Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Internet Explorer
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Internet Explorer භාවිතා කිරීම නවතා දමන්නැයි Microsoft සමාගම Windows පරිශීලකයන්ගෙන් ඉල්ලා සිටියි

2015 වර්ෂයේදී Windows 10 හඳුන්වාදීමත් සමඟින් Microsoft සමාගම ඔවුන්ගේ පැරණි Internet Explorer web browser එක දෙවැනි තැනට පත් කරමින් default browser එක ලෙස අලුත් Edge Browser එක ලබා දීමට කටයුතු කලා මතක ඇති.

කොහොම වුණත් මේ Internet Explorer යනු නිකන්ම නිකන් web browser එකක් නොවේ. තවමත් Internet explorer වල පමණක් වැඩ කරන ලෙස සැකසූ information system ලොව පුරා ව්‍යාපාර වල භාවිතා වන බැවින් Microsoft සමාගමට මෙය තමන්ගේ operating system එකෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කර දැමීමට හැකියාව ලැබුණේ නැහැ.

ඒ වගේම දැන්, මේ අලුතින් හඳුන්වා දුන් Edge Browser එකත්, Chromium ව්‍යාපෘතිය පාදක කරගත් අලුත් browser එකක් වෙත ගෙන යෑමට ඔවුන් කටයුතු කරමින් සිටියදී, Internet Explorer භාවිතා කිරීමේ අනතුරුදායක බව ගැන “The perils of using Internet Explorer as your default browser” යන නමින් දිගු ලිපියක් හරහා පැහැදිලි කිරීමට Microsoft සමාගම කටයුතු කර තිබෙනවා.

මේ අනුව මේ Internet Explorer යනු තවදුරටත් අලුත් web standards සමඟින් update නොවන, ව්‍යාපාරික ප්‍රජාව සඳහා පැරණි පද්ධති වලින් අලුත් මෘදුකාංග වෙතට මාරු වීම සඳහා ලබා දෙන කාලය මදක් දිගු කිරීමට පමණක් ලබා දී තිබෙන solution එකක් බව ඔවුන් ප්‍රකාශ කරනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Softpedia වෙබ් අඩවිය, නිළ Microsoft Tech Community forum එක මෙන්ම The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.

[QUOTE="hiranlahiru2015, post: 24196957, member: 533985"] [SIZE="5"][COLOR="Red"]Internet Explorer භාවිතා කිරීම නවතා දමන්නැයි Microsoft සමාගම Windows පරිශීලකයන්ගෙන් ඉල්ලා සිටියි[/COLOR][/SIZE] [SIZE="5"][FONT="Lucida Console"]2015 වර්ෂයේදී Windows 10 හඳුන්වාදීමත් සමඟින් Microsoft සමාගම ඔවුන්ගේ පැරණි Internet Explorer web browser එක දෙවැනි තැනට පත් කරමින් default browser එක ලෙස අලුත් Edge Browser එක ලබා දීමට කටයුතු කලා මතක ඇති. කොහොම වුණත් මේ Internet Explorer යනු නිකන්ම නිකන් web browser එකක් නොවේ. තවමත් Internet explorer වල පමණක් වැඩ කරන ලෙස සැකසූ information system ලොව පුරා ව්‍යාපාර වල භාවිතා වන බැවින් Microsoft සමාගමට මෙය තමන්ගේ operating system එකෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කර දැමීමට හැකියාව ලැබුණේ නැහැ. ඒ වගේම දැන්, මේ අලුතින් හඳුන්වා දුන් Edge Browser එකත්, Chromium ව්‍යාපෘතිය පාදක කරගත් අලුත් browser එකක් වෙත ගෙන යෑමට ඔවුන් කටයුතු කරමින් සිටියදී, Internet Explorer භාවිතා කිරීමේ අනතුරුදායක බව ගැන “The perils of using Internet Explorer as your default browser” යන නමින් දිගු ලිපියක් හරහා පැහැදිලි කිරීමට Microsoft සමාගම කටයුතු කර තිබෙනවා. මේ අනුව මේ Internet Explorer යනු තවදුරටත් අලුත් web standards සමඟින් update නොවන, ව්‍යාපාරික ප්‍රජාව සඳහා පැරණි පද්ධති වලින් අලුත් මෘදුකාංග වෙතට මාරු වීම සඳහා ලබා දෙන කාලය මදක් දිගු කිරීමට පමණක් ලබා දී තිබෙන solution එකක් බව ඔවුන් ප්‍රකාශ කරනවා. මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Softpedia වෙබ් අඩවිය, නිළ Microsoft Tech Community forum එක මෙන්ම The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.[/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom