Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Interstellar ප්‍රශ්නයක් :D :D :D :D
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එ කියන්නේ එය තම එතකොට ඇත්තටම ඔය time , space, gravity වල එ වෙනකන් තිබුන ප්‍රශ්න විසඳලා ,,, අර cooper ans TARS හිරවෙන space එක හදන්නේ

මචන් ඔතන ප්‍රශ්නයක් තියෙනවා. මමත් දැක්ක ඔය කතාවම තවත් තැනක explain කරලා තියෙනවා. ඔය space එක හැදුවේ cooper ගේ දුව නම් cooper ඒ space එකේ හිරවෙන්න කලින් data ටික දෙන්න ඕන නේද? නමුත් ඒ වෙනුවට වෙන්නේ time යන්න ස්වාධීන සාධකයක් නොවන structure (tesseract) එකක cooper සහ tars එකතු වෙලා එක dimension එකක් ඉඳල තවත් dimension එකකට Gravity හරහා තොරතුරු ලබාදෙන එකනේ.

එක තැනක මෙහ්ගේම දෙබසක් යනවා.

Tars: They didn't us here to change the past

Cooper: We brought ourselves

සහ ඊට පස්සේ මෙහෙම දෙබසක්,

Cooper: Did it work?

Tars: I think it might have

Cooper: How do you know?

Tars: Because bulk beings are closing the tesseract

Cooper: Don't you get it yet, tars?

They are not " beings" , They are us.

What i've doing for Murph, they are doing for me.For all of us.

Tars: Cooper people could't built this

Cooper: No not yet, but one day, not you and me but people

A civilization that's evolved past the four dimensions we know.

ඔන්න ඔතනදි තමයි කියන්නේ cooper ඒ වෙලාවේ කියපුව භාවිත කරලා අවුරුදු 50 කට පස්සේ murph ල දියුණු කරපු ලෝකයේ මිනිස්සු ඔය tesseract එක හැදුව කියල.

ඔතන තියෙන ප්‍රශ්න ටික තමයි.

01. tesseract එකෙන් එලියට එන්නේ අර මුලින් තිබ්බ warmhole එකෙන්ම වගේ කියන දේ. දැන් warmhole එකයි tesseract එකෙයි සම්බන්ධෙ මොකද්ද කියන එක?

02. දැන් මෙතන loop එකක් තියෙනවනේ cooper tesseract එකෙ ඉඳල පණිවිඩේ යවනවා, පස්සේ cooper ල එන යානයට dimension දෙක හරහා ගිහිල්ල handshake කරනවා. නැවත Saturn ගාවින් එලියට එනවා. දැන් අර murph ට පණිවිඩේ යවල cooper එන යානාවට handshake කරන්න සෙට් කරන්නේ අර loop වෙන එක නවත්තන්න. tesseract එකේ ඉඳල Saturn ගාවට එනකල් මොකද්ද සිද්ධිය කියන දේ පැහැදිලි නෑ.

03. ඒ වෙනකොට 5 dimension තත්වෙට මිනිස්සු පත්වෙලානම් අයෙත් Dr Brant හොයාගෙන යන cooper ට යානාවකින් යන්න ඕන නැහැ. (සමහර විට මෙතැනදී author උපකල්පනය කලාද දන්නේ නැහැ දියුණු වෙමින් පවතින්නේ අනාගතේ තමයි ඒ 5 dimension තත්වෙට පත් වෙන්නේ කියන එක).

04. අනිත් එක තමයි මෙතැනදී අර 5 dimention structure එක tesseract එක තුල cooper සහ murph ගේ අතර පවතින බැඳීම පමණක් ප්‍රධාන සාධකය වීම. (තවමත් විද්‍යාත්මක නොවන මට තේරුම් ගත නොහැකි එකම සාධකය එයයි.)

මට හිතෙන්නේ Nolan අපිව අනාත කරන්න යොදා ගත්ත හොඳම තුරුම්පුව එයයි.

[QUOTE="kandyan, post: 18507352, member: 5861"] [SIZE="4"]එ කියන්නේ එය තම එතකොට ඇත්තටම ඔය time , space, gravity වල එ වෙනකන් තිබුන ප්‍රශ්න විසඳලා ,,, අර cooper ans TARS [COLOR="Red"]හිරවෙන space එක හදන්නේ[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="RoyalBlue"]මචන් ඔතන ප්‍රශ්නයක් තියෙනවා. මමත් දැක්ක ඔය කතාවම තවත් තැනක explain කරලා තියෙනවා. ඔය space එක හැදුවේ cooper ගේ දුව නම් cooper ඒ space එකේ හිරවෙන්න කලින් data ටික දෙන්න ඕන නේද? නමුත් ඒ වෙනුවට වෙන්නේ time යන්න ස්වාධීන සාධකයක් නොවන structure (tesseract) එකක cooper සහ tars එකතු වෙලා එක dimension එකක් ඉඳල තවත් dimension එකකට Gravity හරහා තොරතුරු ලබාදෙන එකනේ. එක තැනක මෙහ්ගේම දෙබසක් යනවා. Tars: They didn't us here to change the past Cooper: We brought ourselves සහ ඊට පස්සේ මෙහෙම දෙබසක්, Cooper: Did it work? Tars: I think it might have Cooper: How do you know? Tars: Because bulk beings are closing the tesseract Cooper: Don't you get it yet, tars? They are not " beings" , They are us. What i've doing for Murph, they are doing for me.For all of us. Tars: Cooper people could't built this Cooper: No not yet, but one day, not you and me but people A civilization that's evolved past the four dimensions we know. ඔන්න ඔතනදි තමයි කියන්නේ cooper ඒ වෙලාවේ කියපුව භාවිත කරලා අවුරුදු 50 කට පස්සේ murph ල දියුණු කරපු ලෝකයේ මිනිස්සු ඔය tesseract එක හැදුව කියල. ඔතන තියෙන ප්‍රශ්න ටික තමයි. 01. tesseract එකෙන් එලියට එන්නේ අර මුලින් තිබ්බ warmhole එකෙන්ම වගේ කියන දේ. දැන් warmhole එකයි tesseract එකෙයි සම්බන්ධෙ මොකද්ද කියන එක? 02. දැන් මෙතන loop එකක් තියෙනවනේ cooper tesseract එකෙ ඉඳල පණිවිඩේ යවනවා, පස්සේ cooper ල එන යානයට dimension දෙක හරහා ගිහිල්ල handshake කරනවා. නැවත Saturn ගාවින් එලියට එනවා. දැන් අර murph ට පණිවිඩේ යවල cooper එන යානාවට handshake කරන්න සෙට් කරන්නේ අර loop වෙන එක නවත්තන්න. tesseract එකේ ඉඳල Saturn ගාවට එනකල් මොකද්ද සිද්ධිය කියන දේ පැහැදිලි නෑ. 03. ඒ වෙනකොට 5 dimension තත්වෙට මිනිස්සු පත්වෙලානම් අයෙත් Dr Brant හොයාගෙන යන cooper ට යානාවකින් යන්න ඕන නැහැ. (සමහර විට මෙතැනදී author උපකල්පනය කලාද දන්නේ නැහැ දියුණු වෙමින් පවතින්නේ අනාගතේ තමයි ඒ 5 dimension තත්වෙට පත් වෙන්නේ කියන එක). 04. අනිත් එක තමයි මෙතැනදී අර 5 dimention structure එක tesseract එක තුල cooper සහ murph ගේ අතර පවතින බැඳීම පමණක් ප්‍රධාන සාධකය වීම. (තවමත් විද්‍යාත්මක නොවන මට තේරුම් ගත නොහැකි එකම සාධකය එයයි.) මට හිතෙන්නේ Nolan අපිව අනාත කරන්න යොදා ගත්ත හොඳම තුරුම්පුව එයයි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom