Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Internet Help desk Officer කෙනෙක් ගේ පාපොච්චරනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Internet Help desk Officer කෙනෙක් ගේ පාපොච්චරනය

SLT එකේ internet Help desk එකේ වැඩකරන උන්ට තාක්ෂනික දැනුමක් නෑ කියලා ගොඩක් උන් බනිනවා.. ප්‍රශ්නයක් ඇහුවම වෙන වෙන බයිලා කියවනවා කියලා තමයි හැමෝම කියන්නේ.. ඇත්ත හොයලා බැලුවොත් කතාව මීට ටිකක් වෙනස්...

මම SLT එකට ජොයින් වුනේ 2008 අවුරුද්දේ අපේ බැච් එකේ 50ක් හිටියා සෙරමල්ලා IT සහ කස්ටමර් සර්විස් සම්බන්ධ පට්ටම වැඩ්ඩො ටිකක්.. අපි කෙලින්ම වැඩ පටන්ගත්තේ internet Help desk එකේ.. එකට අපිට හෝ ගාලා දවස් තුනක පුහුනුවක් දුන්නා..එකෙනුත් දවසක්ම ගියේ ආයතනයේ විනය නීති රීති උගන්නන්න... ඒකට හෙතුව මම... මම කලින් වැඩකලේ ජාත්‍යන්තර බැන්කුවක... එහෙදි අපි අපේ බොසාට නම කියලයි කථා කලේ.. මම ඒ පුරුද්දට මෙකෙ බොසෙක්ට නම කියලා කතා කලා... ඌ හෙන ගැහුවා වගේ මගේ දිහා බලාගෙන ඉඳලා යන්න ගියා... එතනින් පස්සෙ තමයි උන් අපි 50 දෙනා දිහාම ත්‍රස්තවාදියෝ දිහා බලනවා වගේ බලන්න ගත්තේ...එදා තමයි මම දැනගත්තේ internet Help desk එක ඇතුලේ මට උඩින් මැනෙජ්මන්ට් ලේයර් 7ක් තියනවා කියලා. (සාමාන්‍ය ආයතනයක ඇත්තේ 3ක් පමනි ).. අනිත් ලස්සනම දේ තමයි උඩම ලේයර් දෙකේ හිටිය දෙන්නම කාන්තාවන් වීමත් ඔවුන් අන්තර්ජාලය ගැන පැහදිලි දැනුමක් නොමැති අය වීමත්.(ඒකෙන් එක්කෙනෙක් කොටුවෙ මිහිඳුමාවත ශාඛාවේ හිටපු එකවුන්ටන් කෙනෙක්).

පලවෙනි සතිය ඉවර වෙනකොට 5 දෙනෙක් අයින් වෙලා ගියා.. හේතුව කලමනාකාරිත්වයේ හැසිරීම දිරව ගන්න බැරුව.. කොහොම හරි මාස දෙකක් යනකොට ඉතුරුවුනෙ 35 දෙනයි

එත් අපි සර්විස් ලෙවල් එක අඩු වෙන්න දුන්නේ නෑ... කොල්ලෙක් කෝල් කරොත් කොහොම හරි වැඩේ ගොඩදාලා දෙනවා... කෙල්ලෙක් නම් ටිකක් අමාරුයි වැඩේ විසිට් එකක් තමයි ගොඩක් වෙලාවට.. ඔයාලට මතකනම් 2008 - 2010 කාලෙ එකේ සර්විස් එක, මතක ඇති ඒ කාලේ තමයි බැක් ඔෆිස් එකෙන් කතාකරන්න ඉස්සෙල්ලා සෙටින්ග්ස් එහෙම දෙන්න පටන් ගත්තේ..

කොහොමහරි අපේ අර මම කිව්ව එකවුන්ටන් නෝනට මාර අදහසක් ආවා 1243 විතරක් නෙමෙයි 1241 හා 1242 ලයින් වලින් එන කෝල් අපිට ලින්ක් කරන්න ( දුරකථන දොශ හා බිල් තොරතුරු ) මමයි අපේ කොල්ලො ටිකයි ඔකට හෙනට විරුද්ධ වුනා නමුත් වැඩක් වුනේ නෑ.. (අපිව ඒ වෙනකොට ස්ථිර කරලා තිබ්බේ නැති නිසා ස්ට්‍රයික් එකක් වත් කරන්න බැහැ.) අන්තිමට අපෙන් තව 5ක් අයින් උනා.. අපි ෆොන් එකෙන්ම විසඳුම් දෙන නිසා කෝල් එකකට අපි සමන්යෙන් විනාඩි 5-7 අතර ගන්නවා සමහර ඒවා පැය බාගෙ යන වෙලාවලුත් තිබ්බා

මෙයාලා අලුත් නීතියක් ගෙනාවා එක කෝල් එකට උපරිම ගන්න පුලුවන් විනාඩි 3යි කියලා.. එතනින් පස්සේ අපිට ෆෝන් එකෙන් විසඳුම් දෙන්න බැරි උනා.. අපි කලේ කම්ප්ලේන් දාපු එක විතරයි.. දුරකථන දෝශ හා බිල් තොරතුරු කෝල්ස් ගොඩක් එන නිසා 1243 (internet Help desk) ල්යින් එකෙන් එන අයට පැය ගනන් ලයින් එකේ ඉන්න වුනා සර්විස් ලෙවල් එක 20%-30% ට බැස්සා. ලොක්කන්ට කිව්වට ආයෙ පරන විදිහටම වෙනස් කරන්න කියලා එයාලා ඒකට කැමැති උනේ නෑ.. ( එයලට හිතෙන්න ඇති ඒක වැරැද්ද පිලිඅරගෙන සෙකන්ඩ් උනා වගේ වැඩක් කියලා) එයාල කලේ 1241 සහ 1242 ලයින් වල වැඩ කරපු අයටත් 1243 ආන්ස්වර් කරන්න දැම්මා.. එතන හිටිය බොහෝ අය අවුරුදු 45ට වැඩි අය අන්තර්ජාලය ගැන මෙලෝ හසරක් දන්නේ නෑ එයාලා

ඔය කාලේ මරු මරු වැඩ උනා.. ඔන්න එක දවසක් මගේ එහා පත්තේ වාඩ් උනේ එක ඇන්ටි කෙනෙක් ( අවු: 50ට වැඩියි කලින් හිටියේ බිල් අංශයේ ) මෙන්න මෙයාට ඉන්ටර්නෙට් කෝල් එකක් ආවා. මෙයා මට කිව්ව ඉන්ටනෙට් කෝල් එකක් කියලා. මම කිව්වා ස්පීකර් ඔන් කරන්න කියලා ..

agent: ආයුබෝවන් මම xxxx මට පුලුවනි ඔබට සහය වන්න (සුපුරුදු බයිලාව )

customer: මගෙ ඊ මේල් එක වැඩ කරන්නේ නෑ..

agent: මොකක්ද සර්ගේ ඊමේල් ඇඩ්රස් එක?

customer:xxyy@sltnet.lk

agent: මම ආයෙත් කියන්නම් සර් හරිද බලන්න X, X, Y, Y, A, T sltnet.lk

එහා පැත්තේ ලයින් එකෙ හිටපු බුවා හිනාව නවත්ත ගන්න බැරුව ලයින් එක කට් කලා

ඔය දේවල් වලට විරුද්දව මම කෑගහපු නිසා මට ලැබුන ප්‍රමොශන් එක මට නැති උනා.. ඊට පස්සේ මමත් අයින් උනා.. ඔන්න ඔය විදිහටයි internet Help desk එකේ කඩා වැටීම සිදු වුනේ..

මේකත් බලන්න මෙවට මෙ මිනිස්සු විතරක් නෙමෙයි කලමනා කාරිත්වයත් වගකියන්න ඔනේ (මේ ඇන්ටි සින්හල භාශාවෙන් බිල් සේවයේ call answer කරපු කෙනෙක්.. මෙයලට english language line එක දාලා වෙච්ච දෙයක් මේ )

[YOUTUBE]lYD6xJKREaQ[/YOUTUBE]

[QUOTE="Bill Gates, post: 15703695, member: 389827"] [b]Internet Help desk Officer කෙනෙක් ගේ පාපොච්චරනය[/b] [COLOR="RoyalBlue"][B][SIZE="4"]SLT එකේ internet Help desk එකේ වැඩකරන උන්ට තාක්ෂනික දැනුමක් නෑ කියලා ගොඩක් උන් බනිනවා.. ප්‍රශ්නයක් ඇහුවම වෙන වෙන බයිලා කියවනවා කියලා තමයි හැමෝම කියන්නේ.. ඇත්ත හොයලා බැලුවොත් කතාව මීට ටිකක් වෙනස්... මම SLT එකට ජොයින් වුනේ 2008 අවුරුද්දේ අපේ බැච් එකේ 50ක් හිටියා සෙරමල්ලා IT සහ කස්ටමර් සර්විස් සම්බන්ධ පට්ටම වැඩ්ඩො ටිකක්:nerd:.. අපි කෙලින්ම වැඩ පටන්ගත්තේ internet Help desk එකේ.. එකට අපිට හෝ ගාලා දවස් තුනක පුහුනුවක් දුන්නා..එකෙනුත් දවසක්ම ගියේ ආයතනයේ විනය නීති රීති උගන්නන්න:lol:... ඒකට හෙතුව මම... මම කලින් වැඩකලේ ජාත්‍යන්තර බැන්කුවක... එහෙදි අපි අපේ බොසාට නම කියලයි කථා කලේ.. මම ඒ පුරුද්දට මෙකෙ බොසෙක්ට නම කියලා කතා කලා... ඌ හෙන ගැහුවා වගේ මගේ දිහා බලාගෙන ඉඳලා යන්න ගියා... එතනින් පස්සෙ තමයි උන් අපි 50 දෙනා දිහාම ත්‍රස්තවාදියෝ දිහා බලනවා වගේ බලන්න ගත්තේ...එදා තමයි මම දැනගත්තේ internet Help desk එක ඇතුලේ මට උඩින් මැනෙජ්මන්ට් ලේයර් 7ක් තියනවා කියලා.:shocked: (සාමාන්‍ය ආයතනයක ඇත්තේ 3ක් පමනි ).. අනිත් ලස්සනම දේ තමයි උඩම ලේයර් දෙකේ හිටිය දෙන්නම කාන්තාවන් වීමත් ඔවුන් අන්තර්ජාලය ගැන පැහදිලි දැනුමක් නොමැති අය වීමත්.(ඒකෙන් එක්කෙනෙක් කොටුවෙ මිහිඳුමාවත ශාඛාවේ හිටපු එකවුන්ටන් කෙනෙක්:no:). පලවෙනි සතිය ඉවර වෙනකොට 5 දෙනෙක් අයින් වෙලා ගියා.. හේතුව කලමනාකාරිත්වයේ හැසිරීම දිරව ගන්න බැරුව.. කොහොම හරි මාස දෙකක් යනකොට ඉතුරුවුනෙ 35 දෙනයි එත් අපි සර්විස් ලෙවල් එක අඩු වෙන්න දුන්නේ නෑ... කොල්ලෙක් කෝල් කරොත් කොහොම හරි වැඩේ ගොඩදාලා දෙනවා:cool:... කෙල්ලෙක් නම් ටිකක් අමාරුයි වැඩේ විසිට් එකක් තමයි ගොඩක් වෙලාවට:P.. ඔයාලට මතකනම් 2008 - 2010 කාලෙ එකේ සර්විස් එක, මතක ඇති ඒ කාලේ තමයි බැක් ඔෆිස් එකෙන් කතාකරන්න ඉස්සෙල්ලා සෙටින්ග්ස් එහෙම දෙන්න පටන් ගත්තේ.. කොහොමහරි අපේ අර මම කිව්ව එකවුන්ටන් නෝනට මාර අදහසක් ආවා 1243 විතරක් නෙමෙයි 1241 හා 1242 ලයින් වලින් එන කෝල් අපිට ලින්ක් කරන්න ( දුරකථන දොශ හා බිල් තොරතුරු ) මමයි අපේ කොල්ලො ටිකයි ඔකට හෙනට විරුද්ධ වුනා නමුත් වැඩක් වුනේ නෑ.. (අපිව ඒ වෙනකොට ස්ථිර කරලා තිබ්බේ නැති නිසා ස්ට්‍රයික් එකක් වත් කරන්න බැහැ.) අන්තිමට අපෙන් තව 5ක් අයින් උනා.. අපි ෆොන් එකෙන්ම විසඳුම් දෙන නිසා කෝල් එකකට අපි සමන්යෙන් විනාඩි 5-7 අතර ගන්නවා සමහර ඒවා පැය බාගෙ යන වෙලාවලුත් තිබ්බා මෙයාලා අලුත් නීතියක් ගෙනාවා එක කෝල් එකට උපරිම ගන්න පුලුවන් විනාඩි 3යි කියලා.. එතනින් පස්සේ අපිට ෆෝන් එකෙන් විසඳුම් දෙන්න බැරි උනා.. අපි කලේ කම්ප්ලේන් දාපු එක විතරයි.. දුරකථන දෝශ හා බිල් තොරතුරු කෝල්ස් ගොඩක් එන නිසා 1243 (internet Help desk) ල්යින් එකෙන් එන අයට පැය ගනන් ලයින් එකේ ඉන්න වුනා සර්විස් ලෙවල් එක 20%-30% ට බැස්සා. ලොක්කන්ට කිව්වට ආයෙ පරන විදිහටම වෙනස් කරන්න කියලා එයාලා ඒකට කැමැති උනේ නෑ.. ( එයලට හිතෙන්න ඇති ඒක වැරැද්ද පිලිඅරගෙන සෙකන්ඩ් උනා වගේ වැඩක් කියලා) එයාල කලේ 1241 සහ 1242 ලයින් වල වැඩ කරපු අයටත් 1243 ආන්ස්වර් කරන්න දැම්මා.. එතන හිටිය බොහෝ අය අවුරුදු 45ට වැඩි අය අන්තර්ජාලය ගැන මෙලෝ හසරක් දන්නේ නෑ එයාලා ඔය කාලේ මරු මරු වැඩ උනා.. ඔන්න එක දවසක් මගේ එහා පත්තේ වාඩ් උනේ එක ඇන්ටි කෙනෙක් ( අවු: 50ට වැඩියි කලින් හිටියේ බිල් අංශයේ ) මෙන්න මෙයාට ඉන්ටර්නෙට් කෝල් එකක් ආවා. මෙයා මට කිව්ව ඉන්ටනෙට් කෝල් එකක් කියලා. මම කිව්වා ස්පීකර් ඔන් කරන්න කියලා .. agent: ආයුබෝවන් මම xxxx මට පුලුවනි ඔබට සහය වන්න (සුපුරුදු බයිලාව ) customer: මගෙ ඊ මේල් එක වැඩ කරන්නේ නෑ.. agent: මොකක්ද සර්ගේ ඊමේල් ඇඩ්රස් එක? customer:xxyy@sltnet.lk agent: මම ආයෙත් කියන්නම් සර් හරිද බලන්න X, X, Y, Y, A, T sltnet.lk :shocked: එහා පැත්තේ ලයින් එකෙ හිටපු බුවා හිනාව නවත්ත ගන්න බැරුව ලයින් එක කට් කලා ඔය දේවල් වලට විරුද්දව මම කෑගහපු නිසා මට ලැබුන ප්‍රමොශන් එක මට නැති උනා.. ඊට පස්සේ මමත් අයින් උනා.. ඔන්න ඔය විදිහටයි internet Help desk එකේ කඩා වැටීම සිදු වුනේ..:( [/SIZE][/B][/COLOR] [COLOR="Purple"][SIZE="4"][B][SIZE="5"]මේකත් බලන්න මෙවට මෙ මිනිස්සු විතරක් නෙමෙයි කලමනා කාරිත්වයත් වගකියන්න ඔනේ (මේ ඇන්ටි සින්හල භාශාවෙන් බිල් සේවයේ call answer කරපු කෙනෙක්.. මෙයලට english language line එක දාලා වෙච්ච දෙයක් මේ )[/SIZE][/B][/SIZE][/COLOR] [YOUTUBE]lYD6xJKREaQ[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom