Interview ප්‍රශ්නයක්

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    mage yaluwek weda kara ooka patan gatta mul dawas walama podi padiyata giye habayi 2 years walin wage 2k wage set una man me kiyanne 7 years walata wage kalin.

    Yako oya dura gewan first inview enna epa. Uba aettama kiyala Virtual inview 1k illapan.
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,142
    4,892
    113
    ubata godak welawata 0 eke idan hadanna neti wei, mokak hari framework ekak ati internal or common, ekata used to unama iwarai.

    Zoom meeting ganin umba dura inne kiypn
    ehema karanan epa, ubata job eka one nam
    ------ Post added on Feb 3, 2024 at 11:38 PM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,255
    74,646
    113
    මම java සහ nodejs වලින් තමයි backend එක ඉගෙන ගනිමින් තියෙන්නෙ. මම දාපු cv එකකට php වලින් backend කරන company එකක් interview කතා කරා. position : backend developer, vacancy advertiesment එකෙත් තිබ්බ php with 2 years experience කියලා. මම මගේ CV එකෙත් කොහේවත් PHP පුලුවන් කියල දාල නෑ. interview එකත් physical තියෙන්නෙ. මම ඉන්නෙත් කොලඹ ඉදන් 200km විතර දුර. කාලයයි, මුදලුයි වියදම් කරගෙන interview එකට යන එකේ තේරුමක් තියේවිද, php ඉගෙන ගන්න පොඩි කාලයක් දීල job එකට ගැනීමේ සම්භාවිතාවයක් තියේවිද ? මට PHP නම් මෙලෝ දෙයක් බෑ. මම cv එක දැම්මෙත් මගේ skill වලට හරියන සුදුසු job එකක් available නම් chance එකක් දෙන්න කියලා. HR එකෙන් කතා කරා interview එන්න කියලා. interview වලට CV එක select කරන්නෙ HR එකෙන් විතරද, technical staff එකේ මැදිහත්වීමකින් නෙවෙයිද CV select කරන්නේ. ??
    Umba CV ekey boru kiyala nathan, kisi dekata baya wenna epa. Unne ban umbey CV eka balala katha kaley.
    Interview ekey gihin aththa katha karapan. PHP gana ahuwoth kiyapan danne ne but you can learn fast kiyala. Also coding monahari ahuwoth pseudo widiyata logic eka kiyapan. Moley tiyena un nam thinking/problem solving tama balanne, natuwa language ekey hari syntax hoyanne ne. Inna godak un google karalane coding karanne :-D

    Sarala kathawa CV/Interview ekey kawadaath boru kiyanna epa. kiyala nathan baya wennath epa.
     
    Last edited:

    Moratu_bro

    Active member
  • May 15, 2016
    425
    81
    28
    Moratuwa
    Thanks everybody.
    Mama giyaa interview ekata.
    Common prashna ahuwe
    PHP walin ahuwe na.
    But dan 2days after the interview .
    A gollo kathaa kare na apahu.
    🥲🥲