Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Problems and Troubleshooting
internet connections කිහිපයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාමාන්යෙන් programme කරන්න පුලුවන් Switch / Router ගොඩක් එවගෙ ඔය දේ කරන්න පුලුවන්,

[ATTACH=full]99636[/ATTACH]

මේ මම කලින් පාවිච්චි කරපු hardware multi wan දෙකක්, උඩ තියෙන T-P link එක ලොකුවට ප්‍රොග්‍රැම් කරන්න බැ, ඒත් WAN Connection 5k එකට කරලා දෙන්න පුලුවන් PC එකට, ඕක 17,000 ක් විතර වෙනවා, දැන් ඕකෙ පොඩි එකක් තියෙනවා 8000 කට විතර

යට තියෙන HP එකත් පුක ඉරාගෙන Programm කරාම ඔය වඩේ කරන්න පුලුවන්, ඇබැයි මොකක් හරි වෙනසක් කරන්න උනාම දවස් දෙකක් නිවාඩු දාන්න ඕන ඔකෙ සෙටින්ග්ස් ටික හරියට හදාගන්න.

ඔක ලක්ශ 3 ක් 4 ක් වගේ වෙනවා, ඕක තියෙන්නෙ ඒ වැඩේටම නෙමෙයි තව වැඩ තියෙනවා ඒකයි,.

දැන් නම් වෙන ක්‍රමයක් පාවිච්චි කරන්නෙ. ඒක ලේසියි මට නම්.

සාමන්යෙන් WAN 3k 4k පාවිච්චි කරන්න හේතු දෙකතුනක් තියෙන්න පුලුවන්.

1 . Speed එක වැඩි කරගන්න.

2. Internet අත්‍යවශ්‍ය තැන් වලට එක රව්ටර් එකක් වැඩ නැතුව ගියොත් අනිත් එකෙන් යන්න.

3. eka rauter එකක data තියෙන්නෙ 100gb නම් . එකේ ඉවර උනාම ඉලග එකෙන් යන්න හො, ගෙදර එක එක වෙබ් සයිට් එක, එක එක කනෙක්ශන් එක වෙන වෙනම රව්ටර් වලින් ගිහින් බැලන්ස් එකෙ ඩේටා ඉවර වෙන්න,

4. අමාරුම එක, අත්‍යවශ්‍ය සයිට්ස් ඊමේල්, වගේ දේවල්, Fiber Connection එකකින් ගිහින්, Netflix ඩයලොග් රව්ටර් එකෙන් ගිහින්, youtube hutch එකෙන් යන්න,

සාමාන්යෙන් ගෙදරකට ඔන වෙන්නෙ ඔය ක්‍රම හතරෙන් එකක් තමයි වැඩි පුරම,

ඉතින් ඒ එක එක වැඩ වලට ඔය router config කරන හැටි වෙනස්,

Speed එක වැඩි කරගන්න නම් Load Banalce කරන එක තමයි හොද, එතකොට PC එකෙන් හෝ මුලු නෙට්වර්ක් එකෙන් ම එන කනෙක්ශන්ස් දැනට පාවිච්චි වෙන්නෙ නැති/අඩු කනෙක්ශන් වලින් එලියට යවනවා.

ඒක කරන algorithms ගොඩක් තියෙනවා, කරන වැඩේ අනුව, ISP අනුව වෙනස් වෙනවා කරන විදිය නම්.

මේකෙ තියෙන ප්‍රශ්න, ඔහොම දුන්නම සමහර එකම සයිට් එකට PC එක කනෙක්ට් වෙන්නෙ කනෙක්ශන් දෙක තුනකින්, එහෙම උනාම server එක අපෙ කනෙක්ශන්ස් රිජෙක්ට් කරනවා, සමහර විට coockie ප්‍රශ්න එනවා, session expire වෙනවා, හරියටම වැඩ කරන්න Rules ගොඩාක් ලියලා හදාගන්න ඕන,

ඒත් බොහො දෙනෙක් පාවිච්චි කරන ක්‍රමය මේක. හැබැයි මේක අව්ල් උනොත් එක රව්ටර් එකකින් යනවට වඩා වාත වෙනවා.

අනිත් ක්‍රමය failover ඒකෙන් කරන්නෙ, අපි දෙන මොකක් හරි IP එකකට ping කර කර බලනවා එක එක WAN වලින් එකකින් හරි පිම් උනාම එකෙන් යවනවා data, තියෙන WAN වලට piority දිලා තියෙන්නෙ, ආයෙ hi piority දිලා තියෙන wan එකෙන් ping උනොත් එකට Auto මාරු වෙනවා,

දැන් නම් ගොඩක් අය ඉල්ලන්නෙ මම අන්තිමට කියලා තියෙන විදිට, ගෙදර අත්‍යවශ්‍ය කනෙක්ශන් ටික fiber එකෙන් යන්න,

(Email, IoT devices, Spotify, Deezer, Apple Music, facebook, Instergram, whatsapp)

free දෙන එවා Free Routers වලින් (Heavy data usage)

(Youtube, netfllix, FB Videos, වගේ දේවල්,)

ඒ වගේම Torrents waeda කරන පොර්ට්ස් OPEN වෙන්නෙ රැ 12 න් පස්සෙ, ඒ කියන්නෙ Torrent download වෙන්නෙ night data walin විතරයි.

ඊලගට 4k TV එකක් නැත්නම් Youtube උපරිම Speed එක Full HD වලට ලිමිට් කරන්න පුලුවන්, Youtube විතරක් හෝ, MIME Type එකෙන් traffic එක මාර්ක් කරලා queue එකකට දාලා ලිමිට් කරන්න පුලුවන්,

ඔන්න ඔය වගෙ වැඩක් නම් ආයෙ කෙබල් මාරු කර කර ඉන්න ඕන නැ, එක පාරක් කොන්ෆිග් කරලා තිබ්බම ඇති,

ඕක කරන්න පාවිච්චි කරන්න වෙන්නෙ නම් Cisco තමයි ලංකාවෙ හොයාගන්න තියෙන බඩු වලින් නම්,

මම නම් පාවිච්චියට ගන්නෙ

[ATTACH=full]99643[/ATTACH]

menna meka. මේකෙ Touch Screen එකකුත් එනවා, Fiber දෙන්නත් පුලුවන්, POE ත් තියෙනවා, ඕන උට්ටක් කරගන්න පුලුවන්, එත් ලංකාවෙ තියෙන්නෙ LankaCom ලා ලග විතරයි, 80,000 +VAT උන් ලග, ගෙන්න ගන්න පුලුවන් 17,000 කට වගෙ Ebay එහෙම ඒත් මේක TRC එකෙන් අල්ලනවා, relese කරගන්න පට්ට ආමාරුයි අහු උනොත්,

වෙන්න ඕන දෙ හරියටම කිව්වොත් මට තෙරෙන විදියට ලේසිම ක්‍රමයක් කියන්නම්, [USER=1]@GTRZ[/USER]

එහෙමමත් නැත්නම් ඔයාට මැනුවල් ම මාරු කරගන්න අවශ්‍ය නම්, ඔය ROUTERS වල API එකක් එනවා, පොඩි EXE එකක් හදාගත්තා නම් හරි WAn 1 WAN 2 කියලා button 2 ක් දාලා ඒ දෙක එබුවම API එකෙන් ROUTER එකේ piority වෙනස් වෙන්න,

[QUOTE="K_ZONE, post: 25814333, member: 207562"] සාමාන්යෙන් programme කරන්න පුලුවන් Switch / Router ගොඩක් එවගෙ ඔය දේ කරන්න පුලුවන්, [ATTACH type="full"]99636[/ATTACH] මේ මම කලින් පාවිච්චි කරපු hardware multi wan දෙකක්, උඩ තියෙන T-P link එක ලොකුවට ප්‍රොග්‍රැම් කරන්න බැ, ඒත් WAN Connection 5k එකට කරලා දෙන්න පුලුවන් PC එකට, ඕක 17,000 ක් විතර වෙනවා, දැන් ඕකෙ පොඩි එකක් තියෙනවා 8000 කට විතර යට තියෙන HP එකත් පුක ඉරාගෙන Programm කරාම ඔය වඩේ කරන්න පුලුවන්, ඇබැයි මොකක් හරි වෙනසක් කරන්න උනාම දවස් දෙකක් නිවාඩු දාන්න ඕන ඔකෙ සෙටින්ග්ස් ටික හරියට හදාගන්න. ඔක ලක්ශ 3 ක් 4 ක් වගේ වෙනවා, ඕක තියෙන්නෙ ඒ වැඩේටම නෙමෙයි තව වැඩ තියෙනවා ඒකයි,. දැන් නම් වෙන ක්‍රමයක් පාවිච්චි කරන්නෙ. ඒක ලේසියි මට නම්. සාමන්යෙන් WAN 3k 4k පාවිච්චි කරන්න හේතු දෙකතුනක් තියෙන්න පුලුවන්. 1 . Speed එක වැඩි කරගන්න. 2. Internet අත්‍යවශ්‍ය තැන් වලට එක රව්ටර් එකක් වැඩ නැතුව ගියොත් අනිත් එකෙන් යන්න. 3. eka rauter එකක data තියෙන්නෙ 100gb නම් . එකේ ඉවර උනාම ඉලග එකෙන් යන්න හො, ගෙදර එක එක වෙබ් සයිට් එක, එක එක කනෙක්ශන් එක වෙන වෙනම රව්ටර් වලින් ගිහින් බැලන්ස් එකෙ ඩේටා ඉවර වෙන්න, 4. අමාරුම එක, අත්‍යවශ්‍ය සයිට්ස් ඊමේල්, වගේ දේවල්, Fiber Connection එකකින් ගිහින්, Netflix ඩයලොග් රව්ටර් එකෙන් ගිහින්, youtube hutch එකෙන් යන්න, :D සාමාන්යෙන් ගෙදරකට ඔන වෙන්නෙ ඔය ක්‍රම හතරෙන් එකක් තමයි වැඩි පුරම, ඉතින් ඒ එක එක වැඩ වලට ඔය router config කරන හැටි වෙනස්, Speed එක වැඩි කරගන්න නම් Load Banalce කරන එක තමයි හොද, එතකොට PC එකෙන් හෝ මුලු නෙට්වර්ක් එකෙන් ම එන කනෙක්ශන්ස් දැනට පාවිච්චි වෙන්නෙ නැති/අඩු කනෙක්ශන් වලින් එලියට යවනවා. ඒක කරන algorithms ගොඩක් තියෙනවා, කරන වැඩේ අනුව, ISP අනුව වෙනස් වෙනවා කරන විදිය නම්. මේකෙ තියෙන ප්‍රශ්න, ඔහොම දුන්නම සමහර එකම සයිට් එකට PC එක කනෙක්ට් වෙන්නෙ කනෙක්ශන් දෙක තුනකින්, එහෙම උනාම server එක අපෙ කනෙක්ශන්ස් රිජෙක්ට් කරනවා, සමහර විට coockie ප්‍රශ්න එනවා, session expire වෙනවා, හරියටම වැඩ කරන්න Rules ගොඩාක් ලියලා හදාගන්න ඕන, ඒත් බොහො දෙනෙක් පාවිච්චි කරන ක්‍රමය මේක. හැබැයි මේක අව්ල් උනොත් එක රව්ටර් එකකින් යනවට වඩා වාත වෙනවා. අනිත් ක්‍රමය failover ඒකෙන් කරන්නෙ, අපි දෙන මොකක් හරි IP එකකට ping කර කර බලනවා එක එක WAN වලින් එකකින් හරි පිම් උනාම එකෙන් යවනවා data, තියෙන WAN වලට piority දිලා තියෙන්නෙ, ආයෙ hi piority දිලා තියෙන wan එකෙන් ping උනොත් එකට Auto මාරු වෙනවා, දැන් නම් ගොඩක් අය ඉල්ලන්නෙ මම අන්තිමට කියලා තියෙන විදිට, ගෙදර අත්‍යවශ්‍ය කනෙක්ශන් ටික fiber එකෙන් යන්න, (Email, IoT devices, Spotify, Deezer, Apple Music, facebook, Instergram, whatsapp) free දෙන එවා Free Routers වලින් (Heavy data usage) (Youtube, netfllix, FB Videos, වගේ දේවල්,) ඒ වගේම Torrents waeda කරන පොර්ට්ස් OPEN වෙන්නෙ රැ 12 න් පස්සෙ, ඒ කියන්නෙ Torrent download වෙන්නෙ night data walin විතරයි. ඊලගට 4k TV එකක් නැත්නම් Youtube උපරිම Speed එක Full HD වලට ලිමිට් කරන්න පුලුවන්, Youtube විතරක් හෝ, MIME Type එකෙන් traffic එක මාර්ක් කරලා queue එකකට දාලා ලිමිට් කරන්න පුලුවන්, ඔන්න ඔය වගෙ වැඩක් නම් ආයෙ කෙබල් මාරු කර කර ඉන්න ඕන නැ, එක පාරක් කොන්ෆිග් කරලා තිබ්බම ඇති, ඕක කරන්න පාවිච්චි කරන්න වෙන්නෙ නම් Cisco තමයි ලංකාවෙ හොයාගන්න තියෙන බඩු වලින් නම්, මම නම් පාවිච්චියට ගන්නෙ [ATTACH type="full" width="321px"]99643[/ATTACH] menna meka. මේකෙ Touch Screen එකකුත් එනවා, Fiber දෙන්නත් පුලුවන්, POE ත් තියෙනවා, ඕන උට්ටක් කරගන්න පුලුවන්, එත් ලංකාවෙ තියෙන්නෙ LankaCom ලා ලග විතරයි, 80,000 +VAT උන් ලග, ගෙන්න ගන්න පුලුවන් 17,000 කට වගෙ Ebay එහෙම ඒත් මේක TRC එකෙන් අල්ලනවා, relese කරගන්න පට්ට ආමාරුයි අහු උනොත්, වෙන්න ඕන දෙ හරියටම කිව්වොත් මට තෙරෙන විදියට ලේසිම ක්‍රමයක් කියන්නම්, [USER=1]@GTRZ[/USER] එහෙමමත් නැත්නම් ඔයාට මැනුවල් ම මාරු කරගන්න අවශ්‍ය නම්, ඔය ROUTERS වල API එකක් එනවා, පොඩි EXE එකක් හදාගත්තා නම් හරි WAn 1 WAN 2 කියලා button 2 ක් දාලා ඒ දෙක එබුවම API එකෙන් ROUTER එකේ piority වෙනස් වෙන්න, [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom