Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
INTERNET නොමැතිව පරිගණකයේ WINDOWS UPDATE කරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

INTERNET නොමැතිව පරිගණකයේ WINDOWS UPDATE කරමු

Microsoft විසින් නිතරම security වගේම වෙනත් අත්‍යවශ්‍ය updates නිකුත් කරනවා. ඉතින් මේ updates, windows හි අලුතින්ම සොයාගත් bugs වලට පිළියම් වගේම පරිගණකයේ ආරක්ෂාව සහ කාර්යක්ෂම තාවයට ඉතා වැදගත්. ඉතින් සමහරවිට ඔබට අන්තර්ජාල පහසුකම නැතිනම්, හෝ ඔබේ අන්තර්ජාල සේවයෙහි වේගය ඉතාමත් අඩුනම් ඔබට මෙම windows updates ලබාගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අන්තර්ජාල පහසුකම නොමැතිව ඔබේ පරිගණකයේ windows යාවත්කාලීන කරගන්න ආකාරය පිලිබදවයි.

මේ සදහා අපිට තුන්වන පාර්ශවයේ මෘදුකාංගයක සහය පතන්න සිදු වෙනවා. ඉතින් අපිට මෙහිදී සහයට ඉන්නේ Autopatcher කියන මෘදුකාංගය. Autopatcher බාවිතා කරලා අපිට පුළුවන් windows සදහා ඇති සියලුම updates, download කරගෙන අන්තර්ජාල සම්බන්දතාවය නොමැතිව, install කල හැකි අයුරින් save කරගත හැකියි.

අන්තර්ජාල පහසුකම නොමැතිව windows updates ඔබේ පරිගණකයට install කරගන්නේ කොහොමද?

සැ.යු: පහත සදහන් කර ඇති අයුරින් updates download කිරීම සදහා ඔබ අන්තර්ජාල සබදතාවය ඇති පරිගණකයක් බාවිතා කල යුතුය. උදාහරණ ලෙස Internet Cafe එකකදී හෝ ඔබේ කාර්යාලයේදී ඔබට පහත දී ඇති අයුරින් updates download කිරීම කල හැකයි.

මුලින්ම මෙතන ක්ලික් කරලා Autopatcher මෘදුකාංගය download කරගන්න.

පසුව එය සාමන්‍ය මෘදුකාංගයක් install කරන අයුරින් install කරගෙන, Autopatcher software එක open කරගන්න.

Autopatcher open උනාට පසුව ඔබට updates ලබාගැනීමට අවශ්‍ය ඔබේ Operating System එක තෝරා "Next" ක්ලික් කරන්න.

අනතුරුව ඔබේ පරිගණකයේ මෙහෙයුම් පද්දතිය 32bit නම් x86 යන්නද, එසේ නැතිනම් ඔබේ මෙහෙයුම් පද්දතිය 64bit නම් x64 යන්න තෝරා "Next" ක්ලික් කරන්න.

දැන් ඔබේ මෙහෙයුම් පද්දතිය සදහා ඇති සියලුම updates, list එකක් අයුරින් දැක ගැනීමට පුළුවන්.

එම updates සියල්ලම තෝරා "Download" button එක මත ක්ලික් කරන්න.

සියලුම updates download කරගත් පසුව, එම සියලුම updates ඔබේ Pen Drive එකට හෝ External Heard Drive එකට copy/past කරගන්න.

පසුව ඔබේ Pen Drive එකට හෝ External Heard Drive එක, ඔබේ පරිගණකයට සම්බන්ද කර, ඔබ download කරගත් updates ඔබේ පරිගණකයට install කරගන්න.

ඉතින් මේ අයුරින් Windows 7, Vista සහ Windows XP යන සියලුම මෙහෙයුම් පද්දති සදහා updates download කරගත හැකියි.

Source: www.TricksLanka.com http://www.elakiri.com/forum/www.trickslanka.com

[QUOTE="Buddhika072, post: 11501670, member: 126250"] [b]INTERNET නොමැතිව පරිගණකයේ WINDOWS UPDATE කරමු[/b] [LEFT][COLOR=#626161][FONT=Arial][URL="http://3.bp.blogspot.com/-rrammk-M4x4/TtZsYyMbk-I/AAAAAAAAATk/x6CO_bf_M_s/s1600/windows-update.jpg"][IMG]http://3.bp.blogspot.com/-rrammk-M4x4/TtZsYyMbk-I/AAAAAAAAATk/x6CO_bf_M_s/s400/windows-update.jpg[/IMG][/URL][/FONT][/COLOR] [COLOR=#626161][FONT=Arial] [/FONT][/COLOR] [COLOR=#626161][FONT=Arial] [/FONT][/COLOR] [COLOR=#626161][FONT=Arial][SIZE=4]Microsoft විසින් නිතරම security වගේම වෙනත් අත්‍යවශ්‍ය updates නිකුත් කරනවා. ඉතින් මේ updates, windows හි අලුතින්ම සොයාගත් bugs වලට පිළියම් වගේම පරිගණකයේ ආරක්ෂාව සහ කාර්යක්ෂම තාවයට ඉතා වැදගත්. ඉතින් සමහරවිට ඔබට අන්තර්ජාල පහසුකම නැතිනම්, හෝ ඔබේ අන්තර්ජාල සේවයෙහි වේගය ඉතාමත් අඩුනම් ඔබට මෙම windows updates ලබාගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අන්තර්ජාල පහසුකම නොමැතිව ඔබේ පරිගණකයේ windows යාවත්කාලීන කරගන්න ආකාරය පිලිබදවයි. මේ සදහා අපිට තුන්වන පාර්ශවයේ මෘදුකාංගයක සහය පතන්න සිදු වෙනවා. ඉතින් අපිට මෙහිදී සහයට ඉන්නේ Autopatcher කියන මෘදුකාංගය. Autopatcher බාවිතා කරලා අපිට පුළුවන් windows සදහා ඇති සියලුම updates, download කරගෙන අන්තර්ජාල සම්බන්දතාවය නොමැතිව, install කල හැකි අයුරින් save කරගත හැකියි. [B]අන්තර්ජාල පහසුකම නොමැතිව windows updates ඔබේ පරිගණකයට install කරගන්නේ කොහොමද?[/B] [COLOR=#CC0000]සැ.යු: පහත සදහන් කර ඇති අයුරින් updates download කිරීම සදහා ඔබ අන්තර්ජාල සබදතාවය ඇති පරිගණකයක් බාවිතා කල යුතුය. උදාහරණ ලෙස Internet Cafe එකකදී හෝ ඔබේ කාර්යාලයේදී ඔබට පහත දී ඇති අයුරින් updates download කිරීම කල හැකයි.[/COLOR] [/SIZE][/FONT][/COLOR][/LEFT] [LIST] [*][SIZE=4]මුලින්ම [URL="http://www.softpedia.com/get/System/OS-Enhancements/AutoPatcher-Updater.shtml"]මෙතන[/URL] ක්ලික් කරලා Autopatcher මෘදුකාංගය download කරගන්න.[/SIZE] [*][SIZE=4]පසුව එය සාමන්‍ය මෘදුකාංගයක් install කරන අයුරින් install කරගෙන, Autopatcher software එක open කරගන්න.[/SIZE] [*][SIZE=4]Autopatcher open උනාට පසුව ඔබට updates ලබාගැනීමට අවශ්‍ය ඔබේ Operating System එක තෝරා "Next" ක්ලික් කරන්න.[/SIZE] [*][SIZE=4]අනතුරුව ඔබේ පරිගණකයේ මෙහෙයුම් පද්දතිය 32bit නම් x86 යන්නද, එසේ නැතිනම් ඔබේ මෙහෙයුම් පද්දතිය 64bit නම් x64 යන්න තෝරා "Next" ක්ලික් කරන්න.[/SIZE] [*][SIZE=4]දැන් ඔබේ මෙහෙයුම් පද්දතිය සදහා ඇති සියලුම updates, list එකක් අයුරින් දැක ගැනීමට පුළුවන්.[/SIZE] [*][SIZE=4]එම updates සියල්ලම තෝරා "Download" button එක මත ක්ලික් කරන්න.[/SIZE] [*][SIZE=4]සියලුම updates download කරගත් පසුව, එම සියලුම updates ඔබේ Pen Drive එකට හෝ External Heard Drive එකට copy/past කරගන්න.[/SIZE] [*][SIZE=4]පසුව ඔබේ Pen Drive එකට හෝ External Heard Drive එක, ඔබේ පරිගණකයට සම්බන්ද කර, ඔබ download කරගත් updates ඔබේ පරිගණකයට install කරගන්න.[/SIZE] [/LIST] [LEFT][COLOR=#626161][FONT=Arial][SIZE=4]ඉතින් මේ අයුරින් Windows 7, Vista සහ Windows XP යන සියලුම මෙහෙයුම් පද්දති සදහා updates download කරගත හැකියි. :yes: [/SIZE][/FONT][/COLOR] [COLOR=#626161][FONT=Arial] [/FONT][/COLOR] [COLOR=#626161][FONT=Arial][SIZE=4][COLOR=Red]Source: [url]www.TricksLanka.com[/url][/COLOR] [URL="http://www.elakiri.com/forum/www.trickslanka.com"][/URL][/SIZE][/FONT][/COLOR] [COLOR=#626161][FONT=Arial][SIZE=4][URL="http://www.elakiri.com/forum/www.trickslanka.com"][IMG]http://goo.gl/q9rCQ[/IMG][/URL] [/SIZE][/FONT][/COLOR][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom