Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Interstellar ප්‍රශ්නයක් :D :D :D :D
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය videos නං බැලුවෙ නෑ. මට තෙරුන හැටියට දෙයක් කියන්නම්.....

ඕකේ අනාගත මනුශ්යන් පංචමාන සත්වයන් කියලනේ කියන්නෙ. එතකොට "කාලය" කියන්නෙත්, වෙනස් ඒ අයට උවමනා විදිහට වෙනස් කරන්න පුලුවන් දෙයක් කියලයි ඕකෙ කියන්නෙ. එතකොට ඔය "කාලය" කියන මානය වෙනස් කරලා කරන ප්ලෑන් එකකින් තමා ලෝකේ බේරගන්නෙ. ඒක තමා ඔය කතාවේ අන්තිම හරියෙදි වෙන්නෙ. වර්තමාන මිනිස්සු කියන්නෙ ත්‍රිමන සත්වයන්. එ නිසා තාක්ශනයේ දියුනුව අනුව මාන 3 ක් එක්ක තමා කරන ඕනෑම දෙයක් කරන්න පුලුවන්. (ඒ මාන 3 නං මම දන්නෙ නෑ - ෆිල්ම් එකේ කිවුවා වගේ ඒත් මතක නෑ). ඒ මාන අතර "කාලය" කියන එක නෑ. ඒ නිසායි අපිට කාලය අපිට ඕන විදිහට හසුරවන්න බැරි. නමුත් පංචමාන සත්වයන්ට කාලය තමුන්ට ඕන විදිහට හසුරවන්න පුලුවන්. ඒ තරමට දියුනුයි.

ප්‍රයොගික වුනත් නැතත් කාලය නැමැති මානය වෙනස් කරන දේ තියන තැන හැටියට අනාගත මානවයන් බ්ලැක් හෝල් එකක් ඇතුලෙ අදාල පරිසරය නිර්මානය කරලා තියෙන්නෙ. (කතාව හදපු කෙනාගේ අදහසක්)

මේ ෆිල්ම් එකේ බොහොමයක් තියෙන්නෙ තාම විද්යත්මකව තහවුරු කරලා නැති න්‍යායාත්මක සංකල්ප. ෆිල්ම් එක හදපු කෙනා ඒ තහවුරු කරලා නැතිකම නිසාම තමන්ට ඕන විදිහට ඒවා වෙනස් කරගෙන කතාවක් නිර්මානය කරලා. එච්චරයි. ඒ නිසා ඕවා වැඩිය හොයන්න යන්නත් එපා. ඔලුවට ගන්නත් එපා. තෙරුම් ගන්න නටන්නත් එපා. කතාව එක්ක 100% ගලපන්න යන්නත් එපා.

ෆිල්ම් එකේ,

පිලිගන්න බැරි දෙවල් තියනවා.

තෙරුම් ගන්න බැරි දේවලුත් තියනවා.

හදද්දි සිද්ද වෙච්ච ලොකු අඩුපාඩුත් තියනවා.

නමුත් ඒව ප්‍රශ්නයක් කර ගන්නෙ නැතිව නිර්මානකයා අදහස් කල කතාව රසවිඳිනවා නම් ඕක සුපිරි කතාවක්! එච්චරයි.....

[QUOTE="shenic, post: 18500148, member: 470894"] [SIZE="3"][COLOR="DarkOrchid"]ඔය videos නං බැලුවෙ නෑ. [B][U]මට තෙරුන හැටියට[/U][/B] දෙයක් කියන්නම්..... ඕකේ අනාගත මනුශ්යන් පංචමාන සත්වයන් කියලනේ කියන්නෙ. එතකොට "කාලය" කියන්නෙත්, වෙනස් ඒ අයට උවමනා විදිහට වෙනස් කරන්න පුලුවන් දෙයක් කියලයි ඕකෙ කියන්නෙ. එතකොට ඔය "කාලය" කියන මානය වෙනස් කරලා කරන ප්ලෑන් එකකින් තමා ලෝකේ බේරගන්නෙ. ඒක තමා ඔය කතාවේ අන්තිම හරියෙදි වෙන්නෙ. වර්තමාන මිනිස්සු කියන්නෙ ත්‍රිමන සත්වයන්. එ නිසා තාක්ශනයේ දියුනුව අනුව මාන 3 ක් එක්ක තමා කරන ඕනෑම දෙයක් කරන්න පුලුවන්. (ඒ මාන 3 නං මම දන්නෙ නෑ - ෆිල්ම් එකේ කිවුවා වගේ ඒත් මතක නෑ). ඒ මාන අතර "කාලය" කියන එක නෑ. ඒ නිසායි අපිට කාලය අපිට ඕන විදිහට හසුරවන්න බැරි. නමුත් පංචමාන සත්වයන්ට කාලය තමුන්ට ඕන විදිහට හසුරවන්න පුලුවන්. ඒ තරමට දියුනුයි. ප්‍රයොගික වුනත් නැතත් කාලය නැමැති මානය වෙනස් කරන දේ තියන තැන හැටියට අනාගත මානවයන් බ්ලැක් හෝල් එකක් ඇතුලෙ අදාල පරිසරය නිර්මානය කරලා තියෙන්නෙ. (කතාව හදපු කෙනාගේ අදහසක්) මේ ෆිල්ම් එකේ බොහොමයක් තියෙන්නෙ තාම විද්යත්මකව තහවුරු කරලා නැති න්‍යායාත්මක සංකල්ප. ෆිල්ම් එක හදපු කෙනා ඒ තහවුරු කරලා නැතිකම නිසාම තමන්ට ඕන විදිහට ඒවා වෙනස් කරගෙන කතාවක් නිර්මානය කරලා. එච්චරයි. ඒ නිසා ඕවා වැඩිය හොයන්න යන්නත් එපා. ඔලුවට ගන්නත් එපා. තෙරුම් ගන්න නටන්නත් එපා. කතාව එක්ක 100% ගලපන්න යන්නත් එපා. ෆිල්ම් එකේ, පිලිගන්න බැරි දෙවල් තියනවා. තෙරුම් ගන්න බැරි දේවලුත් තියනවා. හදද්දි සිද්ද වෙච්ච ලොකු අඩුපාඩුත් තියනවා. නමුත් ඒව ප්‍රශ්නයක් කර ගන්නෙ නැතිව නිර්මානකයා අදහස් කල කතාව රසවිඳිනවා නම් ඕක සුපිරි කතාවක්! එච්චරයි..... :)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom