Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
International Driver's Permit ගන්න එකේ වැදගත්කමක් තියෙනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්ටනැෂනල් ඩ්‍රයිවින් පර්මිට් එක කියන්නේ රියදුරු බලපත්‍රයක් නෙමෙයි. අඩුම තරමේ එකේ "license" කියන වචනේ ගහලවත් නැ. එක වාහන එලවන්න ලෝකේ කිසිම රටක වලංගු නෑ.

IDP එක තමන්ගේ අතේ තියෙන වලංගු රියදුරු බලපත්‍රයේ තියෙන ඇතැම් කරුණු වල ඉංග්‍රීසි හෝ වෙනයම් භාෂාවක පරිවර්තන ලියවිල්ලක් විතරයි. ඕක අදාළ වෙන්නේ ගොඩක් වෙලාවට ඉංග්‍රීසි නොවන ඩ්‍රයිවින් ලයිසන් දෙන රටවල් වලට.

නමුත් සමහර රටවල් වල (ඔස්ට්‍රේලියාව ඇතුළුව) වාහන රෙන්ට් කරද්දී IDP එක ඉල්ලනවා. යුරෝපේ ගොඩක් රටවල් වලට IDP එක අවශ්‍ය නෑ. ඕන නම් යන රටේ rent-a-car කොම්පැනිකට e-mail එකක් දාල අහන්න.

ලංකාවේ ඕක දෙන්නේ automobile association (AA) එකෙන්. ඕක ගන්නවානම් මතක ඇතුව කියන්න IDP එක විතරයි ඕන AA membership එක එපා කියලා. ඒකෙ උද්දික පුතාල IDP එකත් එක්ක membership එකත් හොරෙන් විකුනනවා. AA membership එක සත පහක් වටින්නේ නෑ.

[QUOTE="vishamacharya, post: 28954661, member: 564005"] [SIZE=5]ඉන්ටනැෂනල් ඩ්‍රයිවින් පර්මිට් එක කියන්නේ රියදුරු බලපත්‍රයක් නෙමෙයි. අඩුම තරමේ එකේ "license" කියන වචනේ ගහලවත් නැ. එක වාහන එලවන්න ලෝකේ කිසිම රටක වලංගු නෑ. IDP එක තමන්ගේ අතේ තියෙන වලංගු රියදුරු බලපත්‍රයේ තියෙන ඇතැම් කරුණු වල ඉංග්‍රීසි හෝ වෙනයම් භාෂාවක පරිවර්තන ලියවිල්ලක් විතරයි. ඕක අදාළ වෙන්නේ ගොඩක් වෙලාවට ඉංග්‍රීසි නොවන ඩ්‍රයිවින් ලයිසන් දෙන රටවල් වලට. නමුත් සමහර රටවල් වල (ඔස්ට්‍රේලියාව ඇතුළුව) වාහන රෙන්ට් කරද්දී IDP එක ඉල්ලනවා. යුරෝපේ ගොඩක් රටවල් වලට IDP එක අවශ්‍ය නෑ. ඕන නම් යන රටේ rent-a-car කොම්පැනිකට e-mail එකක් දාල අහන්න. ලංකාවේ ඕක දෙන්නේ automobile association (AA) එකෙන්. ඕක ගන්නවානම් මතක ඇතුව කියන්න IDP එක විතරයි ඕන AA membership එක එපා කියලා. ඒකෙ උද්දික පුතාල IDP එකත් එක්ක membership එකත් හොරෙන් විකුනනවා. AA membership එක සත පහක් වටින්නේ නෑ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom