Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Today at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
International School?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Louvre College - Pannipitiya

වයස අවුරුදු 2.5

ඇතුල්වීමේ ගාස්තු පළවෙනි වාරයත් එක්කම රු. 100000 (2012) 300000 (2024)

වාර ගාස්තුව Nursery රු 25000 (2012) 40000 (2024)

Cambridge Curriculum (Grade1-10)

Education Fund - පැහැදිලි ක්‍රමයක් නැහැ නමුත් විශේෂ අවස්ථාවක කතාකරගත හැකි

ඉගෙනගන්න උනන්දුව ඇති ලමයෙකුට හොද වාතාවරණයක් school එක ඇතුලෙම තියනවා. අනවශ්‍ය බලපෑම් අඩුයි. අමතර ක්‍රියාකාරකම් ක්‍රීඩා පහසුකම් (Tennis court/Basketball court/swimming pool etc) තියනවා. නමුත් swimming විතරක් subject එකක් විදියට time table එකේ තියනවා (grade1-5)

Cambridge or Local stream selection එකක් එනවා Grade 8 වලදී කැමති එකක් තෝරගන්න පුලුවන්

මගේ Experience එකට අනුව නම් Grade 1-5 ඉතාම හොද foundation එකක් ලැබෙනව

නමුත් Grade 10 වලදී හොද experienced ගුරුවරු වෙන රටවලට migrate වුනා. ඒ නිසා ලැබුණු අධ්‍යාපනය ගැන satisfaction එකක් නෑ

Grade 9-10 Subjects 4-5ට private tuition class ගියා.

Cambridge tuition class (රු 2500-4000 per hour)

තවත් දෙයක්

Cambridge curriculum එකේ Commerce and science subjects විතරයි available. Art and design සහ අනෙකුත් subjects නැහැ.

Private applicant කෙනෙක් apply කරනවාට වඩා අඩු ගානකින් school එකක් හරහා apply කරද්දී exam fees අඩුයි. (institution discount)

මේ හැම fee එකක්ම study material / books / tuition / transport අවුරුදු පතා මිල ගණන් ඉහල යනවා

[QUOTE="vectorizer, post: 30459114, member: 158047"] [HEADING=3][B]Louvre College - Pannipitiya වයස අවුරුදු 2.5[/B][/HEADING] [B]ඇතුල්වීමේ ගාස්තු පළවෙනි වාරයත් එක්කම රු. 100000 (2012) 300000 (2024)[/B] වාර ගාස්තුව Nursery රු 25000 (2012) 40000 (2024) Cambridge Curriculum (Grade1-10) Education Fund - පැහැදිලි ක්‍රමයක් නැහැ නමුත් විශේෂ අවස්ථාවක කතාකරගත හැකි ඉගෙනගන්න උනන්දුව ඇති ලමයෙකුට හොද වාතාවරණයක් school එක ඇතුලෙම තියනවා. අනවශ්‍ය බලපෑම් අඩුයි. අමතර ක්‍රියාකාරකම් ක්‍රීඩා පහසුකම් (Tennis court/Basketball court/swimming pool etc) තියනවා. නමුත් swimming විතරක් subject එකක් විදියට time table එකේ තියනවා (grade1-5) Cambridge or Local stream selection එකක් එනවා Grade 8 වලදී කැමති එකක් තෝරගන්න පුලුවන් මගේ Experience එකට අනුව නම් Grade 1-5 ඉතාම හොද foundation එකක් ලැබෙනව නමුත් Grade 10 වලදී හොද experienced ගුරුවරු වෙන රටවලට migrate වුනා. ඒ නිසා ලැබුණු අධ්‍යාපනය ගැන satisfaction එකක් නෑ Grade 9-10 Subjects 4-5ට private tuition class ගියා. Cambridge tuition class (රු 2500-4000 per hour) තවත් දෙයක් Cambridge curriculum එකේ Commerce and science subjects විතරයි available. Art and design සහ අනෙකුත් subjects නැහැ. Private applicant කෙනෙක් apply කරනවාට වඩා අඩු ගානකින් school එකක් හරහා apply කරද්දී exam fees අඩුයි. (institution discount) මේ හැම fee එකක්ම study material / books / tuition / transport අවුරුදු පතා මිල ගණන් ඉහල යනවා [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom