Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Yesterday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Yesterday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Interlock_Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කට්ටියගෙන් පුංචි උදව්වක් ඕන.....

ගෙදර ඉස්සරහ මිදුලේ පොඩි අට්ටාලයක් ගැහුවා අවුරුද්දු එක හමාරක් තිස්සේ අව්වට වේලි වේලි වැස්සට තෙමුන වාහනේ දාන්න...

Finishing එකටත් හොඳයි කියලා හිතලා බිමට interlock ඇල්ලුවා.....

බාස් කාරයා බිත්ති බඳින කපරාරු වැඩ හොඳට කලාට interlock අල්ලන්න ගිහින් ගම කෑවා.....මෙන්න බලන්නකෝ........

සූර පප්පා කාටුන් එකේ මකබාස් පිරමිඩ් හදනකොටත් මීට වැඩිය හොඳට වැඩේ කරනවා.....

සමහර තැන්වල අඟල් කාලක විතර හිඩැස්

කොහොම උනත් දැන් මූ ගම කාලා ඉවරයිනේ. කට්ටිය දන්න විදියට මට කියනවද.....

මෙතන interlock ටික සම්පූර්ණයෙන්ම ගලවන්නෙ නැතුව ගල් කුඩුවල දූවිල්ල හරි නැති කරගන්න විදියක්.

interlock අල්ලන්න කලින් බිමට ගල්කුඩු දාලා මට්ටම් කරනවා කියලා දන්නවා ඇතිනෙ. ඒ දූවිල්ල තමයි මාර වණයක් වෙලා තියෙන්නේ. ගෙදර ඇතුලත් ගන්න දෙයක් නෑ.

test කරන්න වගේ කොලපු දාලා බැලුවා අසාර්ථකයි. පතුරු වගේ කැඩිලා යනවා.

මොකක් හරි සීරීම් වලට ඔරොත්තු දෙන floor paint එකක් තියනවද මේ පාට වලින්. (සිමෙන්ති අලු පාට, රතු පාට)

අඩු ගානෙ බම්ප් එකක්වත් දාගෙන යන්න. රෙපක් දෙන්නම් පුලුවන් විදියට කට්ටියටම.

[QUOTE="Rex921, post: 21263589, member: 140454"] [CENTER][SIZE=3]කට්ටියගෙන් පුංචි උදව්වක් ඕන.....:) ගෙදර ඉස්සරහ මිදුලේ පොඩි අට්ටාලයක් ගැහුවා අවුරුද්දු එක හමාරක් තිස්සේ අව්වට වේලි වේලි වැස්සට තෙමුන වාහනේ දාන්න...:baffled::P Finishing එකටත් හොඳයි කියලා හිතලා බිමට interlock ඇල්ලුවා.....:oo: බාස් කාරයා බිත්ති බඳින කපරාරු වැඩ හොඳට කලාට interlock අල්ලන්න ගිහින් ගම කෑවා.....මෙන්න බලන්නකෝ........:growl: [IMG]http://i.imgur.com/OW3H8y0.jpg[/IMG] [IMG]http://i.imgur.com/VQmu7pT.jpg[/IMG] සූර පප්පා කාටුන් එකේ මකබාස් පිරමිඩ් හදනකොටත් මීට වැඩිය හොඳට වැඩේ කරනවා.....:growl: සමහර තැන්වල අඟල් කාලක විතර හිඩැස් :baffled: _________________________________________________ කොහොම උනත් දැන් මූ ගම කාලා ඉවරයිනේ. කට්ටිය දන්න විදියට මට කියනවද.....:dull::dull::dull: මෙතන interlock ටික සම්පූර්ණයෙන්ම ගලවන්නෙ නැතුව ගල් කුඩුවල දූවිල්ල හරි නැති කරගන්න විදියක්.:oo: . interlock අල්ලන්න කලින් බිමට ගල්කුඩු දාලා මට්ටම් කරනවා කියලා දන්නවා ඇතිනෙ. ඒ දූවිල්ල තමයි මාර වණයක් වෙලා තියෙන්නේ. ගෙදර ඇතුලත් ගන්න දෙයක් නෑ.:dull: test කරන්න වගේ කොලපු දාලා බැලුවා අසාර්ථකයි. පතුරු වගේ කැඩිලා යනවා. :( මොකක් හරි සීරීම් වලට ඔරොත්තු දෙන floor paint එකක් තියනවද මේ පාට වලින්. (සිමෙන්ති අලු පාට, රතු පාට):dull: අඩු ගානෙ බම්ප් එකක්වත් දාගෙන යන්න. රෙපක් දෙන්නම් පුලුවන් විදියට කට්ටියටම.:) [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom