Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Interview fail වෙලා තියෙනවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම එක කම්පැනි එකක ටෙක්නිකල් ඉන්ටවිව්, HR ඉන්ටවිව්, Client ඉන්ටවිව් තුනකට ඉදලා ඒ ඔක්කොම ගොඩ දාගෙන, ජොබ් එකත් සෙට් කර ගත්තා. ඩොක්ස් සේරමත් සයින් කරලා, පරන ජොබ් එකෙනුත් අයින් උනා. අළුත් ජොබ් එකේ වැඩ පටන් ගන්න තිබුන දවසට දවස් දෙකකට කලින් HR එකෙන් කතා කරලා කිව්වා, that they no longer needed the job role I was hired.

Just Imagine what I must have went through..

මගේ හොද කොලිටි එකක් තියෙනව (I like to think so), මට සිදද වෙන ඕනම නරක් දෙයක් like money lost, opportunity lost, breakup, exam fail ගැන මං දුක් වෙන්නේ දවසයි දෙකයි. ඊට පස්සේ මට ඒ ගැන ගානක් වත් නෑ. And I move to the next thing.

අද මං හොද පොසිශන් එකක ඉන්නවා. සමහරවිට, මාව රිජෙක්ට් කරපු අර ජොබ් එකට ගියා නම් මේක මිස් වෙන්න තිබුනා.

මට උඹට කියන්න තියෙන්නේ, තමන්ට මිස් උන දේවල් ගැන දුක් උනාට කමක් නෑ මොකද ඒක තමයි හෙල්දිම දේ, ඒ දේවල් හිත ඇතුලේ තියාගෙන ඉන්නවට වඩා. ඒත් ඕනවට වඩා වැඩි කාලයක් ඒ ගැන හිතල දුක් වෙන්න යන්න එපා. ඊලග හොදම එකට මූව් වෙන්න. ඉන්ටව් එකේ තමන්ට වඩා හොද කොලිෆයිඩ් අය ඉන්නවා කියලා ඒකට low confidence පිට ෆේස් කරන්න එපා. පුලුවන් උපරිමයෙන් ෆේස් කරන්න. මොකද ඒ ඉගෙන ගන්න දෙයක් ඉස්සරහට වැදගත් වෙනවා. සමහර වේලාවට, අවුල තියෙන්නේ උඹේ නොවෙන්න පුලුවන්. මොකද සමහර කම්පැනීස් හයර් කරනකොට බලන criteria වෙනස් වෙන්න පුලුවන්. I know something of this cuz I used to Oversease some of the recruitments of our company.

ඉන්ටව් වලදි දන්නේ නැති දෙයක් ගැන ඇහුවම අප්සට් යන්න එපා. ඒ වගේ වෙලාවකදි කියන්න, මට ගැන උත්තර දෙන්න පුලුවන් තරම් දැනුමක් නෑ, බට් with reasonable time I can be knowledgeable about that specific subject matter as I'm willing to learn වගේ එකක්.

උඹ තව ෆේල් වෙයි. ඒත් වැටෙන්න එපා. ෆේල් උනේ මොකද කියල බලලා ඒ දුර්වලකම හදාගෙන ඉස්සරහට පලයන්. සමහර විට උඹේ පැත්තෙන් 100% දීලත් උඹ ෆේල් වෙන්න පුලුවන්. That’s life. Don’t ever give up, for no one’s going to hand anything over to you machan. You have to take it. Good luck.

[QUOTE="Night Rider, post: 30339754, member: 556565"] මම එක කම්පැනි එකක ටෙක්නිකල් ඉන්ටවිව්, HR ඉන්ටවිව්, Client ඉන්ටවිව් තුනකට ඉදලා ඒ ඔක්කොම ගොඩ දාගෙන, ජොබ් එකත් සෙට් කර ගත්තා. ඩොක්ස් සේරමත් සයින් කරලා, පරන ජොබ් එකෙනුත් අයින් උනා. අළුත් ජොබ් එකේ වැඩ පටන් ගන්න තිබුන දවසට දවස් දෙකකට කලින් HR එකෙන් කතා කරලා කිව්වා, that they no longer needed the job role I was hired. Just Imagine what I must have went through.. මගේ හොද කොලිටි එකක් තියෙනව (I like to think so), මට සිදද වෙන ඕනම නරක් දෙයක් like money lost, opportunity lost, breakup, exam fail ගැන මං දුක් වෙන්නේ දවසයි දෙකයි. ඊට පස්සේ මට ඒ ගැන ගානක් වත් නෑ. And I move to the next thing. අද මං හොද පොසිශන් එකක ඉන්නවා. සමහරවිට, මාව රිජෙක්ට් කරපු අර ජොබ් එකට ගියා නම් මේක මිස් වෙන්න තිබුනා. මට උඹට කියන්න තියෙන්නේ, තමන්ට මිස් උන දේවල් ගැන දුක් උනාට කමක් නෑ මොකද ඒක තමයි හෙල්දිම දේ, ඒ දේවල් හිත ඇතුලේ තියාගෙන ඉන්නවට වඩා. ඒත් ඕනවට වඩා වැඩි කාලයක් ඒ ගැන හිතල දුක් වෙන්න යන්න එපා. ඊලග හොදම එකට මූව් වෙන්න. ඉන්ටව් එකේ තමන්ට වඩා හොද කොලිෆයිඩ් අය ඉන්නවා කියලා ඒකට low confidence පිට ෆේස් කරන්න එපා. පුලුවන් උපරිමයෙන් ෆේස් කරන්න. මොකද ඒ ඉගෙන ගන්න දෙයක් ඉස්සරහට වැදගත් වෙනවා. සමහර වේලාවට, අවුල තියෙන්නේ උඹේ නොවෙන්න පුලුවන්. මොකද සමහර කම්පැනීස් හයර් කරනකොට බලන criteria වෙනස් වෙන්න පුලුවන්. I know something of this cuz I used to Oversease some of the recruitments of our company. ඉන්ටව් වලදි දන්නේ නැති දෙයක් ගැන ඇහුවම අප්සට් යන්න එපා. ඒ වගේ වෙලාවකදි කියන්න, මට ගැන උත්තර දෙන්න පුලුවන් තරම් දැනුමක් නෑ, බට් with reasonable time I can be knowledgeable about that specific subject matter as I'm willing to learn වගේ එකක්. උඹ තව ෆේල් වෙයි. ඒත් වැටෙන්න එපා. ෆේල් උනේ මොකද කියල බලලා ඒ දුර්වලකම හදාගෙන ඉස්සරහට පලයන්. සමහර විට උඹේ පැත්තෙන් 100% දීලත් උඹ ෆේල් වෙන්න පුලුවන්. That’s life. Don’t ever give up, for no one’s going to hand anything over to you machan. You have to take it. Good luck. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom