machan mata interview ekak thiyenawa IT feild eke..kage gawa hari thiyenawanam hoda tutorials tikak ïnterview ekak face karanne kohomada kiyala poddak mekata danawada >
thank you
thank you



. අනිත් එක තමා loyalty. උබගෙන් මොන ප්‍රශ්නෙ ඇහුවත්. උබ මොන වගේ එකක්ද කියල කට්ටිය මීටරෙන් ඉන්නේගොඩක් interviews වල අහන common ප්‍රශ්න ටිකක් තියෙනවා. ගොඩක් තැන් වල එවායින් කීපයක් අහනවා. එ ටිකට සූදානම් වෙල පලයන් මචන්. එකත් interview board එක්ක ගේම ඉලන්න එපා කිසිම දේකට. උබ tough person , control කරන්න බැරි කෙනෙක් කියල තේරුනොත් අනිවා කපල දානව බෙල්ල ලගින්.. අනිත් එක තමා loyalty. උබගෙන් මොන ප්‍රශ්නෙ ඇහුවත්. උබ මොන වගේ එකක්ද කියල කට්ටිය මීටරෙන් ඉන්නේ
ඇයි උබ මුලින් වැඩ company කල එකෙන් අස් වෙන්නේ
ඇයි මේ company එකට එන්නේ
salary කීයක් ඉල්ලනවද
ඔය වගේ ඒව තම අහන්නේ.
practical test එකක් තියෙනව නම් ඒකට සූදානම් වෙයන්. ඒ ඇරෙන්න උබගෙන් technical ප්‍රශ්න අහවි
Good luck machang.
common interview questions කියලා google කරපන් මචන්
http://www.kent.ac.uk/careers/interviews/commonquestions.htm
http://bhuvans.wordpress.com/2006/08/19/50-common-interview-qa/