Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Internet slows after 'biggest attack in history'
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පසුගිය දවස්වල අන්තර්ජාලය වේගයනම් හරිම අඩු වෙලා තිබුනා..

බොහෝ දෙනාට එහේම වෙන්න ඇති...

දන්නවද??? හේතුව මෙතෙක් කාලෙකට එල්ල වුන විශාලම සයිබර් ප්‍රහාරය වගේ ම අන්තර්ජාලයේ පිටකොන්ද ලෙස සැලකෙන කේබල ජාලය ඊජිප්තුව අසලදී කපා දැමිමට උත්සහා කිරීමලු..

අන්තර්ජාලය භාවිතාකරන්නන් හැටියට ඒ ගැන සොයා බැලිය යුතුයි කියලා හිතුන හින්දා ඒ ගැන තොරතුරු ටිකක් ඔබ වෙත ගෙන එන්න තමා මේ බලාපොරොත්තුව..

තොරතුරු හා ජයාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි..

නෙදර්ලන්තයේ වනගත ප්‍රදේශයක 1955 ශිතල යුධ සමයේ නේටෝවට අයිතිව තිබු අණදෙන මුලස්ථානයක් ලෙස වු බංකරයක සිට(1996 දී වර්ග අඩි 175,000 ඉඩකඩ සහිත වු අඩි 15 පලල කොන්ක්‍රීට් සහිත වු මෙම බංකරය දත්ත මධ්‍යස්ථානයක් ලෙස විකුණා දමන ලදි.) පසුගිය දා ලෝකයේම අන්තර්ජාලය යම් තාක් දුරකට අඩපණ කරන්නට හැකර්කරුවන් කටයුතු කරන ලදි.

1990 පසුව ඇරඹු DDOS (එක විට පරිගණක සිය දහස් ගණනකින් එකම වෙබ් අඩවියකට ඇතුල්වීමට උත්සහ දරා එම වෙබ් අඩවියේ තදබදය වැඩි කොට වෙබ් අඩවිය විසන්දි කිරිම) ලෙස හදුන්වන ක්‍රමයෙන් මේ හැකින් ප්‍රහාරය එල්ල කොට තිබුනේ අන්තර්ජාලය සමඟ කටයුතු කරන සමාගම් දෙකක වු සටනක හේතු නිසයි.

ප්‍රහාරය එල්ල කලායි සැලකෙන Cyberbunker සමාගම පෙනිසිටින්නේ අන්තර්ජාලයේ වෙබ් අඩවි පවත්වා ගෙන යාමට ඉඩකඩ ලබාදෙන (Hosting) සමාගමක් ලෙසයි. එහි මුලස්ථානය නෙදර්ලන්තයේ Kloetinge පිහිටා ඇත.

ප්‍රහාරයට ලක්වී ඇත්තේ ඊ මේල් හරහා යවනු ලබන වැඩකට නැති (Spam) ආකාරයේ ලිපි අන්තර්ජාලය හරහා යවන සමාගම් එලෙස නොකිරීමට අන්තර්ජාලයේදී තහනම් කරවන එහේත් කිසිදු ලාභ අරමුනකින් තොරව කටයුතු කරන ලන්ඩනයේ හා ජීනිවා නුවර තම මුලස්ථානයන් පිහිටවා ඇති ලොව වටා සර්වර් පරිගණක 80 වැඩි ප්‍රමාණයක් ඇති Spamhaus සමාගමට එරෙහිවයි.

ඒ ඔවුන් විසින් Cyberbunker සමාගමද එවැනි ඊ මේල් මගින් කරනු ලබන (Spam) කටයුතු අන්තර්ජාලයේ නවතා දැමීම(Block) සමඟයි.

DNS Changer වෛරසය ගැන දැනුවත් වෙමු - ආරක්ෂා වෙමු..

එය ලොව මෙතෙක් එල්ල වු විශාලම සියබර් ප්‍රහාරයයි..

