Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
internet money නිකන් ඉදල මුදල් හොයන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

internet money නිකන් ඉදල මුදල් හොයන්න

Internet Money මේ මාතෘකාව ගැන ගොඩක් දේවල් තියෙනවා internet එකෙත්. ලංකාවේ මේවා කරලා මුදල් හොයාගත්ත අය වගේම මේ ගැන class කරලා මුදල් හොයාගත්ත අයත් ගොඩක් ඉන්නවා.

ගොඩක් අයට තියෙන ප්රශ්නයක් තමයි internet money කියන එක ඇත්තක්ද ? ඇත්තටම මුදල් හොයන්න පුලුවන්ද ? ඔන්න ඔය වගේ ඒවා,

ඔව් ඇත්තටම මුදල් හොයන්න පුළුවන් හොයපු අයත් ඉන්නවා.

නිකන් ඉදල මුදල් හොයන්න පුළුවන් කියන එකනම් බොරු .100%ක්ම බොරු කියල කියන්නේ නෑ.මාස 6-7 ක් විතර මහන්සි වුනාට පස්සේ නිකන් ඉදල මුදල් හොයන්න පුළුවන් ඒ ගැන පොඩි සදහනකුත් දෙන්නම්. මේ ලිපියෙන් මං බලාපොරොත්තු වෙන්නේ අලුත්ම දෙයක් ගැන කියන්න නම් නෙමෙයි. හැමෝම කියන ඒවා වලින් කරන්න පුළුවන් දේවල් ටිකක් ගැන කියන්න,

කතාව මෙහෙම පටන් ගන්නම් ,

අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුළුවන් ක්රම කොටස් කිහිපයකට මේ විදිහට වෙන් කරන්නම්

·Ad publishing

·Freelancer

·Affiliate marketing

·Selling

·Clicking

·Forex trading

·Microwork

ඔන්න ඔය විදිහට වෙන්න කරන්නම්. මම මේ කියන ඒවා සමහරුනම් දන්නවා වෙන්න පුළුවන්, නොදන්නවා වෙන්නත් පුළුවන්, කාටහරි ප්රයෝජනවත් වෙයි කියල හිතලයි මේ පොස්ට් එක දාන්නේ. හරි, එක එක මාතෘකාව ගැන වෙන වෙනම බලමු

Ad publishing

නිකන් ඉදල මුදල් හොයනවා කියන එක මේ මාතෘකාව යටතේ තරමක් දුරට සාදාරනීකරනය කරන්න පුළුවන්. Ad publishing කියන්නේ ads ලබාදෙන network එකක් හරහා ads අරගෙන ඒවා අපේ blog/web වල publish කරලා ඒ හරහා මුදල් හොයාගන්න පුළුවන් ක්රමයක්. නිකන්ම බ්ලොග් එකක් හදාගෙන එකට ads දැම්මට කිසිම ප්රයෝජනයක් නෑ එකට මෙන්න මේ වගේ කරුණු ටිකක් සම්පුර්න වෙන්න ඕනේ, එක මං මේ විදිහට කියල දෙන්නම්

Blog එකක් හෝ Web එකක් තියෙන්න ඕනේ, top level ඩොමින් එකක් තියෙනවනම වඩා හොදයි (.com .info)හොද traffic එකක් තියෙන්න ඕනේ (දවසට 500කගේ විතර පැමිණීමක් ) Traffic එකක් ගන්නන නම් web/blog එකේ හැමෝටම වැදගත් කරුණු තියෙන්න ඕනේ

මෙන්න මේ පහල තියෙන දේවල් ටිකත් කරන්න වෙනවා, තමන්ගේම web එකක් තියෙනවනම් එක බාවිතයෙන්

Facebook page/group හදාගෙන ඒවා වල publish කිරීමෙන්

Twitter එක හරහා ලින්ක් tweet කිරීමෙන්

Article එකක් ලියල site වලට submit කිරීමෙන්

වැඩි පිරිසක් බාවිත කරන Forum වල පොස්ට් මගින් හෝ comment මගින්

SEO (search Engine optimize)

Backlink

Social bookmarking

Directory submission

ඔන්න ඔය වගේ දේවල් ටිකක් කරන්න ඕනේ , දවසින් දෙකකින් නම් මේවා ටික කරන්න බෑ, ටිකක් මහන්සි වෙලා වැඩේ කරගත්තොත් මාස 4ක් 5ක් වගේ යනකොට හොද traffic එක හදාගන්න පුළුවන්, traffic හදාගන්න එක තමන්ටම කරගන්න අමාරුනම් fiverr එකෙන් වැඩේ කරගන්න පුළුවන් ඔක්කොම ටික කරගන්න නම් $20 – 25 ක් වගේ ගානක් වියදම් වෙයි..ඒකත් අපිම කරගත්තොත් වැඩේ ලේසියි. Post ලියනකොට keyword ගැන සැලකිලිමත් වෙනවනම් traffic එක හදාගන්න වැඩිය මහන්සි වෙන්න ඕනේ නෑ..හොද traffic එකක් තියෙනවනම් හොද අදායමක් ලබා ගන්න පුළුවන් , ලොකු විස්තරයක් නම් කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. පහල තියෙන්නේ ප්රසිද්ද Ad publishing සේවාවන් සපයන ආයතන

Google Adsense (adsense ගන්න) (Adsense ගැන)

Chithika

Adbrite

Inforlink

Freelancer

තමන්ගේ දක්ෂතාවය මුදල් බවට හරවන්න තමයි මේවා තියෙන්නේ, හොද අදායමක් ලබන්න පුළුවන් තවත් සාර්ථක ක්රමයක් තමයි මේක.

ප්රදාන වර්ග 3ක් තියෙනවා

වැඩක් කරගන්න ඕනේ උනාම මේ web site වලට දානවා ,අපිට කරන්න පුළුවන් job වලට ඉල්ලුම් කරලා ඒවා කරලා මුදල් ලබා ගැනීම

Guru

Elance

Odesk

Freelancer

අපිට කරන්න පුළුවන් වැඩ දාලා profile එකක් හදාගන්නවා ,වැඩේ කරගන්න ඕනේ කෙනා අපිට order එක දෙනවා අපි වැඩේ කරලා මුදල් ගන්නවා

fiverr

gigme5

tenrr

twentywilli

dollar3

fiftytown

tenbux

gigbucks

මේවා ටිකක් වෙනස් මෙතැනදී වෙන්නේමෙහෙම දෙයක් job දාලා තියෙනවායම් කලසිමක් සමග අපිට කරන්න පුළුවන් job එක කරලා sampleඑකක් ගැනුම් කරුට යවනවා , මේවගේ ගොඩක්අය එකම job එක කරනවා, අන්තිමට කාලසීමාව ඉවර වුනාම ගැනුම්කරු තේරීමක් කරනවා එතනින් අපේ එක තේරුනොත් අපි original එක එයාට යවනවා එයා එකට මුදල් ගෙවනවා.එකසැරේ ලොකු ගණක හොයාගන්න පුළුවන් $400, $500 වගේ webdesign කරනවානම් $1000 -1500 වගේ ගණන ගෙවනවා

Designcrowd

99designs

Affiliate marketing

විශාල මුදලක් හොයාගන්න පුලවන් ක්රමයක් තමයි මේක, කරන්න තියෙන්නේ marketing.ඕනෑතරම් web site තියෙනවා නමුත් clickbank හා commission junction ප්රදාන තැනක් ගන්නවා.අපිට කරන්න තියෙන්නේ site වල ලියාපදිංචි වෙලා , භාණ්ඩ විකිණීමයි, ක්රම ගොඩක් තියෙනවා

තමන්ට නව අදහස් තියෙනවනම් අලුත් ක්රමයක් මගින් වුනත් වැඩේ කරන්න පුළුවන්

Selling

මේකත් ගොඩක් හොද ක්රමය, තියෙන ඕනෑම දෙයක් විකුණලා වැඩේ කරන්න පුළුවන් ebay,amazon වගේ site වලින් වැඩේ කරන්න පුළුවන් ,තමන්ගේම නිර්මාණ, හොද වටින e book ටිකක් ඔන්න ඔය වගේ ඒවා විකුණලා හොද ගණක හොයාගන්න පුලවන්, විකුනන්න මුකුත්ම නැත්නම් මෙහෙම දෙයක් කරන්න පුළුවන් (මං කරලා නෑ) භාණ්ඩ විකුණන් තව website එකක් හොයාගන්නවා

· A කියන site එකේ තියෙන භාණ්ඩයක් තෝරාගන්නවා (වටිනාකම් $10 කියමුකෝ )

· Ebay එකේ මේක දාලා $15 ට විකුනනවා, ඒ $15 අපේ paypal එකට යනවා

· A කියන site එකට $10 ක් ගෙවල අදාල address එක දෙනවා එහෙට යවන්න කියල ($5 ක් අපිට )

Discount දාලා දෙන ඒවාට නම් ඔය වැඩේ ගොඩක් සාර්ථකයි. තව අලුත් අදහස් තියෙනවනම් ඒවා කරලා බලන්න හරියන්න පුළුවන්

Clicking

මේකත් එක ක්රමයක් සමහරු නම් කරනවා, මේකට වඩා අනිත් ක්රම ඔක්කොම හොදයි කියලයි මගේ අදහස...onbux,neobux, මේ වගේ bux site වලින් දෙන ad click කරන්න තමයි මේකේ කරන්න තියෙන්නේ මේ ගැන ගොඩක් කතා කරන්නේ නෑ , මොකද මේකේ සාර්ථකත්වය ගැන මට ලොකු විස්වාසයක් නෑ

Forex trading

මේක ලංකාවේ shear market එක වගේ එකක් .ලෝකේ shear market ඒකත් එක්ක ගනුදෙනු කිරීමක් වෙන්නේ , මුලින් අපි යම් මුදලක් යොදවන්න ඕනේ.ටිකක් අවදානම් ගන්න ඕනේ ක්රමයක් විදිහටයි මං දකින්නේ .අපි මුදල් හොයන්න මිසක් වියදම් කරන්න ක්රමයක් නෙමේ නේ හොයන්නේ, මේගැන post ඕනතරම් තියෙනවා, මේ සම්බන්දව අද්දැකීමක් නැති නිසා වැඩිය කතාකරන්න බලාපොරොත්තුවක් නෑ, විස්තර ටික හොයල බලන්න

Maicrowork

පොඩි පොඩි වැඩ කරලා මුදල් හොයන්න පුළුවන්...එක මේ සදහා වැයකරන කාලය අනුව තමයි තීරණය වෙන්නේ ..මේකේ කරන්න තියෙන්නේ form submit,facebook like,server complet ඔන්න ඔය වගේ ඒවා තමයි $0.1, $0.01 වගේ පොඩි ගණන් තමයි හම්බෙන්නේ..සමහ job තියෙනවා ඒයාල දෙන article අපේ වෙබ් වල දානවට $1, $1.5 වගේ ගෙවීමක් කරනවා , හැබැයි ඉතින් හොද page rank එකක් ඒයාල ඉල්ලනවා..කොහොම වුනත් තරමක් දුරට සාර්ථකයි, නමුත් Ad publishing,Freelancer,Affiliate marketing ,Selling මෙන්න මේවා ඊට වැඩ හොදයි කියන එකයි මගේ අදහස

Minuteworkers

Microworkers

[QUOTE="chootid, post: 19376344, member: 476042"] [b]internet money නිකන් ඉදල මුදල් හොයන්න[/b] [SIZE="5"]Internet Money මේ මාතෘකාව ගැන ගොඩක් දේවල් තියෙනවා internet එකෙත්. ලංකාවේ මේවා කරලා මුදල් හොයාගත්ත අය වගේම මේ ගැන class කරලා මුදල් හොයාගත්ත අයත් ගොඩක් ඉන්නවා. ගොඩක් අයට තියෙන ප්රශ්නයක් තමයි internet money කියන එක ඇත්තක්ද ? ඇත්තටම මුදල් හොයන්න පුලුවන්ද ? ඔන්න ඔය වගේ ඒවා, ඔව් ඇත්තටම මුදල් හොයන්න පුළුවන් හොයපු අයත් ඉන්නවා. නිකන් ඉදල මුදල් හොයන්න පුළුවන් කියන එකනම් බොරු .100%ක්ම බොරු කියල කියන්නේ නෑ.මාස 6-7 ක් විතර මහන්සි වුනාට පස්සේ නිකන් ඉදල මුදල් හොයන්න පුළුවන් ඒ ගැන පොඩි සදහනකුත් දෙන්නම්. මේ ලිපියෙන් මං බලාපොරොත්තු වෙන්නේ අලුත්ම දෙයක් ගැන කියන්න නම් නෙමෙයි. හැමෝම කියන ඒවා වලින් කරන්න පුළුවන් දේවල් ටිකක් ගැන කියන්න, කතාව මෙහෙම පටන් ගන්නම් , අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුළුවන් ක්රම කොටස් කිහිපයකට මේ විදිහට වෙන් කරන්නම් ·Ad publishing ·Freelancer ·Affiliate marketing ·Selling ·Clicking ·Forex trading ·Microwork ඔන්න ඔය විදිහට වෙන්න කරන්නම්. මම මේ කියන ඒවා සමහරුනම් දන්නවා වෙන්න පුළුවන්, නොදන්නවා වෙන්නත් පුළුවන්, කාටහරි ප්රයෝජනවත් වෙයි කියල හිතලයි මේ පොස්ට් එක දාන්නේ. හරි, එක එක මාතෘකාව ගැන වෙන වෙනම බලමු Ad publishing නිකන් ඉදල මුදල් හොයනවා කියන එක මේ මාතෘකාව යටතේ තරමක් දුරට සාදාරනීකරනය කරන්න පුළුවන්. Ad publishing කියන්නේ ads ලබාදෙන network එකක් හරහා ads අරගෙන ඒවා අපේ blog/web වල publish කරලා ඒ හරහා මුදල් හොයාගන්න පුළුවන් ක්රමයක්. නිකන්ම බ්ලොග් එකක් හදාගෙන එකට ads දැම්මට කිසිම ප්රයෝජනයක් නෑ එකට මෙන්න මේ වගේ කරුණු ටිකක් සම්පුර්න වෙන්න ඕනේ, එක මං මේ විදිහට කියල දෙන්නම් Blog එකක් හෝ Web එකක් තියෙන්න ඕනේ, top level ඩොමින් එකක් තියෙනවනම වඩා හොදයි (.com .info)හොද traffic එකක් තියෙන්න ඕනේ (දවසට 500කගේ විතර පැමිණීමක් ) Traffic එකක් ගන්නන නම් web/blog එකේ හැමෝටම වැදගත් කරුණු තියෙන්න ඕනේ මෙන්න මේ පහල තියෙන දේවල් ටිකත් කරන්න වෙනවා, තමන්ගේම web එකක් තියෙනවනම් එක බාවිතයෙන් Facebook page/group හදාගෙන ඒවා වල publish කිරීමෙන් Twitter එක හරහා ලින්ක් tweet කිරීමෙන් Article එකක් ලියල site වලට submit කිරීමෙන් වැඩි පිරිසක් බාවිත කරන Forum වල පොස්ට් මගින් හෝ comment මගින් SEO (search Engine optimize) Backlink Social bookmarking Directory submission ඔන්න ඔය වගේ දේවල් ටිකක් කරන්න ඕනේ , දවසින් දෙකකින් නම් මේවා ටික කරන්න බෑ, ටිකක් මහන්සි වෙලා වැඩේ කරගත්තොත් මාස 4ක් 5ක් වගේ යනකොට හොද traffic එක හදාගන්න පුළුවන්, traffic හදාගන්න එක තමන්ටම කරගන්න අමාරුනම් fiverr එකෙන් වැඩේ කරගන්න පුළුවන් ඔක්කොම ටික කරගන්න නම් $20 – 25 ක් වගේ ගානක් වියදම් වෙයි..ඒකත් අපිම කරගත්තොත් වැඩේ ලේසියි. Post ලියනකොට keyword ගැන සැලකිලිමත් වෙනවනම් traffic එක හදාගන්න වැඩිය මහන්සි වෙන්න ඕනේ නෑ..හොද traffic එකක් තියෙනවනම් හොද අදායමක් ලබා ගන්න පුළුවන් , ලොකු විස්තරයක් නම් කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. පහල තියෙන්නේ ප්රසිද්ද Ad publishing සේවාවන් සපයන ආයතන Google Adsense (adsense ගන්න) (Adsense ගැන) Chithika Adbrite Inforlink Freelancer තමන්ගේ දක්ෂතාවය මුදල් බවට හරවන්න තමයි මේවා තියෙන්නේ, හොද අදායමක් ලබන්න පුළුවන් තවත් සාර්ථක ක්රමයක් තමයි මේක. ප්රදාන වර්ග 3ක් තියෙනවා වැඩක් කරගන්න ඕනේ උනාම මේ web site වලට දානවා ,අපිට කරන්න පුළුවන් job වලට ඉල්ලුම් කරලා ඒවා කරලා මුදල් ලබා ගැනීම Guru Elance Odesk Freelancer අපිට කරන්න පුළුවන් වැඩ දාලා profile එකක් හදාගන්නවා ,වැඩේ කරගන්න ඕනේ කෙනා අපිට order එක දෙනවා අපි වැඩේ කරලා මුදල් ගන්නවා fiverr gigme5 tenrr twentywilli dollar3 fiftytown tenbux gigbucks මේවා ටිකක් වෙනස් මෙතැනදී වෙන්නේමෙහෙම දෙයක් job දාලා තියෙනවායම් කලසිමක් සමග අපිට කරන්න පුළුවන් job එක කරලා sampleඑකක් ගැනුම් කරුට යවනවා , මේවගේ ගොඩක්අය එකම job එක කරනවා, අන්තිමට කාලසීමාව ඉවර වුනාම ගැනුම්කරු තේරීමක් කරනවා එතනින් අපේ එක තේරුනොත් අපි original එක එයාට යවනවා එයා එකට මුදල් ගෙවනවා.එකසැරේ ලොකු ගණක හොයාගන්න පුළුවන් $400, $500 වගේ webdesign කරනවානම් $1000 -1500 වගේ ගණන ගෙවනවා Designcrowd 99designs Affiliate marketing විශාල මුදලක් හොයාගන්න පුලවන් ක්රමයක් තමයි මේක, කරන්න තියෙන්නේ marketing.ඕනෑතරම් web site තියෙනවා නමුත් clickbank හා commission junction ප්රදාන තැනක් ගන්නවා.අපිට කරන්න තියෙන්නේ site වල ලියාපදිංචි වෙලා , භාණ්ඩ විකිණීමයි, ක්රම ගොඩක් තියෙනවා තමන්ට නව අදහස් තියෙනවනම් අලුත් ක්රමයක් මගින් වුනත් වැඩේ කරන්න පුළුවන් Selling මේකත් ගොඩක් හොද ක්රමය, තියෙන ඕනෑම දෙයක් විකුණලා වැඩේ කරන්න පුළුවන් ebay,amazon වගේ site වලින් වැඩේ කරන්න පුළුවන් ,තමන්ගේම නිර්මාණ, හොද වටින e book ටිකක් ඔන්න ඔය වගේ ඒවා විකුණලා හොද ගණක හොයාගන්න පුලවන්, විකුනන්න මුකුත්ම නැත්නම් මෙහෙම දෙයක් කරන්න පුළුවන් (මං කරලා නෑ) භාණ්ඩ විකුණන් තව website එකක් හොයාගන්නවා · A කියන site එකේ තියෙන භාණ්ඩයක් තෝරාගන්නවා (වටිනාකම් $10 කියමුකෝ ) · Ebay එකේ මේක දාලා $15 ට විකුනනවා, ඒ $15 අපේ paypal එකට යනවා · A කියන site එකට $10 ක් ගෙවල අදාල address එක දෙනවා එහෙට යවන්න කියල ($5 ක් අපිට ) Discount දාලා දෙන ඒවාට නම් ඔය වැඩේ ගොඩක් සාර්ථකයි. තව අලුත් අදහස් තියෙනවනම් ඒවා කරලා බලන්න හරියන්න පුළුවන් Clicking මේකත් එක ක්රමයක් සමහරු නම් කරනවා, මේකට වඩා අනිත් ක්රම ඔක්කොම හොදයි කියලයි මගේ අදහස...onbux,neobux, මේ වගේ bux site වලින් දෙන ad click කරන්න තමයි මේකේ කරන්න තියෙන්නේ මේ ගැන ගොඩක් කතා කරන්නේ නෑ , මොකද මේකේ සාර්ථකත්වය ගැන මට ලොකු විස්වාසයක් නෑ Forex trading මේක ලංකාවේ shear market එක වගේ එකක් .ලෝකේ shear market ඒකත් එක්ක ගනුදෙනු කිරීමක් වෙන්නේ , මුලින් අපි යම් මුදලක් යොදවන්න ඕනේ.ටිකක් අවදානම් ගන්න ඕනේ ක්රමයක් විදිහටයි මං දකින්නේ .අපි මුදල් හොයන්න මිසක් වියදම් කරන්න ක්රමයක් නෙමේ නේ හොයන්නේ, මේගැන post ඕනතරම් තියෙනවා, මේ සම්බන්දව අද්දැකීමක් නැති නිසා වැඩිය කතාකරන්න බලාපොරොත්තුවක් නෑ, විස්තර ටික හොයල බලන්න Maicrowork පොඩි පොඩි වැඩ කරලා මුදල් හොයන්න පුළුවන්...එක මේ සදහා වැයකරන කාලය අනුව තමයි තීරණය වෙන්නේ ..මේකේ කරන්න තියෙන්නේ form submit,facebook like,server complet ඔන්න ඔය වගේ ඒවා තමයි $0.1, $0.01 වගේ පොඩි ගණන් තමයි හම්බෙන්නේ..සමහ job තියෙනවා ඒයාල දෙන article අපේ වෙබ් වල දානවට $1, $1.5 වගේ ගෙවීමක් කරනවා , හැබැයි ඉතින් හොද page rank එකක් ඒයාල ඉල්ලනවා..කොහොම වුනත් තරමක් දුරට සාර්ථකයි, නමුත් Ad publishing,Freelancer,Affiliate marketing ,Selling මෙන්න මේවා ඊට වැඩ හොදයි කියන එකයි මගේ අදහස Minuteworkers Microworkers [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom