Internal Hard Drives

halfwit

Member
Oct 24, 2014
46
2
0
Grave yard
මගේ තියෙන්නෙ බ්‍රෑන්ඩඩ් කොමත් එක්ක ආව සැම්සුන්ග් හාඩ් එකක්.
2008 ඉඳන් පාවිච්චි කරන්නෙ.
තාම කිසි ලෙඩක් නෑ.
 

rock pora

Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මගේ තියෙන්නෙ සැම්සුන්ග් හාර්ඩ් 2 ක්. අවුරුදු 3 ක් විතර ඇති. තාම ලෙඩක් නම් ආවෙ නෑ.
    මගේ තියෙන්නෙ බ්‍රෑන්ඩඩ් කොමත් එක්ක ආව සැම්සුන්ග් හාඩ් එකක්.
    2008 ඉඳන් පාවිච්චි කරන්නෙ.
    තාම කිසි ලෙඩක් නෑ.

    macho samsung eke 1TB thiyenavada??
    samsung ane mnda bn :D

    dualcore E5700 & i5 dekatam oka thama ;)

    mata nam slow wela ne 500GB full
    game thama wedi hariyak gahanne
    UPS ekakuth netiwa use karanne
    hariyata off karanneth ne ban hitapu gaman :baffled:

    mage kalin thibbe 1TB blue ekak.mata aye ganna bayai bn.kalin vadema veida kiyala
    eth ithin dan ganna venne blue ekak thama :D