බොහෝ දෙනා එය හදුන්වන්නේ සයිබර් යුද්ධයකදී එල්ලවු න්‍යෂ්ඨික බෝම්බයක් ලෙසයි.

මක්නිසාද යත් එය මෑත කාලයේ එල්ල වු සයිබර් ප්‍රහාර මෙන් 5ගුණයක විශාලත්වයෙන් යුතු වීමයි.මේ වන විට රටවල් පහකට අයත් සයිබර් ප්‍රහාර පිලිබඳ පිහිටුවා ඇති පොලිස් බලකායන් පරීක්ෂන කටයුතු කරයි.

එමගින් අන්තර්ජාලය හරහා සිදුකරන බැංකු කටයුතු අඩාල වී තිබුනි.

පැවසෙන ආකාරයට Cyberbunker විසින් මෙම ප්‍රහාරයට නැගෙනහිර යුරෝපය,රුසියාවේ කණ්ඩායම්ද එකතු කරගෙන ඇති බවයි.

සාමාන්‍ය DDOS ප්‍රහාරයකට තත්පරයට ගිගාබයිට් 50 ක ප්‍රමාණයක දත්ත ගලා යාමක් සිදුකරත් (50 Gbps) මේ ප්‍රහාරයේදී තත්පරයට ගිගාබයිට් 300 ක ප්‍රමාණයක් ඇවිත් ඇත...

එය මීට පෙර විශාලම ප්‍රහාරය වුයේ 2010 දී Arbor Networks සමාගමට එල්ලවු ගිගාබයිට් 100 ක ප්‍රමාණයක් වු සයිබර් ප්‍රහාරයයි.. මෙය ඒ ආකාරයේ තුන්ගුණයකි.

ලොව කළඹන සයිබර් හැකින් ප්‍රහාර -

සිද්ධිය එසේ වෙද්දී ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ Mediterranean port city අසල මුහුදේදී මසුන් අල්ලන බෝට්ටුවක සිටි කිමිදුම්කරුවන් තිදෙනෙකු ඊජිප්තු වෙරලආරක්ෂකයින් විසින් අත්අඩංගුවට ගෙන තිබුනේ අන්තර්ජාලය ලොව පුරා ගෙන එහි පිටකොන්ද ලෙස සලකන මුලු දිග කි.මී.18800 ක් SEA-ME-WE 4 නම් වු කේබල පද්ධතියට හානි සිදුකිරීම යන චෝදනාවටයි.

අන්තර්ජාලය 90% ටත් වඩා අපට ලැබෙන්නේ ලොව වටා විහිදුනු විශාල කේබල ජාලයකින්..

ඒ ගැන විස්තර දැනගන්න මෙතනින් යමු....

ඊජිප්තු ටෙලිකෝම් සමාගමට අයිතිව තිබු එය ඊජිප්තුව අසලින් ආසියාව, උතුරු අප්‍රිකාව, ඉතාලිය , ප්‍රංශය ආදි රටවල් සම්බන්ද කරමින් ඇදී යන බව දැක්වේ..

කේබලයට සිදුවු හානිය වාර්තා නොවනත් ඊජිප්තුව උතුරු ඇමරිකාව, ඉන්දියාව පාකිස්ථානය වැනි රටවල වගේම ලංකාවේත් අන්තර්ජාලය මන්දගාමී වී තිබුනි.

මෙච්චර දේවල් අපිට දෙන අන්තර්ජාලෙටත් මෙහේම කරන එකනේ වැඩේ කියන්නේ නේද??

[QUOTE="chamikawp, post: 14719130, member: 100066"] [CENTER][FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT] [/CENTER] [FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][CENTER] [FONT=Comic Sans MS][SIZE=4][B]පසුගිය දවස්වල අන්තර්ජාලය වේගයනම් හරිම අඩු වෙලා තිබුනා.. [/B][/SIZE][/FONT][/CENTER] [FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][CENTER] [FONT=Comic Sans MS][SIZE=4][B]බොහෝ දෙනාට එහේම වෙන්න ඇති... දන්නවද??? හේතුව මෙතෙක් කාලෙකට එල්ල වුන විශාලම සයිබර් ප්‍රහාරය වගේ ම අන්තර්ජාලයේ පිටකොන්ද ලෙස සැලකෙන කේබල ජාලය ඊජිප්තුව අසලදී කපා දැමිමට උත්සහා කිරීමලු..[/B][/SIZE][/FONT][/CENTER] [FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][CENTER][FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=4][B]අන්තර්ජාලය භාවිතාකරන්නන් හැටියට ඒ ගැන සොයා බැලිය යුතුයි කියලා හිතුන හින්දා ඒ ගැන තොරතුරු ටිකක් ඔබ වෙත ගෙන එන්න තමා මේ බලාපොරොත්තුව.. [/B][/SIZE][/FONT][/CENTER] [FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][CENTER] [FONT=Comic Sans MS][SIZE=4][B]තොරතුරු හා ජයාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි..[/B][/SIZE][/FONT][/CENTER] [FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][CENTER] [FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT] [/CENTER] [FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][CENTER][FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=4][B]නෙදර්ලන්තයේ වනගත ප්‍රදේශයක 1955 ශිතල යුධ සමයේ නේටෝවට අයිතිව තිබු අණදෙන මුලස්ථානයක් ලෙස වු බංකරයක සිට(1996 දී වර්ග අඩි 175,000 ඉඩකඩ සහිත වු අඩි 15 පලල කොන්ක්‍රීට් සහිත වු මෙම බංකරය දත්ත මධ්‍යස්ථානයක් ලෙස විකුණා දමන ලදි.) පසුගිය දා ලෝකයේම අන්තර්ජාලය යම් තාක් දුරකට අඩපණ කරන්නට හැකර්කරුවන් කටයුතු කරන ලදි. [/B][/SIZE][/FONT][/CENTER] [FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][CENTER] [FONT=Comic Sans MS][SIZE=4][IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom2-66_zps7bd5cb46.jpg[/IMG][/SIZE][/FONT][/CENTER] [FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][CENTER] [FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT] [/CENTER] [FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][CENTER][FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=4][B]1990 පසුව ඇරඹු DDOS (එක විට පරිගණක සිය දහස් ගණනකින් එකම වෙබ් අඩවියකට ඇතුල්වීමට උත්සහ දරා එම වෙබ් අඩවියේ තදබදය වැඩි කොට වෙබ් අඩවිය විසන්දි කිරිම) ලෙස හදුන්වන ක්‍රමයෙන් මේ හැකින් ප්‍රහාරය එල්ල කොට තිබුනේ අන්තර්ජාලය සමඟ කටයුතු කරන සමාගම් දෙකක වු සටනක හේතු නිසයි.[/B][/SIZE][/FONT][/CENTER] [FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][CENTER] [FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT] [/CENTER] [FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][CENTER][FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=4][B]ප්‍රහාරය එල්ල කලායි සැලකෙන Cyberbunker සමාගම පෙනිසිටින්නේ අන්තර්ජාලයේ වෙබ් අඩවි පවත්වා ගෙන යාමට ඉඩකඩ ලබාදෙන (Hosting) සමාගමක් ලෙසයි. එහි මුලස්ථානය නෙදර්ලන්තයේ Kloetinge පිහිටා ඇත.[/B][/SIZE][/FONT][/CENTER] [FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][CENTER][FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=4][B] ප්‍රහාරයට ලක්වී ඇත්තේ ඊ මේල් හරහා යවනු ලබන වැඩකට නැති (Spam) ආකාරයේ ලිපි අන්තර්ජාලය හරහා යවන සමාගම් එලෙස නොකිරීමට අන්තර්ජාලයේදී තහනම් කරවන එහේත් කිසිදු ලාභ අරමුනකින් තොරව කටයුතු කරන ලන්ඩනයේ හා ජීනිවා නුවර තම මුලස්ථානයන් පිහිටවා ඇති ලොව වටා සර්වර් පරිගණක 80 වැඩි ප්‍රමාණයක් ඇති Spamhaus සමාගමට එරෙහිවයි. [/B][/SIZE][/FONT][/CENTER] [FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][CENTER] [FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT] [/CENTER] [FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][CENTER] [FONT=Comic Sans MS][SIZE=4][IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom1-70_zpsf508c975.jpg[/IMG] [/SIZE][/FONT] [/CENTER] [FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][CENTER] [FONT=Comic Sans MS][SIZE=4][B]ඒ ඔවුන් විසින් Cyberbunker සමාගමද එවැනි ඊ මේල් මගින් කරනු ලබන (Spam) කටයුතු අන්තර්ජාලයේ නවතා දැමීම(Block) සමඟයි.[/B][/SIZE][/FONT][/CENTER] [FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][CENTER] [FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT] [/CENTER] [FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][CENTER][FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=4][URL="http://chamikawp.blogspot.com/2012/04/fbi-2012-09-dns-changer.html"][B]DNS Changer වෛරසය ගැන දැනුවත් වෙමු - ආරක්ෂා වෙමු..[/B][/URL][/SIZE][/FONT][/CENTER] [FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][CENTER][FONT=Comic Sans MS][SIZE=4][B][URL="http://chamikawp.blogspot.com/2012/04/fbi-2012-09-dns-changer.html"] [/URL][/B][/SIZE][/FONT][/CENTER] [FONT=Comic Sans MS][SIZE=4][/SIZE][/FONT] [CENTER] [FONT=Comic Sans MS][SIZE=4][B]එය ලොව මෙතෙක් එල්ල වු විශාලම සියබර් ප්‍රහාරයයි.. [/B][/SIZE][/FONT][/CENTER] [FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][CENTER] [FONT=Comic Sans MS][SIZE=4][B]බොහෝ දෙනා එය හදුන්වන්නේ සයිබර් යුද්ධයකදී එල්ලවු න්‍යෂ්ඨික බෝම්බයක් ලෙසයි. [/B][/SIZE][/FONT][/CENTER] [FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][CENTER] [FONT=Comic Sans MS][SIZE=4][B]මක්නිසාද යත් එය මෑත කාලයේ එල්ල වු සයිබර් ප්‍රහාර මෙන් 5ගුණයක විශාලත්වයෙන් යුතු වීමයි.මේ වන විට රටවල් පහකට අයත් සයිබර් ප්‍රහාර පිලිබඳ පිහිටුවා ඇති පොලිස් බලකායන් පරීක්ෂන කටයුතු කරයි. [/B][/SIZE][/FONT][/CENTER] [FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][CENTER][FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=4][B]එමගින් අන්තර්ජාලය හරහා සිදුකරන බැංකු කටයුතු අඩාල වී තිබුනි.[/B][/SIZE][/FONT][/CENTER] [FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][CENTER][FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=4][B]පැවසෙන ආකාරයට Cyberbunker විසින් මෙම ප්‍රහාරයට නැගෙනහිර යුරෝපය,රුසියාවේ කණ්ඩායම්ද එකතු කරගෙන ඇති බවයි.[/B][/SIZE][/FONT][/CENTER] [FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][CENTER] [FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT] [/CENTER] [FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][CENTER][FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=4][B]සාමාන්‍ය DDOS ප්‍රහාරයකට තත්පරයට ගිගාබයිට් 50 ක ප්‍රමාණයක දත්ත ගලා යාමක් සිදුකරත් (50 Gbps) මේ ප්‍රහාරයේදී තත්පරයට ගිගාබයිට් 300 ක ප්‍රමාණයක් ඇවිත් ඇත...[/B][/SIZE][/FONT][/CENTER] [FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][CENTER] [FONT=Comic Sans MS][SIZE=4][B] එය මීට පෙර විශාලම ප්‍රහාරය වුයේ 2010 දී Arbor Networks සමාගමට එල්ලවු ගිගාබයිට් 100 ක ප්‍රමාණයක් වු සයිබර් ප්‍රහාරයයි.. මෙය ඒ ආකාරයේ තුන්ගුණයකි. [/B][/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=4] [B] [URL="http://chamikawp.blogspot.com/2011/11/are-u-know-about-newest-anonymous.html"]ලොව කළඹන සයිබර් හැකින් ප්‍රහාර -[/URL][/B][/SIZE][/FONT] [/CENTER] [FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][CENTER] [FONT=Comic Sans MS][SIZE=4][B]සිද්ධිය එසේ වෙද්දී ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ Mediterranean port city අසල මුහුදේදී මසුන් අල්ලන බෝට්ටුවක සිටි කිමිදුම්කරුවන් තිදෙනෙකු ඊජිප්තු වෙරලආරක්ෂකයින් විසින් අත්අඩංගුවට ගෙන තිබුනේ අන්තර්ජාලය ලොව පුරා ගෙන එහි පිටකොන්ද ලෙස සලකන මුලු දිග කි.මී.18800 ක් SEA-ME-WE 4 නම් වු කේබල පද්ධතියට හානි සිදුකිරීම යන චෝදනාවටයි. [/B][/SIZE][/FONT][/CENTER] [FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][CENTER] [FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT] [/CENTER] [FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][CENTER] [FONT=Comic Sans MS][SIZE=4][IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom4-60_zps0b165f1e.jpg[/IMG][/SIZE][/FONT][/CENTER] [FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][CENTER] [FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT] [/CENTER] [FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][CENTER][FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=4][B]අන්තර්ජාලය 90% ටත් වඩා අපට ලැබෙන්නේ ලොව වටා විහිදුනු විශාල කේබල ජාලයකින්.. O_o[/B] [B][URL="http://chamikawp.blogspot.com/2011/09/what-do-you-know-about-hidden-cables...."]ඒ ගැන විස්තර දැනගන්න මෙතනින් යමු....[/URL][/B][/SIZE][/FONT] [/CENTER] [FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][CENTER][FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=4][B]ඊජිප්තු ටෙලිකෝම් සමාගමට අයිතිව තිබු එය ඊජිප්තුව අසලින් ආසියාව, උතුරු අප්‍රිකාව, ඉතාලිය , ප්‍රංශය ආදි රටවල් සම්බන්ද කරමින් ඇදී යන බව දැක්වේ.. [/B][/SIZE][/FONT][/CENTER] [FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][CENTER] [FONT=Comic Sans MS][SIZE=4][IMG]http://i1133.photobucket.com/albums/m598/chamikawpc/Chamikawpblogspotcom5-54_zpsffe500d9.jpg[/IMG][/SIZE][/FONT][/CENTER] [FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][CENTER] [FONT=Comic Sans MS][SIZE=4][B]කේබලයට සිදුවු හානිය වාර්තා නොවනත් ඊජිප්තුව උතුරු ඇමරිකාව, ඉන්දියාව පාකිස්ථානය වැනි රටවල වගේම ලංකාවේත් අන්තර්ජාලය මන්දගාමී වී තිබුනි.[/B][/SIZE][/FONT][/CENTER] [FONT=Comic Sans MS][SIZE=4][/SIZE][/FONT][FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT][CENTER][FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT] [FONT=Comic Sans MS][SIZE=4][B]මෙච්චර දේවල් අපිට දෙන අන්තර්ජාලෙටත් මෙහේම කරන එකනේ වැඩේ කියන්නේ නේද?? [/B][/SIZE][/FONT][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom