Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
INTERNET වලට_බදු ගහපු හේතුව රවී හෙළිකරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

INTERNET වලට_බදු ගහපු හේතුව රවී හෙළිකරයි

ඉන්ටනෙට්වලට බදු ගැහුවේ වයිබර්, වට්ස්අප්වලින් කෝල් ගන්න නිසා.. මං ඉන්නේ බදු-දඩ ගහන්නයි.. වේග සීමා පොලීසිය බලාගනී

තමාට කළ හැක්කේ බදු ගැසීම හෝ දඩ නියම කිරීම පමණක් බවත්, වේග සීමා පුවරු ප්‍රදර්ශනය කිරීම හා නීතිය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම කළ යුත්තේ පොලීසිය හා ප්‍රවාහන අමාත්‍යංශය විසින් බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අද (24) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රධාන රථ වාහන වැරදි 7ක් සඳහා දඩ මුදල රු.25,000ක් දක්වා වැඩිකිරීමට අදාළව පවත්නා ප්‍රතිචාර සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විසින් මතු කළ ප්‍රශ්නයකදී අමාත්‍යවයරයා මේ බව සඳහන් කළේය.

වේග සීමාව ඉක්මවා ධාවනය කරන රථ වාහන සඳහාද රු.25,000ක දඩයක් අය කරන බවට පසුගියදා රජය විසින් නිල වශයෙන් දැනුම් දෙනු ලැබූවද,එම කාරණයට අදාළව වසර කිහිපයකට ඉහතදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවක නගරසීමාවල වේග සීමා දැක්වෙන පුවරු සවිකොට,එම සීමා පිළිබඳ ගැසට් නිවේදනයක් මගින් ජනතාව දැනුවත් කරනතුරු වේග සීමා නීතිය ක්‍රියාත්මක නොකළ යුතු බවට දැක්විණි.

ඒ පිළිබඳ මුදල් අමාත්‍යවරයාගෙන් කළ විමසීමකදී හෙතෙම කියා සිටියේ ජනතාව දැනුවත් කිරීම හා එකී නියෝග අනුව ක්‍රියා කිරීම පොලීසිය හා ප්‍රවාහන අමාත්‍යංශය විසින් සිදුකළ යුතු බව හා තමා කරනු ලබන්නේ බදු ගැසීම දඩ නියම කිරීම පමණක් බවයි.

අනෙක් අතට මෙම වැරදි සඳහා දඩ මුදල් සංශෝධනය කිරීමට යෝජනා වූයේද ප්‍රවාහන අමාත්‍යංශය හා පොලීසිය සමග කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස බවත්,දිනකට සිදුවන රිය අනතුරුවලින් පුද්ගල මරණ 7ක් පමණ සිදුවන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

ඒ නිසාම මෙලෙස දඩ මුදල් වැඩිකරනු ලැබුවේ මහා භාණ්ඩාගාරයට මුදල් ලබාගැනීමට නොව ජනතාවගේ ජීවිත ආරක්ෂාව ගැන වැඩි අවධානයක් යොමුකිරීම නිසා බවද අමාත්‍ය රවී කරුණානයක මහතා අවධාරණය කළේය.

ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ඉදිරි ගමනක් යා යුතු බවට අග්‍රාමාත්‍යවරයා විසින් පවසද්දී අන්තර්ජාල සේවා ගාස්තු ඉහළදැමීම සිදුවන්නේ මන්දැයි මෙහිදී මාධ්‍යවේදියෙකු විසින් තවත් අතුරු ප්‍රශ්නයක් අසන ලදී.

දුරකථන වෙනුවට අන්තර්ජාලය ඔස්සේ වයිබර්,වට්ස් ඇප්,ෆේස්බුක් ආදියෙන් ඇමතුම් ලබාගන්නා බැවින් ටෙලි කමියුනිකේෂන් සමාගම්වලට පාඩුවක් සිදුවන බවත්,ඒ අනුව එකී පාඩුව යම්තාක් දුරට සමතුලිත කිරීමට කිරීමට අන්තර්ජාල සේවා ගාස්තුව ඉහළදැමීමට සිදුවූ බවත් කරුණානායක මහතා සඳහන් කළේය.

මෙමගින් ටෙලිකමියුනිකේෂන් සමගාම්වලට මෙන්ම රජයට යම් ආදායමක් එකතුවන බව හෙතෙම තහවුරු කළේය.

එහෙත් මෙම අයවැයෙන් සහන කප්පාදු කර ඇති බවට එල්ලවන චෝදනා තමන් පිළිනොගන්නා බවත්,සහනාධාර වෙනුවෙන් කෝටි 44,000ක් වෙන්කර ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

2016 පළාත් සභාවලට ලබාදුන් අරමුදල්ද කපාහැර ඇති බවට එල්ලවන චෝදනාවන්ට අදාළව අමාත්‍යවරයා කියා සිටියේ මේ වසර ගෙවී යාමට තවත් කල් පවත්නා බැවින් ඉදිරි කාලය තුළදී එකී අරමුදල් ලැබෙනු ඇති බවයි.

එහෙත් අනවශ්‍ය විදෙස් සංචාර ආදිය සඳහා වෙන් කරනු ලැබූ අනවශ්‍ය වියදම් කපා හැරීමට ගනු ලැබූ තීරණය සත්‍යයක් බව ඔහු මෙහිදී කියා සිටියේය.

ජංගම දුරකථනවල සිම් කාඩ්පත් ලියාපදිංචි කිරීම සඳහා ද රු.250ක් දක්වා මුදලක් අයකර ගැනීමට තීරණය කරනු ලැබුවේ දුරකථන මගින් ඇතිවන අනවශ්‍ය ගැටළු රැසක් මගහරවා ගැනීමට බව අමාත්‍යවරයා සඳහන් කළේය.

තමාගේ පාලන කාලයේ හම්බන්තොට වරාය ලභ ලැබූ බවත්,නව රජයේ කළමනාකරණ ගැටළු නිසා අර්බුදයක් මතුවී ඇති බවටත් හිටපු ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර කෙබඳුදැයි මෙහිදී මාධ්‍යවේදියෙකු විසින් විමසන ලදී.

මත්තල ගුවන්තොටුපළ සඳහා රු.මිලියන 17,000ක් වියදම් කර ඇති බවත්,එහි ආදායම ලෙස ලැබුණේ මිලියන 3000ක පමණ මුදලක් පමණක් බවත්,හම්බන්තොට වරාය සඳහා මිලියන 7000ක් වැයවී ඇති නමුත් එහි ආදායමක් නොමැති බැවින් කටුනායක ගුවන්තොටුපළේ ආදායමෙන් සෑම වසරකම මිලියන 7000ක මුදලක් එහි වියදම සඳහා නිකරුනේ වැයකිරීමට සිදුව ඇති බවත් අමාත්‍යවරයා සිහිපත් කළේය.

හිටපු ජනාධිපතිවරයා මත්තල හා හම්බන්තොට වරාය ගැන මෙහෙව් ප්‍රකාශ සිදුකරන්නේ එතුමා අංක ගණිතය නොදැනීම නිසා විය හැකි බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

-Adaderana

[QUOTE="Rasthiyadu padanama, post: 20950132, member: 555877"] [b]INTERNET වලට_බදු ගහපු හේතුව රවී හෙළිකරයි[/b] [CENTER][COLOR="Black"][SIZE="6"]ඉන්ටනෙට්වලට බදු ගැහුවේ වයිබර්, වට්ස්අප්වලින් කෝල් ගන්න නිසා.. මං ඉන්නේ බදු-දඩ ගහන්නයි.. වේග සීමා පොලීසිය බලාගනී[/SIZE][/COLOR] [IMG]http://newsfirst.lk/english/wp-content/uploads/2015/01/Ravi.jpg[/IMG][/CENTER] [SIZE="4"][COLOR="black"]තමාට කළ හැක්කේ බදු ගැසීම හෝ දඩ නියම කිරීම පමණක් බවත්, වේග සීමා පුවරු ප්‍රදර්ශනය කිරීම හා නීතිය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම කළ යුත්තේ පොලීසිය හා ප්‍රවාහන අමාත්‍යංශය විසින් බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අද (24) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රධාන රථ වාහන වැරදි 7ක් සඳහා දඩ මුදල රු.25,000ක් දක්වා වැඩිකිරීමට අදාළව පවත්නා ප්‍රතිචාර සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විසින් මතු කළ ප්‍රශ්නයකදී අමාත්‍යවයරයා මේ බව සඳහන් කළේය. වේග සීමාව ඉක්මවා ධාවනය කරන රථ වාහන සඳහාද රු.25,000ක දඩයක් අය කරන බවට පසුගියදා රජය විසින් නිල වශයෙන් දැනුම් දෙනු ලැබූවද,එම කාරණයට අදාළව වසර කිහිපයකට ඉහතදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවක නගරසීමාවල වේග සීමා දැක්වෙන පුවරු සවිකොට,එම සීමා පිළිබඳ ගැසට් නිවේදනයක් මගින් ජනතාව දැනුවත් කරනතුරු වේග සීමා නීතිය ක්‍රියාත්මක නොකළ යුතු බවට දැක්විණි. ඒ පිළිබඳ මුදල් අමාත්‍යවරයාගෙන් කළ විමසීමකදී හෙතෙම කියා සිටියේ ජනතාව දැනුවත් කිරීම හා එකී නියෝග අනුව ක්‍රියා කිරීම පොලීසිය හා ප්‍රවාහන අමාත්‍යංශය විසින් සිදුකළ යුතු බව හා තමා කරනු ලබන්නේ බදු ගැසීම දඩ නියම කිරීම පමණක් බවයි. අනෙක් අතට මෙම වැරදි සඳහා දඩ මුදල් සංශෝධනය කිරීමට යෝජනා වූයේද ප්‍රවාහන අමාත්‍යංශය හා පොලීසිය සමග කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස බවත්,දිනකට සිදුවන රිය අනතුරුවලින් පුද්ගල මරණ 7ක් පමණ සිදුවන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. ඒ නිසාම මෙලෙස දඩ මුදල් වැඩිකරනු ලැබුවේ මහා භාණ්ඩාගාරයට මුදල් ලබාගැනීමට නොව ජනතාවගේ ජීවිත ආරක්ෂාව ගැන වැඩි අවධානයක් යොමුකිරීම නිසා බවද අමාත්‍ය රවී කරුණානයක මහතා අවධාරණය කළේය. ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ඉදිරි ගමනක් යා යුතු බවට අග්‍රාමාත්‍යවරයා විසින් පවසද්දී අන්තර්ජාල සේවා ගාස්තු ඉහළදැමීම සිදුවන්නේ මන්දැයි මෙහිදී මාධ්‍යවේදියෙකු විසින් තවත් අතුරු ප්‍රශ්නයක් අසන ලදී. දුරකථන වෙනුවට අන්තර්ජාලය ඔස්සේ වයිබර්,වට්ස් ඇප්,ෆේස්බුක් ආදියෙන් ඇමතුම් ලබාගන්නා බැවින් ටෙලි කමියුනිකේෂන් සමාගම්වලට පාඩුවක් සිදුවන බවත්,ඒ අනුව එකී පාඩුව යම්තාක් දුරට සමතුලිත කිරීමට කිරීමට අන්තර්ජාල සේවා ගාස්තුව ඉහළදැමීමට සිදුවූ බවත් කරුණානායක මහතා සඳහන් කළේය. මෙමගින් ටෙලිකමියුනිකේෂන් සමගාම්වලට මෙන්ම රජයට යම් ආදායමක් එකතුවන බව හෙතෙම තහවුරු කළේය. එහෙත් මෙම අයවැයෙන් සහන කප්පාදු කර ඇති බවට එල්ලවන චෝදනා තමන් පිළිනොගන්නා බවත්,සහනාධාර වෙනුවෙන් කෝටි 44,000ක් වෙන්කර ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය. 2016 පළාත් සභාවලට ලබාදුන් අරමුදල්ද කපාහැර ඇති බවට එල්ලවන චෝදනාවන්ට අදාළව අමාත්‍යවරයා කියා සිටියේ මේ වසර ගෙවී යාමට තවත් කල් පවත්නා බැවින් ඉදිරි කාලය තුළදී එකී අරමුදල් ලැබෙනු ඇති බවයි. එහෙත් අනවශ්‍ය විදෙස් සංචාර ආදිය සඳහා වෙන් කරනු ලැබූ අනවශ්‍ය වියදම් කපා හැරීමට ගනු ලැබූ තීරණය සත්‍යයක් බව ඔහු මෙහිදී කියා සිටියේය. ජංගම දුරකථනවල සිම් කාඩ්පත් ලියාපදිංචි කිරීම සඳහා ද රු.250ක් දක්වා මුදලක් අයකර ගැනීමට තීරණය කරනු ලැබුවේ දුරකථන මගින් ඇතිවන අනවශ්‍ය ගැටළු රැසක් මගහරවා ගැනීමට බව අමාත්‍යවරයා සඳහන් කළේය. තමාගේ පාලන කාලයේ හම්බන්තොට වරාය ලභ ලැබූ බවත්,නව රජයේ කළමනාකරණ ගැටළු නිසා අර්බුදයක් මතුවී ඇති බවටත් හිටපු ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර කෙබඳුදැයි මෙහිදී මාධ්‍යවේදියෙකු විසින් විමසන ලදී. මත්තල ගුවන්තොටුපළ සඳහා රු.මිලියන 17,000ක් වියදම් කර ඇති බවත්,එහි ආදායම ලෙස ලැබුණේ මිලියන 3000ක පමණ මුදලක් පමණක් බවත්,හම්බන්තොට වරාය සඳහා මිලියන 7000ක් වැයවී ඇති නමුත් එහි ආදායමක් නොමැති බැවින් කටුනායක ගුවන්තොටුපළේ ආදායමෙන් සෑම වසරකම මිලියන 7000ක මුදලක් එහි වියදම සඳහා නිකරුනේ වැයකිරීමට සිදුව ඇති බවත් අමාත්‍යවරයා සිහිපත් කළේය. හිටපු ජනාධිපතිවරයා මත්තල හා හම්බන්තොට වරාය ගැන මෙහෙව් ප්‍රකාශ සිදුකරන්නේ එතුමා අංක ගණිතය නොදැනීම නිසා විය හැකි බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. -Adaderana[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom