Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Internship ඥෑ 😐😐😐Software Engineering ඇතුලට 💥💥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුලුවන් නං කියන්න මේ ලිස්ට් එකේ මොන එකද වෙන රටක project එකක් ලංකාවට outsource කරපුවා තියෙන්නනෙ. මේ සේරම ප්රොඩක්ට්නේ

අනික ප්‍රොඩක්ට් කියන එකෙන් අදහස් වෙන්නෙ නැහැ Mainstream product කියලා. ඒවා gooogle search කරාම ආවෙ නැහැ කියන එකෙන් කියන්නබැහැ ඒව ලංකාවෙ නෙමෙයි හරි ප්‍රොඩක්ට් නෙමෙයි කියලා හරි.

දැං ඔතන තියන Paymedia/Fortuna global වගේ ගත්තොතින් ලංකාවෙ හෙන ලොකු බැංකු වල ඇප් එක උන්ගෙ ප්‍රොඩක්ට් එකක්. උඹ කොයි තරම් ගූගල් කරත් බැංකුවෙ ඇප් එකයි ඔය කම්පැනියෙ ප්‍රොඩක්ට් එකයි අතර කනෙක්ශන් එකක් හොයන්න වෙන්නෙ නැහැ

ටිකක් හරි පිටරට ඩිරෙක්ට් කනෙක්ශන් එකක් තියන කම්පැනි IFS/Circles කියන්න පුලුවන්. අනෙක් ඒවා 100%ක්ම ලංකාවෙ කම්පැනි. ලංකාවෙ ප්‍රොඩක්ට්, client පිටරට. ක්ලයන්ට් පිටරට කියලා ලංකාවට outsource කරා කියලා කියන්න බැහැනේ. ලංකාවෙ proudct එකක් පිටරටක ක්ලයන්ට්ට දෙනවා.

ඔය ලිස්ට් එකේ සමහර ඒව 80%ක් විතරම ක්ලයන්ට්ලත් ලංකාවෙනෙ බන් (Paymedia, Fortuna Global : මේ දෙක banking apps කරන්නෙන ලංකාවෙ තියන බෑංකින් ඇප් වලින් කීපයක් ඇරෙන්න අනෙක් සේරම මේ කම්පැනි දෙකේ ප්‍රොඩක්ට් whitelable කරලා තියෙන්නෙ)

Emojot ලංකාවෙම තමයි ඔපරේට් උනේ.

උදාහරනෙකට Sysco ගත්තොතින්. මුලින්ම ලංකාවෙ තිබුනෙ Leapset කියලා, Inhouse හදපු රෙස්ටුරන්ට් මැනේජ්මන්ට් සිස්ටම් එකේ ක්ලයන්ට් උනේ Sysco, පස්සෙ උන් ඒක අරගත්තා

WSO2 එහෙම කෙලින්ම ලංකාවෙ ප්‍රොඩක්ට් එක හදලා තමයි ක්ලයන්ට්ලා පස්සෙ හොයාගත්තෙ.

MIT උන් මම දන්න විදියට මුලින් ට්‍රේඩින් ඒ කාලෙ තිබුනු අනෙක් සිස්ටම් එක්ක බැලුවම revolutionary speed එකකින් ට්‍රාන්සැක්ශන් කරලා පෙන්නලා තමයි LSEG ක්ලයන්ට් හොයා ගත්තෙ. පස්සෙ උන් කම්පැනියම ගත්තා. එහෙම නැතිව LSEG එක ටාගට් කරලා හදපු එකක් නෙමෙයි. MIT එකේ ට්‍රේඩින් සිස්ටම් එක මොනවා හරි තව පොඩි Stock exchange කීපෙක තිබුනා හැබැයි LSEG එකෙන් ගත්තම ඒවට මොනවා උනාද දන්නෙ නැහැ

[QUOTE="infernocus, post: 31447936, member: 588217"] පුලුවන් නං කියන්න මේ ලිස්ට් එකේ මොන එකද වෙන රටක project එකක් ලංකාවට outsource කරපුවා තියෙන්නනෙ. මේ සේරම ප්රොඩක්ට්නේ අනික ප්‍රොඩක්ට් කියන එකෙන් අදහස් වෙන්නෙ නැහැ Mainstream product කියලා. ඒවා gooogle search කරාම ආවෙ නැහැ කියන එකෙන් කියන්නබැහැ ඒව ලංකාවෙ නෙමෙයි හරි ප්‍රොඩක්ට් නෙමෙයි කියලා හරි. දැං ඔතන තියන Paymedia/Fortuna global වගේ ගත්තොතින් ලංකාවෙ හෙන ලොකු බැංකු වල ඇප් එක උන්ගෙ ප්‍රොඩක්ට් එකක්. උඹ කොයි තරම් ගූගල් කරත් බැංකුවෙ ඇප් එකයි ඔය කම්පැනියෙ ප්‍රොඩක්ට් එකයි අතර කනෙක්ශන් එකක් හොයන්න වෙන්නෙ නැහැ ටිකක් හරි පිටරට ඩිරෙක්ට් කනෙක්ශන් එකක් තියන කම්පැනි IFS/Circles කියන්න පුලුවන්. අනෙක් ඒවා 100%ක්ම ලංකාවෙ කම්පැනි. ලංකාවෙ ප්‍රොඩක්ට්, client පිටරට. ක්ලයන්ට් පිටරට කියලා ලංකාවට outsource කරා කියලා කියන්න බැහැනේ. ලංකාවෙ proudct එකක් පිටරටක ක්ලයන්ට්ට දෙනවා. ඔය ලිස්ට් එකේ සමහර ඒව 80%ක් විතරම ක්ලයන්ට්ලත් ලංකාවෙනෙ බන් (Paymedia, Fortuna Global : මේ දෙක banking apps කරන්නෙන ලංකාවෙ තියන බෑංකින් ඇප් වලින් කීපයක් ඇරෙන්න අනෙක් සේරම මේ කම්පැනි දෙකේ ප්‍රොඩක්ට් whitelable කරලා තියෙන්නෙ) Emojot ලංකාවෙම තමයි ඔපරේට් උනේ. උදාහරනෙකට Sysco ගත්තොතින්. මුලින්ම ලංකාවෙ තිබුනෙ Leapset කියලා, Inhouse හදපු රෙස්ටුරන්ට් මැනේජ්මන්ට් සිස්ටම් එකේ ක්ලයන්ට් උනේ Sysco, පස්සෙ උන් ඒක අරගත්තා WSO2 එහෙම කෙලින්ම ලංකාවෙ ප්‍රොඩක්ට් එක හදලා තමයි ක්ලයන්ට්ලා පස්සෙ හොයාගත්තෙ. MIT උන් මම දන්න විදියට මුලින් ට්‍රේඩින් ඒ කාලෙ තිබුනු අනෙක් සිස්ටම් එක්ක බැලුවම revolutionary speed එකකින් ට්‍රාන්සැක්ශන් කරලා පෙන්නලා තමයි LSEG ක්ලයන්ට් හොයා ගත්තෙ. පස්සෙ උන් කම්පැනියම ගත්තා. එහෙම නැතිව LSEG එක ටාගට් කරලා හදපු එකක් නෙමෙයි. MIT එකේ ට්‍රේඩින් සිස්ටම් එක මොනවා හරි තව පොඩි Stock exchange කීපෙක තිබුනා හැබැයි LSEG එකෙන් ගත්තම ඒවට මොනවා උනාද දන්නෙ නැහැ [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom