Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Introductions & Greetings!
interview with Mr perera
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

10000 කියන්නේ ලේසි පාසු ගාණක් බින්දුම 4ක් තියෙනවා

එකේ ඉදන් ගණන් කරන්න ගියත් හක්ක පනින සීන් එකක්

ඒවුණත් අපේ පෙරේරා මහතා සැලුණේ නැහැ

දැන් ටික වේලාවකට කලින් ඉලක්කය වෙත ගියා

ඒ ප්‍රීතිය නිමිත්තෙන් මිස්ටර් පෙරේරා සමග පැවති ඉන්ටර්විව් එකකට අපි අවධානය යොමු කරමු

මුලකුරු සමග සමග නම :කේ එම් ජි පෙරේරා

සම්පූර්ණ නම : කොච්චි මුදියන්සේලාගේ ගස් පෙරේරා

සුරතල් නම : කොච්චියා ( එළකිරි එකේ අයට)

කැමතිම කෑම : කට්ට කෑම

කැමතිම බීම : වල් ෆැන්ටා

කැමතිම ඇදුම : උපන් ඇදුම

කැමතිම පැළදුම : නාස් ලණුව

කැමතිම ගම : කිලිනොච්චිය සහ වාචකච්චේරිය

කැමතිම ටෙලි නාට්‍ය නළුවා : ‘මම’ අනාගතයේ දී ටෙලි නාට්‍යයක රගපෑමට ඉඩ තියෙනවා.

කැමතිම ටෙලි නාට්‍ය නිළිය : මිසිස් පෙරේරා(එයා නාට්‍යයක දර්ශනයක සෙනග ගොඩක් මැද හිටියා)

කැමතිම ටෙලි නාට්‍යය : තවම විකාශය වී නොමැත.

කැමතිම වේදිකා නළුවා : මම ( මම දුටුගැමුණු නාට්‍ය යේ කඩොල් ඇතාගේ කකුලකට හිටියා)

කැමතිම දේශිය නලුවා :මම ( මා චිත්‍රපටියක රගපෑමට ඉඩ ඇත)

කැමතිම දේශිය නිළිය : මම කැමති ඕනේ කෙනෙක්ට මම කැමතියි

කැමතිම විදේශිය චිත්‍රපටිය . :The Burning Train (1980)

කැමතිම සිංහල චිත්‍රපටිය :බදුලු කෝච්චිය

කැමතිම කොල්ලා :මම

කැමතිම කෙල්ල :මිසිස් පෙරේරා ( මේ උත්තරේ දුන්නේ නැත්නම් ගෙදර ගිහිල්ලා ඉවරයි)

කැමතිම වාහනය :කොච්චිය

කැමතිම පත්තරය :අන්තිම කැමති පත්තරය සහ රේස් පත්තරය

ජැක්ලීන් ගෙන් මංගල යෝජනාවක් ආවොත්: දෑවැද්ද කීයද කියලා අහනවා

කඩිතයා මිසිස් පෙරේරාට පෙම් කලොත් : උන් දෙන්නවම බන්දලා දීලා මම කෝච්චි එළවනවා

උපන් වෙලාව : මම උපදිච්ච වේලාවේ ඔරලෝසුවේ වෙලාව හිර වෙලා

හැදෙන පරපුරට දෙන අවවාදය : මාව ආදර්ශයට ගන්න

[QUOTE="cj4ever, post: 8649120, member: 48861"] [IMG]http://esnippers.typepad.com/photos/uncategorized/2007/08/23/10000_snippies_copy_2.jpg[/IMG] [CENTER][SIZE="6"]10000 කියන්නේ ලේසි පාසු ගාණක් බින්දුම 4ක් තියෙනවා එකේ ඉදන් ගණන් කරන්න ගියත් හක්ක පනින සීන් එකක් ඒවුණත් අපේ පෙරේරා මහතා සැලුණේ නැහැ දැන් ටික වේලාවකට කලින් ඉලක්කය වෙත ගියා[/SIZE][/CENTER] [IMG]http://georgeberlin.files.wordpress.com/2009/06/dog-train1.jpg[/IMG] [IMG]http://www.getonmyspace.com/Images/Myspace_Comments/Congratulations_Comments/images/Congratulations_Comment_10.gif[/IMG] ඒ ප්‍රීතිය නිමිත්තෙන් මිස්ටර් පෙරේරා සමග පැවති ඉන්ටර්විව් එකකට අපි අවධානය යොමු කරමු [SIZE="5"] මුලකුරු සමග සමග නම :කේ එම් ජි පෙරේරා සම්පූර්ණ නම : කොච්චි මුදියන්සේලාගේ ගස් පෙරේරා සුරතල් නම : කොච්චියා ( එළකිරි එකේ අයට) කැමතිම කෑම : කට්ට කෑම කැමතිම බීම : වල් ෆැන්ටා කැමතිම ඇදුම : උපන් ඇදුම කැමතිම පැළදුම : නාස් ලණුව කැමතිම ගම : කිලිනොච්චිය සහ වාචකච්චේරිය කැමතිම ටෙලි නාට්‍ය නළුවා : ‘මම’ අනාගතයේ දී ටෙලි නාට්‍යයක රගපෑමට ඉඩ තියෙනවා. කැමතිම ටෙලි නාට්‍ය නිළිය : මිසිස් පෙරේරා(එයා නාට්‍යයක දර්ශනයක සෙනග ගොඩක් මැද හිටියා) කැමතිම ටෙලි නාට්‍යය : තවම විකාශය වී නොමැත. කැමතිම වේදිකා නළුවා : මම ( මම දුටුගැමුණු නාට්‍ය යේ කඩොල් ඇතාගේ කකුලකට හිටියා) කැමතිම දේශිය නලුවා :මම ( මා චිත්‍රපටියක රගපෑමට ඉඩ ඇත) කැමතිම දේශිය නිළිය : මම කැමති ඕනේ කෙනෙක්ට මම කැමතියි කැමතිම විදේශිය චිත්‍රපටිය . :The Burning Train (1980) කැමතිම සිංහල චිත්‍රපටිය :බදුලු කෝච්චිය කැමතිම කොල්ලා :මම කැමතිම කෙල්ල :මිසිස් පෙරේරා ( මේ උත්තරේ දුන්නේ නැත්නම් ගෙදර ගිහිල්ලා ඉවරයි) කැමතිම වාහනය :කොච්චිය කැමතිම පත්තරය :අන්තිම කැමති පත්තරය සහ රේස් පත්තරය ජැක්ලීන් ගෙන් මංගල යෝජනාවක් ආවොත්: දෑවැද්ද කීයද කියලා අහනවා කඩිතයා මිසිස් පෙරේරාට පෙම් කලොත් : උන් දෙන්නවම බන්දලා දීලා මම කෝච්චි එළවනවා උපන් වෙලාව : මම උපදිච්ච වේලාවේ ඔරලෝසුවේ වෙලාව හිර වෙලා හැදෙන පරපුරට දෙන අවවාදය : මාව ආදර්ශයට ගන්න [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom