Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Internet Money Dark secrets 1 - Bitcoin වලින් සුළු මුදලක් හොයමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Internet Money Dark secrets 1 - Bitcoin වලින් සුළු මුදලක් හොයමු

ඉන්ටර්නෙම් මනි හොයන එක මේ දවස් වල ගොඩක් කථා බහ වෙන සබ්ජෙක්ට් එකක්. හැමෝම fiverr + PTC + ebay වගේ කතා කරනව. ඒව හොඳ රිලයබල් සෝර්සස්. Azetech Solutions අපි මේ සාමාන්‍ය ක්‍රම පාවිච්චි කරල දැනට ගොඩක් දුර ඇවිත් තියෙනව. ඒත් ඒ අතර පොඩි පොඩි හැක්ස් තියෙනව මොලේ ටිකක් පාවිච්චි කරනවනම්. ඉගෙනගන්න කැමති නම් හොඳ මුදලක් හොයාගන්නපුලුවන් වෙන. මේ ක්‍රම දීර්ඝ කාලීනව හොඳ නොවෙන්න පුළුවන්. 100%ක් හරි නොයන්න පුලුවන්, 100%ක් පිළිගත් ක්‍රම නොවෙන්න පුළුවන්

ඒත් මේ වගේ දේවල් ඉඳල හිටල අත්හදා බලන එකෙන් ඉන්ටර්නෙට් මාර්කටින් කරන්න හොඳ පන්නරයක් ලැබෙනව. ඒ වගේම මේ ක්‍රම වල සුලු සුලු දේවල්

එකතු කරල තමන්ගෙ ස්ථිර කැම්පේන් එක unique එකක් කරගන්න පුළුවන්. කවදාවත් එක බාස්කට් එකකට තමන්ගෙ බිත්තර ඔක්කොම දාන්න එපා!

මම ඉදිරියට කතා කරන ක්‍රම වල ගොඩක් දුරට පෙනුමට ලොකු ගාණක් හොයන්න බැරි වෙන්න පුළුවන්. ඒත් rinse and repeat කරල හරි

තව scale කරල හරි ලොකු දේවල් කරන්න පුළුවන්. මම ගොඩක් දුරට උත්සහ කරනව මුල් වියදමක් නැති ක්‍රම කියල දෙන්න. ඒත් අපි හැමෝම දන්නව

වියදම් කරන්න සුළු මුදලක් තියෙ නම් ඕනෙම ක්රමේක දුරක් යන්න පුළුවන්. අපි පටන් ගමු

මෙම ක්‍රමය blackhatworld අඩවියේ ත්‍රෙඩ් එකකින් උපුටාගන්නා ලදී. පුද්ගලිකව අත්හදා බලා ඇත. ඉන්ටනෙට් මාකටින් කරනවනම් ඇහැ ගහගෙන ඉන්න

හොඳ සයිට් එකක් ඒක.

Step one

මුලින්ම අපිට ඕනෑ වෙබ් අඩවියක්. domain එකක් නැති උනාට කමක් නෑ. wordpress හරි blogger හරි ගිහින් එකක් හදාගන්න.

කොපි කරපු පෝස්ට් 10ක් විතර දාගන්න. හොඳ article spinner එකකින් spin කරල ගන්න. ඒත් මුලින් පොඩි keyword reseach

එකක් කරන්න හැකි නම් හොඳයි. මම කළේ google trends ගිහින් එතන මේ දවස් වල හිට් වෙන ටොපික් එකකට අදාල සයිට් එකක් හදපු එක.

මට කීවර්ඩ් රිසර්ච් කරන්න පුළුවන් කම තිබුනත් (ඇඩ් එකක්  ) මම මහන්සි උනේ නෑ ඒකට. සයිට් එකේ වැඩි චිච්චූරණ එපා. විජෙට් අනන් මනන් එපා. සින්හල කොහොමත් එපා. කන්ටෙන්ට් විතරයි අපිට ඕන

නිතරම ඕකට මහන්සි වෙන්න බැරි නිසා, දාගන්න හොඳ ඔටෝපෝස්ටර් ප්ලගින් එකක්. wordpress වල නම් ටොන් ගානක් තියෙනව හොයාගන්න පුළුවන්.

tip!

නොමිලේ .xyz ඩොමේන් එකක් ගන්න පුළුබන් https://freedomains.io වලින්. (මේකත් හම්බුනේ blackhatworld එකෙන්)

Step two

බිට්කොයින් වොලට් එකක් හදාගන්න. මම රෙකමන්ඩ් කරන්නෙ නෑ කිසිම සයිට් එකක්. ඔක්කොම එකවගේ හොරු  ඒත් blockchain.info දැනට හොඳයි

බිට් කොයින් ගැන පස්සෙ හොඳ පෝස්ට් එකක් දාන්නම්. කාලයක් මගේ පුද්ගලික ආදායමෙන් එකේ ලොකු පාර්ට් එකක් රන් උනේ බිට් කොයින් වලින්. රිලයබල් නැත.

අපිට නැති වෙන්න දෙයක් නෑනෙ. ඉතින් ටිකක් රිසර්ච් එකක් දාල හොඳ වොලට් එකක් හදාගන්න.

Step three

අපිට දැන් ඕනෑ බිට් කොයින් සහ අපි පාවිච්චි කරන්න යන ජරා ට්‍රැෆික් සෝර්ස් ඇක්සෙප්ට් කරන ඇඩ්නෙට්වර්ක් එකක්. පහළ තියෙන්නෙ ඒවයෙ ලිස්ට් එකක්.

[CODE][url]http://www.a-ads.com[/url]

[url]http://www.advertising.com/[/url]

[url]http://exponential.com/[/url]

[url]http://www.casalemedia.com/[/url]

[url]https://www.buysellads.com/[/url]

[url]http://www.criteo.com/[/url][/CODE]

ඇඩ්සෙන්ස් නම් ගාවන්නවත් එපා. තේරුමක් නෑ. මම මෙතනින් පාවිච්චි කලා නෙට්වර්ක් දෙකක්. ඒත් දැනට රිසල්ට් එකක් තියෙන්නෙ a-ads.com එකෙන්

ඒකෙන් කියන්නෙ නෑ අනික්වා උත්සහ කරන්න එපා කියල. ඒවත් උත්සහ කරන්න. එක සයිට් එකකට එක ඇඩ්නෙට්වර්ක් එකකට වඩා පාවිච්චි කරන්න එපා.

අපි සයිට් හදන්නෙ ෆ්‍රී නිසා. කිහිපයක් හැදුවට අතින් යන්නෙ නෙට් බිලයි කාලයයි විතරයි නෙ.

Step four

ඇඩ්කෝඩ් එකක් හදල සයිට් එකට දාන්න. එයාල දෙන කෝඩ් එක html editer එකෙ දැම්මම හරි. වර්ඩ්ප්‍රෙස් නම් පට්ට ලේසියි. මතක ඇතුව ඇඩ් එක ක්‍රියේට්

කරද්දි වොලට් එකේ ඇඩ්රස් එක දාන්න. බයයි නම් මගේ එක දැම්මත් කමක් නෑ ඒත් හම්බු වෙන සල්ලි ඉල්ලන්න එපා

Step five

සයිට් හැදුවට වැඩක් නෑනෙ ට්‍රැෆික් කෝ? දැන් හැමෝම දන්න TrafficExchange සයිට් එකකට යන්න හදන්නෙ අපි!

hitleap ගැන හදන්නවනෙ හැමෝම ඉතින්? කට්ටිය සෑහෙන්න පට්ටගහපු මාතෘකාවක් නිසා මම ඒකෙ වැඩ ගැන කතාකරන්න යන්නෙ නෑ.

තවත් ලිස්ට් එකකක්

[HTML]10khits.com

trafficg.com

hit2hit.com

trafficexchangelist.com[/HTML]

මේ හැම සයිට් එකෙන්ම අපිට ටරැෆික් ගන්න පුලුවන්. ඒ අරගෙන ඒක අපේ සයිට් වලට දෙන්න. දවසකට සෑහෙන්න ට්‍රැෆික් එකක් ගන්න හැකි නම් 10-20usd

හොයන්න පුළුවන්. a-ads එවෙලෙම ගෙවනව ගාණ පොඩි උනත්. ඒ සල්ලි තියාගන්න මම ඉස්සරහ ත්‍රෙඩ් වල කියන දේවල් කරන්න

පුළුවන් නම් හිට්ලීප් ප්‍රීමියම් එකක් අරගෙන vps එකක රන් කරන්න. නිතර දෙන url එක මාරු කරන්න. හොඳ autoposter එකක් පාවිච්චි කරල

නිතර පෝස්ට් දාන්න දෙන්න ඔටෝම එතකොට වඩා හොඳ ප්‍රථිපල ලැබෙනව.

සැලකිය යුතුයි

1 මේ ක්‍රම වලින් ඇඩ්වර්ටයිසර්ට කරන්නෙ වංචාවක්. ටරැෆික් එක්චේන්ජ් සයිට් වල හිට්ස් වලින් ඇඩ්වටයිසර්ලට ලැබෙන වාසියක් නෑ. සැමවිටම යුනීක් හිට්ස් ගේන්න පුළුවන්

නම්. ගූගල් රෑන්ක් කරගන්න පුළුවන් නම්. එහෙම කරන්න. ඒක ගොඩක් හොඳ ආදායමකට පාරක් වේවි.

2 මේ ක්‍රමය වැඩ කරන්නෙ ඇඩ්වටයිසින් කම්පැනිය එයාලගෙ ලූප් හෝල් වහනකම් විතරයි. වෙන දේකට ආයෝජනයක් කරන්න හැකි උන ගමන් මේක අතාරින්න.

ඒත් නිකම් ලැබෙන සල්ලි එපා කියනවද?

3 සමහර විට ඔයා දකීවි ට්‍රැෆික් එක්ස්චෙන්ජ් සයිට් එකෙන් හිට්ස් 1000ක් ගියත් රෙකෝඩ් වෙන්නෙ 2,3 යි කියල, ඔව් එහෙම වෙන්නෙ ට්‍රැෆික් එක්ස්චේන්ජ්

සයිට් වල ගොඩක් වෙලාවට නිතර ඔන්ලයින් තියෙන්නෙ සුළු ip ප්‍රමාණයක් නිසා (සර්ෆ් කරන අයගෙ) ඉතින් ට්‍රැෆික් සෝසස් දෙක තුනක් පාවිච්චියෙන් සහ නිතර

url මාරු කරන එකෙන් මේක ටිකක් හදාගන්න පුළුවන්.

4 සයිට් එක අනුව සමහර විට ඇඩ් එන්න කල් යාවි. ඒකයි මම කීවෙ කීවර්ඩ් රිසර්ච් එකක් කරන්න කියල. මගෙ නම් මුල් දවසෙම ආවා. සමහරුන්ට දවස් කිහිපෙත් ගිහින් තියෙනව.

ඔයාලට පේනව ඇති මම ක්‍රමය කියල දුන්නට එකවුන්ට් හදන විදිය. ඇඩ් දාන විදිය පියවරෙන් පියවර පොවල නෑ කියල. එහෙම කලේ හේතුවක් ඇතිව. මේ මුල්ම ත්‍රෙඩ් එකෙන්

මම බලාපොරොත්තු වෙනව ඉදිරියට තියෙන ත්‍රෙඩ් ප්‍රයෝජනයට ගන්න හැකි පිරිසක් එකතු කරගන්න එක. අපි හැමෝම පුරුදු වෙලා ඉන්නව වගේ කවුරු හරි කියන

පියවරම විතරක් කරන එක නෙමෙයි හොඳ. හිතල බලල ට්විට්ස් එකක් දාල බලල යමක් ඉගෙන ගන්න පිරිසකට තමයි මේවයෙ ප්‍රයෝජනය වැඩි, මම කියන්නෙ නෑ කියන දේම කරල

ගොඩ යන්න බෑ කියල. පුළුවන් ඒත් එකට ඕනෑ තරම් වෙනත්හොඳ ක්‍රම තියෙනව, හොඳ ආටිකල් සිංහලෙන්ම තියෙනව ඕනෙම තැනක. ඒව හොයාගන්න කියවන්න ආසාවක්

තියෙන අයට ගොඩක් දුර යන්න පුළුවන්. මට ඕනෑ එහෙම පිරිසක් මේ ක්‍රම පාවිච්චි කරනව දකින්න. මම පේමන්ට් ප්රූෆ්ස් දාන්නෙ නැති හේතුවත් ඒකයි. නැත්තම්

ඒ පස්සෙ ගිහින් මේකෙ ඉගෙනගන්න තියෙන දේ ඉගෙන ගන්නෙ නැහැ. මගේ ඉදිරි කිසිම ත්‍රෙඩ් එකක පේමන්ට් ප්රූෆ්ස් වත්, විශේශ තැනක නෙමෙයි නම්. එකවුන්ට් හදන හැටි

වත් කියල දෙන්නෙ නැහැ. සැර කරන්න හදාගන්න කියල කතාවක් තියෙනවනෙ.

එහෙනම් ලබන සතියෙ ආයෙ සෙට් වෙමු. රෙප් එපා, ප්‍රශ්ණ අහන්න

මෙන්න මුල් ත්‍රෙඩ් එක. http://www.blackhatworld.com/seo/method-make-btc-on-auto-pilot-fast-30-a-week.839577/

මම මේකට පොඩි ට්විට්ස් දෙක තුනක් කලා. ඒවත් ඉස්සරහට දාන්නම්. කට්ටියට මගේ පෝස්ට් වලට තරහ ගිහින් නැත්නම්

:::::::::::: Edit :::::::::

තවත් දෙයක්

ඔටෝ පෝස්ටින් සහ ට්‍රැෆික් එක්ස්චේන්ජ් වලට යනව නම් මේ ඩොමේන් වෙන දේකට පාවිච්චි කරන්න එපා. අසාමාන්‍ය ට්‍රැෆික් සහ කොපි කරපු කන්ටෙන්ට් නිසා google penalty වදිනව. සෝශල් මීඩියා වගේ පාවිච්චි කරල ඇත්තම ට්‍රැෆික් ගේනව නම් මහන්සි වෙල. හොඳ ආදායමක් ගන්න හැකි

[QUOTE="gayan kalhara, post: 20333412, member: 60168"] [b]Internet Money Dark secrets 1 - Bitcoin වලින් සුළු මුදලක් හොයමු[/b] [CENTER][IMG]http://lamatas.lv/wp-content/uploads/2015/05/bezmaksas-produkti-davanas.jpg[/IMG][/CENTER] [SIZE="3"]ඉන්ටර්නෙම් මනි හොයන එක මේ දවස් වල ගොඩක් කථා බහ වෙන සබ්ජෙක්ට් එකක්. හැමෝම fiverr + PTC + ebay වගේ කතා කරනව. ඒව හොඳ රිලයබල් සෝර්සස්. Azetech Solutions අපි මේ සාමාන්‍ය ක්‍රම පාවිච්චි කරල දැනට ගොඩක් දුර ඇවිත් තියෙනව. ඒත් ඒ අතර පොඩි පොඩි හැක්ස් තියෙනව මොලේ ටිකක් පාවිච්චි කරනවනම්. ඉගෙනගන්න කැමති නම් හොඳ මුදලක් හොයාගන්නපුලුවන් වෙන. මේ ක්‍රම දීර්ඝ කාලීනව හොඳ නොවෙන්න පුළුවන්. 100%ක් හරි නොයන්න පුලුවන්, 100%ක් පිළිගත් ක්‍රම නොවෙන්න පුළුවන් ඒත් මේ වගේ දේවල් ඉඳල හිටල අත්හදා බලන එකෙන් ඉන්ටර්නෙට් මාර්කටින් කරන්න හොඳ පන්නරයක් ලැබෙනව. ඒ වගේම මේ ක්‍රම වල සුලු සුලු දේවල් එකතු කරල තමන්ගෙ ස්ථිර කැම්පේන් එක unique එකක් කරගන්න පුළුවන්. කවදාවත් එක බාස්කට් එකකට තමන්ගෙ බිත්තර ඔක්කොම දාන්න එපා! මම ඉදිරියට කතා කරන ක්‍රම වල ගොඩක් දුරට පෙනුමට ලොකු ගාණක් හොයන්න බැරි වෙන්න පුළුවන්. ඒත් rinse and repeat කරල හරි තව scale කරල හරි ලොකු දේවල් කරන්න පුළුවන්. මම ගොඩක් දුරට උත්සහ කරනව මුල් වියදමක් නැති ක්‍රම කියල දෙන්න. ඒත් අපි හැමෝම දන්නව වියදම් කරන්න සුළු මුදලක් තියෙ නම් ඕනෙම ක්රමේක දුරක් යන්න පුළුවන්. අපි පටන් ගමු මෙම ක්‍රමය blackhatworld අඩවියේ ත්‍රෙඩ් එකකින් උපුටාගන්නා ලදී. පුද්ගලිකව අත්හදා බලා ඇත. ඉන්ටනෙට් මාකටින් කරනවනම් ඇහැ ගහගෙන ඉන්න හොඳ සයිට් එකක් ඒක. [B][COLOR="red"]Step one[/COLOR][/B] මුලින්ම අපිට ඕනෑ වෙබ් අඩවියක්. domain එකක් නැති උනාට කමක් නෑ. wordpress හරි blogger හරි ගිහින් එකක් හදාගන්න. කොපි කරපු පෝස්ට් 10ක් විතර දාගන්න. හොඳ article spinner එකකින් spin කරල ගන්න. ඒත් මුලින් පොඩි keyword reseach එකක් කරන්න හැකි නම් හොඳයි. මම කළේ google trends ගිහින් එතන මේ දවස් වල හිට් වෙන ටොපික් එකකට අදාල සයිට් එකක් හදපු එක. මට කීවර්ඩ් රිසර්ච් කරන්න පුළුවන් කම තිබුනත් (ඇඩ් එකක් ;) ) මම මහන්සි උනේ නෑ ඒකට. සයිට් එකේ වැඩි චිච්චූරණ එපා. විජෙට් අනන් මනන් එපා. සින්හල කොහොමත් එපා. කන්ටෙන්ට් විතරයි අපිට ඕන නිතරම ඕකට මහන්සි වෙන්න බැරි නිසා, දාගන්න හොඳ ඔටෝපෝස්ටර් ප්ලගින් එකක්. wordpress වල නම් ටොන් ගානක් තියෙනව හොයාගන්න පුළුවන්. [SIZE="5"][COLOR="Red"]tip![/COLOR][/SIZE] නොමිලේ .xyz ඩොමේන් එකක් ගන්න පුළුබන් [url]https://freedomains.io[/url] වලින්. (මේකත් හම්බුනේ blackhatworld එකෙන්) [B][COLOR="red"]Step two[/COLOR][/B] බිට්කොයින් වොලට් එකක් හදාගන්න. මම රෙකමන්ඩ් කරන්නෙ නෑ කිසිම සයිට් එකක්. ඔක්කොම එකවගේ හොරු :) ඒත් blockchain.info දැනට හොඳයි බිට් කොයින් ගැන පස්සෙ හොඳ පෝස්ට් එකක් දාන්නම්. කාලයක් මගේ පුද්ගලික ආදායමෙන් එකේ ලොකු පාර්ට් එකක් රන් උනේ බිට් කොයින් වලින්. රිලයබල් නැත. අපිට නැති වෙන්න දෙයක් නෑනෙ. ඉතින් ටිකක් රිසර්ච් එකක් දාල හොඳ වොලට් එකක් හදාගන්න. [COLOR="red"][B]Step three[/B][/COLOR] අපිට දැන් ඕනෑ බිට් කොයින් සහ අපි පාවිච්චි කරන්න යන ජරා ට්‍රැෆික් සෝර්ස් ඇක්සෙප්ට් කරන ඇඩ්නෙට්වර්ක් එකක්. පහළ තියෙන්නෙ ඒවයෙ ලිස්ට් එකක්. [CODE][url]http://www.a-ads.com[/url] [url]http://www.advertising.com/[/url] [url]http://exponential.com/[/url] [url]http://www.casalemedia.com/[/url] [url]https://www.buysellads.com/[/url] [url]http://www.criteo.com/[/url][/CODE] ඇඩ්සෙන්ස් නම් ගාවන්නවත් එපා. තේරුමක් නෑ. මම මෙතනින් පාවිච්චි කලා නෙට්වර්ක් දෙකක්. ඒත් දැනට රිසල්ට් එකක් තියෙන්නෙ a-ads.com එකෙන් ඒකෙන් කියන්නෙ නෑ අනික්වා උත්සහ කරන්න එපා කියල. ඒවත් උත්සහ කරන්න. එක සයිට් එකකට එක ඇඩ්නෙට්වර්ක් එකකට වඩා පාවිච්චි කරන්න එපා. අපි සයිට් හදන්නෙ ෆ්‍රී නිසා. කිහිපයක් හැදුවට අතින් යන්නෙ නෙට් බිලයි කාලයයි විතරයි නෙ. [B][COLOR="red"]Step four[/COLOR][/B] ඇඩ්කෝඩ් එකක් හදල සයිට් එකට දාන්න. එයාල දෙන කෝඩ් එක html editer එකෙ දැම්මම හරි. වර්ඩ්ප්‍රෙස් නම් පට්ට ලේසියි. මතක ඇතුව ඇඩ් එක ක්‍රියේට් කරද්දි වොලට් එකේ ඇඩ්රස් එක දාන්න. බයයි නම් මගේ එක දැම්මත් කමක් නෑ ඒත් හම්බු වෙන සල්ලි ඉල්ලන්න එපා :D [B][COLOR="red"]Step five[/COLOR][/B] සයිට් හැදුවට වැඩක් නෑනෙ ට්‍රැෆික් කෝ? දැන් හැමෝම දන්න TrafficExchange සයිට් එකකට යන්න හදන්නෙ අපි! hitleap ගැන හදන්නවනෙ හැමෝම ඉතින්? කට්ටිය සෑහෙන්න පට්ටගහපු මාතෘකාවක් නිසා මම ඒකෙ වැඩ ගැන කතාකරන්න යන්නෙ නෑ. තවත් ලිස්ට් එකකක් [HTML]10khits.com trafficg.com hit2hit.com trafficexchangelist.com[/HTML] මේ හැම සයිට් එකෙන්ම අපිට ටරැෆික් ගන්න පුලුවන්. ඒ අරගෙන ඒක අපේ සයිට් වලට දෙන්න. දවසකට සෑහෙන්න ට්‍රැෆික් එකක් ගන්න හැකි නම් 10-20usd හොයන්න පුළුවන්. a-ads එවෙලෙම ගෙවනව ගාණ පොඩි උනත්. ඒ සල්ලි තියාගන්න මම ඉස්සරහ ත්‍රෙඩ් වල කියන දේවල් කරන්න පුළුවන් නම් හිට්ලීප් ප්‍රීමියම් එකක් අරගෙන vps එකක රන් කරන්න. නිතර දෙන url එක මාරු කරන්න. හොඳ autoposter එකක් පාවිච්චි කරල නිතර පෝස්ට් දාන්න දෙන්න ඔටෝම එතකොට වඩා හොඳ ප්‍රථිපල ලැබෙනව. [COLOR="red"][SIZE="5"][B]සැලකිය යුතුයි[/B][/SIZE][/COLOR] 1 මේ ක්‍රම වලින් ඇඩ්වර්ටයිසර්ට කරන්නෙ වංචාවක්. ටරැෆික් එක්චේන්ජ් සයිට් වල හිට්ස් වලින් ඇඩ්වටයිසර්ලට ලැබෙන වාසියක් නෑ. සැමවිටම යුනීක් හිට්ස් ගේන්න පුළුවන් නම්. ගූගල් රෑන්ක් කරගන්න පුළුවන් නම්. එහෙම කරන්න. ඒක ගොඩක් හොඳ ආදායමකට පාරක් වේවි. 2 මේ ක්‍රමය වැඩ කරන්නෙ ඇඩ්වටයිසින් කම්පැනිය එයාලගෙ ලූප් හෝල් වහනකම් විතරයි. වෙන දේකට ආයෝජනයක් කරන්න හැකි උන ගමන් මේක අතාරින්න. ඒත් නිකම් ලැබෙන සල්ලි එපා කියනවද? 3 සමහර විට ඔයා දකීවි ට්‍රැෆික් එක්ස්චෙන්ජ් සයිට් එකෙන් හිට්ස් 1000ක් ගියත් රෙකෝඩ් වෙන්නෙ 2,3 යි කියල, ඔව් එහෙම වෙන්නෙ ට්‍රැෆික් එක්ස්චේන්ජ් සයිට් වල ගොඩක් වෙලාවට නිතර ඔන්ලයින් තියෙන්නෙ සුළු ip ප්‍රමාණයක් නිසා (සර්ෆ් කරන අයගෙ) ඉතින් ට්‍රැෆික් සෝසස් දෙක තුනක් පාවිච්චියෙන් සහ නිතර url මාරු කරන එකෙන් මේක ටිකක් හදාගන්න පුළුවන්. 4 සයිට් එක අනුව සමහර විට ඇඩ් එන්න කල් යාවි. ඒකයි මම කීවෙ කීවර්ඩ් රිසර්ච් එකක් කරන්න කියල. මගෙ නම් මුල් දවසෙම ආවා. සමහරුන්ට දවස් කිහිපෙත් ගිහින් තියෙනව. ඔයාලට පේනව ඇති මම ක්‍රමය කියල දුන්නට එකවුන්ට් හදන විදිය. ඇඩ් දාන විදිය පියවරෙන් පියවර පොවල නෑ කියල. එහෙම කලේ හේතුවක් ඇතිව. මේ මුල්ම ත්‍රෙඩ් එකෙන් මම බලාපොරොත්තු වෙනව ඉදිරියට තියෙන ත්‍රෙඩ් ප්‍රයෝජනයට ගන්න හැකි පිරිසක් එකතු කරගන්න එක. අපි හැමෝම පුරුදු වෙලා ඉන්නව වගේ කවුරු හරි කියන පියවරම විතරක් කරන එක නෙමෙයි හොඳ. හිතල බලල ට්විට්ස් එකක් දාල බලල යමක් ඉගෙන ගන්න පිරිසකට තමයි මේවයෙ ප්‍රයෝජනය වැඩි, මම කියන්නෙ නෑ කියන දේම කරල ගොඩ යන්න බෑ කියල. පුළුවන් ඒත් එකට ඕනෑ තරම් වෙනත්හොඳ ක්‍රම තියෙනව, හොඳ ආටිකල් සිංහලෙන්ම තියෙනව ඕනෙම තැනක. ඒව හොයාගන්න කියවන්න ආසාවක් තියෙන අයට ගොඩක් දුර යන්න පුළුවන්. මට ඕනෑ එහෙම පිරිසක් මේ ක්‍රම පාවිච්චි කරනව දකින්න. මම පේමන්ට් ප්රූෆ්ස් දාන්නෙ නැති හේතුවත් ඒකයි. නැත්තම් ඒ පස්සෙ ගිහින් මේකෙ ඉගෙනගන්න තියෙන දේ ඉගෙන ගන්නෙ නැහැ. මගේ ඉදිරි කිසිම ත්‍රෙඩ් එකක පේමන්ට් ප්රූෆ්ස් වත්, විශේශ තැනක නෙමෙයි නම්. එකවුන්ට් හදන හැටි වත් කියල දෙන්නෙ නැහැ. සැර කරන්න හදාගන්න කියල කතාවක් තියෙනවනෙ. එහෙනම් ලබන සතියෙ ආයෙ සෙට් වෙමු. රෙප් එපා, ප්‍රශ්ණ අහන්න මෙන්න මුල් ත්‍රෙඩ් එක. [url]http://www.blackhatworld.com/seo/method-make-btc-on-auto-pilot-fast-30-a-week.839577/[/url] මම මේකට පොඩි ට්විට්ස් දෙක තුනක් කලා. ඒවත් ඉස්සරහට දාන්නම්. කට්ටියට මගේ පෝස්ට් වලට තරහ ගිහින් නැත්නම් :)[/SIZE] [B]:::::::::::: Edit :::::::::[/B] [SIZE="4"][COLOR="Red"]තවත් දෙයක් ඔටෝ පෝස්ටින් සහ ට්‍රැෆික් එක්ස්චේන්ජ් වලට යනව නම් මේ ඩොමේන් වෙන දේකට පාවිච්චි කරන්න එපා. අසාමාන්‍ය ට්‍රැෆික් සහ කොපි කරපු කන්ටෙන්ට් නිසා google penalty වදිනව. සෝශල් මීඩියා වගේ පාවිච්චි කරල ඇත්තම ට්‍රැෆික් ගේනව නම් මහන්සි වෙල. හොඳ ආදායමක් ගන්න හැකි[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom