Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Problems and Troubleshooting
internet connections කිහිපයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කොහොමත් Access Point USE කරනවා 5ghz මම ලග තියෙනවා CAP AC එකක්,

[ATTACH=full]99652[/ATTACH]

යකා වගේ භාන්ඩයක්, මුලු ගමටම Wifi දෙන්න පුලුවන් ,

මම කරපු ගොං වැඩේ ගේ හද්දදි ඔකොම් පිලිවෙලට කරගත්තා, ඒත් office Room එකට Ethernet Cable එක ගැහුවෙ නැ,  ඒ නිසා මේක දාලා, කනෙක්ශන් එක Wifi වලට අරන් office එකේ CPE එකක් දාලා, එතනින් wifi cable කරගෙන, ඒකෙන් කේබ්ල් එකකට නෙට් අරන් එක ස්විච් එකකට දිලා තමයි පාවිච්චි කරන්නෙ, පොඩි ඩ්‍රොප් එකක් තියෙනවා speed එකේ, හැම එකටම wifi use කරන්නත් බැ,

ඔයාට 5Ghz තියෙන එකම ගත්තා නම් හරි, 5Ghz ලොකුම චාන්ස් එක දැනට තියෙන, ලග ගෙවල් වල සැහන්න Wifi අහු වෙනවා නම් 2.4 ඒවා ජැම් වෙලා wifi පිස්සු නටනවා වෙලාවකට, තාම 5Ghz වැඩිය නැති නිසා පාඩුවෙ ඉන්න පුලුවන්,

අනිත් එක ඔය රව්ටර් එකෙන් Scan කරන්න පුලුවන් අනිත් අය පාවිච්චි කරන්නෙ නැති Channels මොනාද තියෙන්නෙ කියලා. ඒ වගෙම සාමන්‍ය රව්ටර් වල ලොක් කරලා තියෙන චැනල් ඔකෙ අහුවෙනවා..

ලංකාවට ඕක ළේසියෙන් ගේන්න දෙන්නෙ නැති හේත්වකුත් ඕක, ISP Tower අතරෙ යන මොනා හරි Air Fiber ලයින්ස් / රේඩියො ස්ටේශන් වල කනු වලට යන චැනල් වගයක් එහෙම අමුතු අමුතු ඒවා ටිකක් ඕකෙ පෙන්නනවා සාමන්‍ය රව්ටර් වලට පේන්නෙ නැති, ඒවට ලොග් වෙන්න නම් බැ පාස්වර්ඩ් නැතුව, ඒත් පාස් වර්ඩ් දන්න එකෙක්ට මේවගෙන් පුලුවන් radio channel එකක් Hi-Jack කරන්න

2. Users ලා තුන් දෙනාට වෙනම WAN වලින් යන්න හදන්න පුලුවන්,

User ගෙන් එන ට්‍රැෆින් එක ලේබල් කරන්න පුලුවන් port එකෙන් හරි, mac / ip එකෙන් හරි, ඊට පස්සෙ එ ට්‍රැෆින් එක firewall rule එකකින් අවශය WAN එකට හරවන්න පුලුවන්,

එතකොට අපි දෙන API calls දෙන්න ඔන මෙහෙම ලේබල් කරල එන පැකට් විතරක් මේ රුල් වලින් ෆිල්ටර් වෙන්න කියලා,

කරන්න නම් පුලුවන් වැඩ තමය් ඉතින්

[QUOTE="K_ZONE, post: 25814729, member: 207562"] මම කොහොමත් Access Point USE කරනවා 5ghz මම ලග තියෙනවා CAP AC එකක්, [ATTACH type="full" width="385px" alt="14_big[1].jpg"]99652[/ATTACH] යකා වගේ භාන්ඩයක්, මුලු ගමටම Wifi දෙන්න පුලුවන් :D, මම කරපු ගොං වැඩේ ගේ හද්දදි ඔකොම් පිලිවෙලට කරගත්තා, ඒත් office Room එකට Ethernet Cable එක ගැහුවෙ නැ, :( ඒ නිසා මේක දාලා, කනෙක්ශන් එක Wifi වලට අරන් office එකේ CPE එකක් දාලා, එතනින් wifi cable කරගෙන, ඒකෙන් කේබ්ල් එකකට නෙට් අරන් එක ස්විච් එකකට දිලා තමයි පාවිච්චි කරන්නෙ, පොඩි ඩ්‍රොප් එකක් තියෙනවා speed එකේ, හැම එකටම wifi use කරන්නත් බැ, ඔයාට 5Ghz තියෙන එකම ගත්තා නම් හරි, 5Ghz ලොකුම චාන්ස් එක දැනට තියෙන, ලග ගෙවල් වල සැහන්න Wifi අහු වෙනවා නම් 2.4 ඒවා ජැම් වෙලා wifi පිස්සු නටනවා වෙලාවකට, තාම 5Ghz වැඩිය නැති නිසා පාඩුවෙ ඉන්න පුලුවන්, අනිත් එක ඔය රව්ටර් එකෙන් Scan කරන්න පුලුවන් අනිත් අය පාවිච්චි කරන්නෙ නැති Channels මොනාද තියෙන්නෙ කියලා. ඒ වගෙම සාමන්‍ය රව්ටර් වල ලොක් කරලා තියෙන චැනල් ඔකෙ අහුවෙනවා.. ලංකාවට ඕක ළේසියෙන් ගේන්න දෙන්නෙ නැති හේත්වකුත් ඕක, ISP Tower අතරෙ යන මොනා හරි Air Fiber ලයින්ස් / රේඩියො ස්ටේශන් වල කනු වලට යන චැනල් වගයක් එහෙම අමුතු අමුතු ඒවා ටිකක් ඕකෙ පෙන්නනවා සාමන්‍ය රව්ටර් වලට පේන්නෙ නැති, ඒවට ලොග් වෙන්න නම් බැ පාස්වර්ඩ් නැතුව, ඒත් පාස් වර්ඩ් දන්න එකෙක්ට මේවගෙන් පුලුවන් radio channel එකක් Hi-Jack කරන්න :D 2. Users ලා තුන් දෙනාට වෙනම WAN වලින් යන්න හදන්න පුලුවන්, User ගෙන් එන ට්‍රැෆින් එක ලේබල් කරන්න පුලුවන් port එකෙන් හරි, mac / ip එකෙන් හරි, ඊට පස්සෙ එ ට්‍රැෆින් එක firewall rule එකකින් අවශය WAN එකට හරවන්න පුලුවන්, එතකොට අපි දෙන API calls දෙන්න ඔන මෙහෙම ලේබල් කරල එන පැකට් විතරක් මේ රුල් වලින් ෆිල්ටර් වෙන්න කියලා, කරන්න නම් පුලුවන් වැඩ තමය් ඉතින් :D [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom