Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Internet Speed
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට පේන විදියට උඹ හැම දේම බලාපොරොත්තු වෙනවා!!

ඒකම තමයි මං කලින් කොමන්ටුවෙන් පෙන්නුවේ!! උඹට හිනා වෙන්නත් පුලුවං මචං!

උඹ කියන්නා වගේම ඩයලොග් විතරක් නෙවෙයි හැම Wireless එකම Slow ඒ තාක්ෂණයේ හැටි නිසා!(මොකද Cell එකකට ඉන්න ගාන නිතර වෙනස් වෙනවා!!- උදාහරණයකට උඹ ඉන්නේ වීශ්විද්යාලයක් ලඟනම් ඒක වහපු කාලෙට කොහොමත් සීපීඩ් වෙනවා!)

මං මුලින් මොබිටෙල් පාවිච්චි කලා! ගනන් අඩුයි නමුත් වැඩිපුර යූස් කරද්දී ලයිට් බිල වගේ එකතු වෙනවා(මට අමතක වෙලා Torrent එකක් ගියා!! කොහොමද ආතල් එක!)

දැන් ඩයලොග් ! මොබිටෙල් එකට වඩා මේක ගනන් ගොඩාක් වැඩි (1Gb 300යි) නමුත් මට (මං ඉන්න තැනට) මේක ඊට වඩා ස්පීඩ්. ඒ වගේම අන්ලිමිටඩ් නිසා ලිමිට් උනාට පස්සේත් Video හැර අනෙක් හැමදේම පුලුවන්!! ඒක තමා වැදගත්ම දේ.. (ලිමිට් උනාට පස්සේ Video Call නම් අවුල් ටිකක් නමුත් Call පුලුවන්)

තව එයාටෙල් හොඳයි කියලා කස්ටියක් කිවුවා( නමුත් එක පාර Disconnect වෙනවලු)

Etisalat පට්ටයිලු! (ගනන් නම් බලපු ගමන් අඩුයි වගේ) ඇත්ත නෙට්වර්ක් ලොඩ් එක අඩු වුනාම කොහොමත් වෙන්න ඕනේ.

ගොඩක්ම බලපාන්නේ ඒ වෙලාවේ Traffic එක ඉතින් කෙනෙක්ට හරියන නෙට්වර්ක එක හැමෝටම හොඳම දෙ නෙවෙයි!!

දැං උඹ Bandwidth එක අඩු කරලා Video Call ගන්න ටෙක්නොලොජි එක දැනගන්න මටත් ආසයී (සැලකියයුතු ප්රමාණයක් අඩු කලොත් Call Quality එකත් නැතුව යනවා - මොකද SKYPE එක කෝල් එක වෙලේ උඹේ Files හොරෙන් ගන්නෙවත් උඹට බලෙන් දෙන්නේවත් නෑනේ මං හිතන විදියට)

මොකද එහෙම පුලුවන්නම් උඹ Dongle එකේ Settings වලින් GSM Operator එකට මාරු කරපන්කෝ එතකොට කොහොමත් ස්පීඩ් අඩයී.

ආ මචෝ NetLimiter එකේ Full Crack තියෙනවා ඕනේ තරම් - මමත් දාලා තියෙන්නේ ( මං දාලා තියෙන්නේ Fire Wall එකක් විදියට) හා Data යන එන හැටි බලාගන්න.

[QUOTE="tldk, post: 12300249, member: 194563"] [SIZE=4]මට පේන විදියට උඹ හැම දේම බලාපොරොත්තු වෙනවා!! ඒකම තමයි මං කලින් කොමන්ටුවෙන් පෙන්නුවේ!! උඹට හිනා වෙන්නත් පුලුවං මචං!:lol:[/SIZE] උඹ කියන්නා වගේම ඩයලොග් විතරක් නෙවෙයි හැම Wireless එකම Slow ඒ තාක්ෂණයේ හැටි නිසා!(මොකද Cell එකකට ඉන්න ගාන නිතර වෙනස් වෙනවා!!- උදාහරණයකට උඹ ඉන්නේ වීශ්විද්යාලයක් ලඟනම් ඒක වහපු කාලෙට කොහොමත් සීපීඩ් වෙනවා!:oo::oo:) [SIZE=3][COLOR=Navy]මං මුලින් මොබිටෙල් පාවිච්චි කලා! ගනන් අඩුයි නමුත් වැඩිපුර යූස් කරද්දී ලයිට් බිල වගේ එකතු වෙනවා(මට අමතක වෙලා Torrent එකක් ගියා!! කොහොමද ආතල් එක!:rofl:) දැන් ඩයලොග් ! මොබිටෙල් එකට වඩා මේක ගනන් ගොඩාක් වැඩි (1Gb 300යි) නමුත් මට (මං ඉන්න තැනට) මේක ඊට වඩා ස්පීඩ්. ඒ වගේම අන්ලිමිටඩ් නිසා ලිමිට් උනාට පස්සේත් Video හැර අනෙක් හැමදේම පුලුවන්!! ඒක තමා වැදගත්ම දේ.. (ලිමිට් උනාට පස්සේ Video Call නම් අවුල් ටිකක් නමුත් Call පුලුවන්) තව එයාටෙල් හොඳයි කියලා කස්ටියක් කිවුවා( නමුත් එක පාර Disconnect වෙනවලු) Etisalat පට්ටයිලු! (ගනන් නම් බලපු ගමන් අඩුයි වගේ) ඇත්ත නෙට්වර්ක් ලොඩ් එක අඩු වුනාම කොහොමත් වෙන්න ඕනේ. [/COLOR][/SIZE] [SIZE=3][B]ගොඩක්ම බලපාන්නේ ඒ වෙලාවේ Traffic එක ඉතින් කෙනෙක්ට හරියන නෙට්වර්ක එක හැමෝටම හොඳම දෙ නෙවෙයි!![/B][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]දැං උඹ Bandwidth එක අඩු කරලා Video Call ගන්න ටෙක්නොලොජි එක දැනගන්න මටත් ආසයී (සැලකියයුතු ප්රමාණයක් අඩු කලොත් Call Quality එකත් නැතුව යනවා - මොකද SKYPE එක කෝල් එක වෙලේ උඹේ Files හොරෙන් ගන්නෙවත් උඹට බලෙන් දෙන්නේවත් නෑනේ මං හිතන විදියට) මොකද එහෙම පුලුවන්නම් උඹ Dongle එකේ Settings වලින් GSM Operator එකට මාරු කරපන්කෝ එතකොට කොහොමත් ස්පීඩ් අඩයී. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]ආ මචෝ NetLimiter එකේ Full Crack තියෙනවා ඕනේ තරම් - මමත් දාලා තියෙන්නේ ( මං දාලා තියෙන්නේ Fire Wall එකක් විදියට) හා Data යන එන හැටි බලාගන්න. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom