Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Internship ඥෑ 😐😐😐Software Engineering ඇතුලට 💥💥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පිස්සුද බන් WSO2 එකේ ප්‍රොඩක්ට් ටිකේ කෝඩ් එක තියනවා Github එකේ ගිහින් බලපන් MVP එක විතරද ලංකාවෙ කියලා. MVP එකෙන් පස්සෙ පිට රටවල එවුන් ඇවිත් කරනවා කියලාද හිතුවෙ

99.5%ක් කමිට් තියෙන්නෙ ලංකාවෙ එවුන්ගෙ.

මොකද්ද බන් මේ හරුපෙ.

දැං ජපානෙ හදන මොකක් හරි වාහනයක් ජපානෙ සෙල් කරන්නෙ නැතිව වෙන රටකට විතරක් සෙල් කරනවා නං ඒක ජපානෙ හදන වාහනයක් නෙමෙයිද.

සරලව ගත්තොතින් අපි HR System එකක් හදනවා. මම පිටරට ක්ලයන්ට්ලා දෙන්නෙක් හොයාගෙන එවුන්ට මගේ සිස්සටම් එක දාල දෙනනවා. උන්ගෙන් යූස් කරන පීරියඩ් එකට ලයිසන් එකක් දීලා ඒකට සල්ලි ගන්නවා. එතකොට සොෆ්ට්වෙයා එක ලයිසන් එක ගනිපු එකාගෙ එකක් වෙන්නෙ නැහැ, මගේ සොෆ්ට්වෙයා එක සෙල් කරපු එකාට යූස් කරන්න ලයිසන් එකක් දෙනවා විතරයි. ඌට සොෆ්ට්වෙයා එක හරි කෝඩ් එක හරි අයිති වෙන්නෙ නැහැ.

අනික ලංකාවෙ ක්ලයන්ට්ලාට සොෆ්ට්වෙයා හදල ගොඩයන්න පුලුවන් කමක් නැහැ. අනිවා global market එක ටාගට් කරලා තමයි කම්පැනියක් global scale එකට ගන්න වෙන්නෙ.

ලංකාවෙ local market එකට කරන කම්පැනි තියනවා Open Arc වගේ ඒවා, කවුරුවත් ඒවා software company කියලවත් ගනං ගන්නෙ නැහැ (ලංකාවෙ insurance system, hospital system, වගේ ඒව මුන් කරනවා ඒත් ලංකාවෙ කවුරුවත් අහලවත් නැතිව ඇති)

[QUOTE="infernocus, post: 31448014, member: 588217"] පිස්සුද බන් WSO2 එකේ ප්‍රොඩක්ට් ටිකේ කෝඩ් එක තියනවා Github එකේ ගිහින් බලපන් MVP එක විතරද ලංකාවෙ කියලා. MVP එකෙන් පස්සෙ පිට රටවල එවුන් ඇවිත් කරනවා කියලාද හිතුවෙ 99.5%ක් කමිට් තියෙන්නෙ ලංකාවෙ එවුන්ගෙ. මොකද්ද බන් මේ හරුපෙ. දැං ජපානෙ හදන මොකක් හරි වාහනයක් ජපානෙ සෙල් කරන්නෙ නැතිව වෙන රටකට විතරක් සෙල් කරනවා නං ඒක ජපානෙ හදන වාහනයක් නෙමෙයිද. සරලව ගත්තොතින් අපි HR System එකක් හදනවා. මම පිටරට ක්ලයන්ට්ලා දෙන්නෙක් හොයාගෙන එවුන්ට මගේ සිස්සටම් එක දාල දෙනනවා. උන්ගෙන් යූස් කරන පීරියඩ් එකට ලයිසන් එකක් දීලා ඒකට සල්ලි ගන්නවා. එතකොට සොෆ්ට්වෙයා එක ලයිසන් එක ගනිපු එකාගෙ එකක් වෙන්නෙ නැහැ, මගේ සොෆ්ට්වෙයා එක සෙල් කරපු එකාට යූස් කරන්න ලයිසන් එකක් දෙනවා විතරයි. ඌට සොෆ්ට්වෙයා එක හරි කෝඩ් එක හරි අයිති වෙන්නෙ නැහැ. අනික ලංකාවෙ ක්ලයන්ට්ලාට සොෆ්ට්වෙයා හදල ගොඩයන්න පුලුවන් කමක් නැහැ. අනිවා global market එක ටාගට් කරලා තමයි කම්පැනියක් global scale එකට ගන්න වෙන්නෙ. ලංකාවෙ local market එකට කරන කම්පැනි තියනවා Open Arc වගේ ඒවා, කවුරුවත් ඒවා software company කියලවත් ගනං ගන්නෙ නැහැ (ලංකාවෙ insurance system, hospital system, වගේ ඒව මුන් කරනවා ඒත් ලංකාවෙ කවුරුවත් අහලවත් නැතිව ඇති) [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom