පතන බෝසත්වරයෙක් නැති දැ යි බැලී ය. අනන්ත අප්‍රමාණ සිටින බව ත් උන්වහන්සේලා තව ම පෙරුම් දම් සපුරන බව ත් දුටුවේ ය. එ සේ නමුත් තමා ත් කිසියම් පුද්ගලයෙක් බුදු බව පැතීමට යොමු කළ යුතු යැයි කල්පනා කළ බ්‍රහ්මයා ඒ සඳහා සුදුසු පුද්ගලයකු සෙවී ය.

එ විට ගමන් කළ නැව කැඩී මුහුදු බත් ව මවත් කරපින්නාගෙන සත් දිනක් පිහිනන ගුණවත් වීර්යවන්ත පුරුෂයා දුටුවේ ය. මෙබඳු ශ්‍රේෂ්ඨ පුරුෂයකු ට යි බුදු බව ප්‍රාර්ථනා කරවිය යුත්තේ යැ යි සිතූ බ්‍රහ්මයා ඔවුන් ගොඩ බිම ට සේන්දු කොට මව ට ආරූඪ වී “ පුතේ නුඹ මතු දිනක බුදුවෙයන්” යි කියවීය . අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුදු බව පැතීමේ ආරම්භය එය යි.

එ දින සිට මනෝප්‍රණිධානය සත් අසංඛ්‍ය කල්ප ලක්ෂයක් සම්පූර්ණ කොට පුරාණ ගෞතම බුදුරදුන්ගෙන් අනියත විවරණය ලැබ වාග් ප්රණිධානය පිරීම ඇරඹී ය. අනියත විවරණය යනු බුද්ධ කාරක ධර්මයන් සම්පූර්ණ කළ හොත් බුදු බව ලබාගත හැකි යැ යි බුදුරජාණන් වහන්සේ නමක් අනියමාර්ථයෙන් ප්‍රකාශ කිරීමයි.

මෙ සේ මනෝ ප්රණිධානය හා වාග් ප්රණිධානය සම්පූර්ණ කළ බෝසත්වරයා නියත විවරණය ලබා ගැනීමට සුදුසුකම් ලබයි. නියත විවරණය ලබා ගැනීම ට බුදුරජාණන් වහන්සේ නමක් වෙතට එළඹෙන බෝසත්වරයා කරුණු අටකින් සමන්විත විය යුතු ය.

මනුස්සත්තං ලිංග සම්පත්ති

හේතු සත්ථාර දස්සනං

පබ්බජ්ජා ගුණ සම්පත්ති

අධිකාරෝ ච ඡන්දතා

අට්ඨ ධම්ම සමෝධානා

අභිනීහාරෝ සමිජ්ඣති

යනුවෙන් දක්වා ඇත්තේ එ ම කරුණූ අටයි. මනුෂ්‍යත්වය යනු මිනිසකු වී සිටීම යි. පළමු වන නියත විවරණයෙන් පසු ලබන නියත විවරණවල ට මේ අවශ්‍යතාව නැත. අප ගෞතම බුදුරජාණන් වහන්සේ සිව් වැනි වරට සුමන බුදුරදුන්ගෙන් විවරණ ලබා ගන්නේ අතුල නම් නාරජෙක් ව සිටියදී ය. සත් වෙනුව විවරණය ලබාගත්තේ අනොමදස්සී බුදුරදුන්ගෙනි. ඒ යක්ෂ සේනාධිපතියෙක් ව සිටිය දී ය. අට වන වර පදුම බුදුරදුන්ගෙන් විවරණ ලබාගන්නේ සිංහරාජයකුව සිටිය දී ය.

ලිංග සම්පත්තිය යන්නෙන් ගණන් ගැනෙනුයේ පුරුෂයකු වීම යි. හේතු යනු නියත විවරණය ලබන ආත්මභාවයේම රහත් වී නිවන් දැකීමට හේතු සම්පත් තිබීමයි. අපේක්ෂාව පැතුම් බුද්ධත්වය බැවින් හේතු සම්පත් ඇතත් රහත් භාවයට පත් නොවේ. සත්ථාර දස්සනය නම් සම්බුදුවරයන් වහන්සේ නමක් දැකීම යි. ප්‍රථම නියත විවරණය චෛත්‍යයක් බෝධියක් ඉදිරියේ දී ලබාගත නොහැක. බුදුරදුන් පිරිනිවි කල්හි ශ්‍රාවකයකුගෙන් ද ලබාගත නො හැක. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරිපිට දීම ලබාගත යුතු ය. පබ්බජ්ජා වශයෙන් හඳුන්වන්නේ පැවිදි වී සිටිය යුතු බවයි. නියත විවරණය පළමුවෙන්ම ලබාගන්නා තැනැත්තා බුද්ධශාසනයෙහි හෝ කර්ම, කර්මඵල පිළිගන්නා තාපස කොටසක හෝ පැවිදි වී සිටිය යුතු ය. ගුණසම්පත්ති නම් පැවිදිව ධ්‍යානාදී ගුණයන් ලබා තිබීමයි. පැවිදිව සිටිය ද පඤ්ච අභිඥා අෂ්ට සමාපත්ති නොලබා සිටින කෙනකුට පළමු වැනි නියත විවරණය ලබා ගත නොහැක. අධිකාරය නම් ජීවිත පරිත්‍යාගය යි. එ දා අප ගෞතම බුදුරජාණන් වහන්සේ සුමේධ තාපසයන්ව දීපංකර බුදුරදුන්ගෙන් ප්‍රථම නියත විවරණය ලබන විට බුදුරදුන්ට සහ විසි දහසක් මහා සංඝරත්නයට තම පිට ඒදණ්ඩක් කොට මඩෙහි දිගා වි සිටියේ ජීවිත පරිත්‍යාගයෙනි. ඡන්දතා යනු බුදුවීම සඳහා ඇති බලවත් කැමැත්ත ය. බුදුවීම සඳහා ඕනෑ ම කැපවීමක් කිරීමට හැකියාවක් ඇති තැනැත්තාට ම නියත විවරණය ලැබේ.

ගෞතම බෝසතාණන් වහන්සේට එදා දීපංකර පාදමූලයේ දී මෙ කී කරුණු සම්පූර්ණ වී තිබුණු හෙයින් ප්‍රථම නියත විවරණය ලබාගැනීමට හැකි විය.

පෙරුම් පිරීමේ අනුහස් නියත විවරණ ලත් බෝසත්හු, සසර සරන කල් හි, අවීචියෙ හි නො උපදිත්. ලෝකාන්තරික නිරයෙ හි නො උපදිත්. ප්‍රේත ව නො උපදිත්. පරෝපකාර පිණිස සිය කැමත්තෙන් ද තිරිසන් ව උපදිත හැකි වෙතත් ඇතකු ට වඩා ලොකු හෝ වටුවකු ට වඩා කුඩා සතෙක් ව නො උපදී. මිනිස් ව උපදනා කල ස්ත්‍රී ව, පණ්ඩක ව, නපුංසක ව උභතෝඛ්‍යංජනක ව, නො උපදිත්. අනාන්තරිය පව් නො කරත්, නියත මිසදිටු නො ගනිත්, අසංඥතලයෙ හි හෝ ශුද්ධාවාසයෙ හි නො උපදිත්. අන්තිම අත්බව් හි තුසිත දෙව් ලොවින් චුත ව මව් කුස පිළිසිඳ ගනු ලබයි. සිහි නුවණින් යුතු ව ම පිලිසිඳ ගනිත්. සිහිනුවණින් යෙදී ම මව් කුස වසත්. බිහි වනුවෝ ද සිහි නුවණින් යෙදී ම බිහි වෙත්. මේ ආදී අනුසස් රැසෙක් වෙති. ඒ හැම , පාරමී ධර්ම පිරීමෙන් ඇති වන අනුසස් ය. සමතිස් පාරමිතා පිරීමේ අග්‍රඵලය නම් උතුම් ලොව්තුරු බුදුබව යි.

පෙරුම් පුරන කාලය

රහත්බව ලබන්නට අඩු ම ගණනේ කල්ප ලක්ෂයක් ද, පසේ බුදු බව සඳහා අසංඛ්‍ය දෙකකුත් මහා කල්ප ලක්ෂයක් ද, පෙරුම් පිරිය යුතු. ය ලොව්තුරා බුදු බව ලබන්න ට ප්‍රඥාධික බෝධිසත්ත්වයන් විසින් සතර අසංඛ්‍යයකුත් කල්ප ලක්ෂයක් පෙරුම් පිරිය යුතු ය. ශ්‍රද්ධාධික බෝසතුන් විසින් අට අසංඛ්‍යයකුත් කල්ප ලක්ෂයක් ද වීර්යාධිකයන් විසින් සොළොස් අසංඛ්‍යයකුත් කල්ප ලක්ෂයක් ද පෙරුම් පිරිය යුතු ය.

මෙතෙක් පහල වූ බුදුවරු.

සම්මා සම්බුදුරාජණන් වහන්සේ හැර ලෝකයෙහි පහළ වූ කිසි ම ශාස්තෘවරයෙක් තමන් ගේ තත්ත්වය ට ශ්‍රාවකයන් ට ත් පත්විය හැකි යැ යි දේශනා කොට නැත. බුදුරජාණන් වහන්සේ බුද්ධ කාරක ධර්ම සම්පූර්ණ කරන ඕනෑ ම කෙනකු ට බුද්ධත්වය ලබාගත හැකි බව දේශනා කළ සේක. එහෙත් බුද්ධත්වය ලබා ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නො වේ. ඒ සඳහා කාලාන්තරයක් නො පසුබට උත්සාහයෙන්, ධෛර්යයෙන් පාරමිතා උපපාරමිතා , පරමත්ථ පාරමිතා වශයෙන් දස පාරමිතාවන් සම්පූර්ණ කළ යුතු ය. එසේ පාරමිතාවන් සම්පූර්ණ කොට බුද්ධත්වය පත්වූවෝ ද අනන්ත අප්‍රමාණ බව (අප්පමාණෝ බුද්ධෝ ) ඛන්ද පරිත්තයෙහි සඳහන් වේ. මේ සඳහා අප ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ බෝධිසත්ව කාලසීමාවන් අධ්‍යනය වැදගත් ය යි සිතේ. බෝධිසත්ව අවධියේ දී උන්වහන්සේ ට හමු වී ඇති අතීත බුදුවරු ගණන පමණක් පන්ලක්ෂ දොළොස්දහස් විසිහතක් (512,027)බව දේශනා කර ඇත. මනෝ ප්‍රනිදානය තුළ සම්මා සම්බුදුවරු එක්ලක්ෂ විසිපන්දහසක් (125,000) ද, වාක් ප්‍රනිදානය තුළ සම්මා සම්බුදුවරු තුන්ලක්ෂ අසූහත්දහසකුත් (387,000) කය වාක් ප්‍රනිදානය තුළ දී හමු වූ සම්මා සම්බුදුවරු ගණන ව්සිහතකුත් (27) වශයෙනි.

ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ට පත්වන්න ට පෙර පාරමිතා පිරු කාලය තුළ පමණක් බුදුවරු මෙ පමණ සංඛ්‍යාවක් පහල වී ඇතිනම් මෙ ලොව පහල වූ අතීත බුදුවරු ගණන මෙ පමණකැ යි කියා කිසිසේත් කිව නො හැකි ය. අසංඛ්‍ය ගණනක් බුදුවරු පහල වී ඇති බව බුද්ධවංශයන් හි දැක් වේ. ප්‍රඥාධික , ශ්‍රද්ධාධික, වීර්යාධික බුදුවරු. ප්‍රඥාධික , ශ්‍රද්ධාධික ආදි බුදුවරුන් ලබන බුද්ධත්වයෙහි හා දේශනා කරන ධර්මයෙ හි කිසිදු වෙනසක් නැත. සමස්තයක් වශයෙන් ගතහොත් සෑම බුදුවරයෙක් ම දේශනා කරනුයේ අකුරු අටෙකි. වචන තුනෙකි. එ නම් අනිච්ච දුක්ඛ අනත්ත යන මේ අකුරු අට හා පද තුන යි. ශාරීරික වශයෙන් උස මහතින් වෙනස් වුණත් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ, අසූ අනුවඤ්ජන එක සේ ම පවතී. ඓශ්චර්යයෙන් හා පුණ්‍ය මහිමයෙන් ද ප්‍රඥාධික බුදුරදුන් ට වඩා ශ්‍රද්ධාධික බුදුරදුන් වැඩිය. ශ්‍රද්ධාධික බුදුරදුන් ට වඩා විර්යාධික බුදුරදුන් වැඩි ය. හේතුව පෙරුම් දම් පුරණ කාලය දීර්ඝ බැවිනි.

දීර්ඝායුෂ සහිත බුදුරජාණන් වහන්සේ ගේ ශාසනය උන්වහන්සේ ගේ පරිනිර්වාණයෙන් පසු වැඩි කාලයක් නො පවතී. උන්වහන්සේ අනුශාසනා ප්රාතිමෝක්ෂය පමණක් දේශනා කරන හෙයිනි. අල්පායුෂ්ක බුදුරජාණන් වහන්සේ අනුශාසනා ප්‍රාතිමෝක්ෂයත්, ආණා ප්‍රාතිමෝක්ෂයත් දේශනා කරන හෙයින් දීර්ඝ කාලයක් පවතී.

බුදුවරු කරුණු අටකින් අසමාන වෙති

සම්මා සම්බුදුරජාණන් වහන්සේලා කරුණු අටකින් අසමාන වෙති. ආයුෂය, ශරීරප්‍රමාණය, කුලය, ප්රධන්වීර්යය කරන කාලපරිච්ඡේදය, බුද්ධ රශ්මිය, අභිනිෂ්ක්‍රමණය කරන යානය, බෝධි වෘක්ෂය සහ පර්යංක ප්‍රමාණය යන කරුණු අටෙන් බුදුවරු අසමාන වෙති.

බුදුවරු කරුණු සතරකින් සමාන වෙති

බුදුවරු පිළිබඳ කරුණු සතරක් නො වෙනස් ව පවතී. සියලු බුදුවරුන් ගේ බෝධි පර්යංකය එක ම තැන වෙයි. දම්සක් පැවැත්ම ඉසිපතන මිගදායේ සිදු වේ. දෙවාරෝහනය සංකස්ස නගරද්වාරයෙ හි ද, ගන්ධකුටිය ජේතවනයෙ හි ද, වේ. මේ කරුණු සතරින් බුදුවරු සමාන වෙති.

බුදුවරුන් ට සාධාරණ ධර්මතා සමතිසකි

01. පශ්චිමභවික බෝධිසත්වයන් සිහිනුවණින් යුතු ව මවුකුසින් බිහි වීම.

02. මවුකුස පලක් බැඳ බලාසිටීම.

03. බෝසත් මවු සිටිපියෙ හි සිට බෝසතුන් බිහි කිරීම.

04. අරණෙ හි දී මවුකුසින් බිහි වීම.

05. උපන් කෙනෙහි උතුරු දිග ට සත් පියවරක් ගොස් සීහනාද කිරීම.

06. සතරපෙරනිමිති දැක පුත් කුමරු උපන් දා මහාභිනිෂ්ක්‍රමණය කිරීම.

07. පැවිදි ව සත්දිනක් හෝ ප්‍රධන් වීර්යය කිරීම.

08. බුදුවන දවස කිරිපිඬු වැළඳීම.

09. තණ ඇතිරියෙ හි වැඩසිට සර්වඥතාඥානය ලැබීම.

10. බුද්ධත්වය සඳහා ආනාපානසති කමටහන් වැඩීම.

11. මාර පරාජය සිදු කිරීම.

12. බෝධිපර්යංකයෙ හි ම ත්‍රිවිද්‍යාව ලැබීම.

13. සත්සතිය ගතකිරීම.

14. මහාබ්‍රහ්මයා ගේ අයැදීමෙන් දහම් දෙසීම.

15. ඉසිපතන මිගදායෙ හි ම දම්සක් පැවැත්වීම.

16. ප්‍රථම ප්රාතිමෝක්ෂ දේශනාව නවම් පුරපසළොස්වක් පොහෝ දිනයේ දී පැවැත්වීම.

17. දෙව්රම් වෙහෙර තැන් හි ම නිබද්ධවාසය.

18. සැවැත්පුරදොර යමාමහ පෙළහර දැක්වීම.

19. තව්තිසාවේ අභිධර්ම දේශනාව.

20. සංකස්සපුර ද්වාරයෙන් දෙව්ලොවින් බැසීම.

21. නිරතුරු ඵලසමාපත්තිය ට සමවැදීම.

22. ධ්‍යාන දෙක් හි වෛනෙයජනයා බැලීම.

23. කරුණක් නැඟීකල් හි ම ශික්ෂා පැනවිම.

24. අර්ථොත්පත්ති නිමිති කොට ජාතක දේශනාව.

25. ඥාතිසමාගමයෙ හි බුද්ධ වංශ දේශනාව.

26. ආගන්තුක භික්ෂුන් සමග පිළිසඳර කිරීම.

27. ආරාධනයෙන් වස් එළඹ දායකයන් ට නො දන්වා නො යාම.

28. දිනපතා පංචබුද්ධකෘත්‍යය නො කඩ කොට සිදු කිරීම.

29. පරිනිර්වාණය ට පෙර සූකර මද්දවය වැළඳීම.

30. සූවිසි කෙළසුවහස් සමවත් සමවැදී පිරිනිවීම.

මෙ ම ලිපි පෙළ බුද්ධ වංශ පාළිය මූලික කරගනිමින් සම්පාදනය වන බව පෙර ද, සඳහන් කරන්නට යෙදුනි. මෙ ම බුදුවරු විසිපස්නම ට පෙර පහල වූ තව ත් බුදුවරු තුන්නමක් පිළිබඳ සඳහන් වේ. බුද්ධ වංශයෙන් පැහැදිලි වන්නේ දීපංකර බුදුරදුන් ගේ සිට ය. නමුත් ඒ හැර දීපංකර බුදුන් ගේ සාර මණ්ඩ කල්පයේ පෙර පහල වූ බුදුවරු පිළිබඳ එ හි සඳහනක් නැත. තණ්හංකර, මහාවීර, මේධංකර යන බුදුවරු එ ම කල්පයේ පෙර පහල විය. ඒ පිළිබඳ විස්තරයක් පූජාවලියේ දෙවන පරිච්චේදයේ දක්නට ඇත.

තණ්හංකර බුදුරජාණන් වහන්සේ "සුනන්ද" පිය රජු හා "මනෝනඤ" මව් දේවිය මවු පදවිය ලබා උපන් අතර තණ්හංකර බුදුරජාණන් වහන්සේ දින හතක් දුෂ්කර ක්‍රියා කොට "රුක්අත්තන" ගසක මුල බුදුබව ට පත්විය.

මේධංකර බුදුරජාණන් වහන්සේ "සුදේව" රජු හා "යසෝධරා" දේවියට මවුපියන් වු අතර මේධංකර බුදුන් සති දෙකක් දුෂ්කර ක්‍රියා කොට "කෑල" නැමති බෝධි මුලයේ දී බුදුබව ට පත් විය.

සරණංකර බුදුරජාණන් වහන්සේ "සුමංගල" රජු හා "යසවතී" දේවිය ට මවුපියන් වු අතර සරණංකර බුදුරජාණන් වහන්සේ "පුලිලබෝධි" මුලයේ දී මාසයක කාලයක් දුෂ්කර ක්‍රියා කොට බුදුබව ට පත්විය.

බුද්ධ වංශ පිළිබඳ හොඳින් විමසා බැලූවිට පෙනෙන කරුණක් වන්නේ බුදුවරු පහල වන කල්ප ප්‍රමාණය ට වඩා බුදුවරු පහල නො වන කල්ප ප්‍රමාණය ඉතා විශාල බව යි. තව ත් කරුණක් වන්නේ බුදුවරු දෙනමක් අතර කාලසීමාව මෙතෙකැ යි ගණනින් දැක්විය නො හැකි තරම් ඉතා දීර්ඝ කාලයක් වීම යි. අතිශය දුර්ලභ බුද්ධොත්පාද කාලයක් අපි ලබා ඇත්තෙමු. එ සේ ම උතුම් මනුෂ්‍ය ආත්මයක් ද ලැබී ඇත. ක්ෂණ සම්පත්තිය නිසි ආකාරයෙන් පිහිටා ඇත. එයින් නිසි ප්‍රයෝජනය ලබාගැනීමට නම් බුදුන් දෙසු මග ඔස්සේ ගමන් කොට නිර්වාණ සම්පත්තිය ලබාගත යුතු ය. ඒ සඳහා සීල, සමාධි, ප්‍රඥා වැඩීම පිණිස අධිෂ්ඨාන කරගනිමු.

තෙරුවන් සරණ යි!

[QUOTE="Fox Mulder89, post: 18005821, member: 454953"] [COLOR="DarkRed"][SIZE="5"]I have copied this from facebook buddhist page.(bowdyaa)[/SIZE][/COLOR] [COLOR="Navy"][SIZE="4"]නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. ලොව්තුරු බුදුවරු අප ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ බුදුවීම ට ප්‍රථම ව නියත විවරණ ලද දීපංකර බුදුරජාණන් වහන්සේ ගේ බුද්ධ වංශයේ සිට අප ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ බුද්ධ වංශය දක්වා වන බුදුවරු විසිපස්නම පිළිබඳ තොරතුරු මේ අනුව සකස් කර ඇත. මේ ලිපිය ඒ පිළිබඳ පුර්විකාවකි. තුන්ලොව ට ම අතිශ්‍රේෂ්ඨ, අතිදුර්ලබ, උත්තරීතර පදවිය ලෙස ලොවුතුරු සම්මා සම්බුද්ධත්වය හැඳින්විය හැකි ය. බුදුවරයකු ගේ ශ්‍රේෂ්ඨත්වය නිවැරදි ව දේශනා කළ හැක්කේ තව ත් බුදුවරයකු ට ම පමණකි. බුදුගුණ අනන්ත ය. බුදු කෙනෙකුන් කල්පයක් තිස්සේ වෙනත් කිසි ම දෙයක් දේශනා නො කර බුදුගුණ පමණක් දේශනා කළ ත්, කල්පය නිමාවට පත් වනවා මිසක බුදුගුණ නිමාවට පත් නො වේ. එ මෙන් ම බුදුරජාණන් වහන්සේලා දෙනමක් අතර කාල පරතරය අවුරුදුවලින් මෙ පමණකැ යි දැක්විය නො හැකි තරම් ඉතා දීර්ඝ ය. සමහර කල්පවල බුදුවරු පහළ වන්නේ සිව් නමකි. එය “ සාරමණ්ඩ කල්පය" නමින් හඳුන්වනු ලැබේ. “වර” නමින් හඳුන්වන කල්පයෙහි බුදුවරු තුන් නමක් පහළ වෙති. “මණ්ඩ “කල්පයෙහි පහළ වන්නේ බුදුවරු දෙනමකි. එක බුදුකෙනෙක් පහළ වන කල්පය “සාර” නමින් හඳුන්වනු ලැබේ. තව ද, බොහෝ කල්පයන් බුදුවරු පහල නො වන "ශුන්‍ය කල්ප" බව ත්, බුදුවරු උපරිම ව පහල වන මහභාද්‍රකල්පයේ වුව ද, චතුරාර්ය සත්‍ය කතා කෙරෙන කාලය ඉතා අල්ප බව ත් දැක් වේ. මේ කරුණු කිහිපය සැලකිල්ල ට ගත කල ලොව උතුම් ම සේ ම දුර්ලබ ම පදවිය ලෙස ලොවුතුරු සම්මා සම්බුද්ධත්වය හැඳින්විය හැකි ය. සම්මා සම්බුද්ධත්වය පතා පෙරුම් පුරන මේ සෑම බෝසත්වරයකු ම බුදු බව ලැබීමට නම් බුදුරජාණන් වහන්සේ ගෙන් නියත විවරණ ලැබිය යුතු ය. නියත විවරණය ලබාගැනීම ට පෙර සෑම බෝසත්වරයෙක් ම මනෝ ප්රණිධානය හා වාග් ප්රණිධානය සම්පූර්ණ කොට තිබිය යුතු ය. මනෝ ප්රණිධානය යනු පුණ්‍ය කර්ම කොට මේ පිනින් මට බුදුබව ලැබේ වා යි සිතින් සිතීම යි. මේ මනෝ ප්රණිධානය බෝසත්වරයකු විසින් සත් අසංඛ්‍ය කල්ප ලක්ෂයක් සම්පූර්ණ කළ යුතු වේ. මෙ සේ මනෝ ප්රණිධානය සම්පූර්ණ කළ බෝසත්වරයා ඊළඟ ට වාග් ප්රණිධානය පුරන්න ට පටන් ගනියි. වාග් ප්රණිධානය යනු පින්කම් සිදුකොට “ මට මේ පිනෙන් බුදුබව ලැබේ වා! යැ යි වචනයෙන් ම ප්‍රකාශ කිරීම යි. මෙ සේ වාග් ප්රණිධානය නව අසංඛ්‍ය කල්ප ලක්ෂයක් සම්පූර්ණ කළ යුතු ය. එක් කලෙක දී බ්‍රහ්ම ලෝකය හිස් ව යන්නට විය. සිටින බ්‍රහ්මයන් ගේ ආයුෂ ගෙවී බඹ ලොවින් චුතවෙයි. නැවත බඹ ලොව උපදින බ්‍රහ්මයෙක් ද නැත. එක්තරා බ්‍රහ්මයෙක් මෙය ට හේතුව කුමක් දැ යි විමසා බලන විට බුද්ධ ශූන්‍ය කල්ප බොහෝ ගණනක් ගත වී ඇති බව පෙනුණි. බුදු බව පතන බෝසත්වරයෙක් නැති දැ යි බැලී ය. අනන්ත අප්‍රමාණ සිටින බව ත් උන්වහන්සේලා තව ම පෙරුම් දම් සපුරන බව ත් දුටුවේ ය. එ සේ නමුත් තමා ත් කිසියම් පුද්ගලයෙක් බුදු බව පැතීමට යොමු කළ යුතු යැයි කල්පනා කළ බ්‍රහ්මයා ඒ සඳහා සුදුසු පුද්ගලයකු සෙවී ය. එ විට ගමන් කළ නැව කැඩී මුහුදු බත් ව මවත් කරපින්නාගෙන සත් දිනක් පිහිනන ගුණවත් වීර්යවන්ත පුරුෂයා දුටුවේ ය. මෙබඳු ශ්‍රේෂ්ඨ පුරුෂයකු ට යි බුදු බව ප්‍රාර්ථනා කරවිය යුත්තේ යැ යි සිතූ බ්‍රහ්මයා ඔවුන් ගොඩ බිම ට සේන්දු කොට මව ට ආරූඪ වී “ පුතේ නුඹ මතු දිනක බුදුවෙයන්” යි කියවීය . අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුදු බව පැතීමේ ආරම්භය එය යි. එ දින සිට මනෝප්‍රණිධානය සත් අසංඛ්‍ය කල්ප ලක්ෂයක් සම්පූර්ණ කොට පුරාණ ගෞතම බුදුරදුන්ගෙන් අනියත විවරණය ලැබ වාග් ප්රණිධානය පිරීම ඇරඹී ය. අනියත විවරණය යනු බුද්ධ කාරක ධර්මයන් සම්පූර්ණ කළ හොත් බුදු බව ලබාගත හැකි යැ යි බුදුරජාණන් වහන්සේ නමක් අනියමාර්ථයෙන් ප්‍රකාශ කිරීමයි. මෙ සේ මනෝ ප්රණිධානය හා වාග් ප්රණිධානය සම්පූර්ණ කළ බෝසත්වරයා නියත විවරණය ලබා ගැනීමට සුදුසුකම් ලබයි. නියත විවරණය ලබා ගැනීම ට බුදුරජාණන් වහන්සේ නමක් වෙතට එළඹෙන බෝසත්වරයා කරුණු අටකින් සමන්විත විය යුතු ය. මනුස්සත්තං ලිංග සම්පත්ති හේතු සත්ථාර දස්සනං පබ්බජ්ජා ගුණ සම්පත්ති අධිකාරෝ ච ඡන්දතා අට්ඨ ධම්ම සමෝධානා අභිනීහාරෝ සමිජ්ඣති යනුවෙන් දක්වා ඇත්තේ එ ම කරුණූ අටයි. මනුෂ්‍යත්වය යනු මිනිසකු වී සිටීම යි. පළමු වන නියත විවරණයෙන් පසු ලබන නියත විවරණවල ට මේ අවශ්‍යතාව නැත. අප ගෞතම බුදුරජාණන් වහන්සේ සිව් වැනි වරට සුමන බුදුරදුන්ගෙන් විවරණ ලබා ගන්නේ අතුල නම් නාරජෙක් ව සිටියදී ය. සත් වෙනුව විවරණය ලබාගත්තේ අනොමදස්සී බුදුරදුන්ගෙනි. ඒ යක්ෂ සේනාධිපතියෙක් ව සිටිය දී ය. අට වන වර පදුම බුදුරදුන්ගෙන් විවරණ ලබාගන්නේ සිංහරාජයකුව සිටිය දී ය. ලිංග සම්පත්තිය යන්නෙන් ගණන් ගැනෙනුයේ පුරුෂයකු වීම යි. හේතු යනු නියත විවරණය ලබන ආත්මභාවයේම රහත් වී නිවන් දැකීමට හේතු සම්පත් තිබීමයි. අපේක්ෂාව පැතුම් බුද්ධත්වය බැවින් හේතු සම්පත් ඇතත් රහත් භාවයට පත් නොවේ. සත්ථාර දස්සනය නම් සම්බුදුවරයන් වහන්සේ නමක් දැකීම යි. ප්‍රථම නියත විවරණය චෛත්‍යයක් බෝධියක් ඉදිරියේ දී ලබාගත නොහැක. බුදුරදුන් පිරිනිවි කල්හි ශ්‍රාවකයකුගෙන් ද ලබාගත නො හැක. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරිපිට දීම ලබාගත යුතු ය. පබ්බජ්ජා වශයෙන් හඳුන්වන්නේ පැවිදි වී සිටිය යුතු බවයි. නියත විවරණය පළමුවෙන්ම ලබාගන්නා තැනැත්තා බුද්ධශාසනයෙහි හෝ කර්ම, කර්මඵල පිළිගන්නා තාපස කොටසක හෝ පැවිදි වී සිටිය යුතු ය. ගුණසම්පත්ති නම් පැවිදිව ධ්‍යානාදී ගුණයන් ලබා තිබීමයි. පැවිදිව සිටිය ද පඤ්ච අභිඥා අෂ්ට සමාපත්ති නොලබා සිටින කෙනකුට පළමු වැනි නියත විවරණය ලබා ගත නොහැක. අධිකාරය නම් ජීවිත පරිත්‍යාගය යි. එ දා අප ගෞතම බුදුරජාණන් වහන්සේ සුමේධ තාපසයන්ව දීපංකර බුදුරදුන්ගෙන් ප්‍රථම නියත විවරණය ලබන විට බුදුරදුන්ට සහ විසි දහසක් මහා සංඝරත්නයට තම පිට ඒදණ්ඩක් කොට මඩෙහි දිගා වි සිටියේ ජීවිත පරිත්‍යාගයෙනි. ඡන්දතා යනු බුදුවීම සඳහා ඇති බලවත් කැමැත්ත ය. බුදුවීම සඳහා ඕනෑ ම කැපවීමක් කිරීමට හැකියාවක් ඇති තැනැත්තාට ම නියත විවරණය ලැබේ. ගෞතම බෝසතාණන් වහන්සේට එදා දීපංකර පාදමූලයේ දී මෙ කී කරුණු සම්පූර්ණ වී තිබුණු හෙයින් ප්‍රථම නියත විවරණය ලබාගැනීමට හැකි විය. පෙරුම් පිරීමේ අනුහස් නියත විවරණ ලත් බෝසත්හු, සසර සරන කල් හි, අවීචියෙ හි නො උපදිත්. ලෝකාන්තරික නිරයෙ හි නො උපදිත්. ප්‍රේත ව නො උපදිත්. පරෝපකාර පිණිස සිය කැමත්තෙන් ද තිරිසන් ව උපදිත හැකි වෙතත් ඇතකු ට වඩා ලොකු හෝ වටුවකු ට වඩා කුඩා සතෙක් ව නො උපදී. මිනිස් ව උපදනා කල ස්ත්‍රී ව, පණ්ඩක ව, නපුංසක ව උභතෝඛ්‍යංජනක ව, නො උපදිත්. අනාන්තරිය පව් නො කරත්, නියත මිසදිටු නො ගනිත්, අසංඥතලයෙ හි හෝ ශුද්ධාවාසයෙ හි නො උපදිත්. අන්තිම අත්බව් හි තුසිත දෙව් ලොවින් චුත ව මව් කුස පිළිසිඳ ගනු ලබයි. සිහි නුවණින් යුතු ව ම පිලිසිඳ ගනිත්. සිහිනුවණින් යෙදී ම මව් කුස වසත්. බිහි වනුවෝ ද සිහි නුවණින් යෙදී ම බිහි වෙත්. මේ ආදී අනුසස් රැසෙක් වෙති. ඒ හැම , පාරමී ධර්ම පිරීමෙන් ඇති වන අනුසස් ය. සමතිස් පාරමිතා පිරීමේ අග්‍රඵලය නම් උතුම් ලොව්තුරු බුදුබව යි. පෙරුම් පුරන කාලය රහත්බව ලබන්නට අඩු ම ගණනේ කල්ප ලක්ෂයක් ද, පසේ බුදු බව සඳහා අසංඛ්‍ය දෙකකුත් මහා කල්ප ලක්ෂයක් ද, පෙරුම් පිරිය යුතු. ය ලොව්තුරා බුදු බව ලබන්න ට ප්‍රඥාධික බෝධිසත්ත්වයන් විසින් සතර අසංඛ්‍යයකුත් කල්ප ලක්ෂයක් පෙරුම් පිරිය යුතු ය. ශ්‍රද්ධාධික බෝසතුන් විසින් අට අසංඛ්‍යයකුත් කල්ප ලක්ෂයක් ද වීර්යාධිකයන් විසින් සොළොස් අසංඛ්‍යයකුත් කල්ප ලක්ෂයක් ද පෙරුම් පිරිය යුතු ය. මෙතෙක් පහල වූ බුදුවරු. සම්මා සම්බුදුරාජණන් වහන්සේ හැර ලෝකයෙහි පහළ වූ කිසි ම ශාස්තෘවරයෙක් තමන් ගේ තත්ත්වය ට ශ්‍රාවකයන් ට ත් පත්විය හැකි යැ යි දේශනා කොට නැත. බුදුරජාණන් වහන්සේ බුද්ධ කාරක ධර්ම සම්පූර්ණ කරන ඕනෑ ම කෙනකු ට බුද්ධත්වය ලබාගත හැකි බව දේශනා කළ සේක. එහෙත් බුද්ධත්වය ලබා ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නො වේ. ඒ සඳහා කාලාන්තරයක් නො පසුබට උත්සාහයෙන්, ධෛර්යයෙන් පාරමිතා උපපාරමිතා , පරමත්ථ පාරමිතා වශයෙන් දස පාරමිතාවන් සම්පූර්ණ කළ යුතු ය. එසේ පාරමිතාවන් සම්පූර්ණ කොට බුද්ධත්වය පත්වූවෝ ද අනන්ත අප්‍රමාණ බව (අප්පමාණෝ බුද්ධෝ ) ඛන්ද පරිත්තයෙහි සඳහන් වේ. මේ සඳහා අප ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ බෝධිසත්ව කාලසීමාවන් අධ්‍යනය වැදගත් ය යි සිතේ. බෝධිසත්ව අවධියේ දී උන්වහන්සේ ට හමු වී ඇති අතීත බුදුවරු ගණන පමණක් පන්ලක්ෂ දොළොස්දහස් විසිහතක් (512,027)බව දේශනා කර ඇත. මනෝ ප්‍රනිදානය තුළ සම්මා සම්බුදුවරු එක්ලක්ෂ විසිපන්දහසක් (125,000) ද, වාක් ප්‍රනිදානය තුළ සම්මා සම්බුදුවරු තුන්ලක්ෂ අසූහත්දහසකුත් (387,000) කය වාක් ප්‍රනිදානය තුළ දී හමු වූ සම්මා සම්බුදුවරු ගණන ව්සිහතකුත් (27) වශයෙනි. ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ට පත්වන්න ට පෙර පාරමිතා පිරු කාලය තුළ පමණක් බුදුවරු මෙ පමණ සංඛ්‍යාවක් පහල වී ඇතිනම් මෙ ලොව පහල වූ අතීත බුදුවරු ගණන මෙ පමණකැ යි කියා කිසිසේත් කිව නො හැකි ය. අසංඛ්‍ය ගණනක් බුදුවරු පහල වී ඇති බව බුද්ධවංශයන් හි දැක් වේ. ප්‍රඥාධික , ශ්‍රද්ධාධික, වීර්යාධික බුදුවරු. ප්‍රඥාධික , ශ්‍රද්ධාධික ආදි බුදුවරුන් ලබන බුද්ධත්වයෙහි හා දේශනා කරන ධර්මයෙ හි කිසිදු වෙනසක් නැත. සමස්තයක් වශයෙන් ගතහොත් සෑම බුදුවරයෙක් ම දේශනා කරනුයේ අකුරු අටෙකි. වචන තුනෙකි. එ නම් අනිච්ච දුක්ඛ අනත්ත යන මේ අකුරු අට හා පද තුන යි. ශාරීරික වශයෙන් උස මහතින් වෙනස් වුණත් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ, අසූ අනුවඤ්ජන එක සේ ම පවතී. ඓශ්චර්යයෙන් හා පුණ්‍ය මහිමයෙන් ද ප්‍රඥාධික බුදුරදුන් ට වඩා ශ්‍රද්ධාධික බුදුරදුන් වැඩිය. ශ්‍රද්ධාධික බුදුරදුන් ට වඩා විර්යාධික බුදුරදුන් වැඩි ය. හේතුව පෙරුම් දම් පුරණ කාලය දීර්ඝ බැවිනි. දීර්ඝායුෂ සහිත බුදුරජාණන් වහන්සේ ගේ ශාසනය උන්වහන්සේ ගේ පරිනිර්වාණයෙන් පසු වැඩි කාලයක් නො පවතී. උන්වහන්සේ අනුශාසනා ප්රාතිමෝක්ෂය පමණක් දේශනා කරන හෙයිනි. අල්පායුෂ්ක බුදුරජාණන් වහන්සේ අනුශාසනා ප්‍රාතිමෝක්ෂයත්, ආණා ප්‍රාතිමෝක්ෂයත් දේශනා කරන හෙයින් දීර්ඝ කාලයක් පවතී. බුදුවරු කරුණු අටකින් අසමාන වෙති සම්මා සම්බුදුරජාණන් වහන්සේලා කරුණු අටකින් අසමාන වෙති. ආයුෂය, ශරීරප්‍රමාණය, කුලය, ප්රධන්වීර්යය කරන කාලපරිච්ඡේදය, බුද්ධ රශ්මිය, අභිනිෂ්ක්‍රමණය කරන යානය, බෝධි වෘක්ෂය සහ පර්යංක ප්‍රමාණය යන කරුණු අටෙන් බුදුවරු අසමාන වෙති. බුදුවරු කරුණු සතරකින් සමාන වෙති බුදුවරු පිළිබඳ කරුණු සතරක් නො වෙනස් ව පවතී. සියලු බුදුවරුන් ගේ බෝධි පර්යංකය එක ම තැන වෙයි. දම්සක් පැවැත්ම ඉසිපතන මිගදායේ සිදු වේ. දෙවාරෝහනය සංකස්ස නගරද්වාරයෙ හි ද, ගන්ධකුටිය ජේතවනයෙ හි ද, වේ. මේ කරුණු සතරින් බුදුවරු සමාන වෙති. බුදුවරුන් ට සාධාරණ ධර්මතා සමතිසකි 01. පශ්චිමභවික බෝධිසත්වයන් සිහිනුවණින් යුතු ව මවුකුසින් බිහි වීම. 02. මවුකුස පලක් බැඳ බලාසිටීම. 03. බෝසත් මවු සිටිපියෙ හි සිට බෝසතුන් බිහි කිරීම. 04. අරණෙ හි දී මවුකුසින් බිහි වීම. 05. උපන් කෙනෙහි උතුරු දිග ට සත් පියවරක් ගොස් සීහනාද කිරීම. 06. සතරපෙරනිමිති දැක පුත් කුමරු උපන් දා මහාභිනිෂ්ක්‍රමණය කිරීම. 07. පැවිදි ව සත්දිනක් හෝ ප්‍රධන් වීර්යය කිරීම. 08. බුදුවන දවස කිරිපිඬු වැළඳීම. 09. තණ ඇතිරියෙ හි වැඩසිට සර්වඥතාඥානය ලැබීම. 10. බුද්ධත්වය සඳහා ආනාපානසති කමටහන් වැඩීම. 11. මාර පරාජය සිදු කිරීම. 12. බෝධිපර්යංකයෙ හි ම ත්‍රිවිද්‍යාව ලැබීම. 13. සත්සතිය ගතකිරීම. 14. මහාබ්‍රහ්මයා ගේ අයැදීමෙන් දහම් දෙසීම. 15. ඉසිපතන මිගදායෙ හි ම දම්සක් පැවැත්වීම. 16. ප්‍රථම ප්රාතිමෝක්ෂ දේශනාව නවම් පුරපසළොස්වක් පොහෝ දිනයේ දී පැවැත්වීම. 17. දෙව්රම් වෙහෙර තැන් හි ම නිබද්ධවාසය. 18. සැවැත්පුරදොර යමාමහ පෙළහර දැක්වීම. 19. තව්තිසාවේ අභිධර්ම දේශනාව. 20. සංකස්සපුර ද්වාරයෙන් දෙව්ලොවින් බැසීම. 21. නිරතුරු ඵලසමාපත්තිය ට සමවැදීම. 22. ධ්‍යාන දෙක් හි වෛනෙයජනයා බැලීම. 23. කරුණක් නැඟීකල් හි ම ශික්ෂා පැනවිම. 24. අර්ථොත්පත්ති නිමිති කොට ජාතක දේශනාව. 25. ඥාතිසමාගමයෙ හි බුද්ධ වංශ දේශනාව. 26. ආගන්තුක භික්ෂුන් සමග පිළිසඳර කිරීම. 27. ආරාධනයෙන් වස් එළඹ දායකයන් ට නො දන්වා නො යාම. 28. දිනපතා පංචබුද්ධකෘත්‍යය නො කඩ කොට සිදු කිරීම. 29. පරිනිර්වාණය ට පෙර සූකර මද්දවය වැළඳීම. 30. සූවිසි කෙළසුවහස් සමවත් සමවැදී පිරිනිවීම. මෙ ම ලිපි පෙළ බුද්ධ වංශ පාළිය මූලික කරගනිමින් සම්පාදනය වන බව පෙර ද, සඳහන් කරන්නට යෙදුනි. මෙ ම බුදුවරු විසිපස්නම ට පෙර පහල වූ තව ත් බුදුවරු තුන්නමක් පිළිබඳ සඳහන් වේ. බුද්ධ වංශයෙන් පැහැදිලි වන්නේ දීපංකර බුදුරදුන් ගේ සිට ය. නමුත් ඒ හැර දීපංකර බුදුන් ගේ සාර මණ්ඩ කල්පයේ පෙර පහල වූ බුදුවරු පිළිබඳ එ හි සඳහනක් නැත. තණ්හංකර, මහාවීර, මේධංකර යන බුදුවරු එ ම කල්පයේ පෙර පහල විය. ඒ පිළිබඳ විස්තරයක් පූජාවලියේ දෙවන පරිච්චේදයේ දක්නට ඇත. තණ්හංකර බුදුරජාණන් වහන්සේ "සුනන්ද" පිය රජු හා "මනෝනඤ" මව් දේවිය මවු පදවිය ලබා උපන් අතර තණ්හංකර බුදුරජාණන් වහන්සේ දින හතක් දුෂ්කර ක්‍රියා කොට "රුක්අත්තන" ගසක මුල බුදුබව ට පත්විය. මේධංකර බුදුරජාණන් වහන්සේ "සුදේව" රජු හා "යසෝධරා" දේවියට මවුපියන් වු අතර මේධංකර බුදුන් සති දෙකක් දුෂ්කර ක්‍රියා කොට "කෑල" නැමති බෝධි මුලයේ දී බුදුබව ට පත් විය. සරණංකර බුදුරජාණන් වහන්සේ "සුමංගල" රජු හා "යසවතී" දේවිය ට මවුපියන් වු අතර සරණංකර බුදුරජාණන් වහන්සේ "පුලිලබෝධි" මුලයේ දී මාසයක කාලයක් දුෂ්කර ක්‍රියා කොට බුදුබව ට පත්විය. බුද්ධ වංශ පිළිබඳ හොඳින් විමසා බැලූවිට පෙනෙන කරුණක් වන්නේ බුදුවරු පහල වන කල්ප ප්‍රමාණය ට වඩා බුදුවරු පහල නො වන කල්ප ප්‍රමාණය ඉතා විශාල බව යි. තව ත් කරුණක් වන්නේ බුදුවරු දෙනමක් අතර කාලසීමාව මෙතෙකැ යි ගණනින් දැක්විය නො හැකි තරම් ඉතා දීර්ඝ කාලයක් වීම යි. අතිශය දුර්ලභ බුද්ධොත්පාද කාලයක් අපි ලබා ඇත්තෙමු. එ සේ ම උතුම් මනුෂ්‍ය ආත්මයක් ද ලැබී ඇත. ක්ෂණ සම්පත්තිය නිසි ආකාරයෙන් පිහිටා ඇත. එයින් නිසි ප්‍රයෝජනය ලබාගැනීමට නම් බුදුන් දෙසු මග ඔස්සේ ගමන් කොට නිර්වාණ සම්පත්තිය ලබාගත යුතු ය. ඒ සඳහා සීල, සමාධි, ප්‍රඥා වැඩීම පිණිස අධිෂ්ඨාන කරගනිමු. තෙරුවන් සරණ යි![/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom